Wednesday , June 3 2020
Breaking News

House of Wax (2005) | ඉටි කෞතුකාගාරය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

House of Wax (2005)

ආයුබෝවන් ! ඉතින් කොහොමද යාළුවනේ? චිත්‍රපට ලෝකයට ගොඩක් ආදරය කරන රසිකයෙක් හැටියට ඔන්න මගේ කුළුඳුල් උපසිරැසි නිර්මාණය එළිදක්වන්නයි යන්නේ. චිත්‍රපටි බලලා විතරක් මදි උපසිරැසිකුත් හදන්න ඕනේ කියලා හිතුණ නිසාවෙන්ම මුලින්ම හොල්මන් ෆිලුමකට සබ් එකක් හදන්න පටන් ගත්තා. වැඩේ නම් ටිකක් අමාරු උණා. ඒත් තිබුණු ආසාව නිසා කොහොම හරි වැඩේ ඉවර කරා.

ෆිලුම ගැන නම් වැඩිය කියන්න බලාපොරොත්තුවෙන්නේ නැ. ඉටි කෞතුකාගාරයක් සම්බන්ධයෙන් තමයි කතාව ගලා ගෙන යන්නේ. හැම දෙයක්ම ඉටි. කොටින්ම කිවුවොත් කෞතුකාගාරයත් හදලා තියෙන්නේ ඉටි වලින්. IMDb මීටරේට අනුව 5.3 අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම සම්මාන 5ක් දිනාගෙනත් තියනවා. මේකේ තියන ඉටි ප්‍රතිමා නම් ටිකක් වෙනස්. ඒ වගේම මේක පිහිටලා තියන නගරයත් අමුතුයි, බියකරුයි. ඒ ගැන දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා. ටිකක් විතර 18+ ගතියකුත් තියනවා. 18 ට අඩු කට්ටිය ඒවා මග ඇරලා බලන්න.(Hikz)

පළමු උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු එහෙම ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා. හොද නරක පිළිබඳව Comments එකක් දාලා යන්න. එහෙනම් නැවත උපසිරැසිකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගනිම්. GooD LucK !

House of Wax (2005) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

0E4C880636DE517AB78576893E8B7EE66A51EC0F

1.6 GB කොපිය මෙතනින් බාගන්න

6775C0D6455B722AE4E79AE91593B6304298450C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංඛ ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Ernest & Celestine (2012) Aka Ernest et Célestine Sinhala Subtitles | අර්නස්ට් සහ සෙලස්ටීන් [සිංහල උපසිරැසි සමග]

ඉතින් ආයුබෝවන් කියලා සුපුරුදු විදිහට ලිපිය කියවන හැමදෙනාවම පිලිගන්නවා.දැන් නම් ටිකක් කල් ඉදන් මේ වැඩේ …

Leave a Reply to Sanjaya Cancel reply

Your email address will not be published.

45 comments

  1. patta bn

  2. පට්ටම ෆිලුමක් තම,ස්තුතියි සිංහල උපසිරැසියට ගොඩක්

  3. Madhu Nisansala

    meka nam niyama film ekak………………

  4. මචන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියනවනම් මම බලපු සුපිරිම ෆිල්ම් එකක්

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. i wish u goodluck

  7. “චූටී මල්ලි”

    එලස්
    දිගටම දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය…….

  8. එල මධුසංක සහෝ..
    ඔනන බාගත්තා..
    ජයෙන ජය

  9. බොහොම ස්තූතියි මධුසංඛ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  10. පලවෙනි සබට සුබ පැතුම් .දිගටම සබ් දෙන්න…
    ඔබට ජයෙන් ජය..!

  11. බොහෝම ස්තුතියි සහෝ…. මෙි වෙන මහන්සියට.
    ඒ වගේම බොහෝම පිං

  12. palaweni upasirasiyata suba pathanawa madusanka malli , deweni ekath ikmanata denna jaya wewa obata..

  13. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  14. චන්දිම අමරසිංහ

    පළමු උපසිරසියට සුබ පැතුම්…
    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  15. ඔන්න මාත් බාන්න දැම්මා….. ස්තුතියි සහ‍ෝ……..

  16. udayanga dinesha

    මම මේක කලින් බලලා තියෙනවා.. දැන් ආයෙත් සබ් එක්කම බලන්න පුලුවන්…

    පළමු උපසිරසියට සුබ පැතුම්… ජය වේවා…….!!!

  17. palamu vadeta bokkenma suba pathum machan kolla mata film eka kalinma dila thibba nisa dan athal eke baluva haki issarahatath hoda film tikakata sub tikak genapan kollo sub ekata godak thnkz machan

  18. පලමු වැඩේට සුබ පැතුම් මචෝ.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.

  19. හොද එකක් වගෙ තැන්ක්ස් සබ් එකට ඔහොම යන්

  20. මම නම් මේ ෆිලුම ගොඩාක් කාලෙකට කලින් බැළුවා.
    ඒත් දැන් මතකත් නෑ.

    බයිස්කෝප් අඩවියට බොහෝම සතුටින් පිලිගන්නවා.
    ඉදිරියටත් උපසිරැසි දෙන්න පුළුවන් වෙන්න කාලය හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

  21. 1ST EKATA SUBA PATHUM. DIGATAMA YAN.

  22. mage favrit Horror film 1k. Thaks……….

  23. ela machan …………Suppaa…..
    digatama karamu jaya wewa

  24. Ala macho.. ohoma yan//

  25. 1st sub1ka kiwwa neda MADUSANKA saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai….jaya wewa……………

  26. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    පලවෙනි වැඩේට සුභපැතුම්.
    දිගටම උපසිරසිකරණයේ යෙදෙන්න! 😀

  27. supiri film akak.. ma neka VCD akakin beluwa kaalekata kalin..

  28. Raveen Fernando

    එල සහෝ

  29. නියමයි සහෝ…පළමු උපසිරසියට සුබ පැතුම්… ජය වේවා…!!!

  30. සාදරෙන් පළිගන්නවා බයිස්කෝප් අඩවියට. දිගටම සබ් දෙමු නේද?
    ජය෴෴


  31. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  32. නලින් පෙරේරා

    ස්තුතියි මධුසංඛ සහෝ

    ජය වේවා!

  33. ස්තුතියි සහෝ. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.

  34. කැලුම් ගුණසේකර

    ෆිලුම තියන නිසා උපසිරැසිය ගන්නවා. ස්තුතියි සහෝ. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.

  35. super ,mama meka beluwa

  36. ඔන්න බාන්න දැම්මා….
    සබට තුති..
    ජය!!!

  37. 1st sub 1ta subapathum yalu digatama sub demu ehenam good luck

error: Alert: Content is protected !!