Wednesday , September 23 2020
Breaking News

Falling Skies [S01 : E05] | නිහඩ ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 4 votes.
Please wait...

Falling Skiesකොහොමද යාළුවනේ. ඔන්න අදත්  ඊළග කොටසත් අරන් ඔබ හමුවෙන්න ආවා. මුළින්ම පසුගිය කොටසේ උනු දේවල් මතක් කරගමු නේද?

පසුගිය කොටසේදි ටොම් ඒයාගේ පුතා බෙන්ව බේරගන්න අවශ්‍ය දේවල් රැස් කරන්න යනවානේ. බෙහෙත් බයික් වගේ දේවල්. ඒ වගේම පොප් පැකලා යනවා බයික් ඒකත් අරෙගෙන. ඒ වගේම ඈන් උත්සාහ කරනවා අර අල්ලගත්ත ස්කිටරයාත් ඒක්ක අදහස් හුවමාරැ කරගන්න. මේ අතරේ අර බේරගත්ත ළමයා රික් අවදිවෙච්ච ගමන්ම අර බාලකය ආපහු එනවනේ.

අද ඒතැන් සිට, ටොම් සහ ඒයාගේ පිරිස බෙන්ව බේරගන්න සැලසුම් කරන විදියත් ඒ වගේම ඒ සැකසුම් හරියනවද නැද්ද කියලත් අපිට මේ කොටෙස්දී බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩොක්ටර් හැරිස්ට මොකද වෙන්නේ, ඈන් කොහොමද ඒයාගේ හැඟීම් පාලනය කරෙගන ඉඳලා තියෙන්නේ කියලත් මේ කතාවේදී අපිට තේරුම් ගන්න පුළුවන්. බාගෙනම බලන්නකෝ එහෙනම්.

Falling Skies (2011) on IMDb

 

 

be0877ef792267d7358d47b85c6cc5267b8a93ca
56047a30dbfe3510fadbbd55528101b6758e6b55
60202707cce0f38e3a9628449f6de719bcfdbddb
738e1e17ea9e98e935c9122fcc9afb91d8f00eaa
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

49 comments

  1. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. ගොඩක් ස්තුතියි

  5. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata…

  6. අපිත් දිගටම බලනවා.දිගටම කරගෙන යන්න. ජය !!!!!

  7. patta elazzzzzzzzzzzzzzzzzzzzzzz

  8. machnla man gawa meke episode 9k thiye,, man 5 weni eka balanna sub eka dammata hariyanne na mchn,,4 weni eka baluwe sub 3 dala,,eka ganata match una,,4 weni ekata 4 weni sub eka dunnama 3 eka yanne?ai e?mn aye dwnld kara balanna sun eke awula

  9. niyamai aniwa balanna one …………………….

  10. wow . fantastic sires .thnks

  11. දන්නෙම නෑ කොටස් 5ක්ම දීල නේ.. ඒකෙ නෙවෙයි ඔයා වගේම එක්කෙනෙක් මං බලපු කාටුන් එකකත් හිටියා 😉 බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට. ජය වේවා෴

  12. niyamayi sureni akkaaaaaaa

  13. සිසිත සමරතුංග(සිසියා)

    නියමයි සහෝදරිය……….
    දිගටම කරමු…

  14. බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Thanks

  16. niyamai thank you

  17. supiri.asayi balan iddi .thanks

  18. thanks.niyamyi

  19. good work.ikmanata dunata bohoma sthuthi, elaz

  20. bohoma shuthi.elaz. great work .thanks a lot

  21. mudiya / මුදියා

    හා හා මේ දීල තියෙන්නෙ.ඉක්මනට ඉවර කරන්න වගේ ලෑස්තිය.නියමයි සුරේනි.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

  22. dhanesh abeysinghe

    kohomada download karaganne film eka

  23. bohoma stuti sahodari… .

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හරියට හරේ… ඔහොම යං…
    ජය වේවා…

  25. “චූටී මල්ලි”

    හපොයි අර දාලා තියෙන්නෙ ඔයාගෙම
    පික් එකක්ද
    අනේ මන්දා…..
    සබට නම් තුති හොදේ
    ඔබට ජය……………

  26. සහෝදරී ලේසි නැහැ බොහොම වේගෙන් මේක ඉවර කරන්න හදන්නේ බොහොම අගෙයි සුභ පතනවා. එක කොටසක් ඉවර වෙලා අනෙක් එක එනකම් බලන් ඉන්න අපිට පිහිට වෙනවට. බොහොම ස්තුතියි මේ කොටසටත්.

  27. elane sahodari 🙂 gindara

  28. ela ela dgatama karamu ikmanata demu

  29. බොහොම තුති අක්කේ 🙂

  30. niyamai sahodariya digatama denna subs

  31. ela tv kathwak 🙂

  32. Thankss……

  33. niyamai aniwa balanna one

  34. බොහොම පින් දිගටම දෙමු සබ්

  35. bohoma pin 🙂

  36. wow, maru 🙂

  37. සුපිරි දිගටම දෙමු

  38. ela kathawa

  39. bohoma thx akkae

  40. Isuru Madushan

    subs denakm unne maxxa kathawak

  41. thanks 🙂

error: Alert: Content is protected !!