Thursday , February 9 2023

චිත්‍රපටි

Main Bhi Ladki Hoon (1964) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහනමවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, මව අහිමි රාම් සහ බාලි යන තරුණ සොයුරන් දෙදෙනාගේ පියාද රෝගී තත්වයෙන් පසුවෙයි. මෙම පියා නිතරම තම මියගිය බිරිඳව සිහිපත් කරමින් කනගාටුවෙයි. …

Read More »

Vadh (2022) Sinhala Subtitles | මම මිනීමැරුවෙ නෑ..!! [සිංහල උපසිරසි]

ඉතින් සැලකිය යුතු කාලෙකට පස්සේ තමයි සිනමා නිර්මාණයකට උපසිරැසි මේ අරන් එන්නේ. මීට කලින් බාර ගත්තු සිනමාපට කිහිපයක්ම ගොඩගැහිලා තියෙනවා. ඉතින් පුළුවන් හැටියට ඒවත් අරන් එන්නම් කියන බලාපොරොත්තුවෙන් අද අරන් ආපු සිනමාපටය දිහා බලමු. මේ අරන් එන්නේ ඊයේ දවසේ අලුතින්ම නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණු හින්දි සිනමාපටයක්. නම දකින්න ඇතිනේ, Vadh (2022). …

Read More »

Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitle | සදා නොමැකෙන වකන්ඩාව! [සිංහල උපසිරැසි] 50*

“ඡායාරූප කලාව කියන්නේ සත්‍යයක්. සිනමාව කියන්නේ තත්පරයට විසි හතර ගුණයකින් සත්‍යය ප්‍රකාශ කරන කලාවක්”. මෙහෙම කිව්වේ ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වූ ජීන් ලූක්‌ ගොඩාර්ඩ්. ඇත්තටම සිනමාව ජීවිතයට කොච්චර සමීප දෙයක් ද? වෙලාවකට හිතෙනවා බෙහෙතක් ද කියලා? ඒ සිනමාවට කෙනෙක්ගේ තනිකම, පාළුව මකන්න වගේම, හැඟීම් සහ සංවේදී බව ඇති කරන්නත් පුළුවන් …

Read More »

Raangi (2022) Sinhala Subtitles | වහලෙකු නොවේ, මගේ අයිතිය වෙනුවෙන් සටන් කරමි. [සිංහල උපසිරසි]

තෛයල් නායගි පුවත් වාර්ථාකරුවෙක්. එයාගේ රැකියාව ගැන හිත සතුටක් තිබුණෙ නැහැ. එයාගේ අයියගෙ දුවගෙ නමින්  එයාගේ පොටෝ එක දාලා හදලා තිබුණ ෆේස්බුක් ෆේක් එකවුන්ට් එකක් අහුවෙනවා. මේ එකවුන්ට් එකෙන් පුද්ගලයින්ට බාල දැරිවියකගේ නිරුවත් වීඩියෝ යවලා තියෙනවා. තෛයල් මේ වීඩියෝ වල ඉන්නෙ එයාගේ ලේලි නෙවෙයි කියලා තහවුරු කර ගන්නවා. තෛයල් ලේලිගේ …

Read More »

BABYLON (2022) Sinhala Subtitles | සෙලියුලොයිඩ් මත සිතියම ගතකල සිහින. [සිංහල උපසිරසි] 18+

චිත්‍රපටවල මිනිස්සු නටනවා, චිත්‍රපටවල මිනිස්සු මැරෙනවා. උන් ඇත්තටම මැරිලා නෑ. ඒක හරි පුදුමයි. උන් ඇත්තටම මැරිලා නෑ. මෙවර Golden Globe සම්මාන උලෙලේ හොදම, සංගීතමය හෝ හාස්‍යජනක Category එක යටතේ සම්මානයට සහ ඔස්කා සම්මාන උලෙලේ Best Production Design සහ Best Original Score යන සම්මාන දෙක සදහා නිර්දේශිත චිත්‍රපටියෙ උපසිරස තමා අද …

Read More »

Varisu (2023) Sinhala Subtitles | කිසිම පවුලක් අංග සම්පූර්ණ නොවේ! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. බොහෝ කාලයකට පසුවයි මා සිංහල උපසිරැසියක් සමඟින් ඔබ හමුවට පැමිණ සිටින්නේ! කාර්යබහුලත්වය නිසා හරිම අඩුකාලයක් උපසිරැසි නිර්මාණය කිරීම වෙනුවෙන් වෙන්කරන්නට සිදුවෙලා තියෙන බව ඉතා කණගාටුවෙන් වුණත් කියන්න සිද්ද වෙනවා. මුලින්ම මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් අශාන් …

Read More »

Thunivu (2023) Sinhala Subtitles | එන්න කිව්වෙ දෙවියෙකුට, ඒත් ආවේ යක්ෂයා [සිංහල උපසිරසි]

  2023 වසරේ ඉන්දීය සිනමාවේ ප්‍රථම බ්ලොක්බස්ටර් චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන ආවේ. මුලින්ම කතාවෙන් ටිකක් කියලා ඉන්නම්. චෙන්නායි යුවර් බැංකුවේ ප්‍රධාන ශාඛාවට කොල්ල කරුවන් පිරිසක් කඩා වදිනවා. බැංකුවේ දොරවල්වල බෝම්බ සවි කරලා, බැංකුව ඇතුලෙ හිටිය හැමෝම ප්‍රාණ ඇපයට ගන්නවා. ඇතුලේ තවත් අය ඉන්නවද කියලා පරීක්ෂා කරද්දි කොල්ලකරුවන්ට කෙනෙක්ව අතහැරිලා …

Read More »

Shotgun Wedding (2022) Sinhala Subtitles | පත්තු වුන වෙඩිම. [සිංහල උපසිරැසි]

2023 අවුරුද්දේ ආපහු සුපිරි ෆිල්ම් ලැයිස්තුවේ තියෙන සුපිරිම එකක් තමයි මේ අරගෙන ආවේ. කතාව යන්නේ වෙඩින් එකකට සහභාගි වුන පවුලකට මුහුණ දෙන්න වුන අකරතැබ්බක් ගැන. මංකොල්ලකෑම් ගැන ෆිල්ම් බලලා තිබ්බට මේ විදියේ එකක් නම් කලින් ඇවිත් නැතිව ඇති. Romance/Comedy වර්ගයට වැටෙන මේක Amazon Studios හරහා තමයි විකාශනය කරලා තියෙන්නේ. ඉතින් …

Read More »

M3GAN (2022) Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]

පුංචි ළමයින් වැඩියෙන්ම හිතවත් කාටද? එයාලගේ දෙමව්පියන් සහ පවුලේ අය ඇරුණු කොට? මම නම් හිතන්නේ සෙල්ලම් බඩු වලට. ඒක ඉතින් එයාල ආස කරන සෙල්ලම් බඩුවක් අරන් දුන්නම මූණෙන්ම බලා ගන්න පුළුවන්. සෙල්ලම් බඩු ගැන කතා කරනවා නම් ඉතින් ඒක වෙනමම මාතෘකාවක්. මම පොඩි කාලේ නම් පාවිච්චි කරේ බැටරි දාන, වයින් …

Read More »

The Offering (2022) Sinhala Subtitles | බිලි පූජාව. [සිංහල උපසිරසි සමඟ] 18+

මෙම චිත්‍රපටිය IMDB දර්ශක අගය 5.2/10 ක්ද, Rotten Tomato Meter හි 90% ක් අරන් තියෙනවා. මෙය හොල්මන්, අබිරහස්, කුතුහලය යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකියි. මෙහි අධ්‍යක්ෂකයා ඔලිවර් පාර්ක් වන අතර මෙහි ධාවන කාලය පැයයි විනාඩි 33ක්. මෙය අන්තර්ජාලයට නිකුත් වුනේ 2023 ජනවාරි 13 . කතාවට පාදක වෙන්නේ තරුණ යුදෙව් …

Read More »

Mission Majnu (2023) Sinhala Subtitles | දේශය වෙනුවෙන් කැපවෙමි… [සිංහල උපසිරසි]

දෙවන ලෝක යුද සමයේදී ලොවේ ප්‍රථම වතාවට එක්තරා රාජ්‍යයක් න්‍යශ්ටික බෝම්බ පාවිච්චි කලා. ඇමෙරිකාව, හිරෝශිමා සහ නාගසාකි නගර වලට බෝම්බ හෙලා දෙවන ලෝක යුද්දය අවසන් කලා. එහෙත් එයින් ලොව පුරාම නව තරඟයක් ආරම්බ වුනා. බලයේ නොසැලෙන සලකුන වූ න්‍යශ්ටික බෝම්බ තැනීමේ තරගය. 1971 වසරේදී, පාකිස්තානය තුන් වන වතාවටත් ඉන්දියාව හා …

Read More »

Dhamaka (2022) Sinhala Subtitles | ද්විත්ව ඝට්ටනය! [සිංහල උපසිරසි]

ස්වාමි නගරයේ පැල්පත් ප්‍රදේශයේ ජීවත් වෙන මධ්‍යම පාන්තිකයෙක්. දුක්, කරදර එක්කම ජීවත් වුණ කෙනෙක්. රණ්ඩු, වලි වලට බැහැලම රණ්ඩු කරන දරදඬු කලබල කාරයෙක්. ආනන්ද් ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකුගේ එකම පුතා. මේ දෙදෙනාම පෙනුමෙන් එක සමානයි. දවසක් ස්වාමිට එයාගේ නංගි සුභූ කරදරයක ඉන්නවා කියලා මැසේජ් එකක් ලැබෙනවා. නංගිව බේරගන්න කියලා හිතන් මැසේජ් …

Read More »

Kaapa (2022) Sinhala Subtitles | පරපුරෙන් පරපුරට ගලා යන පලිගැනීමෙ ගංගාව [සිංහල උපසිරැසි]

  බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ තිරගත වූ මලයාලක් සිනමාපටයක උපසිරැසියක්. පොඩ්ඩක් පරක්කු උනා ඒකට සමාවෙන්න. මේක මගේ දෙවෙනි මලයාලම් උපසිරැසිකරණය. 2022 දෙසැම්බර් මස 22 වන දින තිරගත වුන මෙම සිනමපටය, G. R. Indugopan ගේ Shankumukhi තිය ඇසුරෙන්, Shaji Kailas විසින් …

Read More »

ජය ජය ජය ජය හේයි (2022) Sinhala Subtitles | ජයාභාරතීට ජය ‍ වේවා..! [සිංහල උපසිරසි]

2022 වසරේ ඔක්තොම්බර් 28 වෙනි දින නිකුත් වුණ Jaya Jaya Jaya Jaya Hey සිනමා නිර්මාණයට උපසිරැසි අරගෙනයි අද මම බයිස්කෝප් සිංහලෙන් ‍ වෙබ් අඩවියට ගොඩ වැදුනේ.  Vipin Das, Nashid Mohamed Famy  එක්ව තිර රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ‍ ‍මෙම සිනමා නිර්මාණය කාන්තා කේන්ද්‍රීය සිනමා නිර්මාණයක්. මෙම නිර්මාණයට Darshana Rajendran, …

Read More »

Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitles | මැකී යන කාලය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම? ඔන්න මන් තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනටම ආවා, Vanishing Time: A Boy Who Returned කියන 2016 අවුරුද්දේ නිකුත් වුනු කොරියන් චිත්‍රපටියට තමයි අද මන් මේ උපසිරැසි අරගෙන ආවේ. Romance, Drama, Fantasy, Supernatural කියන කැටගරිවලට අයිති වෙන මේ චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ Uhm Tae Hwa විසින්. …

Read More »

Candy Land (2022) Sinhala Subtitles | පැණි ලන්තය [සිංහල උපසිරසි සමඟ]

IMDB දර්ශක අගය 6.3/10 දිනාගත්තු, Rotten tomato Meter එකේ 80% අරගත්තු , John Swab අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු 2023 ජනවාරි 6 අන්තර්ජාලයට නිකුත්වුණු හොල්මන්, අභිරහස්, ත්‍රාසය කියන කාණ්ඩ වලට දාන්න පුළුවන් චිත්‍රපටියක් තමයි “Candy Land ” කියන්නේ. “කතාවට පාදක වෙන්නේ රෙමි කියන පෙනුමෙන් බොළඳ ආගම් ඇදහීම් වලින් පලවාහරපු ගැහැණු ළමයෙක්. ඇයව පල්ලියෙන් …

Read More »

Beti Bete (1964) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහඅටවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, කුඩා දරුවන් තිදෙනෙකු සිටින රාගු නැමැත්තා වැන්දඹු අයෙකි. මව නොමැති දරුවන් වන සරලා, රාමූ සහ මුන්නා රැකබලා ගැනීම සඳහා මොහු පෑස්සුම් ආයතනයක …

Read More »

Spiritwalker (2020) Sinhala Subtitles | ආත්මයක ශරීර හුවමාරුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඉතින් මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. පළවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච Spiritwalker කියන කොරියන් චිත්‍රපටිය. Action, Thriller, Mystery, Supernatural කියන ශානරයන්ට අයත් වෙන මේ චිත්‍රපටියේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Yoon Jae Keun විසින්. 2021 නොවැම්බර් 24වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටිය නිකුත් …

Read More »

Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | අවසන් ප්‍රාර්ථනය! [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ සූට් බූට් පූසාගේ දෙවැනි වික්‍රමය. මතකද පලවෙනි එක ? මතක නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒක මගහැරගෙන නම් සුපිරිම ෆිල්ම් එකක් මගහැරගෙන තියෙන්නෙ. අනිවා ඒක බලන්න. මේකත් බලන්න 😀 ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ තමයි ශ්‍රෙක් සිනමා විශ්වයේ අලුත්ම ෆිල්ම් …

Read More »

Gatta Kusthi (2022) Sinhala Subtitles | කීර්තිට අහුවුණ වීරාගේ ඉරණම! [සිංහල උපසිරසි]

කීර්ති කේරළ ප්‍රාන්තයේ ජීවත් වෙන්නෙ. එයා පොඩි කාලේ ඉඳන්ම ගට්ටා කුස්ති(ගැට මල්ලවපොර වගේ අදහසක්) ඉගෙන ගන්නවා. වෙහෙසිලා පුහුණුවීම් කරලා ජාතික, ජාත්‍යන්තර මට්ටමින් ඉන්දියාවට ජයක් අත් කර දෙන එක එයාගේ ඉලක්කය. ඒත් කීර්තිට මේ හීන ඉෂ්ඨ කරගන්න හිතද්දි බාධාවක් වෙනවා. එයාගේ තාත්තට හෘදයාබාධයක් ඇති වෙනවා. තාත්තා මැරෙන්න කලින් කීර්තිට කසාදයක් කරලම …

Read More »
error: Alert: Content is protected !!