Thursday , August 11 2022
Breaking News

යුද්ධ

The Pilot. A Battle for Survival (2021) AKA Letchik Sinhala Subtitles | සැබෑ මිනිසෙකුගේ කතාවක්…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Paradise Now (2005) පාරාදීසය ගිනිගනී… ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. පහුගිය අවුරුද්දේ අවසාන …

Read More »

Resistance (2020) Sinhala Subtitles | යුදෙව් අනාථ දරුවන්ගේ ගැලවුම් කරු [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය අතර තුර සිදුවු තවත් සත්‍ය කතාවක්. මේක IMDB 6.4 ඉතා හොඳ අගයක් අරගෙන තියෙනවා.කතාව යුධ,සත්‍ය කතා හා නාට්‍ය ගනයට තමා අයිති වෙන්නෙ. රඟපාන අය නම් ගොඩක් අය දන්නවා.JESSE EISENBERG(මාසෙල්) ඒ කියන්නෙ Now You See Me කතාමාලාවෙ හමුවුණු කෙනා,ED HARRIS(කැප්ටන් ) ඒ කියන්නෙ Geo …

Read More »

Traitor (2008) Sinhala Subtitles | පාවාදෙන්නෙක්. [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. රස්සාවකට කියලා ගිහින් පඩියක් ගත්ත හැම මාසෙකම අන්තිම DVD කීපයක් අරගන්න එක පුරුද්දක් වෙලා තිබුන කාලයක් තිබ්බා. නුගේගොඩ වැඩ කරපු කාලේ අනුලා එකට එහාපැත්තේ ඩීවීඩී ෂොප් එකක් තිබ්බා පික්සල් කියලා. මේකෙන් තමයි ඩීවීඩී ගන්න පුරුදු වෙලා හිටියේ. දාලා බලලා ඉංග්‍රිසි සබ් එහෙම තියනවද කියලා …

Read More »

The Northman (2022) Sinhala Subtitle | පලිගැනීම තම දෛවය වූ කුමරා! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ බොහෝ දෙනෙක් එනකල් මගබලාන හිටපු The Northman ෆිල්ම් එක. මේක තිරගත වෙන්නේ 2022 අප්‍රේල් 22. ඒත් ලංකාවෙනම් තිරගත උන්නෑ. දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 7.7 සහ කුණු තක්කාලි 89% ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක නිෂ්පාදනේ කරන්න ඩොලර් මිලියන 90 වැය වෙලා තියෙනවා. ඉතින් …

Read More »

Black Crab (2022) AKA Svart krabba Sinhala Subtitles | යුද්ධයෙන් තොර ලොවක් වෙනුවෙන්. [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යහළු යෙහෙලියෝ හැමෝටම. පහුගිය දවස් ටිකේ අපේ අසල්වැසි රටෙන් චිත්‍රපටි ටිකක් ආපු නිසා මමත් ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ලෂේන් සහෝදරයාගේ ආරාධනයෙන් කෙටි රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් භාර අරන් ඒ වැඩේ ඉවර කලාට උපසිරසියක් කරන්නවත් කාලයක් තිබ්බේ නෑ. සිංහල අවුරුද්දටවත් නිවාඩු නැතිවෙන හැඩයි ඒ දවස්වලට එන්න තියන චිත්‍රපටිත් …

Read More »

Behind Enemy Lines: Colombia (2009) Sinhala Subtitles | සතුරු සීමාව පිටුපස : අවසන් දිගහැරුම [සිංහල උපසිරසි] 18+

ඉතින් guys, මොකෝ වෙන්නේ. ඔන්න අද අරන් ආවේ behind enemy lines ෆිල්ම් සෙට් එකේ අන්තිම ෆිලුම. කට්ටිය මේක එනකල් ගොඩක් කල් බලන් ඉන්න ඇති මයෙ හිතේ. මේ ෆිල්ම් සෙට් එකේ තියෙන ෆිල්ම් තුන එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ. හැබැයි මේ ගැන කතා කරනකොට කියන්නම ඕනේ මේ ෆිල්ම් තුනම ගොඩක් තාත්වික විදියට …

Read More »

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles | මාස්ටර් ඔෆ් කුංග්-ෆු [සිංහල උපසිරැසි]

චිත්‍රපට 11කින් සහ කතා මාලා 13 කින් සමන්විත වන Marvel Cinematic Universe: Phase Four හි දෙවන චිත්‍රපටය හෙවත් සමස්ත Marvel Cinematic Universe (MCU) හි 25 වන චිත්‍රපටය හෙවත්, MCU හි අතිශය ප්‍රථම ආසියානු ප්‍රධාන චරිතයක් හිමි චිත්‍රපටය ලෙස තමයි Shang-Chi and the Legend of the Ten Rings චිත්‍රපටය එළි දැක්වෙන්නෙ. …

Read More »

The Lamb (2021) Sinhala Subtitle | මරණයෙ අදෝනාව… [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් නැවත එන්නෙ වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. මේ වසරේ එනකම් බලං හිටපු එකක් පෞද්ගලිකවම. වෙනදා වගේම චිත්‍රපටය රැගෙන එන්නෙ A24 හරහා. වෙනස්ම ආකාරයෙ චිත්‍රපට රැගෙන එන කට්ටියක් තමයි එයාලා. මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 84% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක …

Read More »

The Forgotten Battle (2020) AKA De slag om de Schelde Sinhala Subtitle | අමතක වී ගිය සටන… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු යුධමය චිත්‍රපටයක් සමඟයි. මේක නිකුත් වෙන්නෙ Netflix හරහා. ඒවගේම තමයි මේ වෙද්දී IMDb අගය 7.4 ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම මේ කතාව යන්නෙ ඇත්ත කතාවක් ගැන. ඒනම් දෙවැනි ලෝක යුද්ධය කාලේ සිදුවීම් පෙළක් ගැන. රංගනයෙන් Susan …

Read More »

Victory (1981) AKA Escape to Victory Sinhala Subtitles | හිරෙන් පනිමු.. හැබැයි තරගේ දිනලා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම… හැමෝම මේ දවස්වල සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ මිනි සීරීස් කීපයකට සිංහල උපසිරසි අරන් ආව නිසා චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එන්න ටිකක් ප්‍රමාද වුනා. ලැබෙන ඉඩත් එක්ක ඉන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Victory 1981 (Escape …

Read More »

Mosul (2019) Sinhala Subtitles | අරමුණ නොදත් මෙහෙයුමක්! මොසූල්! [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම! මුලින්ම කියන්න ඕනේ මම මේ සැරේ නම් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද මේ ෆිල්ම් එකට සබ් කරන්න බාර අරගෙනත් දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ නිසා ලිපියත් ඉක්මනටම ඉවරයක් කරල මේල් එක දාන්න ඕනේ. හැබැයි මේකෙ සබ්ටයිටල් වලින් අන්තිම lines දහය ට්‍රාන්ස්ලේට් කරන්න සති …

Read More »

භුජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්දියා (2021) Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන්… [සිංහල උපසිරසි] 150*

ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රපටි 4ක් හා TV …

Read More »

Welkkeom tu Dongmakgol (2005) AKA Welcome to Dongmakgol AKA Battle Ground 625 Sinhala Subtitles | යුධ ගිණි මැද දොන්ග්මක්ගොල් ගම [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමදෙනාටම. අද මං උපසිරැසි ගේන්නෙ ටිකක් පරණ කොරියානු චිත්‍රපටයකට. කොරියානු යුද්ධය අලලා නිර්මාණය වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Fabricated City (2017) අධ්‍යක්ෂණය කරපු Kwang Hyun Park. Comedy | Drama | War වර්ගීකරණයන්ට අයිති මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. 2005 අගෝස්තු 04 වෙනිදා තිරගත කිරීම් …

Read More »

Three Kings (1999) Sinhala Subtitles | රජ තුන් කට්ටුව… [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. පහුගිය දවස් ටිකේ චුට්ටක් විතර වැඩ වැඩිවුන නිසා අඩවිය පැත්තට එන්නත් බැරි වුනා. හිස් අතින් ඇවිල්ලත් බෑනේ. ඒ නිසා මේ චිත්‍රපටයේ සිංහල උපසිරසිය ඉඩක් ලැබුන ගමන් ටික ටික කරන්න පටන් ගත්තා. ඒ අතරේ විමුක්ති සහෝදරයාගේ ඉල්ලීමකට Trollhunters: Rise of the Titans චිත්‍රපටයටත් උපසිරසි අරගෙන ආවා. තව …

Read More »

Face Your Fears (2020), SPEC OPS (2020), Red Water (2020) & Miscreant (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට හතරක් [සිංහල උපසිරසි]

ඔන්න අදත් මම අරගෙන ආවා යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 4ක්. යූ ටියුබ් එකේ එහෙ මෙහේ යද්දි දැකපු චිත්‍රපටි ටිකකට උපසිරැසි කරන්න හිතුන නිසා, මීට කළිනුත් මම කෙටි චිත්‍රපටි තුනකට උපසිරැසි දුන්නා. ඒත් මේවට නිකුත් කරපු කිසිම උපසිරැසියක් නැති නිසා මේ වැඩේ ටිකක් අමාරුයි. සිංහල උපසිරැසිවලට අමතරව මේ චිත්‍රපටිවලට …

Read More »

The Eight Hundred (2020) Sinhala Subtitles | සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ..! [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියලා පිළිගන්නවා. කොහොමද ඉතින් කට්ටියට? මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ චීන ෆිලුමක්. ඒ වගේම, චීන ෆිලුමක් සඳහා වන මාගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම කියලා කියන්නත් කැමතියි. මෙම චිත්‍රපටිය 1937 වර්ෂයේ චීනයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරන ලද්දකි. සත්‍ය සිදුවීම දළ වශයෙන් …

Read More »

The Tomorrow War (2021) Sinhala Subtitles | හෙට දින සටන අද ජයගමු… [සිංහල උපසිරසි]

ඔන්න තවත් අලුත්ම චිත්‍රපට උපසිරසක් අරගෙන එන්න අවස්ථාව ලැබුනා. ඇමසන් ප්‍රයිම් හරහා ලොවපුරා විකාශය උන පැය දෙකකුත් විනාඩි 18ක් පුරාවට දිවෙන ඇසිපිය නොහෙලා බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක් සිංහල උපසිරසි සමගින් ඔබට සමීප කරන්නයි මේ සූදානම. මීට දින දෙකකට කලින් ලොව වටා විකාශය වූ මේ චිත්‍රපටය තේමා රැසක් පාදක කරගෙන අනාගත …

Read More »

Hannibal Rising (2007) Sinhala Subtitles | හැනිබල්ගේ ආරම්භය [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම..අද මං උපසිරැසි ගෙන්නෙ ගොඩක් ජනප්‍රිය ෆ්‍රැන්චයිස් එකක චිත්‍රපටයකටයි.හැනිබල් ලෙක්ටර් නම නොදන්න බයිස්කෝප් රසිකයො ඇත්තෙ නැති තරම්.තමන්ගෙ ගොදුරු වල මාංශ කොටස් ආහාරයට ගන්න මනෝ වෛද්‍යවරයෙක් විදිහටනෙ කවුරුත් හැනිබල් ලෙක්ටර් ගැන දන්නෙ.ඔහු මේ ඝාතණයන්ට පෙලඹුනේ කොහොමද කියන එක මේ චිත්‍රපටයෙන් පැහැදිලි වෙනවා.Peter Webber විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය IMDb …

Read More »

Braddock: Missing in Action III (1988) Sinhala Subtitles | නැවතත් වියට්නාමයට.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. සුපුරුදු විදිහට ඔයාල හැමෝටම සුබ පතන ගමන් ඔන්න මං අද චිත්‍රපට මාලාවක අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසි අරගෙන ආවා. අසූව දශකයේ තිරගතවීම ආරම්භ කල 90 දශකයේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුන අදටත් ආයෙත් බලන්න හිතෙන Missing in Action චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය නැත්නම් අවසාන චිත්‍රපටයයි මේ. Braddock: …

Read More »

Missing in Action 2: The Beginning (1985) Sinhala Subtitles | පෙරවදන [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. Missing in Action පළමු චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒකේ සඳහන් වෙනවා කර්නල් බ්‍රැඩ්ඩොක් ක්‍රියාන්විතයේදී අතුරුදහන් වෙලා අවුරුදු හතක් වියට්නාමයේ සිර කඳවුරක හිටියා කියලා. ඉතින් මේ දෙවන චිත්‍රපටයෙන් කියවෙන්නේ ඔහු වසර හතක් සිර කඳවුරක ගෙවපු කාලය ගැනයි. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ පළමු චිත්‍රපටයේ පෙරවදනක් විදිහටයි. Missing …

Read More »
error: Alert: Content is protected !!