Hotel Transylvania (2012) – Sinhala Subtitles | රාස්ස සාදේ…[සිංහල උපසිරැසි සමඟ]
ඩ්රැක්යූලාව දන්නවද? අර මිනිස් ලේ බොන… දුෂ්ට/ කුරිරු අරමුණු සහිත… ලෝකෙම ආක්රමණය කරන්ඩ හිතන… මිනිස්සුන්ව තමන්ගෙ වර්ගයට හරවන.. හෝව් හෝව්, නෑ නෑ නෑ එයා නෙමේ. මෙයා වෙනස්. අපි දන්න කෙනා නෙමේ. අපි දන්නවට වඩා හොඳටෝම වෙනස්. මිනිස් ලේ බොනව තියා මිනිස්සු ඉන්න පැත්තකටවත් එන්නෙ නෑ. එච්චරට බයයි. හැබැයි ඒකට ලොකුම හේතුව එයාගෙ දූ සිඟිත්ත. ඔව්, ඔව් මෙයාට දුවෙකුත් ඉන්නවා. එයාව එයාගෙ අම්මව මරල දමපු කුරිරු මනුස්සයින්ගෙන් රැක ගන්ඩයි, අනිත් රකුස් නෑයන්ගේ ඇසුර ලබා දෙන්ඩයි ඩ්රැක්යූලා සිටුතුමා තමන්ගෙ ට්රාන්සිල්වේනියාවෙ තියෙන මාළිගේ හෝටලයක් එහෙමත් නැත්තම් භෝජනාගාරයක් බවට හරවනවා. මේකට එන්නේ රකුසෝ විතරයි. මනුස්ස සමාජයෙන් ප්රතික්ෂේප වෙන, මරණ තර්ජන ලබන, ජීවිත අවදානම් දරන රකුසෝ ඕනිම කෙනෙකුට මේ හෝටලේ විවෘතයි. හැබැයි මනුස්සයින්ට පස් පාගන්ඩ දෙන්නෑ.
ඔන්න ඩ්රැක්යූලා සිටුතුමාගෙ දුවණිය වැඩිහිටි වයසට එළඹෙන දවසේ උපන්දින සාදෙ මහ ඉහළින්ම අරගන්ඩ කටයුතු පිළියෙළ කෙරෙනවා. නිවීහැනේ විවේකීව හිතේ හැටියට බය සැක නැති නිවාඩුවක් ගෙවන්ඩ කැමති හැම රකුසෙක්ම මේ උත්සවේට සහභාගි වෙනවා. ෆ්රැන්කන්ස්ටයින් සහ බිරිඳ, මරේ මමිය, අදිසි මිනිසා, නරවෘක පවුලම, බිග්ෆුට් එකී මෙකී නොකී හැම ජාතියෙම රාස්සයෝ මේකට සහභාගී වෙනවා. මේ උපන්දිනේ තියන්නෙ ළමා වියෙන් මිදිලා තමන්ගෙම තීරණ ගන්ඩ නිසි වයසට එළඹෙන ප්රීතියට. අවුරුදු 118 පිරෙන එක ඉතිං ඉහළින්ම සමරන්ඩ එපෑ. එසේ මෙසේ සුළු පටු දෙයක්යෑ ඒක.
මේ අතරේ තමන්ගෙ උපකරණත් පොදි ගහගෙන එකම එක මනුස්සයෙක් මෙහේ එනවා. එයා එන්නෙ නිකම්ම නෙමෙයි, ලොකූ ආම්පන්න වගේකුත් අරගෙන. මොකටද රකුසො හොයාගෙන එන්නෙ මනුස්සයෙක්? මොනවද මේ පොදියේ තියෙන්නේ? රාස්සයො සමූල ඝාතනය කරන්ඩ ඕනි උපකරණ? වදහිංසා පමුණුවන්ඩ ඕනි කරන ආයුධ? රාස්සයො සියවස් ගාණක් මිනිස්සුන්ගෙන් හැංගිලා ජීවත් වෙන්නේ, මිනිස්සුන්ට තියෙන මර බය හින්දමයි. ඒ හින්දා අලුත් ලෝකෙ ගැන එයාල අන්දෝ සංසාරයක්වත් දන්නෙ නෑ. එහෙනම් මේ මනුස්සය එහෙම තැනකට එන්ඩ මිනිහගෙ අරමුණ මොකක් වෙන්ඩ ඇද්ද? මෙයා ඇවිත් මොනව කරයිද? උපන්දිනසාදෙට මොනව වෙයිද? ඩ්රැක්යූලාට තමන්ගෙ සිඟිති දියණිය සෙසු ලෝකයෙන් ආරක්ෂා කරගන්ඩ පුළුවන් වෙනවද? ඩ්රැක්යූලාට මිනිසුන්ගෙ හිරිහැර කරදර වලට මූණදෙන්ඩ වෙයිද? අපි අහල තියෙන – අහල නැති රාස්සයො බර ගාණක් මේකෙ ඉන්නවා. හැබැයි අපි දන්න විදිහනම් නෙමෙයි ඒ අය. හරිම අහිංසකයි. හරිම ජොලි කට්ටියක්.
එහෙමනම්: ඔන්න යාළුවනේ සෝනි සමාගමෙන් හදපු ගෙන්ඩි ටාටකොව්ස්කි අධ්යක්ෂණය කරපු මේ චිත්රපටය ආපු ගමන් ගෙනාවා. මම චිත්රපටියකට සිංහල සබක් ගහන්නෙ ටික කාලෙකින්. කළේනම් ටිකක් කඩිමුඩියෙ. බලමුකෝ එහෙනම් මගේ උත්සාහයේ ප්රතිඵල කොහොමද කියලා. බයිස්කෝප් අදියුරන්ගෙ ඉල්ලීමකටයි කළේ. මටත් ඉතිං කහනව වගේනේ ඇනිමේෂන් දකිනකොට!
හරි හරි එහෙමනම් මේකත් බලලම ඉන්ඩකෝ…
Due to copyright issues, we do not provide any torrent links.
15925 downloads
thanks a lot saho sub ekata
Can you please comment the hotel transylvania 1 (2012) film download link.
subtitle ekata godak sthuthi
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Uda
Thanks for the subtitle. Keep it up the good work.
ස්තූතියි
tz sub ekata….
sub ekata thanks saho.. jaya wewa!!
ThThank
thank u bro
Thanks !!!!!!!!!!!!
Meke 2 awilla thiyanawa kauru hari eka ganath salakala baluwoth neda hoda
Decided to watch this again..Thank you..
Thanks saho…..
thanks….
Baiscopelk team එක වෙතයි
මුලින්ම කියන්න ඔන ඔයගොල්ලන්ගෙ සයිට් එක සුපිරි එකක් මම මෙකේ ගොකක් films බලලා තියනවා මගේ අදහස් කීපයක් තියනවා පුලුවන්නම් මෙ විදියට වෙනස් කරන්න බලන්න
මේකේ දැනට තියන category system එකේ ප්රනශ්නයක් නැ එත් පුලුවන්නම් මේ category ටිකත් ඇතුල් කරන්න. එකක් 3d ඇනිමෙශන් ෆිල්ම්ස් හරියට ශ්රේක්, රියො වගේ 3ඩි ෆිල්ම්ස් තියන category එකකුයි පවුලෙ සැමට වගෙම පොඩි ලමයින්ට බලන්න පුලුවන් එකක් මම මේ category එක ගැන කියනවනම් මෙ category එකේ කිසිදු ආකරයෙ වැඩිහිටි දසුනක් නැති වෙන්න ඔන මොකද එ වගේ ගොඩක් හොද කතා මෙකෙ තියනවා උදාහරනයක් ගත්තොත් හොටෙල් ටන්සිල්වෙනිය එ කතාවා අන්තිම වෙනකම්ම ගොඩක් හොදයි එත් අන්තිම තප්පරේ kissing sean එකක් එක්කයි තියෙන්නේ ගොඩක් කතා love story එහෙම නැතිව ලමයින්ට පමනක් අතිශයින්ම ලමයින්ට පමනක් පෙන්නන්න පුලුවන් කතා category එකක් තියනවානම් හොදයි එවත් 3d quality එවානම් ගොඩක් තව Alien and other planet, UFO සම්බන්ද කතා විතරක් තියන හැදුවොත් හොදයි හොදයි එවගේම දැනට තියන category වල පොඩි ප්ර ශ්නයක් තියනවා ගොඩක් category වල TV series වල කොටස් කවලමෙ තියෙන්නෙ සිංහල සබ් category එක අවුලක් නැ අනිත් එවගේ තීයන entry අයින් කරල තිබුනනම කැමති films හොයාගන්න හරිම ලෙසි වෙයි. අනික TV series වලට main category එකක් තියනවනේ. තවත් පුලුවන්නම් හැම film post එකකම අන්තිමට ඒ film එකෙ preview එක තියනවනම් හොදයි youtube එකෙම්න්ම ලින්ක් අරන් දාන්න පුලුවන්නෙ තව අදහස් තිබුනොත් එවන්නම් සිංහල සබ් හදන සියලුම සහොල ඇතුලු Baiscopelk team එකටම ජය වෙවා
thanx bro
දැකපු ලස්සනම sub.great job
best
thanks
the best site in sri lanka
ado pattai meka…thanks sub walata
thanks!!!!!!!!!!!
super film ekak kiyala nm aranchi balalama thawa comment ekak damuu.. ant way thanks baiscope team
ela kollo tikak neeeeeeeeeeeee patttttttttaaaaaa ahhhhhhhh
බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. උඹේ භාෂාව හැසිරීම නම් සුපිරි. මම මේකත් මීට කලිනුත් කියලා ඇති මම හිතන්නේ. සමාවෙයන් කමෙන්ට් එකක් දාන්න කල් ගියාට 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Thanks…love u all…mmmmmmaaaaa….
මෙන්න උදා සහෝ එල එකක් ගෙනල්ල බොහොම ස්තුතියි සහෝ.
Thankz!!
thanx..machoo..
315 eka quality eka kohomada machan??
meka mb copy 1ka weda neha.
බොහොම ස්තුති සහෝදරයා සිංහල උපසිරස් වලට.
300mb copy eke sounds withai video play wenne na ne??
නියම වැඩක් උදා.ඔෆිස් එකේ ෆිල්ම් එක බෑවෙන්න දැම්ම.ඒත් කමෙන්ට් එක දාන්න උනේ අද ගෙදර ඉඳන්.ඇනිමේෂන් නම් උදා තමයි.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!
tnx bro tnx
නියමයි සහෝ
patta ban.
MC eke tiyenawa dakka
e balala me balana kota menna yako sinhala sub hitan deela
ubalanam yaksha petaw ma tama
kiyanna wachana na yalu.marama sathutui
me site eka patta kalayak api athara wejabewa kiyala hadawathinma patanawa
THANKS…..
ජය වේවා උදා සහෝ…. මම කලින් ෆිල්ම් එක ඇරන් ඔබතුමා සබ් ගහයි කියන පූර්ණ අපේක්ෂාවෙන් හිටියෙ… මොකද ඇනිමේෂන් නම් උදා – උදා නම් ඇනිමේෂන් නෙ 😀 ….
අනික උදා සහෝගෙ සබ නැතිව ඇනිමේෂන් බැලුවම නිකං කෑවෙ නෑ වගේ… ඔබතුමාගෙ “එන්ඩ යන්ඩ කන්ඩ බොන්ඩ “ භාෂාව තමයි මට බොක්කටම දැනෙන්නෙ (මොකද උඩරට කොල්ලන්ට හරියන්නෙ උඩරට උන්ම නිසා 🙂 ) ….
ජය වේවා සහෝ අලුත් ෆිල්ම් එකකින් අයෙත් ඉක්මනටම එන්ඩ හොඳේ .. ආහ් අමතක උනානෙ… සහෝට සුභම සුභ අලුත් අවුරුද්දක් කිව්ව ( පරක්කුවෙලා හරි ඔන්න සුභපැතුවා හොඳේ 🙂 )
සුපිරි ෆිල්ම් එක….. කෙලින්ම 1.4GB එකමනේ බෑවේ……. 🙂 සබ් එකත් ලෙසටම තියෙනවා…… 😀
Many Thanks…!! The ring 1,2,3 films walatath subtitles danna puluwannam. 🙂
පට්ට ෆිල්ම් එක.මමත් බැලුව හැබැයි English උපසිරසත් එක්ක.දැන් තමා සිංහල උපසිරස තියෙනව දැක්කෙ.
උදා මේ ගැන අහලා තිබුනා.බලන්න ආසාවෙන් හිටියේ ස්තූතියි සබ් වලට.
Thank you bro 🙂
Thanks….
uba nam yakema thamai mechara ekamata mekata sub dun nada.ela ela
aneee kiyanna amathaka unaneee……….rise of the guardians apita denawadaaaaaaaaa Pls Pls plsssssssssss
Thank you Thank you So Much………
Thanks
හික් හික්….. Trailer එක අනුව නම්, පට්ට පතුරු ෆිල්ම් එකක් වගේ…… 🙂 බාගන්නවෝ…… 😀
supiri machan jaya wewaa……….!
onna beewoo
thankxxx
උදා සහෝ මේ පාරත් නියම ඇනිමේෂන් චිත්රපටියකට සබ් ගෙනල්ලනේ.. මේකනම් බලන්නම ඕන. කඩිමුඩියේ කරත් උදා සහෝ සබ් දැම්මොත් ඉතින් ආයෙ අහන්න දෙයක් නැහැ.. ට්රාන්සිල්වේනියාව කියන්නේ ඩ්රැක්යුලා සිටුවරයාගේ අඩවිය කියලා කියනවනේ.. ඩ්රැක්යුලා ලන්ඩන් වලට එනකොට ආවේ ට්රාන්සිල්වේනියාවේ පස් පුරවපු මිණී පෙට්ටි තොගේකුත් අරගෙනලු..
ඉතින් බොහොම ස්තූතියි උදා සහෝ.. ජයවේවා!!
ස්තුති උදා සහෝ..
ඔන්න එහෙනම් අපිත් සෙට් උනා..
animation unath pasta athal mewa baladdi ,,ithin apita fun ekak denna me wage wada karaddi thanks nokara kohomada ….. THANK YOU bro
ela ela…..niyamai..
man meka enakan balan hitiye saho.
bohoma stuti…. .
lassana athi. balanna ona . thank’s
patta machan thx………….
ela
mamat ba gatta tanks
ඔන්න බෑවෙන්න දැම්ම. ස්තූතී සහො සබ් වලට…
ela…! thanks 🙂
good job bro………….
ඇනිමේෂන් බලන්න නම් මම වැඩිය කැමැත්තක් නෑ.. ඒත් අපේ උදා සහෝ දීපු නිසා පට්ට එකක් වෙන්ඩ ඇති. සබ් එක ගන්නව.. ෆිල්ම් එක නම් අහල පහලින් හොයාගන්න බැරියැ. කොහෙද මේ බෑම සීමා කරපු නිසා වැඩේ කරන්න බෑනෙ…. දිගටම බයිස්කෝප් සිංහලෙන් එක්ක රැඳී ඉන්න.. ජය වේවා෴
Ela machan thanx. jaya wewa
බාගෙන බලන් හිටිය සබ් දෙනකන් .තැන්කු වේවා!!!!!
නියමයි මම මඟ බලලා හිටියේ කොයිවේලාවේ දෙයිද කියලා
thanks
එල එල, සුපිරි බඩ්ඩකටනෙ දීලා තියෙන්නෙ
තැන්ක් යූ වේවා…බොහෝම පින්..
thnxz
සුපිරි මචෝ ඔයා නම් පට්ට 🙂
ජය වේවා…………
uda niymi bro…yeah thanks lot
Pattai…brother amuthu animation 1k wage….well done kollo….
ela UDA
thanks bro
වාව්… 🙂
අනගි …
වැඩක්
සහෝ
මාත් ගන්නෝ /
ජය /
baluwanam apitath balanna seed karapallako….
ස්ටොරිය කියවල ඉවර වෙනකොට බලන්නම හිතුනා සහෝ ඔන්න එහෙනම් මමත් බානවා තෑන්ක්ස් සහෝ සබ් වලට
Niyamai. Thanx wewa.
ජය වේවා බයිස්කෝප් සහ උදා කොල්ලාට
මරුම ෆිල්ම් එකක් නෙ කතාව ලියලා තියෙනවා පට්ට විදියටම මචෝ
maru film akak meyka
අඩේ උදා ඔයා සබ් දෙනවා නම් ආයේ සුපිරි සබ් තමා කියන්න දෙයක් නෑ
උදා පට්ට කොලුවෙක්නේ
ජය වේවා!
පට්ටයි හොදේ…..
fatta uda boss
woooooowwoowoowoww pattatatatattata
ආයේ බොක්කෙන්ම සිරාම වැඩක් මචෝ මේක සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක් හොදේ
matha dwn wenna danwa jay we baiscope
මෙන්න බොලේ ඊයේ පෙරේදා කම්මැලියි කියපු එකා අද වෙන කොට උණු උණු සබක් ගෙනල්ල………
නියමයි උදා…
සිංහල සබට බොහොම ස්තූතියි.
අපිටත් හොදටම කහනවනෙ උදා ඇනිමේශන් දකිනකොට…
ඉතින් බොහොම ස්තුතියි උදා මේකට ආපු ගමන් සබ් දුන්නට….
patta macho ubata thawath subs danna labeywa !
අඩේ මේක මේ අවුරුද්දේ හොදම ඇනිමේෂන් ෆිල්ම් එකට සෙල් වුන පට්ට පතුරු එකක් ..
උදා දුන්න නම් අනිවා සුපිරියටම සබ් ඇති මේක සබ් දුන්න එක බෝම පින් මචෝ තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
කාලෙකට පස්සේ උදා ගේ තවත් දැවැන්ත නිර්මානයක්
ලිපිය කියෙව්වම .. බලන්න ටියන අසව තවත් වැඩිවෙනවා
බොහොම ස්තුතියි සහෝ
sira film akak macho
thanks
පට්ට පට්ට ඔන්න මාත් ගන්නාවේ මේක එළනේ
ලොවෙත් නෑ මචෝ බොහොම පින් වැඩේ
Thanks
ලොවෙත් නෑ මචෝ සුපිරි
මේක පට්ට පජාත බයිස්කෝප් එකක් මේක ඊයෙ බැලුවා දැන් සබ් එක්ක ආයෙත් බලනවා බොහෝම ස්තුතියි සහෝ්
පට්ට පට්ට උදා දුන්න නම් ආයේ සුපිරියටම ඇති
maru 🙂
patta sho iye meka mama bava ekkama sub ekath dilane
ඇනිමේෂන් නම් කියන්න දෙයක් නැහැනේ, පට්ට ෆිල්ම් මේවා. කොච්චර බැලුවත් එපානම් වෙන්නේ නැහැ. ස්තුතියි සබ් එකට. ජය වේවා !!
පිස්සු hadenewa,,, mama meka enakan balagenamai hitiye,,, thanks bro,,, aniwa thanks,,,
එල එල මේක දෙනකන්ම බලන් හිටියේ
ela ela maxxxxxxxxaa macho
තෑන්ක්ස් මචෝ
මම හිතුව ඇනිමේෂන් එකක් කියනකොටම උදාම තමා වැඩේ දෙන්න ඇත්තේ කියලා.. එල මචන්.. මරු ෆිල්ම් එකක් වගේ.. ඉක්මනටම බලන්න ඕනේ.. 315 ටොරන්ට් එකක් දුන්න එක ගොඩක් වටිනවා.. ජයවේවා..
patta film akak wage ban..thanks machan….downlouding..jaya wewa…
ela ela thnxzzzz
patta machan
dammama gannawa bn.. thankzzzzzzzzz lot..