ඔබත් අන්තර්ජාල තුල සැරිසරනවා ද? සමාජ වෙබ් අඩවි වල ගිණුම පවත් වාගෙන යනවා ද? ඔබගේත් පුද්ගලිකත්වය අමු අමුවේ ලෝකය ඉදිරියේ නැතිවී යනවා ද? සුරක්ෂිත වෙන්න… මේ සිනමා පටන් ඔවදනක් ලබාගන්න…. අනිවාර්යෙන්ම නරබන්න…
කතාවට කලින් කියන්න දෙයක් තියෙනවා. ගිය සතියේ අඟහරුවාදා මම මගේ පලවෙනි සබ් එක බයිස්කෝප් අඩවියට බාර දුන්න. ඕගොල්ල හැමෝම ඒක ගොඩක් හොඳින් පිළිගත්තා කියල මට තේරුනේ බාගත් ප්‍ර මාණය දැක්කම. ඇත්තම කිව්වොත් මම පුදුම වුනා. පුදුම සතුටක්. කොච්චර සතුටුද කිව්වොත් මට කමෙන්ට් එකක් දාපු හැම කෙනෙක්ටම මම පිළිතුරු සැපයුවා. ඔන්න ඉතින් මේ පාර මම දෙන්න යන කතාව අපි හැමෝටම ගොඩක් වටිනා ආදර්ශමත් කතාවක්. මට මේ ෆිල්ම් එක ගැන කිව්වෙත් අපේ සමීර සහෝ. අපි හැමෝම අන්තර්ජාලේ එහා මෙහා සැරිසරන අයනේ? මේ කතාව බලන් යද්දී තේරෙනවා අපි නොදැනුවත්ව අපේ කොච්චර පුද්ගලික දේවල් අන්තර්ජාලයේ සැරිසරනවද කියල. අන්තර්ජාලය කියන්නේ කොච්චර භයානක මර උගුලක්ද කියල දැනගන්න නං මේ ෆිල්ම් එක බලන්නම ඕනේ.
මේ කතාව අමුතු එකක්. අපි පුරුදු වෙලා ඉන්නේ ෆිල්ම් එකක් පුරාවට එක කතාවක් බලන්නනේ? එත් මේකේ තියෙන්නේ කතා තුනක්. චරිත බොහොමයක්. අන්තර්ජාලයෙන් සිද්ද වෙන අතුරු විපාක හිතෙට දැනෙන විදියට මේ ෆිල්ම් එකේ දක්වල තියෙනවා. එක කතාවක යන්නේ අන්තර්ජාලයේ තමන්ගේ ශරීරය විකුණන තරුණ කොල්ලෙක් ගැන. කොල්ලෙක්? ඕගොල්ල හිතාවි මම ලිපියේ වැරදිලා කෙල්ලෙක් වෙනුවට කොල්ලෙක් කියල යෙදුව කියල. නැහැ. කොල්ලෙක් ගැන තමයි. අනිත් එකේ තියෙන්නේ තමන්ගේ සන්තකේම අන්තර්ජාල හොරෙක් සන්තක වෙච්ච පවුලක් ගැන. අනිත් එකේ තියෙන්නේ අහිංසක කොල්ලෙක්ව රවට්ටලා පොඩි සන්තෝෂයක් ගන්න කොල්ලෝ දෙන්නෙක් ගැන. කතා තුනක් තමයි. හැබැයි අන්තිමේදී වෙන්නේ මොකක්ද කියල ඔයාලම බලන්නකෝ.
මේ ෆිල්ම් එක 2012 සැප්තැම්බර් මාසයේ වෙනිසියේ පැවැත්වූ අන්තර්ජාතික සිනමා උළෙලේදී එළිදක්වපු එකක්. හෙන්රි ඇලෙක්ස් රුබින්ගේ අධ්යික්ෂණයෙන් නිර්මාණය වෙලා තියෙන මේ කතාවට 7.5ක IMDB අගයක් ලැබිල තියෙනවා. මිනිත්තු 115ක් පුරා දිවෙන මේ කතාව අනිවාර්යෙන්ම ඕගොල්ලන්ගේ ජීවිතය වටිනා යමක් එකතු කරාවි. අන්තර්ජාලය කියන්නේ ලෝක මාධ්යවක් කියල කියනවනේ. ඒ නිසා මේ බොහොමයක් අපේ රටටත් ගැලපෙනවා. මේ කතාව බැලුවට පස්සේ තමන් අන්තර්ජාලයේ සුරක්ෂිතද කියල ඕගොල්ල නැවත වතාවක් හැරිලා බලන එක නං මට 200% විශ්වාසයි.
ගිය සතියේ මම මගේ කුලුදුල් සබ් එක දාපු වෙලාවේ බයිස්කෝප් අඩවියේ ඔයාල හැමෝම මට කිව්වේ ළඟදීම තවත් හොඳ එකක් දෙන්න කියල. ඉතින් ඔන්න මම ඔයාලට ගේනවා සුපිරිම එකක්. වෙනද වගේම හොඳ ෆිල්ම් වලින්, සබ් වලින් පිරි සුපිරි අනාගතයක් වේවා. තවත් සබ් එකකින් නැවත හමුවෙමු. ජය වේවා!
2960 downloads
thnks,jayenjaya & elapinbrowwwwwwwwwwww!
බොහොම ස්තූතියි සහෝ
thanx sithira
දැන් කාලෙ අපි කාටවත් දවසකට එක පාරක්වත් සමාජ ජාල අඩවියක ඉන්නා වූ බොරු / ඇත්ත මිතුරු මිතුරියන් මුණ නො ගැසී ඉන්න අමාරු බව ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ… ඒත් අපෙන් කීයෙන් කී දෙනා ද එ කී සමාජ ජාල වෙබ් අඩවිවල 100% ක් ම ඇත්ත මිතුරු මිතුරියන් ආශ්‍රය කරන්නෙ, 100% ආරක්ෂිත ව සැරිසරන්නෙ.. බොරු කියන්න ඕනෙ නෑ මමත් කීප සැරයක් ම බොරු (Fake) accounts වලට අහුවෙලා තියනවා…. ඒ විතර ද මෙතන සාරාංශ කරල කියන්න බැරි තරම් අපරාධ, වංචා කී දාහක් නම් දැන් www එක තුළ තියනව ද… වෙලාවකට අපි ම දන්නෙ නෑ අපිට www එකේ දි මොනවා වෙනවද කියලා…. ඉතින් මේ විදියට මේ අන්තර්ජාලය “අන්තර්ජංජාලයක්” බවට පත් වෙමින් ඇති මොහොතක එහි අවදානම් සහිත බව අපිටත් මතු පරපුරටත් හොඳින් කියල දෙන බයිස්කෝප් එකක් විදියට අද කාලෙට හොඳින් ම ගැලපෙන මේක කාලෝචිත ව අපිට ලබා දුන්න “බයිස්කෝප්lk” ටීම් එකට බොහෝ ම ස්තූතියි… ඒ වගේ ම ඒක එක්තරා විදියකින් පිනක්….!!!! අද කාලයේ බොහෝ වටිනා වෙබ් අඩවියක් බවට දැනටමත් පත් වී ඇති ඔයාල ගේ ටීම් එකේ මේ ප්රයත්නය තවත් ඉදිරියට අති සාර්තක ව මේ වගේ වටිනා දේවල් ලබාදෙන්න හැකියාව ලැබේවා… !!!! සිරාවටම කියනවනම් බයිස්කෝප්lk ටීම් එක නිසා තමයි මේ ෆිල්ම් එක මම බලන්නෙත්…නැත්නම් මේ ගැන දන්නෙවත් නෑ….මගේ browser history එක බැලුවොත් සිරාවට ම දවසකට අඩු ගානෙ දහ පාරක්වත් https://www.baiscopelk.com එකට මම ඇවිත් තියනවා… දැන් නිකන් පුරුද්දෙන් වගේ එවෙනවා… ඒ තරම් මට මේක අල්ලලා ගියා… !!!!!!! ජයෙන් ජය…..!!!!
නැරබිය යුතු ම චිත්‍රපටක් ලෙස සදහන් කල හැකිය
ඇත්තටම මෙහෙම දේවල් වෙනවා ඒත් ගොඩාක් අය දන්නේ නෑ. පට්ට
එල ෆිල්ම් එකක්.. හොදට සබ් කරලා තියෙනවා.. (Y)
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks !!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සිතිර සහෝ…
Supiri machan…. Thanks
Punchi illimak Puluwan nam “The Count of Monte Cristo (2002)” ekata sub dennako.. godak pin
බොහොම ස්තූතියි සිතිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnk u saho… apitath ona me wage wena wena warga wala movies tamai.. thnks…
මාරයිනෙ සිතිර.වෙනස්ම කතාවක් වගේ.බලන්න ඕනි වෙලාවක් ලැබුන හැටියෙම.ජයවේවා.බොහෝ……………………………………………………………..ම ස්තූතියි…!
Thanks.
අප්පේ එහොම කතා නොබල පුලුවන්යැ.
ස්තූතියි.
ජය!
ගොඩක් ස්තුතියි
අඩෝ මැක්සා කතාව බන්
මම ඊයේ තමා බැලුවේ
ගොඩාක් දේවල් මේකෙන් ඉගෙන ගන්න පුලුවන්
සබ් එකත් මරු… සමහර වචන වල තේරුමත් දාලා තිබුනට තැන්කූ
ඇයි Disconnect (1) කියන්නේ… මෙකේ 2 කුත් තියෙනවද?
එහෙනම් ඒකත් දාපන්කෝ….
එල එල ජය වේවා…
fatta…mamath gaththa…thanks..wenasma widiye ekak…
කාලෝචිත කතාවක් කියල විශ්වාස කරනවා. ෆිල්ම් එක බලල අනෙක් විස්තර කියන්නම්කෝ. වැඩේ නම් ගින්දර..
සිරා කතාව මචන්….
මේක පට්ටම පට්ට මාර හැගුම්බර ෆිල්ම් එකක්..
මම fb එකෙත් නිකමට වගේ දැම්මා කවුරුත් බලන්න ඕනේ ෆිල්ම් එකක් කියලා..
කාලෙකින් බලපු හොදමම එකක්..
සොරි වෙන්න ඕනේ මේක කලින්ම බැලුවට..ඒත් දුක් වෙන්න එපා
ඔයාගේ සබ් එක එක්ක ආයේ බලනවා…
ඔයාගේ කලින් ෆිල්ම් එකත් ගත්තා..
ඒත් බලන්න උනේ නැහැ…
මේක ආයේ සැරයක් බලලම ඒක බලනවා..
\තැන්ක්ස් මචෝ..
thanx machan… onna math sownload kara
එල එල මචෝ ඔහොම යන්……….
hoda film ekakak wage download karagena balanda oni. thankz yaluwa subtitles walata
mekanam patta film ekkak.mage aiya teacher kenek.eyata danaganda one me film eke school eke parents lata pennanda puluwanda kiyala.eheme pennanda kagenwath awasara ganda oneda.megana mata wisthara tikak kiwwoth godak pin.
චිත්‍රපටයේ අවසර ගැනීම ගැන නම් දන්නේ නැහැ. සබ් එක ගැන අපේ [email protected] විද්‍යුත් ලිපිනයට මැසේජ් එකක් දාලා අහන්න. නමුත් දෙමව්පියනට පෙන්වන්න හැකි නම් ඔයා කියන හැටියට හුගක් වටින දෙයක්. මේකේ තියනවා සමාජ වෙබ් අඩවියක ගොදුරක් වෙන තරුණ ගටයෙකුගේ කතාවක් වගේම පවුලේ ප්‍රශ්න කතා කරන්න ගිහින් අන්තර්ජාලයේ සියල්ල නැති කරගන්න පවුලක් ගැන ඒ වගේ දේවල් මිනිස්සු දකිනවා නම් ගොඩක් වෙන්න තියන නරක දේවල් වලින් අපිට ගැලවෙන්න පුළුවන්.
හ්ම් බලන්න ඕනේ,ඔන්න එහෙනම් ගන්නවාම්සබ් වලට thanks සහෝ
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
අපි නොදෙන අපිව විකුණන පුදුම ලොවක් මේක..!!
ස්තුතයි මචෝ මේ වටිනා බයිසට සබ් දාපු එක නම්..
ඔය වගේ අන්තර්ජාලයෙන් මුළු සබ්බ සකල මනාවම නැති කරගත්තු හාදයෙක් ඉන්නවා අපේ ගෙවල් ගාව.. එකත් ඔය කියලා තියෙන“තමන්ගේ ශරීරය විකුණන තරුණ කොල්ලෙක්“ අන්න ඒ වගේ සීන් එකක් කරපු හාදයෙක්..
අපෝයි මාළු! හැමොම බැලිය යුතු කථාවක්…
ජය වේවා
thanks….
නියමයි සහොදරයා
නියම කතාවක් ජය වේවා
Thankx machanla……………great work and keep up this great work…jaya wewa
තැන්ක්ස් සහෝ සබ් එකට. සුපිරි චිත්‍රපටියක් වගේ බා ගෙනම බලමු… ඉදිරියේදිත් මෙවැනි සබ් දාන්න ශක්තිය ලැබෙන්න ඕන….
machan ela workz but mama sinhala subtitles idm eken download karala winrar eken open kalama dodak welawata sub open wenne ne damage wela kiyanawa.hw ever eka works oyalatath ehemada?
ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම්
https://www.google.com/intl/en/chrome/browser/ බ්‍රව්සරය භාවිතා
කරමින් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
අනිවාර්යයෙන් ම බලනවා සිතිර.
මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි……
දැන් නම් සබ තියෙන එකෙ මේක
බලන්නම වෙනවා බලමු
එහෙනම් අන්තර්ජාලය හරහා වෙන්නෙ මොනාද කියලා
සබට තුති
ඔබට ජය….
mewwa hoda wada…sup
අහල තිබුනා හොඳ ෆිල්ම් එකක් කියල….
දැන්නම් ඉතින් බාන්නේ නැතුව බෑනේ.
සිංහල සබ් දීල තියෙද්දී.
තෑන්ක්ස් සහෝ….
අනිවා මේවගේ එකකට සබ් දුන්න
එක වටිනවා අපිත් ඉතින් දවසකට පැය 2-3ක්
වත් අන්තර්ජාලය පාවිච්චි කරනවානේ
ස්තුතියි සහො ජය
godak pin
gr8 bro
එල මචං
ela ela ela
good work bro
Thanks
වටිනා කියන ෆිල්ම් එකක් දුන්න එකට පින්
jayen jaya!!!
ලොවෙත් සුපිරි ඒවානේ මේවා
meyka aniwa balanna one thx
thxxxxxxxxxxxxxx
maxxa saho 😛
wow,,,maru 😀
ලොවෙත් නෑ මේවා තමා දෙන්න ඕනේ සුපිරි
ඔන්න සහෝ මමයි මේ සබ මුලින්ම බාගත්තේ, මගේ ස්තුතිය සහ ආශීර්වාදය පළ කරනවා බොක්කෙන්ම උඹට. ජය වේවා..!
අහ්හ්.. කොමෙන්ට් ගහන අතරේම කීප දෙනෙක් බාගෙන කොමෙන්ටුත් දාල. එල එකෙන්ම පේනවා ඉල්ලුම. එල…!
වටිනා වඩක් මචෝ
thanks
supirima thama 🙂
patta kathwak ne 🙂 balannama epai