Thursday , August 11 2022
Breaking News

දමිළ

වට්ටම් (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ඔන්න කාලෙකට පස්සෙ අයෙත් උපසිරැසියක් අරගෙන ආවා. 2022 ජූලි මස 29 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද Drama ගණයට අයත් Sibi Sathyaraj, Andrea Jeremiah,Athulya Ravi, Sasi රංගනයෙන් දායක වන iMDb අගය 5.0 ක් අරගෙන තියෙන අලුත්ම චිත්‍රපටයක්. පැහැරගැනීමක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ. ආයතනයක සේවය කරපු 4 දෙනෙකුගෙන් යුත් …

Read More »

D Block (2022) Sinhala Subtitles | නේවාසිකාගාරයේ මෘගයා ! [සිංහල උපසිරසි]

මම අවුරුදු 20කට කලින්…මසිනගුඩි කියන ගමේ ප්‍රධාන කොස්තාපල්වරයෙක් විදියට වැඩ කළා එතකොට කාටවත් හීනෙන්වත් හිතන්න බැරි භයානක සිදුවීමක් වෙලා තියෙනවා කාලි කියන 15 හැවිරිදි ළමයෙක් වෙනත් ළමයි වගේ සෙල්ලම් කරන්න උනන්දුවක් නොදක්වා නිතරම තනිවම ඉන්න පුරුදු වෙලා හිටියා ඒත් එයාට වෙනත් දෙයක් ගැන වැඩි උනන්දුවක් තිබුණා ඒ උනන්දුව දවසින් දවස …

Read More »

777 Charlie (2022) Sinhala Subtitles | ජීවිතයට පාර කියූ ආදරණීය මිතුරා..!! [සිංහල උපසිරසි]

KGF 2 එකෙන් පස්සේ කන්නඩ සිනමාව ගැන ලෝකයක් කතා කරන දවසක් ආයෙත් උදා වෙන්න නම් KGF 3 එනකම්ම ඉන්න වෙනවා කියලා හිතන් හිටියට මෙන්න ඊට මාස කිහිපයකින්ම ඒ දවස උදාවෙලා තිබ්බේ කවුරුත් නොහිතපු විදිහට. හැබැයි වෙනමම කොහෙන්දෝ ආපු චිත්‍රපටියකින්. කිසිම “ස්ටාර්” කෙනෙක්වත් නැති මේ චිත්‍රපටියට කර තියන් හිටියේ අපි වෙනදා …

Read More »

Vikram (2022) Sinhala Subtitles | අපරාධ විශ්වයක ගවේෂණයේ ආරම්භය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරමින් සැලකිය යුතු කාලයකට පසුවය අද මා ඔබ හමු වන්නේ! මුලින්ම මා බොහෝමයක් දමිළ සිනමා රසික රසිකාවියෝ තිරගත වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි Vikram 2022 දමිළ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් …

Read More »

Ayngaran (2022) Sinhala Subtitles | නව නිපැයුම් කරුවා ! [සිංහල උපසිරසි]

හොද වෙලාවට නිව්ටන් එංගලන්තයේ ඉපදුන නිසා විද්‍යාඥයෙක් වුණා ඉන්දියාවේ ඉපදුනානම් ඇපල් ගස බෝධි රුක්කයක් වෙලා නිව්ටන් බුදුන් වහන්සේ වෙන්න තිබුණා ආයුබෝවන් යාලුවනේ ඔන්න අලුතින්ම නිකුත්වුණ Action, Drama ගණයට අයත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. G.V. ප්‍රකාශ් කුමාර් ගේ මේ වසරේ නිකුත්වුණ 2022 මැයි මස 12 වන දින තිරගතවීම ආරම්භ කරන ලද …

Read More »

Nenjuku Needhi (2022) Sinhala Subtitles | නීතියේ ආධිපත්‍ය ! [සිංහල උපසිරසි]

2020 ජනවාරි මස 24 වන දින තිරගතවුණ Psycho (2020) චිත්‍රපටයට පසු Udhayanidhi Stalin ගේ සුපිරිම චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න අවස්ථාව හම්බවුණා. 2022 මැයි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Crime, Drama, Mystery වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.1ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙන පැය …

Read More »

Vichithiran (2022) AKA Visithiran Sinhala Subtitles | පවුල වෙනුවෙන් ! [සිංහල උපසිරසි]

ස්ටෙලාගේ මරණය… හොයන්න පටන් පටන්ගත්ත වෙලාවෙම ඒක අනතුරක් නෙමෙයි මිනී මැරුමක් කියල හොයාගත්තා ස්ටෙලාට වෙන මොකක්හරි කාරණාවක් නිසා ප්‍රශ්නයක් වෙලා තර්ජනයක් වෙන්න ඇති කියල සැකේට තමයි මම පීටර් හම්බවෙලා ඒ ගැන ඇහුවේ ස්ටෙලාගේ මරණයටයි ඉස්පිරිතාලෙන් දුන්න ප්‍රතිකාරවලයි මොකක්හරි සම්බන්ධයක් තියෙනවද කියලයි හොයල බැලුවෙ ඒත් සැක හිතෙන විදියේ මොකුත් හම්බවුණේ නෑ …

Read More »

Koorman (2022) Sinhala Subtitles | නොකියවෙන සිතුවිල්ලක ලකුණ ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ 2022 පෙබරවාරි මස 11 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Mystery, Triller වර්ගීකරණය යටතේ IMDb අගය 5.5 අරගෙන තියෙන Bryan B. George ලියා අධ්‍යක්ෂණය කරන ලද Rajaji ,Janani රංගනයෙන් දායක වුන චිත්‍රපටයක් තමයි ඔයාලට අරගෙන ආවේ. නොකියවෙන සිතුවිල්ලක ලකුණ දන්නේ කවුද ? නොවෙනස් මුහුදක් හරහා ගමන් කරණ …

Read More »

බීස්ට් (2022) Sinhala Subtitles | දේශපාලනීකරණය නොවු සොල්දාදුවෙක්! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් මා පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලාසිටි තවත් සුපිරි දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින්, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව වෙන් කර දුන් සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිය පිළිගන්වමින් සිනමාපටයේ අනේකුත් තොරතුරු …

Read More »

K.G.F : Chapter 2 (2022) Sinhala Subtitles | සැඟවුණු රහසක දෙවන පරිච්ඡේදය…! [සිංහල උපසිරසි]

ලේ වලින් ලියවුනු කතාවක්… තීන්ත වලින් ලියල ඉස්සරහට අරන් යන්න බැහැ. ඉස්සරහට ගෙනියන්න ඕනනම්, ආයේ ලේ හලලම ලියන්න වෙනවා! 2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකුත් වුනු චිත්‍රපට ලැයිස්තුව ගත්තොත් හරිම විශේෂයි. එයින් K.G.F. Chapter 1 (2018) කියන්නේ භාෂා/ප්‍රාන්ත/දේශ සීමාවන් අභිබවමින් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් …

Read More »

Theal (2022) Sinhala Subtitles | දඬුවම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න කලින් බාර ගත්ත චිත්‍රපටයකට උපසිරැසි ඉවරකරන්න වෙලාවක් ආවා. ජනප්‍රිය නළු චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, නර්තන ශිල්පී, යන භූමිකා වලින් දමිළ සිනමාවට විශාල සේවයක්, දායකත්වයක් දුන් Prabhu Deva තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. Samyuktha Hegde, Easwari Rao,Yogi Babu ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. 2022 ජනවාරි මස 14 වන …

Read More »

Kuttram Kuttrame (2022) Sinhala Subtitles | හෘදය සාක්ෂියේ දඬුවම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ ඔන්න රටේ තියෙන වාතාවරණයත් එක්ක රටේ පවතින අරගලයට ජයවේවා කියල කියන ගමන්ම 2022 අප්‍රේල් මස 14 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Jai, Bharathiraja, Harish Uthaman, Smruthi Venkat රංගනයෙන් දායක වෙන IMDb 7.6ක් වගේ අගයක් අරගෙන තියෙන Action, Drama වර්ගීකරණය යටතේ පැය 1 කුත් විනාඩි 47ක් පුරා …

Read More »

Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles | කෙල්ලෙකුගෙ මිල රුපියල් 999 යි! [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන් යාලුවනේ තවත් උපසිරැසියක් අරගෙන ආවා. හැබැයි වෙනදා වගේ ජන්ප්‍රිය නළු නිළියෝ ඉදී කියල නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අලුත්ම අයගෙ අලුත් කතාවක් අරගෙන ආවේ. 2022 වසරේ Crime, Triller වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට 9.6 IMDb ක් වගේ ඉහළම අගයක් අරගෙන තිබුණා. Rajkamal, Swetha Pandit තමයි ප්‍රධාන චරිත නිරූපනය …

Read More »

Jail (2021) Sinhala Subtitles | මුඩුක්කු ජීවිතේ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ අවිවේකී ජීවිතේ කාලෙකින් ඔය ගොල්ලන්ට චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා. ගායකයෙක්, වාදන ශිල්පියෙක්, සංගීත නිෂ්පාදකවරයෙක් නළුවෙක් විදියට ඔයාල දන්න G. V. Prakash Kumar ගේ චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. 2021 දෙසැම්බර් මස 09 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Crime, Drama වර්ගීකරණය යටතේ IMDb අගය 5.0 …

Read More »

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | සහෝදරියන් වෙනුවෙන්.! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් ‌අඩවිය වෙත ගොඩවන්නේ දමිළ සිනමා රසික ඔබ නොඉවසිල්ලෙන් යුතුව බලා සිටි දමිළ සුපිරි නළු සූර්යා රඟදක්වනු ලබන ක්‍රියාදාම සපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් …

Read More »

AGP ස්කිට්සුහ්ෆ්‍රෙහ්නියා (2022) Sinhala Subtitles | හීනෝන්මාදය [සිංහල උපසිරසි]

2022 වසරේ ජනවාරි 20 නිකුත් වූ මේ චිත්‍රපටය රමේෂ් සුබ්‍රමනියම්ගේ අධ්‍යක්ෂණයක්. මෙහි ලක්ෂ්මි මෙනන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙහි Imdb අගය 3.9ක්. කැමති නම් කෙනෙකුට අරගෙන බලනන්න පුළුවන්. පූජා කියන තරුණියගේ තමන්ගෙ දෙමව්පියන්, සහෝදරිය අනතුරකින් මිය ගිහින් තිබුණා. අතීත සිදුවීම් අමතක කර මානසික ආතතියෙන් මිදීමට පූජා දුර ප්‍රදේශයක වාසය …

Read More »

Valiyor Silar (2022) Sinhala Subtitles | අද්විතීය සැලස්මක්. [සිංහල උපසිරසි]

අර්ජුන්ගෙ නංගිගේ කසාදය වෙනුවෙන් වියදම් වලට අර්ජුන්ගෙ තාත්තාගේ දේපලක් උකසට තියලා රු. ලක්ෂ 20ක ණය මුදලක් අරගන්නවා. ඒ සල්ලිත් අරගෙන ගෙදරට යන ගමන් හිටිද්දී පොලිස් නිලධාරියෙක් අර්ජුන්ව නවත්වාගෙන පරීක්ෂා කරනවා. රක්ෂණ ලියකියවිලි නැති නිසා පොලිසිය අර්ජුන්ට දඩ ලියන්නට ලැහැස්ති වුණා. අර්ජුන්ගෙ ලඟ තිබුණ සල්ලි අරගන්නවා. පසුවදා උදේ පොලිස් ස්ථානයට ඇවිත් …

Read More »

Yaaro (2022) Sinhala Subtitles | ඝාතකයෙකුගේ පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

ජෝන් සැලසුම් නිර්මාණ ශිල්පියෙක්. ජෝන් සති දෙකක් තිස්සෙ කරපු සැලැස්ම ප්‍රතික්ෂේප වෙනවා. ජෝන් වැඩ පීඩනයත් එක්ක මානසිකව කඩා වැටිලා හිටියා. ඒ වගේම ජෝන්ට නින්දෙදි නිතරම එකම හීනයක් පෙනුනා. දොස්තර හමුවෙලා මේ ගැන ඇහුවත් වැඩ පීඩනය නිසා වෙන්න ඇති, බය වෙන්න තරම් ප්‍රශ්නයක් නැහැ කියලයි කිව්වේ. දවසක් රෑ ගොඩක් පහුවුණ වෙලවක …

Read More »

මාරන් (2022) Sinhala Subtitles | පෑන් තුඩකට නොදැනෙන අහිමිවීමේ වේදනාව. [සිංහල උපසිරසි]

මාරන් අවංක මාධ්‍යවේදියෙක්. ඇත්ත විතරක් ලියන එක මෙයාගේ අරමුණ. මාරන් සත්‍ය දේ විතරක් ප්‍රවෘත්ති වලට ලියන නිසා පුවත් නාලිකා කීපයකින්ම මාරන්ව සේවයෙන් ඉවත් කරනවා. කොහොම හරි මාරන් වෙනුවෙන්ම බලාගෙන හිටිය නාලිකාව එයාට හම්බවුණා. එයාගේ මේ ආකල්පයට නාලිකාවේ ප්‍රධානීන් කැමති වුණා. මාරන් ජීවත් වෙන්නෙ නංගියි, එයාලගෙ මාමාත් එක්කයි. මාරන්ගෙ නංගි ශ්වේතාට …

Read More »

FIR (2022) Sinhala Subtitles | ආගමට වඩා මනුෂ්‍යත්වය උතුම්ය. [සිංහල උපසිරසි]

ත්‍රස්තවාදය යනු ආගමක්,භාෂාවක්,කිසිදු සීමාවක් හා මානුෂීයත්වය නොදන්නා අනන්‍යතාවයක් නැති යුද්ධයක සූක්ෂම අවියකි. සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි සුපුරුදු ලෙසින් ඔබ සියලු දෙනා පුන පුනා බලාසිටි විශේෂිත වූ දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි අද අප වෙබ් අඩවිය වෙත ගොඩ වෙන්නේ! මෙම චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට …

Read More »
error: Alert: Content is protected !!