You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , April 4 2020
Breaking News
Home / Featured Articles / If Only (2004)| වෙනස් කල හැකිද දෛවය…

If Only (2004)| වෙනස් කල හැකිද දෛවය…

Rating: 9.5/10. From 2 votes.
Please wait...

ඔන්න අද දෙන්න හදන්නේ ලස්සන ආදර කතාවක්… හැමෝමනම් කැමතිවෙන එකක් නෑ… ඒත් බාගෙන බලන්නකෝ… ආදරය කොතරම් පරිථ්‍යගශීලීද කියලා හිතලා බලන්න පුළුවන් විදියේ කතාවක්…

1997 සිට 2009 දක්වා ලොව සරාගිම කාන්තාවන් 100 දෙනා අතර සිටින Jennifer Love Hewitt සහ Paul Nicholls රංගනයෙන් දායක වන මෙය IMDb වල 6.9/10 ලබා තියනවා…

කතාව කෙටියෙන් කියන්නම් අදහසක් ගන්න. Ian Wyndham (Paul) කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙක්. ඔහු එංගලන්තයේ ජීවත් වෙන්නේ පෙම්වතිය වන් Samantha Andrews (Jennifer) සමඟ. ඇය සංගීතවේදිනියක්. කාලය ගෙවී යද්දී Samantha යම් විදියක හැඟීමක් ඇතිවෙනවා Ian තමන් ගැන එතරම් සැලකිල්ලක් නොදක්වනවා කියා. මේ අතර එක් දිනයකදී රිය අනතුරකින් Samantha මියයනවා…

දරාගත නොහැකි වේදනාවෙන් එදින නින්දට වැටෙන Ian අවදි වී බලන විට තේරුම් යනවා එය සිහිනයක් පමණක්ම බව. නමුත්…ඒ සියලු සිදුවීම් එකින් එක ඇත්තටම සිදුවන බව ටික වෙලාවකින් ඔහුට වැටහෙනවා…

ඉතිං… ඔහුට හැකිවේවිද වෙනස් කරන්න ඔවුන්ගේ දෛවය… බාලම බලමු නේද…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය චමි.දේ.වා. සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. ඇත්තමයි, හොඳටම දුකයි. ලස්සන ආදර කතාවක්! මනරම් දර්ශන. නියම කාස්ටින් එකක්. ඒවාටම හරි යන සබ්ස්. ස්තුතියි දමිත්.

  2. plz sub

  3. Ko meke Sub eka. den ganna widiyak nedda?


  4. නියමයි
    😛
    තුති……. 🙂

  5. WOW.i had watched this awesome movie so long ago.And this still no.1 romance movie on my list.I kinda love this classic.this movie obviously touched my soul.wow lovit.must watch movie you never reject this piece of beauty.lovit

  6. ෆා ද බ්ලොගී

    අඬන්න ලෑස්තිවෙලා බලන්න! ලස්සන ආදර කතාවක්! බොහොම ස්තූතියි මේ වගේ චිත්‍රපට හැමෝම එක්ක බෙදාගන්නවට.

  7. Nice film. Thanks a lot…

  8. bagena thibbata eye thama meka balanna hambune.. harima lassana wenasma kathawak.. thank you very much me wage film denawata..

  9. bagena thibbata eye thama meka balanna hambune.. harima lassanai.. wenasma kathawak.. thank you very much me wage films danawata..

  10. Ohhhhhhhhhh Goshhhhhhhhhh
    චමී . . ඇයි උඹ මේ ෆිල්ම් එක දැම්මේ . . .
    බලපන් මගේ හදවත තාම ඇකිලිලා . . . !!
    මේක බලද්දී ගලපු කඳුලු . .. !!
    හරිම සංවේදී ෆිල්ම් එකක් මචං . .
    පුදුම ලස්ස්න ෆිල්ම් එකක් . . .
    මේක බලපු කාටවත් පුලුවන් වෙයිද ආදරේට සංවේදී නොවී ඉන්න . ..
    මාරයි ..
    ස්තූතියි මේක දැම්ම එකට . ..

  11. පික්ශු හැදෙයි.. සුපිරි කතාවක්, හඳුන්වලා දුන්නට චමි.දේ.වා. සොයුරාට ස්තූතිවන්ත වෙනවා. දිගටම ලිපි ලියාවි කියල බලාපොරොත්තු වෙනවා.. 🙂

    ප්‍රතිචාර ලබා දුන් සැමට බොහෝම ස්තූතියි…

  12. never see that coming.. one of the best love story movies seen in my life. thanks again mate..

  13. @ ~බිன்ku~,

    උඹ මේවා බලලා ලව් මල ඉලව් කරගත්තු දෙන්කෝ. 😛 එතකොට අපි බලාගන්නම්.

  14. Manula Nayanatharu

    Kawru monawa kiwwat me film eka elakiri ekak… mama bagena baluwa… Niyama story ekak tiyenne…… Thanks!

  15. රොයිලි & වාමිදේවා,

    මේ (රි)ලව් ෆිල්ම් බලලා (රි)ලව් උන්මාදයක් හැදුණොත් දෙන්නම මට අහු වෙයන්කෝ ඉතිං! 😛

    උඹලා දෙන්නේම මම අහලා තියෙන කිචි කැවෙන (රි)ලව් ෆිල්ම්නේ! 😛

  16. @ Uraj Deemantha,

    හාඩ් එකක් නොදුන්නට රවුටරයක් දුන්නනේ. අපිට එහෙමවත් නෑනේ. 😛

  17. ඔන්න එහෙනම් මේකත් බාන්න දැම්මා…. 😀 අද ඩී වී ඩී ටිකක් ගේන්න ඕනා… 🙂 මේ බාපු ෆිල්ම් ටික රයිට් කරන්න…. 😀 නැත්නම් හාඩ් එකේ ඉඩ නෑ…. 🙁 ගුරා මට හාඩ් එකක් දුන්නෙත් නැහැනේ ……..!! 😛

  18. mh meka nam hoda film ekak wage
    bagena niwadu paaduwe balanna ona

  19. ane me wage adara katawakata sinhala subs nadda?

  20. @ Manula Nayanatharu,
    ඔන්න රොයිලි පොරොන්දු උනා 14න් පස්සේ සමබර වෙනවා කියලා….

    @ රොයිලි ,
    උඹ නැත්නම් මේ ලිපිය ලියවෙන්නෙත් නෑ….
    මමත් චිත්තරපටි පිස්සෙක් නිසා හොඳයි කියා හිතෙන එවා ගැන ලියන්නම්…..
    (ඔන්න අර උඩින් කියපු වැඩේ කලා)

    @ රන්දික පෙරේරා,
    ඔව් ඔව් වැලන්ටයින් නැත්නම් තරහා වෙයි….

    @ anthr6x,
    කවුරුවත් කිව්වට වැඩක් නෑනේ නේද….බැලුවට පස්සෙ තමන්ට හොඳ වෙන්න එපැයි….
    බාලා බලන්නකෝ…..

  21. බාල බලමුකො… 😉

  22. ආදර කථා නම් බලනවා අඩුයි ඒත් මේක නොබලා බෑ පෙබ. 14 එනවානේ ළඟදීම…

    ස්තූතී චමි.දේ.වා….!!!

    ජය වේවා…!!!

  23. @ Manula Nayanatharu,
    මේකනේ සහෝ ළබන 14 වෙනිදා වෙනකම් අපි තීරණය කළා ආදර කතා රැගත් චිත්‍රපට පෙළක් ලබා දෙන්න. ඊට පස්සෙ අනිවා සමබරව සයිට් එක යයි. 😛

    @ sama,
    ඒ ලිපිය ගැන සයිට් එකේ ගිහින් තියෙන්වනේ මචෝ. අපි තව හොඳ ඒවත් එක්ක හමුවෙමු. එහෙම හොඳයිනේ.

  24. @ චමි.දේ.වා. ,

    පළවෙනි ලිපිය වෙනුවෙන් සුබ පැතුම් පිරිනමනවා සහෝ. සාදරයෙන් පිළිගන්නවා වගේම ස්තුතියත් පිරිනමනවා. දිගටම බයිස්කෝප් එකට ලිපි ලියන්න. තව දෙයක් ඔයාගේ සයිට් එක නමට ලින්ක් වෙලා නෑ නේද. කාටහරි ඔබ තුමා ගැන දැනගන්න වුවමනානම් ඒකට උදව්වක් වෙයි නේද බ්ලොග් එකත් කමෙන්ට් දානකොට ලින්ක් කළානම්. අදහසක් විතරයි හොඳේ. එහෙනම් ජයවේවා.

  25. Manula Nayanatharu

    Meka hodai… Mama bawa…. LOVE STORY ekak tiyenne… Kiyanna taram waraddak naha…… Thanks again…..

    Love ekkama Horror & Action tiyena film tikakut add karot neda honda…?

    Robin Hood(2010) Film 1e hoda copy ekak tiyenam diyan….

  26. shit aparade

  27. චමි.දේ.වා.

    @ සරදියල්,නිර්නාමික,
    ස්තූතියි මචෝ….

    @ නිර්නාමික ,
    මම එකයි කිව්වේ හැමෝම කැමති වෙන එකක් නෑ කියලා….
    (හැබැයි වචන නම් ටිකක් හොඳ මදි වගේ නේද….)

    @ sama,
    මේක ගැන ලිපියක් ගිහිල්ලා තියන නිසා රොයිලි මොනා කරයිද දන්නෙ නෑ සහෝ….

    @ DUMINDU,
    මම හිතන්නෙ යන එකක් නෑ….
    බාන්න බැරි ප්‍රශ්නයක් තියනවා නේද…
    (ලඟකනම් ඉන්නෙ දෙන්න පුළුවන්)

    @ kathu,
    අනිවා මචන්….

  28. අද ගෙනත් තියෙන්නෙ පට්ට love storyයක්… මම බලපු ලස්සනම storyයක්… කට්ටියම බලන්න..!!

  29. 🙁 meka sirase yanne nedda?

  30. sorry macha “Austaliya” namai “Australia (2008 film)” X man 1 kolla inne.
    roily ta karadarayak unath royligen natuwa sinhala sub kagen illannada

  31. roily sahota “Austaliya” film 1 sub 1kka danna adahasak ehema nadda danna

  32. Very nice

  33. එලමකිරි මචෝ ජයවේවා

  34. චමි.දේ.වා.

    @ djbimal,shenat,Manula Nayanatharu,
    බලලම කියන්නකෝ හොඳයිද කියල…

    @ Thulana Fernando,
    ඒත් මේක අල්ලලා යාවි හිතට…..

    @ හසී,
    එහෙනම් දැන් තියන්නෙ බලන්නයි නිවී හැනහිල්ලෙ….

    @ තිසර,
    අනිවා එක්කරගනිං මචෝ…..

  35. තෑන්ක්ස් මචං, මගේ ලව් ස්ටෝරි කලෙක්ෂන් එකට මේකත් එකත= කරගන්නවා.

  36. ඔන්න බෑවා….තැන්කූ වේවා…. 🙂

  37. Thulana Fernando

    ම් ම් හොඳ එකක් වගේ
    සාමාන්‍යයෙන් ඉන්ග්ලිශ් ලව් ස්ටෝරීස් එච්චර ගතියක් නා
    බාල බලන්න ඕන

  38. Manula Nayanatharu

    Balama balamu..

  39. thanks very much machan… 😀

  40. Balamu Thanks macho.

error: Alert: Content is protected !!