Saturday , October 1 2022
Breaking News

සත්‍ය කතා (TV)

Tamil Rockerz [S01 : E08] Sinhala Subtitles | “ගරුඩා” සිනමාපටය සිනමාශාලා වල ප්‍රදර්ශනය කරන්නට හැකි වේද? [සිංහල උපසිරසි]

ඔන්න මං අද ගෙනාවා ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ අවසාන කතාව. මගේ නමවන උපසිරැසිකරණය ලෙස තමා මේක ගෙන එන්නේ. මේක තමා කතා මාලාවෙ අවසාන කතා මාලාව. සුපිරි නළු අරුන් විජේ රගන මේ කතා මාලාව ගැන ඔයාලට හොද අවබෝධයක් පෙර කතා මාලා නැරඹුවා නම්, ඔයාලට තේරිලා ඇති කියලා හිතෙනවා. රවිදු නවීන් මල්ලි …

Read More »

Tamil Rockerz [S01 : E07] Sinhala Subtitles | මංකොල්ල කණ්ඩායමේ තවත් ප්‍රභල සාමාජිකයක් රුද්‍රාට කොටු වෙයි ද? [සිංහල උපසිරසි]

ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ හත් වෙනි කතා මාලාවෙ උපසිරැසිය මං අද අරගෙන ආවා. මේක මගේ අට වන උපසොරැසිය. ඒ වගේම මං වෙබ් කතාමාලා සදහා උපසිරැසියක් කරන ප්‍රථම වතාව. තිං මේ කතා මාලාව ගැන අමුතුවෙන් ක්‍යන්න දෙයක් නෑ පල්වෙනි එපිසෝඩ් එකෙන්ම ඔයාලට අවබෝධ්‍යක එන්න ඇති මේ කතා මාලාව ගැන. වෙනත් කතා …

Read More »

Tamil Rockerz [S01 : E06] Sinhala Subtitles | හෘද සාක්ෂිය සහ පාවා දීම. [සිංහල උපසිරසි]

මදිඅලගන් කෝටි 300ක් වැය කරලා ගරුඬා චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. හැබැයි අධ්‍යක්ෂක කියන්නෙ චිත්‍රපටියේ වියදම කෝටි 200කට වත් ලං වෙන්නෙ නැහැ කියලයි. ඒ වගේම මදිඅලගන් කටට එන හැම බොරුවක්ම කියලා සිනමාව ව්‍යාපාරයක් කියලා විතරක් හිතාගෙන ලැබෙන හැම අවස්ථාවකදිම චිත්‍රපටියෙන් මුදල් ගරා ගන්නයි උවමනා වුණේ. මදිඅලගන් චිත්‍රපටයට යෙදවීමට ණය අරගෙන තියෙන්නෙ ඉතාමත් …

Read More »

Tamil Rockerz [S01 : E05] Sinhala Subtitles | කාහටවත් නැවතිය නොහැකි වෙබ් අඩවියක මූලාරම්භය [සිංහල උපසිරසි]

“දුක සැප නිති පෙරලේ, රිය සක ලෙස ලෝකේ” ඔය කියමන කාට කාටත් පොදුයි. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් අනිවර්‍යයෙන්ම වාරයක් එනවාමයි. ඉතිං අද කතාවෙ මූලිකව පේන්න තියෙන්නෙ ඒ දේ. මේක මගේ දසවන උපසිරැසිකරණය බවට පත් වෙනවා. තව කෙනෙක්ට හරියනකොට ඒ ඔහුට හරියෑම නිසාම තවකෙක්ගේ පරිහානිය බවට පත් වෙනවා නම් ඔහු හෝ …

Read More »

Tamil Rockerz [S01 : E04] Sinhala Subtitles | මගේ අයියට මම තමයි කරන්නෙ. මෙහෙම තමයි කරන්නෙ. [සිංහල උපසිරසි]

දයාලන් අවුරුදු 15කට පස්සෙ ඉන්දියාවට ආවා. චිත්‍රපටි කොල්ලකෑම් වැඩ ටික කරන්න විධිමත් වගේම පැතිරුණු සම්බන්ධතා තියෙන විදිහක් තමයි පේන්නෙ. ආන්ද්‍රා සීමා මායිම ආසන්නයේ ගොඩනැගිල්ලක් කුලියට අරගෙන මෙයාලගෙ මෙහෙයුම් කටයුතු කරගෙන යනවා. මේ වෙද්දි පැරිස් කෝනර් කඩවීදියේ අදිරඩි ස්ටාර්ගෙ රසිකයන් දම්මලා කලබලයක් කරන්නයි ACP රැද්‍රාගේ සැලැස්ම. මේ වෙනුවෙන් නිෂ්පාදක මදිඅලගන්ගේ වගේම …

Read More »

Tamil Rockerz [S01 : E03] Sinhala Subtitles | පිබිදීම. [සිංහල උපසිරසි]

රු. කෝටි 300ක් වියදම් කරලා නිෂ්පාදනය කරපු ගරුඬා චිත්‍රපටයේ ආරම්භයේදී වන සටන් දර්ශනයක් ටැමිල් රොකර්ස් හරහා පිටකර ප්‍රසිද්ධියට පත් කරනවා. ඒත් එක්කම ගරුඬා චිත්‍රපටිය සිනමාශාලාවල තිරගත වීමට දිනකට කලින් ටැමිල් රොකර්ස් අඩවියේ ප්‍රදර්ශනය කෙරෙන බවත් ඔවුන් දන්වනවා. චිත්‍රපටයේ නළු ආදිත්‍යා නැත්නම් අදිරඩි ස්ටාර්ට ඉතාමත් වැදගත් කඩඉමක්. ඒ මොකද මේ චිත්‍රපටිය …

Read More »

Tamil Rockerz [S01 : E02] Sinhala Subtitles | එකට ගැටෙන පළිගැනීම් දෙකක්. [සිංහල උපසිරසි]

ටැමිල් රොකර්ස් පලවෙනි කොටසෙන් ටැමිල් රොකර්ස් කියන්නෙ මොකක්ද කියලා වගේම මෙයාලා මොනවද කරන්නෙ කියලා විස්තර කෙරුණා. ටැමිල් රොකර්ස් කියන්නෙ චිත්‍රපට මංකොල්ල කා තමන්ගේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන කණ්ඩායමක්. ඒ වගේම මෙයාලා චිත්‍රපටියක් රෙකෝඩ් කරලා පිටට නිකුත් කරන ආකාරය ගැන පැහැදිලි කිරීමකුත් දැනගන්නට ලැබුණා මතක ඇති. නළු ආදිත්‍යාගේ තාත්තාට නිෂ්පාදක මදී …

Read More »

Tamil Rockerz [S01 : E01] Sinhala Subtitles | හොරාට කොල්ල කන බල්ලෝ! [සිංහල උපසිරසි]

Yennai Arindhaal (2015) චිත්‍රපටයේ වික්‍ටර් ලෙසින් ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අරුන් විජයි රඟන කතා මාලාව තමයි මේ Tamil Rockerz. බොහෝ කාලයකට කලින්ම මේ නළුවා, පියාගේ සහය ඇතිව සිනමාවට පිවිසුණත් දිගින් දිගටම අසාර්ථක වුණා. කොටින්ම කිව්වොත්, අසුබ නළුවෙක් විදිහට ලේබල් ගහලත් තිබුණා. කොහොම වුණත් අරුන් සිනමාව අතැහැරලා දාලා ගියේ නැහැ. මුලින් …

Read More »

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය කෙටි කතා මාලාවක්. එපිසොඩ් 7 කින් යුත් මේ කතාමාලාවෙන් යුද්ධයක සැබෑ ස්වභාවය, යුද්ධ නිසා මිනිසුන්ට තමුන්ගේ ජීවිත නැති වෙන හැටි, යුද්දය නිසා මිනිසුන් වෙනස් වන හැටි හරි අපූරුවට බලාගන්න පුලුවන්. 8.5 ක imdb අගයක් අරගත්තු …

Read More »

The Serpent (2021) [S01 : E08] Sinhala Subtitles | අපරාධකරුවෙකුගේ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

“හොට්චාන්ද් බවානී ගුරුමුක්ද් චාල්ස් සෝබ්රාජ්, බිහිසුණු දාම ඝාතකයෙක්, අංක එකේ සොරෙක්, වංචනිකයෙක්, වෙස්වලා ගැනීමේ ප්‍රවීණයෙක්.” අදටත් ජාත්‍යන්තර පොලීසිය සහ රටවල් ගණනාවක ආරක්ෂක අංශ ඔහුව හඳුන්වන්නේ මෙලෙසයි. අර්ධ වියට්නාම් සහ අර්ධ ඉන්දියානු සම්භවයක් සහිත ප්‍රංශ ජාතික මේ කුප්‍රකට මිනීමරුවා 70 දශකයේදී සමස්ථ ආසියානු මහද්වීපයටම කළු පැල්ලමක් එක් කලා. තහවුරු කරගත් ඝාතන …

Read More »

The Serpent (2021) [S01 : E07] Sinhala Subtitles | පලායෑම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් අද උපසිරැසි අරන් ආවේ බීබීසී වන් සහ නෙට්ෆ්ලික්ස් එකතුවෙලා නිෂ්පාදනය කරපු සර්පෙන්ට් කතා මාලාවේ හත්වෙනි කොටස එහෙමත් නැත්නම් අන්තිම කොටසට කලින් කොටසට. ඉතින් මෙතෙක් කතාව ගැන ටිකක් කතා කරොත් චාල්ස්,අජේ දෙන්නා එකතුවෙලා හැමෝටම හොරෙන් මොනා හරි කරනවා කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් එයාලා ගාවට එන හැමෝටම මොනාහරි …

Read More »

The Serpent (2021) [S01 : E06] Sinhala Subtitles | ඇලාන්ගේ මංකොල්ලකෑම්, ජාවාරම් අහවරද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම… ඇලාන් ගෞටියර් එක එක නම් වලින් පෙනී ඉඳලා එයාගේ අපරාධ වැඩ ටික කරගෙන යනවා. කොච්චර සූක්ෂම විදිහට ගැලවෙනවද කිව්වොත් පොලිසියට කොටු වෙලත් එකම සාක්ෂියක්වත් නැතුව පැනලා යන්න ඇලාන් සමත් වෙනවා. මේක සිද්ධවෙන්නේ රවිදු රුක්ෂාන් සහෝදරයාගේ මුල්වීමෙන් මගපෙන්වීමෙන් මෙතෙක් අපි ඔබ වෙත අරන් ආව The Serpent රූපවාහිනී කතා මාලාවෙයි. …

Read More »

The Serpent (2021) [S01 : E05] Sinhala Subtitles | ඇලාන්ගේ මංකොල්ලකෑම්, ජාවාරම් අහවරද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාවෙන්… නැදීන් රහස් ඔත්තුකාරියක් වගේ ක්නිපින්බර්ගේ කීමට මේ අයගේ ෆොටෝස් ගන්න උත්සහ කරනවා, වගේම එයාලම ළඟින් ආශ්‍රය කරන්න ගන්නවා. ඒවගේම නැදීන් මේ ගෝටියර්, මොනික් අය ඉන්න අපාර්ට්මන්ට් එකේ සිතියමක් ඇදලා එයාලා ඉන්න තැන්, මේ ගෝටියර් මංකොල්ල කන පුද්ගලයන්ගෙන් ගන්න පාස්පෝට් ලිපි ලේඛන වගේ දේවල් තියල තියෙන සේප්පුවත් සිතියමේ ඇඳලා …

Read More »

The Serpent (2021) [S01 : E04] Sinhala Subtitles | කනික් නිවස ගැන ඔත්තු බැලීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. මේ ටිකේ බයිස්කෝප් අඩවියෙ උපසිරැසිකරුවො එකතු වෙලා කතා මාලාවන් කිහිපයකටම උපසිරැසි කරන ගමන් ඉන්නෙ. The Serpent කියන්නෙත් එහෙම උපසිරැසි කරපු කතා මාලාවක්. මේකට මූලිකත්වය අරන් මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝව අනිවාර්යයෙන්ම මතක් කරලා ඉන්න ඕන. ඔන්න ඉතින් මේ අරගෙන එන්නේ කතා මාලාවේ 4 වෙනි කොටස. සත්‍ය කතාවක් පාදක …

Read More »

The Serpent (2021) [S01 : E03] Sinhala Subtitles | ඩොමිනික්ගේ පලා යාම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට..මේ ටිකේ බයිස්කෝප් අඩවියෙ උපසිරැසිකරුවො එකතු වෙලා කතා මාලාවන් කිහිපයකටම උපසිරැසි කරන ගමන් ඉන්නෙ.The Serpent කියන්නෙත් එහෙම උපසිරැසි කරපු කතා මාලාවක්.මේකට මූලිකත්වය අරන් මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝව අනිවාර්යයෙන්ම මතක් කරලා ඉන්න ඕන.තුන්වෙනි කොටසට IMDb දර්ශකයේ 8.1ක අගයක් ලැබිලා තියෙනවා.කලින් කොටසෙදි වෙච්ච දේවල් මතක ඇතිනෙ.තුන්වෙනි කොටසෙදි මොකද වෙන්නෙ කියලා …

Read More »

The Serpent (2021) [S01 : E02] Sinhala Subtitles | සාහසික ඝාතන දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක්. මටත් අවස්තාවක් ලැබුන මේ කතා මාලාවෙ කොටසකට සබ් කරන්න. ඉතින් ඒකට ස්තූති කරන්න ඕනෙ රවිඳු රුක්ෂාන් සහෝදරයට. එහෙනම් යමු කතාව පැත්තට මේ සීරිස් එක Netflix හරහා 2021 ජනවාරි පලවෙනිදයි නිකුත් උනේ. මේ කොටසට IMDb 7.5ක අගයක් ගැනීමට හැකි වෙනවා. කතාව ගැන කෙටියෙන් මතක් කළොත්, මේ කොටස ලන්දේසීන් …

Read More »

The Serpent (2021) [S01 : E01] Sinhala Subtitles | මිනීමරුවෙකුගෙ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කිහිප දෙනෙක් අලුත් කතාමාලාවක් ඉල්ලලා තිබ්බනෙ. ඉතින් ඔන්න එයාලගෙ ඉල්ලීම ඉෂ්ට කරනවා මෙම වසරේ නිකුත් වුණු කෙටි කතාමාලාවක් ලබාදීමෙන්. හැබැයි ඉතින් දැන් ටික දවසක් වෙනවා. කොහොමහරි ඔන්න මඟ හැරිච්ච අය ඉන්නවා නම් බලන්න පුළුවන්. ඒවගේම තමයි මේක තනියෙම කරන එකකුත් නෙමේ. මගෙත් එක්ක වැඩේ ඉක්මණට ඉවර කරන්න සම්බන්ධ …

Read More »

Generation Kill (2008) [S01 : E05] Sinhala Subtitles | සටන පෙරටම… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් IMDB දර්ශකයේ top rated ලැයිස්තුවට පවා ඇතුලත් වුනු HBO නාලිකාවේ Generation Kill කතා මාලාවේ පස්වෙනි කොටස අරගෙන ආවා. ඉතිං අශාන් විමුක්ති අයියා තමා වැඩේට කතා කළේ. ඉතිං මුලින්ම අශාන් අයියටත්, වැඩේට උදවු කරපු රවිඳු රුක්ශාන් අයියටත් විශේෂ ස්තූතියක් කරන්න කැමැතියි. ඉතිං කට්ටිය ආසාවෙන් බලන මේ Mini series එකේ …

Read More »

Generation Kill (2008) [S01 : E04] Sinhala Subtitles | යුධබිමේ වින්දනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඉරාක යුධ සාමය අලලා HBO මගින් නිර්මාණය කරනු ලැබූ Generation Kill කතාමාලාවේ හතරවෙනි කොටසයි. මේ කොටසට IMDb අගය 8.4ක් ලැබිලා තියෙනවා.කතාමාලාවට මාව සම්බන්ධ කරගත්තු රවිඳු සහෝදරයට මන් බෙහෙවින් ස්තුතිවන්න වෙන්න ඕනේ මගේ ජිවිතේ මන් මෙතෙක් කරපු අසීරුම උපසිරැසිය කරන්න මට අවස්තාවක් සලසලා දුන්නට. (එහෙම කියන්න …

Read More »

Generation Kill (2008) [S01 : E03] Sinhala Subtitles | “Screwby” අමාරු තීන්දු තීරණ මැද ඉදිරියට… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… අඩවියේ ඇඩ්මින් සහෝදරයෙක් වන විමුක්ති සහෝදරයාගේ ආරාධනාව පිළිඅරගෙන ඔන්න මං තවත් මිනි ටිවී සීරීස් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. 2008 වසරේ විකාශනය වුන Generation Kill කතා මාලාවට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුනේ 3 වෙනි කොටසට. ඇත්තටම මේ විදියේ යුධ කතා නිර්මාණයකට සම්බන්ධ වුන පළවෙනි අවස්ථාව. …

Read More »
error: Alert: Content is protected !!