Thursday , February 9 2023

ඉංග්‍රීසි

Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitle | සදා නොමැකෙන වකන්ඩාව! [සිංහල උපසිරැසි] 50*

“ඡායාරූප කලාව කියන්නේ සත්‍යයක්. සිනමාව කියන්නේ තත්පරයට විසි හතර ගුණයකින් සත්‍යය ප්‍රකාශ කරන කලාවක්”. මෙහෙම කිව්වේ ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වූ ජීන් ලූක්‌ ගොඩාර්ඩ්. ඇත්තටම සිනමාව ජීවිතයට කොච්චර සමීප දෙයක් ද? වෙලාවකට හිතෙනවා බෙහෙතක් ද කියලා? ඒ සිනමාවට කෙනෙක්ගේ තනිකම, පාළුව මකන්න වගේම, හැඟීම් සහ සංවේදී බව ඇති කරන්නත් පුළුවන් …

Read More »

BABYLON (2022) Sinhala Subtitles | සෙලියුලොයිඩ් මත සිතියම ගතකල සිහින. [සිංහල උපසිරසි] 18+

චිත්‍රපටවල මිනිස්සු නටනවා, චිත්‍රපටවල මිනිස්සු මැරෙනවා. උන් ඇත්තටම මැරිලා නෑ. ඒක හරි පුදුමයි. උන් ඇත්තටම මැරිලා නෑ. මෙවර Golden Globe සම්මාන උලෙලේ හොදම, සංගීතමය හෝ හාස්‍යජනක Category එක යටතේ සම්මානයට සහ ඔස්කා සම්මාන උලෙලේ Best Production Design සහ Best Original Score යන සම්මාන දෙක සදහා නිර්දේශිත චිත්‍රපටියෙ උපසිරස තමා අද …

Read More »

Shotgun Wedding (2022) Sinhala Subtitles | පත්තු වුන වෙඩිම. [සිංහල උපසිරැසි]

2023 අවුරුද්දේ ආපහු සුපිරි ෆිල්ම් ලැයිස්තුවේ තියෙන සුපිරිම එකක් තමයි මේ අරගෙන ආවේ. කතාව යන්නේ වෙඩින් එකකට සහභාගි වුන පවුලකට මුහුණ දෙන්න වුන අකරතැබ්බක් ගැන. මංකොල්ලකෑම් ගැන ෆිල්ම් බලලා තිබ්බට මේ විදියේ එකක් නම් කලින් ඇවිත් නැතිව ඇති. Romance/Comedy වර්ගයට වැටෙන මේක Amazon Studios හරහා තමයි විකාශනය කරලා තියෙන්නේ. ඉතින් …

Read More »

P.S. (2004) Sinhala Subtitles | 17 හැවිරිදි තරුණයාට පැම් බැදි 39 හැවිරිදි යුවතිය. [සිංහල උපසිරසි]

ලුවිස් හැරින්ග්ටන් කියන්නෙ 39 හැවිරිදි පලමු විවාහයෙන් දික්කසාද වෙලා ඉන්න කොලොම්බියා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ශකයින් ඇතුලත් කරගැනීමේ නිළධාරිණියක්. එෆ් ස්කොට් කියන්නෙ 17 හැවිරිදි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨ අපේක්ශකයෙක්. ලුවිස්ට තරුණ කාලෙ උසස් පාසලේ තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් තිබුණා. ඒ කියන්නෙ මීට අවුරුදු 20 කට විතර කලින්.ඒ කෙනාගෙ නමත් ෆ් …

Read More »

Strange World (2022) Sinhala Subtitles | අමුතු ලෝකයකට සවාරියක් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං තව චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගෙනාව.ඒකට මං තෝරගත්තෙ 2022 අවුරුද්දෙ නොවැම්බර් 23 වනදා සිනමා ශාලා හරහා නිකුත් උනු Strange World කියන චිත්‍රපටය. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ඩිස්නි සමාගමෙන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඩොලර් මිලියන 61.8 ක ආදායමක් ලබාගෙන ඇති අතරම, IMDB දර්ශකයේ 4.8ක අගයක් …

Read More »

My Octopus Teacher (2020) Sinhala Subtitles | ජීවිතය කියාදුන් ගුරුවරිය.. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් උපසිරැසියක් කරන්න හිතුණා. මුලින්ම මට පුදුම හිතුණෙ, මේකට තාමත් සබ් එකක් නැති වුණ එක ගැන. බොහොම සුවිශේෂී ඩොකියුමන්ටරි එකක් තමයි මේ. මගේ 51 වෙනි උපසිරැසිය විදියට මම තීරණය කළා මේ විශිෂ්ට නිර්මාණයට උපසිරැසි ගන්වන්න. IMDB Ratings 8.1 ක් වගේ උඩම අගයක් ගත්ත, 2021 දි Best Documentary …

Read More »

The House (2022) Sinhala Subtitle | “ගෙය ” යනු කුමක්ද ? [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපරැසි ගැන්වීම. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන් හොදේ. ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් එකෙන් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලද්දි මටත් ආසාවක් ඇතිවුණා සිනමාපටයකට උපසිරැසි ගන්වන්න.ඒ ආශාව නිසාම තමා මම බයිස්කොප් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා මේ සිනමාපටයට සිංහල උපසිරැසි ගන්වන්න හිතුවේ. ඇත්තටම මේ සිනමාපටය නිකුත්වුනේ මේ වසරේ …

Read More »

Troll (2022) Sinhala Subtitles | සැබෑවක් වූ සුරංගනා කතාව. [සිංහල උපසිරසි] 50*

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මාත් මගෙ උපසිරැසිකරණ ජීවිතයෙ පලවෙනි කඩයිම පහු කරන්නයි යන්නෙ. ඇත්තම කිව්වොත් මුලින්ම 2020 අවුරුද්දෙ ජූලි මාසෙ 24 වෙනිද 2012 Ice Age චිත්‍රපටයට උපසිරසි අරන් එද්දි හිතුවෙ නෑ මෙච්චර දුරක් එන්න පුලුවන් වෙයි කියල. ඇත්තෙන්ම ෆිල්ම් බලන ක්‍රමේ 2018 අග අපේ නෑදෑ අයිය කෙනෙක් වෙන ඉෂාර අයියගෙන් …

Read More »

Moloch (2022) Sinhala Subtitles | ශාපයේ අභිරහස. [සිංහල උපසිරසි]

කොහොමද කස්ටියට. හැමෝම හොඳින් නේද? ගොඩම ගොඩ දවසකින් තමා මේ බයිස්කෝප් එක පැත්තට සබ් එකක් අරන් එන්නෙ. මේක බාරගෙනත් ටික දවසක් ගියා මොකද වැඩත් එක්ක ටිකක් පරක්කු උනා. අනික ෆිල්ම් එක භාෂා දෙකකින් යන්නෙ. ඉංග්‍රීසි භාෂාවයි, ලන්දේසි භාෂාවයි. ඉංග්‍රීසි වලින් තියන ලයින් වල ටයිම් ලයින් හරියට තිබ්බේ නෑ. කොටින්ම කිව්වොත් …

Read More »

Blonde (2022) Sinhala Subtitles | සරාගීත්වයේ සංකේතය. [සිංහල උපසිරසි]

“Marilyn Monore” ලෝක සිනමා ඉතිහාසයෙ තව අවුරුදු සීයක් ගියත් මිනිස්සුන්ට අමතක නොවෙන්න තමංගෙ නම Brand කරල සමුගත්ත චරිතයක්. ඒනිසාම අදටත් ඇය ගැන කතාවෙනවා. “Blonde” කියන්නෙ Netflix එකෙන් ඇයගේ ජීවිතය අලලා නිර්මාණය කරපු නවතම සිනමා නිර්මාණය. නමුත් මේකට ලැබෙමින් පවතින Rating සහ Reviews බලනකොට මේ නිර්මාණය ගැන තියෙන්නෙ තරමක දැඩි ජනතා …

Read More »

Smile (2022) Sinhala Subtitle | සිනහව අතරින්! [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අතිසාර්ථක වුණ හොරර් චිත්‍රපටයක් අරගෙන. ඒත් උපසිරැසිය කරන්න සතියකට වඩා කල් ගියා මොකද මගේ එක්සෑම් වැඩකටයුතු නිසා ගොඩක් කාර්ය බහුල වෙලා හිටියේ. කෙසේ හෝ ඒ වැඩ ටික ඉවරවුණ ගමන්ම උපසිරැසිය කරල ගෙනාව. එහෙනම් අපි ඒ කතා නවත්තලා ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේක Paramount Pictures …

Read More »

Black Adam (2022) Sinhala Subtitles | බ්ලැක් ඇඩම්! [සිංහල උපසිරැසි]

2022 කියන්නේ DC ෆෑන්ස්ලට නම් හරිම සුබ අවුරුද්දක්. අවුරුද්දම මුලම වැරදි රූමර් එකක් නිසා හුඟක් අයව කලකිරීමට පත් වුණත්, ඒ හැම දෙයක්ම බොරුවක් කරන්න මේ වසරේ DC විශ්වයට හැකියාව ලැබුණා. මේ අවුරුද්දේ එලි බැස්ස පළවෙනි DC නිර්මාණය වුණු Peacemaker ඉතාමත් සාර්ථක ආරම්ඹයක් අරගත්තා. ඊට පස්සේ නිකුත් වුණු The Batman චිත්‍රපටයට …

Read More »

Enola Holmes 2 (2022) Sinhala Subtitles | ජනප්‍රිය වෙන්න පුලුවන් ෂර්ලොක්ට විතරද? [සිංහල උපසිරසි]

ජනප්‍රිය නළු/නිලියන් රැසක්ම යොදා ගනිමින් නිර්මාණය කර 2020 වසරේදී නිකුත් වූ Enola Holmes චිත්‍රපටයෙ දෙවැනි කොටසට අදාල උපසිරැසිය අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. මුල්ම චිත්‍රපටය නරඹා නැත්තම් මේක බලන්න එපා. චිත්‍රපටයට පාදක වුන දේවල් එක්කම මුල් චිත්‍රපටය වෙනුවෙන් ලබා දුන්න ලිපියෙ ඇතුලත් කරලා තියෙනවා. ඒකත් කියවලා මුල් කොටස බලලා එන්න. මුල්ම …

Read More »

All Quiet on the Western Front (2022) a.k.a Im Westen nichts Neues Sinhala Subtitles | බටහිර පෙරමුණ මුළුමනින්ම නිහඬයි! [සිංහල උපසිරසි සමඟ]

දිනය – 1918 නොවැම්බර් 11 වේලාව – උදෑසන 10.45 ස්ථානය – ජර්මානු, ප්‍රංශ දේශ සීමාව (බටහිර පෙරමුණ) ඉදිරියෙහි දක්නට ඇත්තේ විනාශයෙත් අපකීර්තියෙත් කැඩපතක් බඳු වූ භූමිභාගයකි. ඒ භූමියට මුහුණලා සිටිගෙන සිටින ජර්මානු සොල්දාදුවන්ගේ හැඟීම් පිළිබඳව නිවැරදිව පැවසිය හැක්කේ කා හටද? මීට පැය කිහිපයකට පෙර ජර්මනිය තව දුරටත් යුද වැදීමට නොහැකිව, …

Read More »

1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | පාරාදීසය විජයග්‍රහණය. [සිංහල උපසිරසි]

නමේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් කෑල්ලක් නොතිබුනාට, මේ ෆිල්ම් එකේ තියෙන්නේ එයාගෙ කතන්දරේ තමා. 1492 දී තමා ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකන් මහාද්වීපයේ තියෙන බහමාස් දූපත් වලට පළමු ඓතිහාසික චාරිකාව යන්නෙ. හැබැයි බහමාස් කියන්නෙ උතුරු සහ දකුණු ඇමරිකා මහාද්වීප අතර තියෙන දූපත් ටිකක් මිසක් ප්‍රධාන ගොඩබිම නෙවෙයි. ඒ ප්‍රධාන ගොඩබිමට මුලින්ම යන්නෙ කොලොම්බස් නෙවෙයි. …

Read More »

Purple Hearts (2022) Sinhala Subtitles | දඹ සන්තානය [සිංහල උපසිරසි]

නුඹව අතහැරියේ ආදරේ වැඩි නිසා වෙන්න ඇති.. නුඹ ඒ බව නොදැන ඉන්න ඇති… නුඹේ සිහින සැබෑ කර ගත්ත දවසට ආපසු හැරිලා බලන්න හැකි නම් මා දිහා මගේ සියලු දේට ආදරෙ කරන තුරු , ඔබ මා හරියටම නොහදුනනවා වෙන්න ඇති..හොද නරක දෙකම මා තුළ ඇති කතාවන් ලිව්වෙ මා නොවේ එනමුදු, සිහින …

Read More »

Dr. Dolittle 2 (2001) Sinhala Subtitle | ඩොක්ටර් ඩූලිට්ල් 2 [සිංහල උපසිරැසි]

හායි යාලුවනේ ඉතිං ඔන්න මගේ අද පලවෙනි සබ්ටයිටල් එක මං ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් මං පලවෙනියටම තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක් ඇත්තටම මොකද මට ටික කාලයක් ඕනා හින්දා මේක සබ් කරන්න. මං තෝරා ගත්තේ ඩොක්ටර් ඩූ ලිට්ල් දෙවැනි ෆිල්ම්. මේක ඇත්තටම ගොඩක් කට්ටිය පොඩි කාලේ ඉදන් බලපු ෆිල්ම් එකක්. ඉතින් …

Read More »

Don’t Worry Darling (2022) Sinhala Subtitles | ‘ආදරය වෙනුවෙන්, නව ලෝකයක් කරා’ [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි නාට්‍යමය චිත්‍රපටයක්. නිකම්ම නාට්‍යමය චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ නාට්‍යමය චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Black Swan, American Psycho, Black Mirror: Bandersnatch, Fight Club, Get Out වගේ මේකත් “Psychological thriller” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් …

Read More »

Barbarian (2022) Sinhala Subtitle | අත්භූත නිවස! [සිංහල උපසිරැසි] 18+

බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක බලපු අයනම් නොයිවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ෆිල්ම් එක නිකුත් වෙනකල්. …

Read More »

Some Like It Hot (1959) Sinhala Subtitles | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්…! [සිංහල උපසිරසි]

අද මම “එකසිය දහතුන්වන සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb 8.2 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 129 වෙනි” ස්ථානය ලබාගත් නිමැවුම ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 22 වෙනි ස්ථානයට දැනට නම්කර තිබෙන සිනමාපටයක්. මෙම සිනමාපටයේ පටන් ගැන්ම …

Read More »
error: Alert: Content is protected !!