Wednesday , September 23 2020
Breaking News

Hannibal (2013) [S01 : E02] | මිනිස් වගාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Hannibal 2

ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ දෙවෙනි කොටසටත් උපසිරැසි අරං ආවා. ඔයාලට මතකනේ පහුගිය කොටසෙදි විල් ග්‍රැහැම් විසින් කාන්තාවන් මරා දමපු ගැරට් ජේකොබ් හොබ්ස්ට වෙඩි තියලා මරලා දැම්මා. හොබ්ස් විසින් මරන්න තැත් කල ඔහුගේම දුවව රෝහල් ගත කරා. ඒ වගේම අපිට දොස්තර හැනිබල් ගැනත් පුංචි සැකයක් ඉතිරි කරා..

මේ කොටස පටන් ගන්නේ පොලිසිය විසින් හොයාගන්නා ලද කැලේ පිහිටි කුඩා කුටියක් නිරීක්ෂණය කරන්න ජැක් සහ විල් ග්‍රැහැම් පැමිණෙන සිද්ධියකිනුයිවා. මේ කුටියේ තියෙන විශේෂත්වය තමයි එහි උඩ තට්ටුවේ ගෝණ අං තට්ටු රාෂියක් ගබඩා කොට තිබීම. මේ කුටියේ හිමිකම ගැරට් ජේකොබ් හොබ්ස් ට කියලා පොලිසිය හොයා ගන්නවා. ඒ වගේම ජැක් සහ විල් විසින් මෙතනට හොබ්ස් නිතරම තම දුවත් එක්ක එන බවත් හොයා ගන්නවා. ඊට අමතරව මෙතනට ආපු වෙනත් පුද්ගලයෙක් ගැනත් යම් හෝඩුවාවක් මේ දෙන්නට හොයා ගන්න ලැබෙනවා. ජැක් සැක කරනවා ජේකොබ්ගෙ දුව වෙන ඇබිගේල් හොබ්ස් ඇගේ පියාට මිනී මරන්න උදව් කරා කියලා.

ඒ අතරේ කැලේ ඇවිදිමින් සිටින පිරිමි ළමයින් තුන් දෙනෙකුට අර අතුරුදහන් උන බවට වාර්තා උන හා නොවුන 9 දෙනෙකුගේ මල සිරුරු දකින්න ලැබෙනවා. මිණි මරුවා ඒ මල සිරුරු යොදාගෙන තියෙන්නේ අමුතුම විදිහේ ක්‍රියාවලියක් සඳහායි. මේ පුද්ගලයා ගැන හොයා ගන්නත් FBI ආයතනයට විල් ග්‍රැහැම් උදව් කරනවා.

ඉතිං යාළුවනේ.. ‍අර ගෑනු ලමයි මරා දැමීමට ඇබිගේල් හොබ්ස්ගෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවද? ජේකොබ් හොබ්ස්ගෙ කුටියට යන එන අනිත් පුද්ගලයා ගැන අපේ පරීක්ෂක වරුන්ට හොයා ගන්න ලැබේවිද? මල සිරුරු 9 යොදාගෙන සිදු කරලා තියෙන්නේ මොන විදිහේ ක්‍රියාවලියක්ද? ඉදිරියට තවත් අතුරුදහන් වීම් වාර්තා වේවිද? දොස්තර හැනිබල් මේ කොටසේදි කොහොමද ජැක්ට උදව් වෙන්නේ? මේ මිනී මැරුම් 9ට සම්බන්ධ පුද්ගලයා කවුද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!

Hannibal (2013) on IMDb

 

 

21cb27bb886335ec4817981d8a4fd272ae27882c
a15e1dc087b4246c498dd57a71a54889bae55e7b
8311ad1ab800603beac4d3f468c6dd4ca43d8484
c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. thanks lot!!!!!!!!!!!!

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. බොහොම ස්තුතී…!!! ^_^

  5. බොහොම ස්තුතියි සහෝ…

  6. මිහාන්

    ජය වේවා, දිගටම ඔහොම යමු !

  7. ela ela. tnx kiuwa diniduwa.

  8. bohoma stuti saho….
    katawa harima wenas… .

  9. Thanks… ithiri kotasuth ikmanatama denna honde.. 🙂

  10. මේ කොටස දෙනකම් උන්නේ අනිත් ඒවාත් දෙමු

  11. තැන්ක්ස් මචෝ………..

  12. සුනෙත්

    නියමයි සහෝ,දිගටම දෙන්න

  13. mudiya / මුදියා

    නියමයිනෙ දිනිඳුවො.තාම එක බැලුවෙත් නෑ.දවස් 3ක් නිවාඩු තියෙන එකේ මේ දෙකම බලන්න ඕනි.ඔන්න දෙයියනේ කියල කතාවයි සබ් එකයි බානව.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

  14. කේ.යූ.ජී. උදාර

    එහෙනම් දෙකත් දීල වගෙයි……..
    නියමයි දිනිදු. සිංහල සබට බොහොම ස්තූතියි…

  15. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නමන්න වගේ යන්නේ නේද? ජය෴෴ 😛 😛

  16. බොහොම ස්තුතියි. මේකේ මහා දිව පැටලෙන ඉංග්‍රීසි තියෙන්නේ. ඒවා තේරෙන සිංහලෙන් අපිට ගෙන වෑයමේ දෙවන කොටසට බොහොම පිං. අදම බලලා 3 එනකම් නොයිවසිල්ලෙන් ඉන්නවා.

  17. “චූටී මල්ලි”

    එල එල
    2ත් දිලා
    ඉතිරි එව්වත් දෙමු ඉක්මනට
    සබට තුති
    ඔබට ජය…………

  18. නලින්

    අප්පට සිරි තාම එක බැලුවෙත් නැහැ..

    මෙන්න දෙකත් දලා.. එළ එළ දිනිදු අයියා..

    ජය වේවා.. ඔන්න බැවා..

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, පලවෙනි එක බැලුවා…
    පට්ටම කතාව…
    වැඩේ කියන්නේ සිංහල සබ් එකේ තියෙන සිංහල වචන තේරුම් ගන්න වෙනමම සබ් එකක් දාන්න වෙයි මටනම්, නැත්නම් මධුර වගේ මොකක් හරි ඩික් එකක් හොයා ගන්න වෙනවා ඒ වචන වල තේරුම හොයා ගන්න.
    හත්වලාමේ සිංහල භාෂාවේ මෙහෙම වචන තියෙන විත්තියත් දන්නේ මේ කතා බලන්න ගත්තට පස්සේ.
    කොහොම උනත් මැක්සා කතාව,
    මටනම් සැක අර හැනිබල් කාරයා වගේ ගේම ගහන්නේ…
    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා එහෙනම්..
    ජය වේවා!!!!

  20. ලොවෙත් නෑ බයිස්කෝප් එකෙන් දෙනවා නම් පට්ටම තමා

  21. loweth na kollo

  22. Isuru Madushan

    niyamai ada balanna one meyka

  23. මැක්සා වැඩක්

  24. ඉක්මනට දෙමු ජය වේවා!!!!!

  25. mamath balanwa machn maru 🙂

  26. ගින්දර වැඩක් 🙂 🙂

  27. නියමයි සහෝ බලන්න ගත්ත සුපිරි

  28. ona math gaththa sub aka thxxxx

  29. wow,, maru 😀

  30. best site 🙂

  31. loweth na mchan maxxxa kiyala wadak na

  32. තැන්ක්ස් වේවා!

  33. එලම කතාවක් හොදේ ඔන්න එහෙනම් දිගටම දෙමු

  34. jayen jaya!!!!

  35. rusuru | රුසිරු

    මේක සුපිරි අනිවා බලනව

  36. පට්ට මේ කොටස දෙනකම් උන්නේ අනිත් ඒවාත් දෙමු ඉක්මනට

  37. oyalage subs patta

  38. loweth na maxxama thama

  39. patta patta machan

  40. Thanks සහො

  41. සිසිත සමරතුංග(සිසියා)

    niyamayi

error: Alert: Content is protected !!