Monday , September 28 2020
Breaking News

Immortals (2011) with Sinhala Subtitles | දෙවියන්ගේ යුද්ධය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 15 votes.
Please wait...

Immortals
කවුද කැමති දේව කථාවලට? ගොඩක් කට්ටිය ඉන්නව වගේ. හරි අද මම ඔයාලට ගෙනාවේ දේව කතාවක්. දේව කිවුවට මිනිස්සුත් ඉන්නවා. චිත්‍රපටියෙ නම තමයි Immortals. පට්ට ෆිල්ම් එකක්. මට මේ ෆිල්ම් එක අහම්බෙන් යාළුවෙක්ගෙන් හම්බවුණේ.මම මුලින් හිතුවෙ මෙලො රහක් නැති ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා. මෙන්න පස්සෙ බලන්න ගත්තාම තමයි පට්ටයි කියල තේරුණේ. ඒ නිසාම මං තීරණය කළා Baiscopelk එන අපේ යාළුවන්ටත් මේ ෆිල්ම් එක දෙන්න ඕන කියලා. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ග්‍රීක මිථ්‍යා කතා වගයක්.

ෆිල්ම් එක මුලින්ම නම් කරන්න ඉදල තියෙන්නේ Dawn of War කියලා. ඊට පස්සෙ ඒ නම වෙනස් කරලා War of the Gods කියලා නම් කළා. අන්තිමට තමයි Immortals කියල නම් කළේ. ඒ වගේම මේ ෆිල්ම් එකේ නම සම්මාන කීපයකටම යෝජනා වෙලත් තියෙනවා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන Theseus ගේ චරිතය රගපාන්නේ Henry Cavill. මෙයා තමයි Man of Steel ෆිල්ම් එකේ Superman ටත් රගපාන්නේ. නියම නළුවා. තව මේකෙ Phaedra විදියට Freida Pintoද, Stavros විදිහට Stephen Droff ද, Zeus විදිහට Luke Evans ද, Athena විදිහට Lsabel Lucas ද, Poseidon විදිහට Kellan Lutz හා Hyperion රජු විදිහට Mickey Rourke ද රංගනයෙන් දායක වෙනවා.මේක release වුණේ 2011 නොවැම්බර් 11 වෙනිදා. IMDb එකේ මේ ෆිල්ම් එක 6.0 ක rate එකක් අරන් තියෙනවා. හරි මම කතාව පොඩ්ඩක් කියන්නම්.

මේකෙදි වෙන්නේ Hyperion කියන රජු උත්සාහ කරනවා දිව්‍ය ලෝකේ ඇතිවුණු යුද්දෙකදි නැතිවෙලා පොළවට වැටුණ Epirus කියන දුන්න හොයාගෙන ඒ යුද්දෙන් පරාද වෙලා ටාටරස් කන්දේ වලල ඉන්න ටයිටන්ලව නිදහස් කරලා ලෝකයේ පාලනය ගන්න. කොහොමහරි මේක නවත්වන්න වෙන්නේ Theseus ට. මෙතෙන්දි Theseus ගේ අම්මව Hyperion රජු විසින් මරලා දානවා. ඒකේ පලිය ගන්නත් එක්ක Theseus ,Hyperion රජු එක්ක යුද්ධ කරලා ඒ පලිය ගන්න හදන විදිහ තමයි මේ කථාවේ තියෙන්නේ. යුද්දෙදි Theseus දිනනවද නැද්ද කියලා මම කියන්නෑ. ඔයාලම බලන්න. ෆිල්ම් එකේ පසුබිමවල් එහෙම 300 ෆිල්ම් එකට සමානයි. හැබැයි මේක පවුලේ සැමට නම් බලන්න බෑ. ඒකත් කියන්නම ඕනා.

එහෙනම් ආයෙත් හමුවෙනකම් අපි ගියා. Baiscopelk එන හැමෝටම, බුදු සරණයි…! ජයෙන් ජය…

Immortals (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Immortals (2011) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  2. thank you

  3. thanks saho

  4. arawindasunimal

    thanks saman prasad sub ekata

  5. Thank you

  6. Farmchemie_Roshan

    Sub ekata thanks bro…

  7. thanks

  8. ස්තුතියි…!

  9. Thanks bro….

  10. ela ela machooo..
    onna banawa.
    Thank You…!!
    Thank You….!!!

  11. සබට ස්තුතියි

  12. Thanks Sub Ekata.

  13. Cheshan Tharaka

    Ane sahoo hamadama awilla sub bagena yanawa witharay sama weyan.sub eka ela …. carry on mchn

  14. thanks Saman. lassana film ekak. honda subs. niyama wedak. oyama subs dun INKHEART film ekath beluwa. ekatath me ekkama comment ekak danawa. thawa honda filmswalata subs dennata shakthiya, viriya diriya lebewa!

  15. හර්ෂ ද සිල්වා

    නියමයි බං.. ජයෙන් ජය …

  16. thanks bro….

  17. thanx machan :3 😀

  18. බොහොම ස්තුතියි සහො

  19. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  20. අසින්ත

    කලින්නම් මේක බලලා තියෙන්නේ ඒත් සබි එක්කත් අනිවා බලන්න ඕනා. තෑන්ක්ස් සමන්…..

  21. මම මේක බලලා තියෙනවා. පට්ටම පට්ට ෆිල්ම් එකක්. තැන්කු සහෝ………..

  22. Immortals (2011) 500MB R5 DVDRip x264 AAC DiDee, thamai man gawa thiyena copy 1. ekatath sub 1 dennakoo..

  23. බයිස්කෝප් එල් කේ එන අයට නෙවී අනේ බුද සරණ ඒ අයගෙ ඩේටා වලට…
    අනේ තැන්කූ.. මම හරිම හරිම ආසයි මේ ජාතියෙ එව්වාට..!!!

  24. එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  25. Thank U

  26. menna maruma film ekak deeloo…sub ekata thanks bro..

  27. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  29. Achintha sameera

    සමන් ප්රසාද් තැන්ක්ස් මචෝ සබ් එකට,මමනම් මෙක බලලා තියේනවා පට්ට ෆිල්ම් ඒක

  30. mudiya / මුදියා

    නියමයි සමනෝ.
    මං බලපු හොඳම ඇක්ෂන් එකක්.
    300 තරම්ම හොඳයි.
    අනිව බලනව සිංහලෙන් අයෙත්.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

  31. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙන්‍‍න.

  32. Download Manager

    THanx

  33. ශාන් විමුක්ති [විමා]

    සමන් සහෝ නියමයි ආ
    සබට බොහොම තුති
    අනිවා ආයේ බලන්න ඕනා උබේ සබත් එක්කම

  34. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  35. “චූටී මල්ලි”

    මේකනම් මරු 1ක්
    නමුත් කලින් බැලුවා
    කෝමෞනත් අළුතෙන් බලන අයට
    දැන් සබ් එක්කම බලතෑකි……..
    සබට තුති
    ඔබට ජය…..

  36. puluwan tharam ilmanata bagena balanawa thankxx

  37. ammata siri. meka nam suppa kathawak. sinhalen balanna ona apahu.

  38. නලින්

    මෙක නියම මුවි එක සමන් මම නම් රිලිස් වෙච්ච කාලේම බැලුවා! ලොවෙත් නැති කාථාවක්.

    ජය වේවා!

  39. බොහොම තුති තවත් ඒවාට සබ් දෙමු නේ

  40. wow,,maru 😀

  41. meyke niliya inne indiayan kellek neyda ?
    tx for subs

  42. ah niayama naluwa ne inne thanks

  43. ela machan

  44. isuru samarasinghe

    thanks machan thawa hoda awa denna

  45. එළනේ බලලා නැහැනේ බලන්න ඕනේ ජය!

error: Alert: Content is protected !!