Wednesday , October 28 2020
Breaking News

Lekar Hum Deewana Dil (2014)|ආදරයද වෛරයද නැත්නම් පලිගැනීමද?[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Lekar Hum Deewana Dil (2014) ඔන්න එහෙනම් ආදරණිය හින්දි සලරුවක් තමයි මම මේ අරන් එන්න හදන්නේ. මේ ලඟදි නිකුත් උන අළුත්ම එකක්.. විවාහය… මොකක්ද මේ සෙල්ලමක්ද? නැහැ නැහැ අපෝ නැහැ. කෙනෙක්ගේ ජිවිතයේ ලොකුම සංධිස්ථාන වලින් එකක්.. දුක සතුට බෙදා ගන්න. ප්‍රශ්ණයක් ආවාම ඒ ගැන කතා කරලා විසඳ ගන්න.. සතුටු වෙන්න ඕන අවස්ථාවල ආදරණිය විදියට ගත කරන්න. අනාගත ජිවිතේ ලස්සණ කරගන්න. දරුවෝ හදන්න.. ඇයි ආදරේ කරන්න. ඒක නැතුව කොහොමද නේද?

ආදරය කරන එක පොඩි දෙයක් වගේ තිබුණට කරන්න ගියාම තමයි නැති ප්‍රශ්ණ එන්නේ. 😛 කරිෂ්මා සහ දිනේෂ් ටත් ඒක එහෙමම අදාලයි. මෙයාල දෙන්න ඒක පාසැලක ළමයි දෙන්නෙක්. දිනේෂ්ට ජිවිතේ පිළිබඳව කිසිම බරක් පතලක් නැහැ. හැමදේම විහිළුවට ගන්නවා. එයාට අයියා කෙනෙක් ඉන්නවා, එයා දේව්. කරිෂ්මා සහ දිනේෂ් කියන්නේ පාසැලේ හොඳම යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා දන්නේ නැහැ එකිනෙකාට ආදරේ කරනවා කියලා. හැම වෙලේම එකටමයි ඉන්නේ,  නමුත් පාසැලේ අනිත අය හිතන්නේ වෙනම දෙයක්. ඒක ඉතින් කියන්න දෙයක් යෑ නේද? 😛 මෙහෙම කාලයක් ගත වෙනවා. නමුත් මේ දෙන්නට ගෙවල් වලින් කැමති නැහැ. දෙන්නා පැනලා ගිහින් බඳිනවා. පැනලා යනවා කියන එකත් ඒ දෙන්නට ඒ තරම් දෙයක් නෙමේ වගේ. හරිම විනෝදයෙන් ඉන්නේ. ඒ උණාට එයාලට ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. අන්න එතැනදී තමයි වගකීම් බාර ගන්න තරම් හැකියාවක් තියෙනවද කියන එක එළියට එන්නේ. නමුත් එව්වා දරා ගන්න බැරුව කරිෂ්මට නැවත ගෙදර එන්න වෙනවා.

පස්සේ කරිෂ්මා ගේ ගෙදරින් දික්කසාද නඩුවක් දානවා. මේ අතරේ විවිධ දේවල් නිසා මේ දෙන්නා ආයෙත් නොදැනීම ලං වෙනවා. මේ අතරේ කෙල්ලව මහේෂ් ට බැඳලා දෙන්න තමයි අම්මලා හදන්නේ. කරිෂ්මා ට ඒත් හරි අදහසක් නැහැ මොකක් ද කරන්න ඕනේ කියලා. අවසානයේදී මොකො වෙන්නේ කියල දැනගන්න නම් ඔයාලට බලන්න වෙනවා. මගේ දැනීමේ හැටියට ලස්සණ ආදර කතාවක්. සිංදු ඔක්කොටමත් උපසිරැසි නිර්මාණය කරලා තියෙනවා. මේ ෆිල්ම් එකට සබ් දන්න නම් සෑහෙන දවසකට පස්සේ ටිකක් මහන්සි වෙන්න උනා, බලමුකෝ අපේ යාළුවෝ ඒ වෙනුවෙන් කොහොමද සලකන්නේ කියලා. 🙂 🙂 🙂 . තවත් එකක් අරන් එනකම් එහෙනම් අපි ගියා !!

Lekar Hum Deewana Dil (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

A5ACB528A596DA6C9EACD3C45CBF91EA625BB74A

952 MB (HD) කොපිය මෙතනින් බාගන්න

9D91ACAD5575AFDB9742E771D23D4353C0C4D875

3.00 GB (HD) කොපිය මෙතනින් බාගන්න

E0E262615857EE0CFB40DD5EE12E67F9DA89337F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E04] Sinhala Subtitle | එකවිට දෙතැනක? [සිංහල උපසිරැසි සමඟ]

මේ The X-Files නවවෙනි කතා සමයේ හතරවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි. කතාව පටන් ගන්නේ පරීක්ෂක …

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. Thankyou sub ekata

  2. download links not working bro

  3. thnk u… danma balanawa… . thnxs

  4. Thanx for the sub saho…

  5. බොහොම තූතියි හෝ සබ් එකට …

  6. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  7. Film eka mama download krala bluwa lassani aiye, sindu walatath sub dipu eka niyami… twa mei wage lassana films sub kranna suba pathanava………..

  8. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. උණු උණුවෙම ගෙනල්ලා තියෙන්නෙ. ජය෴෴ 😛 😛

  9. chanuka senawirathna

    thnx lasassana wedak….. jaya wewa

  10. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි,ජයවේවා.

  11. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. බොහොම ස්තුතියි උපසිරසියට

  13. thnx saho..puluwannam mekatath sub dennako
    Khaleja (2010)

  14. Aditha Praween

    නියමයි අයියා
    බොහොම තුති සබට
    දිගටම සබ් එන්න හැකිවේවා !
    😀

  15. කැලුම් ගුණසේකර

    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට.

  16. එන්දික

    ස්තූතියි මචන්….!!

  17. ස්තුතියි 🙂

  18. උපසිරසියට තෑන්ක්ස් සහෝ…බලලම ආයේ කොමන්ටුවක් දාන්නම්…
    තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබට ජය….!!!!

  19. නියමයි සහෝ

  20. පට්ට බන්.. ජය වේවා…

  21. නියමයි මචන් … උබලා නැත්නම් අපි මෙලෝව රහක් නෑ මොකද අපේ රටේ කවුරුත් මේ වගේ නොකරන නිසා… බයිස්කෝප් අපි ඔබත් සමගයි….

  22. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  23. ඔයා ගැන කතා කරන්න දෙයක් නෑ
    වැඩක් කරොත් ගින්දර වගේ
    ෆට්ටයි සහෝ 😀 (y)

  24. SAMEERA DILSHAN

    ස්තුතියි සබ් එකට……….!

  25. ප්‍රදිප්

    ගොඩක්ම ස්තුතියි යාලුවා සබට.

  26. tnax brother.niyamaiii ubata hamadamath mewage hoda films walata sub danna labewa!!!!!!!!!!

  27. mama meke dan kalayak tisse movies gannawa.. hoda collection ekak tiyenawa..
    machanla meke ad dalanna adahasak nadda?? eken web ekata hoda ganak hoyaganna puluwan wei

  28. සින්දු වලට සබ් දාන්න මහන්සි වෙන්න එපා බං, මං නම් එක සින්දුවක්වත් බලන්නෙ නෑ, කතාව තිබුනාම මදැයි.

  29. චතුල ප්‍රමොද්‍යය විජේතුංග

    අපි දන්නවා සබ් එකක් දෙන්න කොච්චර මහන්සි වෙනවද කියලා. සෑහෙන මහන්සිවෙලා සබ් එකක් දුන්නම,කොමෙන්ට් නොකර කොහොමද?
    ටොප් මූවි එකක් වගේ පෙන්නේ. වෙනස් ස්ටොරියක් වගේ. දැම්ම බලන්න ඔනේ.
    හොද අලුත් ෆිල්ම් වලට සබ් අරන් එන්න සුබ පතනවා.
    බොහොම ස්තූතියි, ගොඩක් පින්…
    ජයවේවා!
    බයිස්කෝප් අඩවිය ජයවේවා !

  30. Thanks Bro..Mekata Sub Denakanmai Hitiye..!

  31. ජයනි චතුප්‍රභා

    Thank you Sameera

  32. හරේ මල්ලියෝ නියමයි, මම මේ මග බලමින් හිටියේ මේක එනකම් 🙂

    බොහොත් බොහොත් තැන්කු වේවා

    තව හින්දි ඒවා දෙන්න හොඳේ 🙂

  33. “චූටී මල්ලි”

    මේක බලන්න ඔනි
    කට්ටියම කියලා තියෙ හොදා කියලා
    මේ පොටො එකෙ කෙල්ල ඉන්න විදියෙ
    පොඩි ලල් එකක් තියෙ නෙහ් ,,,, 😛
    සබට තුති
    ඔබට ජය………….

    • හසන්ත වික්‍රමරත්න

      ඒක නෙමේ ගොඩ දවසක ඉඳන් අහන්න හිටියේ ඔය දැන් කොමෙන්ට් දදා හිටියා මදැයි. ආයෙත් සබ් එකක් කරමු නේද? එතකොට ලල් එක තව වැඩි වෙයි 😛

      සබ් එකට ස්තුතියි සමීර මල්ලි!!!

  34. earnga pathirage

    godak pin hema new movis ekk ma mama beluve bais cop eka nisa godak godak godak pin jaya veveva

  35. patta ,ela,thankzzz…..

  36. නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  37. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ane bn, මෙව්වා කවදා බලන්නද කියලා හිතා ගන්න බැහැ නේ..
    වැඩ කරන මුළු සතියෙම හිතනවා නිවාඩු දවසේ ෆිල්ම් ටික බලල ඉවර කරනවා කියලා..
    ඒත් ෆිල්ම් එකක් දාගත්තු ගමන් බඩු නිදි..
    නිවාඩු දවසෙම කරන්නේ නිදියන එක..
    ෆිල්ම් ටික ගොඩ ගැහෙනවා, හාර්ඩ් එක පිරෙනවා විතරයි..
    ඊට එහා කිසි ප්‍රගතියක් නැ…
    ෆිල්ම් එකනම් ඊයේ රෑ බාන්න දැම්මා හොරු අල්ලන වෙලේ..
    දැන් ඉතිං ඔන්න සබ් එක ගන්නවා..
    හිමින් සැරේ බලන්න ඕනේ..
    ජය වේවා..

  38. Dimuth Niwantha

    ලස්සන Film එකක්නේ කොල්ලා ගෙනත් තියෙන්නේ !
    ගොඩාක් ස්තුතියි මචන්.
    සින්දු වලට උපැසිරසි දාන එකට ගොඩාක් කැමතියි !

  39. THANKS jayawewa

  40. meka nm patta wge.aniwa banawa.subata thanks SAMEERA saho.Me wge thawa sub karanna shakthiya labewa.jaya wewa……

  41. ආව්ස් සමීරය ආයෙ එකක් දීල
    මරු මරු
    ආදර කතා නම් ඉතින්
    අත්තරින්න පුලුවන්යැ..
    එල එල
    දිගටම සබ් දෙමු
    බොහොම පින්

  42. thanx sahoo elazz…

  43. lahiru sampath

    නියමයි සමීර අයියේ..ඔයා කිව්වා විදියටම ඉක්මනට sub දුන්නා.ඔයා කරපු sub එකක් කියන්නේ අනිවා සුපිරි තමයි.මේක මාර ලස්සන කතාවක්…මේකට sub එනකම් බලන් හිටියේ.දෙනගත්තු විදියටනම් ලයින් 2000 කටත් වැඩියිලු නේද ..??නියමයි එහෙනම් අපි බලනවා.ගොඩක් පින් ඔයාට.

  44. meka kohomath aniwa bamak thami..sabata bohoma thuthi…jaya wewa…!

  45. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  46. welcome 2007 eka tath Sub ekak Karanna ko

  47. වරුණ රංගජිත් (වරූ)

    එල සමීර සහෝ එල කිරි…
    අලුත් එකක්…
    මේක නම් ඉතින් අනිවා බෑමක් තමයි
    දැනට බාපු ෆිල්ම් 28 ක් තියනවා බලන්න..
    සබ් දෙන වැඩෙත් එක්ක වෙලාවකුත් නෑනේ ෆිල්ම් බලන්න..
    මේකත් බානවා කවදහරි බලන්න බැරියැ

  48. හැමෝටම කියන්නේ අනිවා බලන්න කියලා පට්ටම ආදර කතාවක් ආදරයේ
    මුරණ්ඩුකම්,ආදරයේ වේදනාව,තරුණ ආදරවන්තයන්ට හුගක් දේවල් තියනවා
    මේ ෆිල්ම් එකෙන් ගන්න….ලස්සන සිංදු ටිකකුත් තියනවා.කාලෙකින් බලපු ලස්සන ආදර කතාවක්.
    සබට තුති සමීර අයියේ. 🙂 🙂 ජය.

  49. patta ,ela,niyamai….

  50. අයේෂ්

    Thank You..

  51. හර්ෂ ලහිරු

    සුපිරි වගේ බොහොම ස්තුතියි සමීර සහො 😛

  52. නලින්

    ස්තුතියි සමීර
    ජෝඩි කථාවක් වගේ !

    ජය වේ සිරිලංකා කියලා බානවා!

    ජය හිම්!

  53. Saman Prasad ( Black Panther )

    සබ් එකට තෑන්ක්ස් කොල්ලෝ….

  54. Niyamai Samira Aiye….
    Dan Aith Parana Speed Ekata Aith Wage….
    Ekanam Apita Loku Deyak….
    Thawa Ekak Ikmaninma Gemu….
    Oyage Sub Kohomath Niyamaine….
    Song Walath Sub Dapu Eka Niyamai…
    Ehema Digatama Demu…
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛


  55. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

error: Alert: Content is protected !!