Wednesday , July 28 2021
Breaking News

Elementary [S03 : E14] | ගැහැණු සත්තු… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Elementary S301

ඉතින් කොහොමද? පසුගිය කොටසින් දකින්න ඇතිනේ ඇන්ඩෘට සිද්ද වුන දේ. ඇත්තටම ඇන්ඩෘට මොකද වුනේ? කවුද එහෙම කලේ? අද කතාව බලලා දැනගන්න පුළුවන්. වැඩි දෙයක් නොලිව්වට තරහ වෙන්න එපා. එහෙම කරන්නේ කතා රසය අඩු නොකර තියාගන්න. නැත්නම් මුළු කතාවම මට ලිපියකින් ලියන්න පුළුවන්. ඔයාලා දන්නවනේ රහස් පරික්ෂක කතාවක් වුනාම, වැඩි හරියක් තියෙන්න ඕන, බලලම දැනගන්න.ඉතින් අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු.

ඒ මොකක්ද කියලා කතාව බලලම දැන ගනිමු.

Elementary (2012) on IMDb

 

 

130 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න

a76e27b23b8e0d62dd73047c2761836e8f786273
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

ද විචර්’ස් ඩයිනර් [S01 : E03] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද …

Leave a Reply to viraj Cancel reply

Your email address will not be published.

19 comments

  1. Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..

  2. adanam boot ekak kanna weywagre!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Boma stuti 🙂

  4. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. ගොඩක් ස්තූතියි.
    සබ් ගන්න නම් පරක්කු උනා.
    කොහොම උනත් කතාව බලන එක නම් අතැරලා නැ.

  6. බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  8. බොහෝම ස්තුතියි සහෝදරයා………දිගටම මේකට සබ් දාමු…………

  9. උවිදු ඉසුරංග

    sub ekata thanx saho.

  10. Niyamayi. Sub ekata Thanx. Ballers Tv Series ekatath Sub dennako. Eke inne Rock. Imdb 8.7k aran tiyenawa.

  11. niayamai…thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  12. Thanks For Subtitle

  13. Niyamai machan

  14. Elas. Iwara wenakanma denna hode. Oyage sub eka enkam api balan innawaa. Thankx

  15. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

  16. niyami sahoo! digatma sub 1 denna hode. elzz

  17. praveen manohara

    thakss.

  18. ..::දුලාජ් නලින්ක::..

    බොහොම ස්තූතියි සහෝ සබට ……෴

  19. hamooooo tnx macho………..ellzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz tnxxxxxxxxxxxxxxxxxxxxxxxx bokanma…………….

error: Alert: Content is protected !!