Thursday , February 9 2023

තෙළිඟු

Dhamaka (2022) Sinhala Subtitles | ද්විත්ව ඝට්ටනය! [සිංහල උපසිරසි]

ස්වාමි නගරයේ පැල්පත් ප්‍රදේශයේ ජීවත් වෙන මධ්‍යම පාන්තිකයෙක්. දුක්, කරදර එක්කම ජීවත් වුණ කෙනෙක්. රණ්ඩු, වලි වලට බැහැලම රණ්ඩු කරන දරදඬු කලබල කාරයෙක්. ආනන්ද් ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකුගේ එකම පුතා. මේ දෙදෙනාම පෙනුමෙන් එක සමානයි. දවසක් ස්වාමිට එයාගේ නංගි සුභූ කරදරයක ඉන්නවා කියලා මැසේජ් එකක් ලැබෙනවා. නංගිව බේරගන්න කියලා හිතන් මැසේජ් …

Read More »

හිට්: ද සෙකන්ඩ් කේස් (2022) Sinhala Subtitles | එක සිරුරක්, මරණ තුනක්! [සිංහල උපසිරසි] 18+

KD නැත්නම් ක්‍රිෂ්ණදේව් වයිසෑග්(ආන්ද්‍රා) H.I.T. ඒකකයේ පොලිස් අධ්‍යක්ෂකවරයෙක්. තනතුර වගේම, මෙයා සුපිරි දක්ෂයෙක්. සමහර අවස්ථාවකදි කුඩා කාලයකින් අපරාධ පරීක්ෂණ විසඳමින් අපරාධකාරයින් සොයා ගත්තා. ඒත් මේ සැරේ KDට විසඳුමක් හිතාගන්න බැරි අපරාධයක් විසඳීමට මුහුණ දෙන්න වෙනවා. තරුණියකගේ අත්, කකුල්, හිස කපා ඇඟෙන් වෙන් කරලා දාලා තිබුණා. ඒ වගේම ඇඟිලි තුඩු කපාගෙන …

Read More »

Karthikeya 2 (2022) Sinhala Subtitles | නව අබිරහස් සොයා… [සිංහල උපසිරසි]

කාර්තික්… උපාදියකින් වෛද්‍යවරයෙක්, DNA වලින් ගවේශකයෙක්. ප්‍රශ්න ඔහුව සොයාගෙන ආවොත්, ඔහු පිලිතුරු සොයාගෙන යනවා. ගෝවර්ධන් ගිරි වලින් බැහැපු ක්‍රිශ්නන් නොවුනා වගේම මේ ගමන පටන් ගන්න කලින් හිටිය මම නෙවෙයි දැන් ඉන්නේ කියන එක මට ඉගෙන ගන්න තව සෑහෙන දේවල් තියෙනව වග මම දැන ගත්තා. මම කාටවත් වෛර කරන්නේ නෑ. මම …

Read More »

පොන්නියින් සෙල්වන් : පාර්ට් I (2022) Sinhala Subtitles | සොළී දේශයේ ස්වර්ණමය යුගයේ පිබිදීම. [සිංහල උපසිරසි]

දෙමළ සිනමාවේ අවුරුදු 70ක සිහිනය මේ වසරේදී සැබෑවක් වෙලා Ponniyin Selvan Part 1 නැත්නම් PS – 1 විදියට තිරගත වෙනවා. ලබන වසරේදී මෙහි දෙවන කොටස පැමිණෙන බවට ඉඟියක් දෙමින් චිත්‍රපටය නිමා කරන්නේ. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ මේ නමින්ම ප්‍රකාෂයට පත් කරන ලද පොතකින්. විස්තර කතා කරන්න කලින් කතාවේ චරිත ගැන …

Read More »

කනම් නොහොත් ඔකේ ඔක ජිවිතම් (2022) Sinhala Subtitles | එකම එක ජීවිතයේ ලැබුණ දෙවෙනි අවස්ථාව. [සිංහල උපසිරසි]

ආදි පුංචි කාලේ ඉදන්ම සංගීතයට බොහෝ ආදරයක් දක්වනවා. සංගීතය තමයි එයාගේ තනිකම පළුව මැකුවේ. එයාට සතුටක් ගෙනත් දුන්නෙත් සංගීතය නිසාවෙන්ම සංගීතය එක්කම ආදි ජීවිතය ගත කරනවා. ඒත් ආදිට අම්මා ලඟ නැති නිසා ඇතිවුණ සාංකාව නම් අවුරුදු 20ක් ගත වෙලත් මගහැර ගන්න බැරිවුණා. ආදිගේ පෙම්වතිය, ආදිට සංගීතයෙන් ඉස්සරහට යන්න නොයෙකුත් ආකාරයෙන් …

Read More »

Liger (2022) Sinhala Subtitles | ලයිගර්. [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! සෑහෙන කාලෙකින් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරන් එන්න හැකියාව ලැබුණා. ටික දවසක් ගතවුනාට සමාවෙන්න ඕන. Puri Jagannadh කිවුවාම නොදන්න කෙනෙක් නැතුව ඇති කියලා හිතනවා. ඉතින් එතුමා අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක් නිසා පුල පුලා බලා සිටියා වුනත් සිතූ තරම් සාර්ථකත්වයක් නොලබපු, ආදායම් අතින් වියදම තරම් අහලකටවත් එන්න බැරිවුන ෆිල්ම් එකක් කියලා …

Read More »

සර්කාරු වාරි පාටා (2022) Sinhala Subtitles | රාජ්‍යයම කැළඹුව රුපියලක්. [සිංහල උපසිරසි]

මේ වසරේ සුපිරි තරුව MBගේ බ්ලොක්බස්ටර් හිට් එක තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉස්සෙල්ලාම මේ චිත්‍රපටය බයිස්කෝප් එකෙන් දෙනකල් බලා ඉඳලා බලාපොරොත්තු කඩ වුණ අය වෙනුවෙන් මගේ කණගාටුව. හැපි මූඩ් එකේ විස්තරයට බහිමුකෝ… මහේෂ් නැත්නම් මහී, ඇමරිආවේ වාසය කරන්නේ. මෙයා ඇමරිකාවේ පොලියට ණය දෙන ව්‍යාපාරයක් කරගෙන යනවා. කොහොම හරි ඇමරිකාවේ …

Read More »

777 Charlie (2022) Sinhala Subtitles | ජීවිතයට පාර කියූ ආදරණීය මිතුරා..!! [සිංහල උපසිරසි]

KGF 2 එකෙන් පස්සේ කන්නඩ සිනමාව ගැන ලෝකයක් කතා කරන දවසක් ආයෙත් උදා වෙන්න නම් KGF 3 එනකම්ම ඉන්න වෙනවා කියලා හිතන් හිටියට මෙන්න ඊට මාස කිහිපයකින්ම ඒ දවස උදාවෙලා තිබ්බේ කවුරුත් නොහිතපු විදිහට. හැබැයි වෙනමම කොහෙන්දෝ ආපු චිත්‍රපටියකින්. කිසිම “ස්ටාර්” කෙනෙක්වත් නැති මේ චිත්‍රපටියට කර තියන් හිටියේ අපි වෙනදා …

Read More »

Acharya (2022) Sinhala Subtitles | අධර්මය වෙනුවෙන් නැගී සිටිනෙමි… [සිංහල උපසිරසි]

වසර 800කට පමන පෙර සිද්දවනම් වනාන්තරයේ පවුල් සිය ගනනකින් යුක්ත වූ කුඩා ගම්මානයක් තිබුනා. ජීවධාර නම් ගංගාවක් එම වනාන්තරය තුලින් ගලා ගියා. මෙම ප්‍රදේශයේ තිබූ මායාව නිසාවෙන් මහා ඍසි වරුන් බොහෝ ගනනක් මෙහි සැරි සරමින් තපස් රැක්කා. මේ ඍසි වරුන් ගම්මානයේ වැසියන්ට ධර්මාවබෝදය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කලා. සිද්දවනම් …

Read More »

RRR (2022) AKA RRR (Rise Roar Revolt) Sinhala Subtitles | මිනිසුන් වෙනුවෙන් විප්ලවය…!!! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට. කවුරුත් මග බලාගෙන හිටපු 2022 වසරේ දැවැන්තම සහ අති සාර්ථකම තෙලුඟු චිත්‍රපටය අරගෙන තමයි මම අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ. ඉන්දියන් සිනමාවට රසිකත්වයක් දක්වන කෙනෙක් නම් අනිවාරෙන්ම මේ චිත්‍රපටය ගැන මේ වනවිටත් හොඳටම දැනුවත් ඇති. පහුගිය දවසක Line Audio පිටපතක් මෙම චිත්‍රපටය සඳහා නිකුත් වුනත් එහි …

Read More »

K.G.F : Chapter 2 (2022) Sinhala Subtitles | සැඟවුණු රහසක දෙවන පරිච්ඡේදය…! [සිංහල උපසිරසි]

ලේ වලින් ලියවුනු කතාවක්… තීන්ත වලින් ලියල ඉස්සරහට අරන් යන්න බැහැ. ඉස්සරහට ගෙනියන්න ඕනනම්, ආයේ ලේ හලලම ලියන්න වෙනවා! 2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකුත් වුනු චිත්‍රපට ලැයිස්තුව ගත්තොත් හරිම විශේෂයි. එයින් K.G.F. Chapter 1 (2018) කියන්නේ භාෂා/ප්‍රාන්ත/දේශ සීමාවන් අභිබවමින් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් …

Read More »

රාධේශ්‍යාම් (2022) Sinhala Subtitles | දෛවය සහ ආදරය…!!! [සිංහල උපසිරසි]

“කවුද, මොවුන් කවුරුන්ද? මුණ නොගැහෙන ප්‍රේමවන්තයින් දෙදෙනෙක්… වෙන් නොවන යාත්‍රිකයින් දෙදෙනෙක්… එකම ගමන් මගකි… නමුදු දිශාවන් වෙනස් දෙකකි… දෙදෙනාගේම හුස්ම එකකි… කෙනෙකු ප්‍රාශ්වාස කරයි, අනෙකා එය ආශ්වාස කරයි… නමුත් එකිනෙකා මුණ නොගැහෙන… දෛවය කරන සෙල්ලමක්ද මෙය? “ ආයුබෝවන් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල විදුලි අර්බුධය අස්සේ ඉඩක් …

Read More »

Bheemla Nayak (2022) Sinhala Subtitles | දෙවියෙක් මෙන් ගම ආරක්ෂා කල මුරුගයෙක්. [සිංහල උපසිරසි]

සර්හද් භීම්ලා නායක් ස්‍රීසෛලම් ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්. දවසක් රෑ සෝදිසි මෙහෙයුමක ඉන්න පොලිස් නිලධාරීන් කලබලයක් පාලනය කරන්න නායක්‍ට එතැනට එන්න කියනවා. එතැන ඩැනී කියන පුද්ගලයා පොලිස් නිලධාරීන්‍ට දිගටම පහර දෙමින් හිටියා. නායක් ඩැනීව තමන්ගෙ පාලනයට අරගෙන අත්අඩංගුවට ගන්නවා. කොහොම වුණත් පහුවෙද්දි දැනගන්නේ ඩැනීට ඉහල ස්ථානවල ඉන්න අයගෙ …

Read More »

Khiladi (2022) Sinhala Subtitles | වංචාවක පැටළුණු මිනීමරු ගාන්ධි… [සිංහල උපසිරසි]

විගණක වරයෙක් වුණ මෝහන් ගාන්ධිගේ අම්මා තාත්තා මිය ගිහින්. ගාන්ධිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තෙ රාජසේකර් මහත්තයා. ගාන්ධිත් රාජසේකර් මහත්තයට තමන්ගෙ තාත්තට වගේ සැලකුවා. ඒ වගේම රාජසේකර්ගෙ පවුලේ අයටත් එයාලගෙම සාමාජිකයෙක් වුණා. නමෙන්ම කියවෙනවා වගේ ගාන්ධි අවංක සේවකයෙක්. හොර, වංචා වැඩ වලට ගාන්ධි සම්බන්ධ වුණේ නැහැ. මේ වෙනකොට ගාන්ධි කසාද බැඳලා …

Read More »

DJ Tillu (2021) Sinhala Subtitles | මෙහෙම කරලා මදි මට [සිංහල උපසිරසි]

නමෙන්ම කියවෙනවා වගේ ටිල්ලු ඩීජේ කෙනෙක්. ගමේ උත්සවවලට ගිහින් ඩීජේ ගහන එක මෙයා කරන්නෙ. කරන වැඩක් සාර්ථකව කරන්නෙ නැහැ කියලා ටිල්ලුගෙ තාත්තා ටිල්ලුට හැමදාම බනිනවා. ඒ වගේම හැමදාම ගෙදර තාත්තගෙයි, ටිල්ලුගෙයි රණ්ඩුව. ඔහොම කට්ටි පැන පැන ටිල්ලු කල් ගෙව්වා. දවසක් ක්ලබ් එකකට යනකොට ටිල්ලු ඒ ක්ලබ් එකේ සින්දු කියන් ඉන්න …

Read More »

පන්ඩ්‍රික්කු නන්ඩ්‍රි සොල්ලි (2022) Sinhala Subtitles | මෝඩයින්ගේ උප්පරවැට්ටිය සාර්ථක වේවිද? [සිංහල උපසිරසි]

දේවරාජ් චිත්‍රපටයක් අධ්‍යක්ෂකවරයෙකු කිරීමේ බලාපොරොත්තුවෙන්, තිර පිටපතක් නිර්මාණය කර, නිෂ්පාදකවරයෙක් හමුවීමට යනවා. එහිදී දේවරාජ් ව්‍යාපාරිකයෙකු හමුවනවා. ඒත් ව්‍යාපාරිකයා දේවරාජ්ගේ පිටපත මිලදී ගෙන ඒ වෙනුවෙන් මුදල් ලබා දෙන්න සූදානම් වුණා. දේවා කිසිසේත්ම එයට කැමැත්තක් දැක්වුවේ නැහැ. දිගින් දිගටම ඇතිවූ අපහසුතා නිසා චිත්‍රපට පිටපත ව්‍යාපාරිකයාට දෙන්න දේවා කැමති වෙනවා. දේවාගේ පිටපත විකිණීමට …

Read More »

අකණ්ඩා (2021) Sinhala Subtitles | තෙවෙනි ඇස අරින්න එපා… [සිංහල උපසිරසි]

පසුගිය වසරේ අගදී සාර්ථක ලෙස තිරගත වූ අකණ්ඩා, බ්ලොක්බස්ටර් චිත්‍රපට අතරට එක් වුණා. ඒ වගේම තෙළිඟු භාෂාවෙන් පමණක් තිකුත් වුණ මේ චිත්‍රපටය වසරේ බොක්ස් ඔෆිස් ආදායම් අතරින් දෙවන ස්ථානය දරනු ලබයි. අකණ්ඩා බොයපති සීනුගේ අධ්‍යක්ෂණයක්. දින 50ක් පුරාවටත් මේ වන තුරුත් සාර්ථකව තිරගත වන අකණ්ඩා ඉ.රු. කෝටි 150කට අධික ආදායමක් …

Read More »

Shyam Singha Roy (2021) Sinhala Subtitles | ඔබ තුරුලේ මිය යමි… මියෙන තුරා ඔබ ලඟින් හිඳිමි… [සිංහල උපසිරසි]

මරණයේ එක් කෙළවරක ඔබ, තවත් කෙළවරක මම ඔබව ස්ඵර්ශ කරන හැම සඳ කිරණක්ම මගෙන් අහන්නෙ, “ඒ සූර්යයා කොහෙද?” කියායි. වාසුදේවන් ගන්ටා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. බොහෝ කලක ඉඳන් යෝග්‍යතා පරීක්ෂණ කලත් වාසුගෙ හිතේ මැවුණු නිළිය තවම ලැබුණෙ නැහැ. කොහොම වුණත් වාසුට අහම්බෙන් වගේ හිතේ මවාගෙන ඉන්න චරිතය දකින්න පුළුවන් වුණා. වාසු …

Read More »

Pushpa: The Rise – Part 1 (2021) AKA Pushpa: The Rise Sinhala Subtitles | පුෂ්ප රාජ්ගේ නැගී සිටීම…! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට. කවුරුත් මග බලාගෙන හිටපු 2021 වසරේ දැවැන්තම සහ අති සාර්ථකම චිත්‍රපටය අරගෙන තමයි මම අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ. ඉන්දියන් චිත්‍රපට වලට ආස කරන අයට නම් චිත්‍රපටය මොකද්ද, කවුද ඉන්නේ, විස්තර මොකද්ද කියල අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම පහලට ගිහින් ඩවුන්ලෝඩ් බටන් එක ඔබන බව …

Read More »

The Rose Villa (2021) Sinhala Subtitles | රතු රෝස විලාව [සිංහල උපසිරසි]

රවී සහ ශ්වේතා කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්. දවසක් දා දෙන්නා පොඩි සංචාරයක් යන්න ගන්නවා තමන්ගේම වාහනෙන්. දෙන්නා විනෝදෙන් මෙහෙම තමන්ගේ ගමන යන අතරමග එයාලගේ වාහනේ කැඩෙනවා. වාහනේ එතනම දාලා බස් එකක් හොයාගෙන හරි පයින්ම යන්න මෙයාලා හිතාගන්නව. ඒත් ඉස්සරහට යන්න යන්න පළාතේ පාළු බව වැඩිවෙන්න ගන්නවා. හදිසියේම මේ දෙන්නට වාහනයක් …

Read More »
error: Alert: Content is protected !!