You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , May 26 2020
Breaking News

Everest (2015) with Sinhala Subtitles | එවරස්ට් කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 8 votes.
Please wait...

Everest (2015)

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු ෆිල්ම් එකක් අරං තමයි ආවෙ. මේක මම බාරගත්ත එකක් නම් නෙවෙයි. පූස තමයි බාර අරං තිබ්බෙ. එයාට සනීප නෑ කියල වැඩේ මම බාරගත්ත. මට දෙද්දීත් ලයින් 600ක් විතර කරල තිබ්බෙ. මම මේක කරගෙන යද්දි හදිසියේම ලැප් එකේ අවුලක් නිසා සේව් කරගන්න බැරුව සබ කැන්සල් කරන්න වුණා. ඒ නිසා ලයින් 200ක් විතර ආයෙත් ටයිප් කරන්න වුණා.

1953 – එවරස්ට් කඳු මුදුනට ළඟා වුණ පළමු කඳු නගින්නන් වුණේ එන්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නෝගායි කියන දෙන්න. ඊළඟ වසර 40 පුරාවටම, වෘත්තීමය, ප්‍රවීණ කඳු නගින්නන් ඒ වික්‍රමයම කරන්නට වෑයම් දරුවා. එයින් හතරෙන් එකක් මරණයට පත් වුණා.

1992 – නවසීලන්ත ජාතික, රොබ් හෝල් නවක කඳු නගින්නන් වෙනුවෙන්, එවරස්ට් කන්දට මගපෙන්වීම නම් සංකල්පය නිර්මාණය කළා. ඊළඟ වසර හතර පුරාවට, ඔහුගේ කණ්ඩායම වන “ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස්”(වීරක්‍රියා උපදේශකයින්) සාර්ථක ලෙස සේවාදායකයින් 19 දෙනෙකුව කන්ද මුදුනටම ගෙනිච්ච කිසිම අනතුරක් නැතුව.

1996 – ස්කොට් ෆිෂර් විසින් ඇතිකරපු “මවුන්ටන් මෑඩ්නස්” නම් සමාගමද ඇතුළුව අනෙකුත් ව්‍යාපාරික ක්‍රියාකරුවන් රොබ් හෝල්ගෙ නිදසුන අනුගමනය කරනව. එම සති දෙකක කාලය තුළම ගවේශනකණ්ඩායම් 20කට වඩා වැඩි ගණනක් එවරස්ට් කඳු මුදුනට යාම සඳහා තරඟ කළා.

ඔතනින් පස්සෙ තමයි මේ කතාව පටන්ගන්නෙ. මේ ෆිල්ම් එක සත්‍ය කථාවක් ඇසුරෙන් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඒ කියන්නෙ 1996 සිදු නේපාලයේ එවරස්ට් කන්දට සිදු වුණ ආපදාව ගැන ලියවිලා තියන පොත් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. IMDB අගය දැනට 7.3ක් අරං තියනව. මේක Jason Clarke, Martin Henderson, John Hawkes වගේ නළුවන් ප්‍රධාන වශයෙන් රංගනයට දායක වෙන ගොඩක් ලස්සන සංවේදී චිත්‍රපටියක් කියන්න පුළුවන්. ඇමරිකාවට චිත්‍රපටිය නිකුත් වුණේ සැප්තැම්බර් 25 වෙනිදා. එංගලන්තය, ඉතාලිය, නේපාලය වැනි රටවල් වල රූගත කිරීම් කරල තියෙන්නෙ. තවත් ලස්සනම දෙයක් තමයි මේ චිත්‍ර පටියෙ රොබ්ගේ චරිතය කරන Jason Clarke නළුවා Terminator Genisys චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනව. ඒකෙදි තමන්ගෙ අම්මගෙ නම වන සාර කියන නම තමයි මේ චිත්‍රපටියේදී තමන්ගෙ දුවට පාවිච්චි කරන්නෙ. මම එහෙනම් දැන් කතාව ගැන ටිකක් කියන්නං.

1996 මැයි මාසේ ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සමාගම සහ තවත් සමාගම් කිහිපයක් එවරස්ට් කන්ද තරණය කරන්න එකතු වෙනව තරඟෙට. රොබ් තමයි ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් කණ්ඩායමට නායකත්වය දෙන්නෙ. එයාගෙ නෝනට දරුවෙකුත් ලැබෙන්න ළඟයි මේ කාලෙදි. ඒවගේම තවත් කෙනෙක් තමයි බෙක්. මෙයාට දැනට ළමයි දෙන්නෙක් ඉන්නව. තව මේ වගේ කිහිප දෙනෙක් ඉන්නව කන්ද නගින්න ආපු. මෙයාල බාගයක් දුර නගිනකොට මුහුණ දෙන්න වෙන ගැටළු නිසා ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සහ තව කණ්ඩායම් කිහිපයක් තරඟෙට නැතුව එකට එකතු වෙලා කන්ද නගින්න සැලසුම් කරනව. හැබැයි මෙයාලට මුහුණ දෙන්න වෙන බාධක නම් එමටයි. ඒ වගේම මේ දින වලම කුණාටුවක් එනව එවරස්ට් කන්දට. සමහරු කන්දෙ මැද හරියේ නගින්න බැරුව නැවතෙද්දී කිහිප දෙනෙක් එක්ක රොබ් කන්ද මුදුනට ළඟා වෙනව. ඔතනින් පස්සෙ තමයි ඉතිං කුණාටුව ඇවිල්ල මෙයාල එක්ක හැප්පෙන්නෙ. කට්ටිය මේවට මුහුණ දෙන්නෙ කොහොමද? ජීවිත අහිමි වෙන්නෙ කොහොමද? ඒවගේම මේක ඇත්ත කථාවක් නිසා ෆිල්ම් එක නිසා දැනෙන හැඟීම් වුණත් ටිකක් වැඩි. අන්තිම වෙද්දි රොබ් කොහොමද එයාගෙ ජීවිතයත් මරණයත් එක්ක සටන් කරන්නෙ කියල බලන්න පුළුවන් ලස්සන, භයානක වික්‍රමයක්. එහෙනම් හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරනව.

මේ දීල තියෙන්න කොපියේ කොරියන් සබ් තියනව. හදිසි නැති කට්ටිය හොඳම කොපියක් ආවම බලමු. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!

 

Beasts of No Nation (2015) Trailer


Everest (2015) IMDB

Beasts_of_No_Nation_(film)_Wikipedia_Page

 

 

910 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

9F0D74459CBF0C5C14266D61B43A31E321AC71F8

1.78 GB (1080p BR ) කොපිය මෙතනින් බාගන්න

A9161831D3346F31C7F3B512294A548FC7302420
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල් හා සමන් ප්‍රසාද් [පූසා]” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Fringe [S03 : E22] Sinhala Subtitles | අපි මැරුන දවස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කතා වාරයේ අවසානයට ආවා. ඒ නිසා මම මෙතෙක් කතාවම කෙටියෙන් විස්තර කරලා …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. Thnz bro

  2. Ado patta a

  3. Elm bro

  4. Sandun buddhapriya

    ස්තූතියි සහෝ…

  5. sherlock galle

    Thanks jack reacher 2016 ta sub 1 k fannakao

  6. elama thanks

  7. ela kiri wadak godak pin sub ekata

  8. තෑන්ක්ස් සහෝ මේ වගේ ඇත්ත කතා වලට හදපු ෆිල්ම් මාර ගති. ආයේ මේ වගේ ෆිල්ම් එකකින් හම්බෙමු

  9. thanks Achintha, thanks Saman. niyama wedak!

  10. Agent of Shield

    thanks bro! jAYA

  11. patta filuma thnx bro dennatama

  12. Thanks Bro ..

  13. බොහෝම ස්තුතියි උපසිරසියට…!!!

  14. saho yify kopiyath avilla…. sthuthi 🙂

  15. Pusata ikman suwaya parthana krnwa…. subata thnq wewa…. jaya….

  16. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Thank u brother…..gd work…..

  18. gdk thanx me karana sewayata jayawewa………………..

  19. tnxx saho… 720p ETRG eka nn daala tibunaaa. tnx

  20. බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  21. ගොඩක් ස්තුතියි දෙන්නටම..අන්න එහෙම එකතුවෙලා වැඩකරමුකො.
    එතකොට ගොඩක් Films වලට විජහට sub දෙන්න පුලුවන්වෙයි නේද….
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  22. niayamai…thanks ACHINTHA & SAMAN sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Ela brother niyamai

  24. CHATER 1K WAGE

  25. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  26. Mithun Wijethunga

    Thnxx saho…Great work

  27. දෙන්නාටම බොහොම ස්තුතියි සබ වෙනුවෙන් !

  28. නියමයි නියමයි සහෝලා දෙන්නම.
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට දෙන්නටම ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  29. Ela saho..! Jaya 😀

  30. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචංලා!!!
    ජය!!!!!!!!

  31. තැන්කූ කිව්ව බං. බාන්න ඕනි වෙලාවක. 😀

  32. නියමයි මචෝ.
    පට්ට ස්ටෝරියක්නේ.
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  33. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝලා දෙන්නම..
    ජය වේවා…

  34. අඩෝ සිරාවටම පිං අචින්තයෝ මාව බේරලා දුන්නට…
    තාමත් මේ හරියට කෙළින්වත් ඉන්න බෑ බං… :/
    සිරාවට පිං බං…
    ජය වේවා කොල්ලෝ…!!!

  35. “චූටී මල්ලි”

    අනිවා අප්ඩේට් කරපන් මචෝ
    අනිවා බලනවා
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………..

  36. තිසල්

    තැන්ක්ස් බන් බ්ලුරෙයි ආවම බලමු

error: Alert: Content is protected !!