Game of Thrones [S4E05 – First of His Name] (18+)| අනාගත සැලසුම්. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න ගෙනාවා පස්වෙනි කොටස. මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ මුල්ම කොටස් වල ඉඳන්ම බොහොම සට කපට තීක්ෂණ නුවණින් වැඩ කරන බේලිෂ් හෙවත් ලිට්ල් ෆින්ගර් ගැන අපේ තරිඳු සහෝ සිංහලෙන් කරන හඳුන්වා දීම මෙතනින් බලලම අද කොටස බැලුවොත් සෑහෙන කුමණ්ත්‍රණ ටිකක අරමුණ වැටහේවී. එහෙනම් අපි කෙළින්ම හැරෙමු පහුගිය කොටස දිහාට.
කිංග්ස් ලෑන්ඩින් වලදී බ්‍රොන්ගේ පෙළඹීම මත ට්රියන් බලන්න යන ජේමි ඔහුත් සමඟ ජොෆ්‍රීගේ මරණය ගැන කතා කරනවා. සර්සි තමාගේ මරණය මිස වෙන කිසිවක් බලාපොරොත්තු නොවෙන බව ට්රියන් පවසන විට ජේමි ඔහුට දැනුම් දෙනවා සන්සාව හොයාගන්න කාට නමුත් නයිට් පදවියක් සර්සි පිරිනමන බව නිවේදනය කරලා තියෙන බව. ඉන් පසුව ජේමි හට සර්සි දැනුම් දෙනවා අනාගත රජු වන ටෝමන් ගේ කාමරයට යොදා ඇති ආරක්ෂාව දෙගුණ කරන ලෙස. හැබැයි ඒ සියල්ල මැද්දේ හයිගාඩ්න් වෙත පිටත් වෙන තම ආච්චි වූ ඔලෙන්නා ආර්යාවගේ උපදෙස් මත, රහසේ ටොමන් ගේ හිත දිනාගැනීමට ඔහුගේ කාමරයට පිවිසීමට මාජරී සමත් වෙනවා. ඒ වගේම තමා ජොෆ්‍රීගේ මරණය ගැන ඔලෙන්නා කලින් දැන සිටි බව ඇඟවෙන පරදි ප්‍රකාශයකුත් ඇය කරනවා. පසුදින පාන්දර තමාට ලැබුණු වැලේරියන් අසිපත, අලුත් සන්නාහයක් මෙන්ම ට්රියන්ගේ අතවැසි පොඩ්‍රික් බ්රියෙන්නා හට බාර දී සන්සාව සොයාගෙන ඇයව ආරක්ෂා සහිත තැනකට යවන ලෙස පවසා ඇයව පිටත් කොට හරිනු ලබනවා.
මේ අතර මුහුදේ යාත්‍රා කරමින් සිටින නැවේ සිටින බේලිෂ් ගෙන් සන්සා අහනවා ඔවුන් යන්නෙ කොහාටද කියා. ඔහු පවසනවා සන්සාගේ නැන්දණිය වූ ලයිසාව විවාහ කර ගැනීම පිණිස එයිරි බලා යන බව. ඒ අතරම සන්සා බේලිෂ් හට ජොෆ්‍රීගේ ඝාතන හවුල් කරුවෙක් ලෙස චෝදනා කරනවා. ඔහු තම සෘජු හවුල් වීම ප්‍රතික්ෂේප කරන මුත් සර් ඩොන්ටෝස් ඇයට ලබා දුන් මාලයේ එක ගලක තිබුණේ විෂ බවත්, එය අඩුවූ බව ඇය නොදකින්න ඇති බවත් පවසනවා. ඒ වගේම තමාට බොහෝ දේපල ලැනිස්ටර්වරු ලබා දුන් නමුත් ඔවුන්ට වඩා වාසිදායක වූ අලුත් හවුල්කරුවන්ට ජොෆ්රීව ඉවත්කිරීමට අවශ්‍යතාව තිබුණු බවත් ඔහු පවසනවා.
මේ අතර උතුරේ කාසල් බ්ලැක් වලදී ජොන් ගේ වෛරක්කාර වැඩබලන ප්‍රධානි ඇලිසර් ත්රෝන් වෙත ජැනෝස් පවසනවා, අනාගතයේ ජෝන් ප්‍රධානියා වීම වැළැක්වීමට ක්‍රස්ටර්ස් කීප් වෙත ඔහුව යවා මරණයට පත්වීමට ඉඩ හරින ලෙස. ඒ අනුව ඒ ප්‍රහාරයට යෑමට කැමති අය ඉදිරිපත් වන ලෙස පවසන විටදි ඔවුන් අතරට අලුතෙන් බඳවා ගත් ලොකී ද එකතු වෙනවා. නමුත් ජෝන් නොදන්නවා වුවත් ඔහු මෙහි පැමිණ සිටින්නේ රූස් බෝල්ටන් ගේ අණ පරිදි බ්‍රෑන්, රිකොන් හා ජෝන් යන සියලු ස්ටාක් උරුමකරුවන් ඝාතනය කරන අරමුණෙන්.
මේ අතර පටු මුහුදට එහා මැරීන් නගරය අසල රැකවල් ලා සිටි ඩැනේරිස් අවසානයේ කැරැල්ලක් ඇති කොට නගරය අල්ලා ගැනීමට සමත් වෙනවා. ඒ වගේම එහි හාම්පුතුන් නගරයට එන හැම හැතැක්ම කණුවකට වහල් ළමුන් ඇණ ගැසුවා සේ හාම්පුතුන්වද ඇණ ගසා දැමීමට නියම කරනවා.
අවසාන වශයෙන් ප්‍රාකාරයෙන් පිටත ක්‍රස්ටර්ස් කීප් වෙත පැමිණෙන බ්‍රෑන් ඇතුළු පිරිවර සමර් ව නිදහස් කරගැනීමට පෙර එහි සිටින කැරලි කරුවන්ට අහුවෙනවා. ඒ වගේම ධවල ඇවිදින්නන් වෙත ලැබෙන අලුත් උපන් පිරිමි දරුවෙක්ගේ ඇස් ඔවුන්ගේ කෙනෙක් නිල් පාටට හරවනවා.
හොඳයි ඔතනින් තමා පහුගිය කොටස අවසාන වුණේ. එහෙනම් අදත් තව කුතුහලයෙන් පිරුණු කොටසක් ඔයාලට බාගන්න ඉඩ දෙනවා. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?304
Due to copyright issues, we do not provide any torrent links.
59357 downloads
thank you
ස්තූතිය උපසිරසියට…
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanx bro…..
sub eka aul brooo
Sub ekta Thanks
Ela, Good job….! sub ekata thanks….!
Thanks bro…
උපසිරැසියට බොහෝම ස්තූතියි…………….ජය වේවා……………!!!!!!!!!!!!!
thanks bro
thanks bro
ane meke sinhala sub eka ganna baane ? Game of the throne S04 E05
thanks.niyami.
Thanks
නියමයි රොයිලි අයියේ..
නියම කතාව..
සබට තුති..
ඔබට ජය..
අම්ම මරු මරු
ඔන්න ගත්ත සබ
බොහොම පින් ඔබට
thank you
නියමයි සහෝ… ඔන්න ගත්තා…. ජයවේවා…. දිගටම දාමු…
ikmanata itiri tikat danna machoo
Episode 6 dan awo Subs dando……………………………..
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ…
ජයවේවා!!!!
ගොඩක් ස්තුතියි ජයවේවා
ela, thanks!
tanks
නියමයි රොයිලි අයියේ……….
මේක එනකම් උන්නේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කිරීමට අවැසි ශක්තිය, ධෛර්යය හා කාලය ලැබේවා!
අප වෙනුවෙන් කාලය මහන්සිය වැය කරමින් මේ කරනා කාර්යයට
බොහෝම පින්.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!
Thank You….
THANZZZZZZZ MACHO
Thanks …(Y)
anee.. iwasillak nathuwa hitiye bn. ubata godak pin! 🙂
Thanks Roi…….
Baiscope eken vitharak nemyi mama balapu hodama tv serial eka tnx machan sub ekata got is
best
niyamaiiiiiiiiii
kalinma deela.
thanks.
ලිපිය නම් ඉතින් කියලා වැඩක් නෑ රොයිලි අයියේ… සුපිරි.. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා…! එලස්ස්ස්ස්…
thank u very much saho…meka enakm balan hitiye
bohoma thuthi Royly aiye….. (y)
මෙන්න දැන් සබ ගන්නවෝ…………………………………………….
patta kolla thanks macho
කැත වැඩ කරනවනේ.. කලින් දීල..
.
.
.
හැමදාම මෙහෙම කැත වැඩ කරන්න සහෝ……
මෙ තියෙන්නෙ
සබ ඉටිකිරිස් වගෙ දිලා
එලස් රොයිලි
සබට තුති
ඔබට ජය…………….
thanks.
එලකිරි ජයවේවා රොයිලි 😀 😀
Thanks bro 😀
thanks
එලද බ්‍රා අද විස්තරය නම් පට්ට පට පට ඔන්න එහෙනම් සබ් එක ගත්තා ස්තූතියි එහෙනම් අයිත් බ්‍රහස්පතින් දා මුන ගැහෙමු
Thankzzz Royly Sahoo Subata……
Sathiyakata Sub 3k genwa kiynne Pattaine….
Godak Aya Meka thawath Asawen Blanne Oya Sub dena Hinda… Oyage Sub Supirine…
Puhunuwen Lath Palapuruddane..
Revolution Iwar unhama Thawa Supiri 1k gemu…
Digatama Demu..
Jaya Wewa !!!! 🙂 🙂
Thank you bro
ela ela jaya wewa saho……
ubanam deiyek ahh….
bohoma stuti saho………. .
thnq 🙂
oyata mara speedne ayya thanx oyalata wadi wadiyen sub denna labewa
නියමයි රොයිලි අයියා..අද නම් මේ කොටස දුන්නු දවසෙම බැලුවා..බොහොම තුති..ආයිත් බ්‍රහස්පතින්දා රෙවලුෂන් එනකම් බලන් ඉන්නවා එහෙනම්,ජය වේවා.
අම්මෝ…………. යන්තම් ඇති කලින්ම දාලා. පිංසිද්ද වේවා!!!!!!!!!!!!!!!!
රොයිලි තමයි දස්සයා. පසු ගිය වතාවේ ඩැනේරිස් ගේ වැකියක් තිබුනා. “මම අසාධාරණයට සමාවෙන් පිළිතුරු දෙන්නේ නැහැ, මම එයට පිළිතුරු දෙන්නේ සාධාරණයෙන්” මේ වගේ ඒවා ඇහෙන කොට තමයි, මේක ලියන කෙනා මොන තරම් දක්ෂද කියලා හිතෙන්නේ. (හැබැයි මේක මේ තරම් ඉක්මනින් ලස්සනට අනුවාදනය කරන රොයිලි තරම් නම් දක්ෂ නැහැ මම හිතන්නේ……) රොයිලි මලයණ්ඩි ජයෙන් ජය.
අනිවා නිලන්ත අයියේ
ඒ වගේම ඔයත් එහෙම කෙනෙක් තමා 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
අද කොට ආදිපාදතුමා පෙන්නුවේ නැතෝ….
හෙන අවුල්..
Passe thanx karanna ennam apahu me paththe… dan meka balalama innam.. thanx !!!
😀 සැකේට වගේ බැලුවෙ.. මෙන්න අද සදුදා රෑම දිලා.. 😀
ස්තුතියි මචන්.
Thanks.
machan ela kiri. ikmanatama dunnoth thawath ela kiri
thanks royly aiya
හම්මේ. අද යන්තං දෙවෙනි කොටස බලාගත්තා. මෙන්න පහත් දීලා. 😛 ඕම දෙන්න එපා ඈ!
ජයවේවා!
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
ගොඩක් ස්තුතියි ජයවේවා
sub ikmnata dunnata thnkss broo..//
maru maru mama damme balanna menna bole sub dala
Thanks machooooooooo 😀
ගොඩක් ස්තුතියි අයියේ ,,දැම්ම බලනවා 😀 මන් බලන සුපිරිම කතාව …
jayen jayama wewa Royiloyooooo
Thnx bro sub ekata……
ela ela saho jaya wewa
pattay thanks bro…
ජය වේවා!!!
thanx! brother…
ayi parakku qyala baluwa….
next eps ikmanatama dapan machang
හදිස්සියට කොමන්ටුව දැම්මට මොකෝ, දැනුයි කියෙව්වේ ලිපිය..
ලිපිය නම් මැක්සා රොයිලි අයියේ..
කලින් කොටහේ නොතේරුණු තැනුත් මේ ලිපිය කියද්දී තේරුම් යනවා..
මේ විදියට ලිපිය දෙන්න..
ජය වේවා…
elama thamai machan thank you wewaaa……………..!
Thanks saho
thanks machan ….
patta machan..ada kalinma deela..thnx.
ගොඩක් ස්තුතියි ජයවේවා
ela saho
thanks bro..
අප්පේ, මෙන්න බඩු දීලා..
යකෝ දෙනකම් ඉවසිල්ලක් නැතිව උන්නේ…
තැන්ක්ස් මෙයා රොයිලි අයියා..
මේ සේරටම වග කියන්න ඕනේ ඔයා..
ඔයා දෙන නිසා තමයි මේ සේරම බලන්න ගත්තේ..
හෝම්ලෑන්ඩ් එකෙන් පස්සේ බලන එලම කතාව….
ජය වේවා..
ඔන්න ගත්තා.
අම්මෝ මෙන්න කලින්ම දීලා. තැන්ක්ස් සහෝ