Maleficent (2014) | නිදි කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම සමාවෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට.ඔන්න පුළුවන් ඉක්මනට රූං කියල දුවගෙන ආවා.කොහොම වෙතත් මේ අන්තිම සබ වෙයිද දන්නෙත් නැහැනේ. ඒ තරම් මේ වැඩේට මගේ හිත ගිහින් තියෙන්නේ. ඇත්තටම වැඩේට නෙමෙයි, ඒවා අරගන්න පිරිස ගැන තමයි හිත ගිහින් තියෙන්නේ.ඒවගෙන් වැඩක් නෑ.අපි අපේ ෆිලුම ගැන කතා කරමු.
මේකේ ඉන්නේ මම එදා මෙදා තුර හොලිවුඩ් සිනමාවේ කැමතිම නිලියක්. ඇන්ජලීනා ජොලී.නම කිව්ව ගමන් මෙයාගේ ගැන දාන්න අය දන්නවා කොහොමද රඟපෑම කියලා. මේක 2014 මැයි 30 වෙනි දින ප්‍රදර්ශනයක් ආරම්භ කළ චිත්‍රපටයක්. දැනට IMDb එකේ 7.4 අගයක් හිමිකරගෙන තියනවා. ඉතින් ඒ නිසා මේ පිලුම ගැන අටුවා ටීකා ලියන්න ඕනේ නෑ මම හිතන්නේ. කොහොම උනත් ඉතින් ටිකක් විතර විස්තර ලියන්නම්. මේක මේ වෙද්දී ඩොලර් මිලියන 736 ක් උපයගන්න සමත්කම් දක්වපු සලරුවක්.
කතාව ටිකක් කිව්වොත්, රාජධානි දෙකක් තියනවා. එක රාජධානීයක ජීවත් වෙන්නේ අපි වගේ උද්ධච්ච, අනිත් උන් කරන දේවල් අගයන්න දන්නේ නැති, හොරකම් කරන, අනිත් උන් කරන දේවල් උස්සන දීන මිනිස්සු කොට්ටාශයක්. ඒ මිනිස්සු බලයෙන් ධනයෙන් අන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොන තරම් තිබුනත් මදි. ඒත් අනිත් රාජධානියේ ඉන්නේ මායා බලය තියන මායාවරුන් පිරිසක්. මේ දෙගොල්ලෝ තරහයි. මොකද මායාවරුන්ගේ එකමුතුව, ඔවුන්ට තියන ධනය බලය නිසා. ඔවුන්ගේ නායිකාව තමයි මේලෆිසන්ට් කියන්නේ. ඉතින් මේ රාජධානි දෙක අතර ඇති වන කතාවක් තමයි මෙම සලරුවට මුල් වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම අපි අහලා තියන මේක සුරංගනා කතාවකට සමාන එකක්. ඒත් ඒකෙ වෙනස් කම් තියනවා. ඒ වෙනස්කම් බලාගන්න වෙන්නේ ඔයාලටම තමයි.
සමාවෙන්න ඕනේ, මට සැකයක් තියනවා වෙනද කියන වාක්‍යයෙන් මේ ලිපිය ඉවර කරන්න. ”අපි තවත් උපසිරසියකින් හමුවෙමු” කියන වැකිය. මොකද මේ තියන තත්වේ එක්ක තවත් සබ් කරයිද කියන සැකයක් තියනවා. මොකද අපි ජීවත් වෙන්නේ කරන දේවල් අගය කරන, ඒවා හොරකම්නොකරන, කතෘ අයිතිය සුරකින සමාජයක නිසා. ඒත් මට වගේ මේ සයිට් එකේ සබ් කරන බහුතරයකට ඔය කලකිරීම ඇති වුනොත්, දුකෙන් උනත් කියන්න තියෙන්නේ අපි පැය ගණන් මහන්සි වෙලා කරලා නොමිලේ දෙන මේ වගේ උපසිරසියකින් අපේ නම තත්පර ගණනකින් අයින් කරලා ඒකෙන් බඩගොස්තරේ රැකගන්න දඟලන බහුතරයකට තට්ටු වෙන්න ඉඩ තියනවා. ඉතින් යකුනේ, කොමෙන්ට් එකෙක්වත් දාන්න බැරි නම් අඩු තරමේ අපේ නමවත් රැකපල්ලා.
ඉතින් අවසානයේ ජයවේවා කියල විතරක් කියන්නම්. මොකද අර ඉහතින් කියපු සැකය නිසා.
“යම් කෙනෙක් කරන දෙයක නරක විවේචනය කරන මිනිසුන්, එහිම හොඳම ඒ ආකාරයෙන්ම පවසන්නේ නම් මේ ලෝකය කොතරම් සුන්දර වනු ඇතිද”
29034 downloads
Thanks ❤️
thnkz
This is the best site give sinhala subs I know….. love you forever and do not stop writing subs
තැන්ක්
Tanx for sub bro..nawattannepa..digatama karanna
thanks bro/ jaya wewa
Wow
බොහෝම ස්තූතියි.
Thanks for the Sub !
Tnx ma bro good job good luck
thanks
thank you so much !!!!!
Thanks
Thanks
Maleficent 2019 film eka sinhala sub eka nade
Sub එකට ගොඩක් ස්තුතියි….ජය ජය වේවා….
thanks dilshan kalinga sub ekata jayawewa
thanks mate
thanks
tz sub ekata…
Thank You
බොහොම ස්තූතියි …සබ් එකට…❤️
බොහොම ස්තූතියි සහෝ
thanks bro..
Thanks mcn
sub ekata thanks saho.. jaya wewa!!
Thanx
thanks a lot
බොහොම ස්තූතියි සහෝ
thanx bro. all the best
Good work.keep it up bro……………thanks a lot
tnx kollo..jaya 😀
digatama sub hadanna bro….. salenna epaa owata…
kiyanna deyak na.karana supirima supiri…api hamadama biscope 1 innawa.jaya wewaa… !!!
thankxx mchan,good work,oni deyaka watinakama enne naraka comments ekka..don’t worry about it
thanx
Sahodaraya sub walata godak sthuuthui. Ganan ganna epa oya balange baluweda. oyage honda de digatama karagena yanna
Well done son. keep up the good work.
thanx bro
ගොඩක් ස්තුතියි සබ් 1 ට. මමත් ආසයි මේ අඩවිය වෙනුවෙන් සබ් 1ක් හදන්න. වැඩේ අත්හරින්න එපා. දිගටම කරන්න.
supiri wadak jaya wewa……………
patta saho!!! ekanam athha !!! samaharun ehema thama!! ow gana ganna epa api kochara sub dammath eke duka danne api witarai!
thaks saho
sub ekata thuthi .. supiri film ekak wage ..
Onna math bagaththa. Thanks yaluwa. All the best…..
thanx aiya..
ගොඩාක් ස්තුතියි..!!
salenna epa saho.loke ohoma thamay.
Ela Ela
dont give up bro
හම්මේ… බයිස්කෝප් පැත්තේ නාව ටිකට ඩිලා සබක් ගෙනල්ලා… අද තමා ෆිලුම බලන්නේ… සබට තුති වේවා…!!!
අයියෝ… ඔව්ව ගණන් ගන්න එපා…
ලංකාවේ මිනිස්සු හරිම සත්ගුණවත් නිසා තමයි ඩිලෝ ඔහොම කරන්නේ…
අපි හැමෝටම ඔය දුක තියෙනවා…
අපි ඉතින් ඩවුන්ලෝඩ් ගාන ගැනවත් බලලා සතුටු වෙමු…!!! 😉
thank you for the sub.
than Q mcn sub ekata.digatama karagena yanna kiyala kiyanawa 😀
මචන් සෙට් එකේ එක එක උන් ඉන්නවා.උබල මේකේ සැහෙන කාලයක් ඉන්න උන්.අපි බන් මේකෙන් sub එකක් බාගෙන් යි නේ.එත් බන් උබල දන්නවනේ මේකේ මෙච්චර කරන්නේ අපිට වැඩ උබල.ලෝකේ බන් එක එක උන් ඉන්නවා මම කලින් කිව වගේ.මට කියන්නන තියෙන්නේ මෙච්චරයි, කලින් එක කොල්ලෙක් කියල තියනවා වගේ අපි උබලට ඉන්නවා උබල අපිට ඉන්නවා ඕක තමි ලොකුම සහයෝගය බන්…………………………………………එක එක කීවට බන්,…. උබල කරන වැඩේ ලේසි නෑ බන්….කොල්ලෝ උබ වැඩේ කර ගෙන යමන් මචං…..එල එල මචං ජය වේවා………………………
සබ් එක දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා
එල මචෝ.මේක මෙච්චර ප්‍රසිද්ධ නං හොද නළු නිලියො (ඇත්තටම නිලියො විතරයි 😛 ) ඉන්න නිසා වෙන්නැති.මොකද කතාව නම් නෝමල් සුරංගනා කතාවක් නෙව.සබ් එක නං එලටම තිබ්බා.දිගටම සබ් දෙන්න.ඹබට ජයෙන් ජය…!
Thanks Bro…!!!
Aththatama meka kiyala nima kranna bari sewayak. Oyala anith aya wenuwen me widihata kalaya kapa krana ekata aneka warayak sthutii..
patta machan thava me vage sub denna budusaranai.jaya wewa.
thanks.jayen jaya
Thanks !
thanks saho
බොහොම ස්තුතියි සහෝ සබට , දිගටම සබ් දෙන්න සහෝ
thanks.jaya wewa
thanks bro ur doing great job,
Sub dena 1 natara karana epa mcn, sub walata thanx
maxxa machannnnnn !!!!
Bohomathma sthuthee saho… !!!
බොහොම ස්තුතියි ,බ්ලූ රේ එකත් එනකන්ම හිටියා..
දිගටම සබ් කරන් යන්න කියලා ඉල්ලනවා .
මොනව වුනත් තමන්ගේ කාලය ..කැපකරලා …කිසිම ලාභයක් නැතුව ….සබ් කරලා තමන්ට ලැබෙන සතුට….
ඒවා බලන අයගේ හිතේ ඇතිවන සතුට නිසා ලැබෙන පින … ඒකේ නියම අයිතිකරයටමයි ලැබෙන්නේ,
ඒවා සල්ලි වලට විකුණන හොරුන්ට නෙවේ…
සබ් කරන එක සතුටක් නම් දිගටම කරන් යන්න ඕනේ…
මොකද ඒ සතුටනම් කාටවත් හොරා ගන්න බෑනේ .
අපි කෘතක්ජන මිනිස්සු නිසා ඔහොම දේවල් වුණාම දුකයි තමයි,
ඒත් මේ ලෝකේ යනවිදියට අපිට හැමදේ ගැනම සුභවාදීව හිතන්න අමාරුයිනේ 😀
Thnx Bor
You’re doing great job…
ස්තුතියි යාළුවා…
ela kolla digatama karagena yanna.. subha pethum.. selenna epa…
thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
thx a lot . . .
සබට තුති සහෝ…!
හිතට දිරි අරන් දිගට ම ගමන යමු.
සොරකම් විවේචන සදාකාලික නෑ සහෝ….
ජය….!
මට හිතාගන්න බැරි මේ ෆිලුම මට මිස් වුනේ කොහොමද කියලා… සයිට් එකේ උඩින් BRrip එකට සබ් අප්ඩේට් කරලා තියෙනවා දැකලා ගන්න ආවේ. බැලින් නම් ඩිලාගේ සබක් නොවැ. ලිපියෙන් කියලා තියෙන කාරණා හැම එකක් ගැනම හිතුවම මම නම් කියන්නේ, ලොවෙත් මේ වැඩේ අතාරින්න එපා. අපි සබ් දෙන එක නැවැත්තුවාට ඩී.වී.ඩී කාරයෝ. පේළී 700 ක විතර සබ් තියෙන ෆිලුමක් පේළි 200 කින් හරි ගහලා, “සිංහල උපසිරැසි සහිතයි” කියලා ලේබල් ගහලා විකුණයි කලින් වගේ. ඒ වගේම අඩුවක් නැතිව හම්බ කරගයි. වැඩේ නැවැත්තුවොත් සයිට් එකට එන අදහස් ඉදිරිපත් කරන අපි වෙනුවෙන් ඉන්න පිරිසයි අසරණ වෙන්නේ. උඹලට අපි ඉන්නවා. අපිට උඹලා ඉන්නවා. ඒ විදියට මේ ගේම ගහමු කියලයි මං යෝජනා කරන්නේ. එහෙනම් බොහෝම ස්තූතියි උපසිරසට.. මෙන්න බෑවා.. ජයම වේවා.. එලස්ස්ස්……..
thnku.. sahoo….:)
bohoma stuti…hoda copy ekak enakan hitiye…. 🙂
patta….
niyama katewak wege penne bagenama balamu
BR Rip avillooooo…ikmanata update karannako
Working on it.
coming soon.
kit.
කනගාටුයි මචං ඔය වගේ හොරු ගැන.
සමහර විට එහෙම කරන අයගේ අඩවි වලට අපිට මොකක් හරි කරන්න පුළුවන්. ඒක නිසා මෙහි නැතත් වෙන කොහේ හරි නම සඳහන් කරන්න.
eh brow Brrip Awith neda .
thanx machan
Thanx aiye… natharakaranna epa.. Digatama Sub damu. Aduma gane api wenuwen wath…
thanks…. oyage uthsahaya godak vatinawa…sub ekata thanks
sub ekata thanx aaaaaaa
Elakiri DIgatama Karagena yamu machan
Thank U very much
බොහොම ස්තුතියි
නියමයි මචෝ…
tnks !
බොහොම ඉස්තුතියි මචං 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ඔබට ජය…….
thnkz machng
Thank U Kalinga.
Ehema karannepa digatama oyage wada oya karanna.athe hama agillakma eka wage nane.good luck ayye.
pls pls pls sub karana eka naraka ayage weda nisa nawaththanna epa balanna oyata inna aya diha e aya oyawa godak agaya karanawa e wagema awa gaman me wage new film walata sub dena eka aththatama loku sewayak eka api hemoma agaya karanawa pls sub karana eka nawaththanna epa karanna digatama thanks mekata sub dammata api wenuwen thawa sub danna naraka aya gena hithanna epaaaa…. good luck….
Thanks !!!!!!!!!!!!
thanx man
ela ….
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඔය ඉස්සීම ගැන මම දැන් කතා කරන්නෙත් වත් නෑ මලේ. මොකවත් හින්දා නෙවෙයි කතා කරලා වැඩක් නැති හින්දා. හිත් අවුල් කර ගන්න එපා. මේක ඇවිල්ලා අනුනුත් රවට්ටගෙන තමුනුත් රැවටිලා ජිවත් වෙන්න හදන සමාජයක්. ජය෴෴ 😛 😛
thanks saho
සබට බොහෝම තුති සහෝ..!!
බාධා හමුවේ නොසැලී ඉදිරියටම යන්න ශක්තිය දිරිය ලැබේවා ඔයාට..! බුදු සරණයි..!
bohooma sthuthi saho sub 1ta..danma baanawa.dahas waarayak pin sub dana hemota
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔයා කියන එක හරි සහෝ.
මෙි ඩීවීඩී වෙළදපළට එවන අය ඔයාලට සල්ලි දීලා ගන්න විදිහක් හදන්න බැරිද. මුන් අහක ඉදලා ඔයාලගෙන් හමිබ කරන් කනවා. මෙවා කරන එක වැරදියි. සාදාරන වෙන්න ඔිනා… ඩීවීඩී වෙළදපළට එවලා කීයක් නමි හොයනවදග. ඉතින් මෙි සබි දාන ඔයාට මෙකෙන් සාදාරන ගානක් දීලා ඔයාවත් දිරිමත් කරනවනමි අපිත් කැමතියි…. එහෙම ගන්න අයි නම වෙනස් නොකර ඔයාගේ නමින්ම මෙි වැඩෙි කරන්වානමි හොදයි නේද….
අනූනගෙ මහන්සියෙන් තමන් ජීවත්වෙන්න එපා යාඑවෙි…….. එයාලට සාදාරණය කරන්න…..
Thanks alot bro…good wrk keep it up 🙂
elazzzz keep it up
thnk u maiyoo
හිතේ අමාරුව තේරෙනවා. ඒත් වැඩේ අතාරින්නෙ නැතුව දිගට ම කරගෙන යමු.
එහෙනම් ඔන්න පුතේ මාත් සබ ගත්තා. බොහොම ස්තූතියි…………
සහෝ ඔයා කරන කැපවීම අපිට හොදට තේරෙනවා අපිත් සබ් දාන අය නිසා. අපිටත් ඔයාගේ හිතේ අමාරුව තේරෙනවා. පිට කොටුවේ තොග ගනන් වලට විකිනෙන ඩීවීඩීවල අපේ බයිස්කෝප් එකෙන්ම දාපු සබ් තියනවා ඕනතරම් දැකලා තියනවා. ඒත් මොනවා කරන්නද? අපේ රටේ මිනිස්සුන්ගේ හැටි ඒක. සල්ලි වෙනුවෙන් ඕනදෙයක් කරන පිරිසක් මේ රටේ ඉන්නවානේ. අනේ මංදා. සහෝ සැලෙන්න එපා. හොද තීරණයක් ගන්න.
මේක ලංකාවනේ සහෝ හොද දේ කරන අයට වඩා නරක කරන අය වැඩි. ඒ වගේම කෙනෙක් හොද වැදගත් දෙයක් කරන කොට ඒ අයට අත දෙන අයත් අඩුයි… මොකෙන් හරි මෙනව කරල හරි සල්ලි හොයන මිනිස්සු තමයි දැන් මෙහෙ ඉන්නෙ. ඒ වගේ අයගෙන් කලගුන සැලකීමත් බලාපොරොත්තු වෙන්න බෑ.
Ethin saho oyage nirmana hakiyawa godak hoday mama aththatama oyawa agaya karanawa mewani nirmana karyakata sambanda weema venuwen. Obata jaya.
බොහොම ස්තුතියි සහෝ….
elazzz machan patta kathavak vagee….
danma banava mekaaa…
asama nilyaknee inneee…..
evagema upasirasi karana eka navathththanna epaa sahoo…
hora hamaama horamai…
oyage upasirasiye aithiya me site eken thahavuru venavanee..
e gana hithala thava upasirasi karanna….
එලකිරි සහෝ දිගටම සබ් දෙන්න…
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
meka digatama karan yamu machan adaryata oatwenna epa ban. api ubala ekka innawa hamadama
macho, man sinhala sub wadiya download karanne nahe. eth mekenam download kala. 🙂 oya sub dana eken godak ayata loku sevayak wenne. mama eka ahala dakala thiyenawa. (film eka therum ganne). eka hinda me wade nawaththanne epa.
mamath mewaa sub ekka convert karanawaa,,, eth wikunanna newe,,, nama ayin karanneth naa,,,
api ehemai
thanx sub ekata,,, keep doing
ම්ම්ම්… ඔයා කියන කතාවනම් ඈත්ත සහෝ. ඒත් අහෙම වුනා කියලා බයිස්කෝප් එකන් සමුගන්න එපා. ඔයාව අගය කරන පිරිසක් සිටිනව කියල අමතක කරන්න එපා..! මේ සිලුමට සබ් දෙනකම් බලන් හිටියේ. ඔබට තුති..!! 🙂 🙂
denakm unne.ela ahhhhhh.subata thanks DILSHAN saho.Digatama sub danna.mcn 2.50he wada krn un gana gnan gnnth epa ewata salenna epa.saho danno danithi sub 1ka kle kawda? kyla.baiscope 1th ekka inna kawruth hamadama innawa.jayen jaya…………
owa ganan gannepa machan. mama nam sinhala sub ganne na film eka vitarai ganne. eth digatama dapan mama baiscope eke dana films thamai balanne
ehema karanna epa sahooo. api hamadhama baiscope ekka innava.
digatama sub daha machooo….nice work machan..
“යම් කෙනෙක් කරන දෙයක නරක විවේචනය කරන මිනිසුන්, එහිම හොඳම ඒ ආකාරයෙන්ම පවසන්නේ නම් මේ ලෝකය කොතරම් සුන්දර වනු ඇතිද”
මේක නම් වටින කියන වැකියක්.
කාලිංග අයියේ, ඔයාගේ සැකය මෙහෙම ගියොත් අනිවා කවදා හරි සත්‍ය වෙනවා.
උපසිරැසි කරුවන් කට්ට කාලා කරන සබ් එකට කමෙන්ට් එකක් නොදන අය ගැන කුමන කතාද?
ඒ මදිවට උපසිරැසි කරුවන් ගේ නම් පවා ඉවත් කර තමන් ගේ නම් දාලා විකුනන් කන උන්ට අනිවා හෙන 7ම ගහන්න ඕනේ. මට උන් කෙරෙහී දැන් ඇතිවෙලා තියෙන්නේ ජන්මාන්තර වෛරයක් වගේ කියලා කිව්වත් නිවැරදියි, මොකද මගේ සබ් එකකටත් ඕකම වෙලා තියෙනවා. මගේ විතරක් නෙමේ, හැම උපසිරැසි කරුවන් ගේ සබ් වලටත් ඕකම වෙලා තියෙනවා.
ඔයාට ස්තූති කරන්න තව ඩිංගෙන් අමතක වෙනවා.
මේ ෆිල්ම් එකට සබ් ගෙනාවටත් ගොඩාක් ස්තූතියි.
තමන් ගේ වටින කාලය කැප කරමින් කරන මේ කාර්යය තවත් කරන්න කියා ඉල්ලා සිටිනවා.
කවුරු නැතත් අපි ඔයාලා එක්ක ඉන්නවා කියන එක අමතක නොකරන්න.
ජයෙන් ජයම අත් වේවා
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට.
මොනවා කරන්නද සහෝ අපේ උන්ට අනුන්ගේ දෙයක් හොරකම් කරලා තමන්ගේ කියනවට වඩා තමන්ගේ දෙයක් කරලා තමන්ගේ කියන පුරුද්ද හරි අඩුයි, නැත්නම් අපේ මේ සිංහල ජාතියට මෙහෙම දෙයක් වෙයිද? මගෙත් උපසිරසියක් කාලෙකට ඉස්සර හොරකම් කරලා ඌ කරපු විදියට වෙන සයිට් එකක දාල තිබුනා, ඔයා මේ කියන්නේ ඊටත් වඩා දුර ගිය සොරකමක් ගැනනම් මම අන්තිමට කරපු සෝරෝ 1920 ෆිල්ම් එකේ කොමන්ට් එකක් කරන්න, මොකද මම පිටරට ඉන්න නිසා ලංකාවේ වෙන දේවල් ගැන ආරංචි වෙනවා අඩුයි, අනික ඕවා නිසා සැලෙන්න එපා සහෝ, අඩුම තරමින් අපිට බයිස්කෝප් අඩවියෙන් හරි අපේ අයිතිය තහවුරු වෙලා තියෙනවනේ, එහෙම හොරකම් කරලා අනුන්ගේ නමක් දාල අපේ උපසිරසි විකුනනවනම් අපිට නඩු කියන්න ඇති හැකියාව ගැන හොයල බලන්න, උන්ට එහෙමවත් මට්ටුවක් තියෙන්න එපැයි. ඔබට ජයවේවා.
thanks & keeping well
බොහොම ස්තුතියි…!!! ^_^
කාලිංග සහෝ…
අපි මේ කතා කරන්නේ බරපතළ මාතෘකාවක්! නේද? බුද්ධිමය දේපළ ගැනයි මේ කියන්නේ.
මේක මේ අදක ඊයෙක ඉඳන් වෙන දෙයක් නෙවෙයි සහෝ. බුදුන් ගේ කාලෙත් තිබ්බා.
“දෙවදත්ත හාමුදුරුවෝ බුදුන් වහන්සේ පිහිටු වූ, බුද්ධ ශාසනය අයිති කරගන්න හැදුවා.”
ඒත් මේකම තමයි. අනුන්ගේ දේකට තමන්ගේ අයිතිවාසිකම් කීම සහ තහවුරු කරන්නට දත කෑම. ඉතින් සහෝ බුදුන්ටත් එහෙම වුණානම් අපි කවුද? ගණන් ගන්න එපා…
කෙනෙක් බුද්ධිය මෙහයවලා, වෙහෙසවෙලා, යම්කිසි නිර්මාණයක් කළොත් ඒක බුද්ධිමය දේපළක්. ඒක ගැන පරම අයිතිය කළ කෙනා සතු යි. ඒක නොමිලයේ නිකුත් කරනව ද? අලෙවි කරනව ද? වෙනත් විදියකට යොදවනව ද?
ඇත්තෙන්ම මෙතන අපි කරන්නේ(බොහෝ විට) වෙනත් කෙනෙක් වෙනත් බසකින් කළ එකක් අරන් සිංහලට හැරවීම නිසා, අපිත් හොරුයි කියලා පිරිසක් කිව්වා බොහොම කාලෙකට කලින්. ඒ කාලේ මම තනියම(උපසිරැසි හැදූ කෙනෙක් හැටියට) ෆයිට් කළා.
බුද්ධිමය දේපළක් කිව්වම, ඒකට පරිවර්තන, අනුවර්තන සහ වෙනත් හැරවීම්, පෙරළීම්, නිර්මාණාත්මක එකතු කිරීම් වලින් අගයක් එකතු කිරීමත් අඩංගුයි.
ඉතින් බොහෝවිට අපි කරන්නේ, කිසියම් කෙනෙක් ස්වකැමැත්තෙන් ම සකස් කරලා, නොමිලයේ නිකුත් කළ උපසිරැසියක් අරගෙන, ඒක සිංහලයට හැරවීම. අපි ඒක සිංහලයට හැරෙව්වා කියලා, මුල් උපසිරැසියේ අයිතිය අපටයි කියන්නෙ නැහැ. ඒක විකුණන්නෙත් නැහැ. අපි කරන්නේ නොමිලයේ බෙදා හැරපු දෙයක් අරගෙන ඒක පරිවර්තනයෙන් අගයක් එකතු කිරීමක්. ඒ කියන්නේ, මුල් උපසිරැසිකරු කළ, උපසිරැසියේ අයිතිය ඔහුට නැතිවෙන්නෙ නැහැ. අපි අයිතියක් කියන්නේ පරිවර්තන කාර්යය සම්බන්ධයෙන් විතරයි.
ඉතින් අපි හොරු ද එතකොට? මගේ අවබෝධය අනුව එහෙම වෙන්න ඉඩක් නැහැ. අපි අයිතියක් කියන්නේ, අපේ බුද්ධිමය යෙදවීමක්, නිර්මාණයක් ගැන විතරක් නිසා. නමුත් අපේ එක හොරකම් කරලා නම ගහලා විකුණන උන් කරන්නේ අමුම අමු හොරකමක්. හරි විදියට බැලුවොත් උන් කරන්නේ නීතියෙන් පවා දඬුවම් කළ හැකි වරදක්.
අනික් කාරණේ, අපි අයිතියක් කියන්නේ, අපේම අතින් කළ උපසිරැසියට විතරයි. ෆිල්ම් එකටවත්/ ටොරන්ට් කොපියටවත් අපි අයිතියක් කියන්නේ නැහැ. -(ඒක වෙනමම කාරණාවක්)-
හැකිනම් අපි එක්කහු වෙලා බුද්ධිමය දේපළක් හැටියට අයිතිය තහවුරු කරන යමක් කරන්න බලමු. අපේ අයිතිය ගැන පැහැදිලිව ප්‍රකාශ කළ හැකි ක්‍රමයක්, තහවුරු කළ හැකි ක්‍රමයක් හොයමු. ඒ හැරුණාම අධෛර්ය වෙන්න වුවමනා නැහැ, කියන එකයි මට නම් හිතෙන්නේ…
සැලෙන්න එපා මචෝ…බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
පට්ට සහෝ.උපසිරැසියට බොහොම තෑන්ක්ස්…
ඕව ඔහොම තමය් සහෝ
ගනන් ගන්න එපා..
ඔයා කල වැඩෙන් ඔයාට
ඔයාගෙ තෘප්තිය ලැබෙනව..
උන් ඔයාගෙ ඒව හොරකම් කරල
උන්ගෙ හොරකම දියුනු කරගන්නව..
එකම සබ දුන්නට ඔය වෙනස් කරල..
අපිනේ දන්නෙ කවුද වැඩකාරය කියල 😀
නියමයි. බලන් හිටියේ එනකල්. එත් br කොපිය එනකල්ම ඉන්නවා
😛
උපසිරැසියට තුති…… 🙂
ගණන් ගන්න එපා සහෝ. මේක ලංකාවනේ..කරන්න පුළුවන් අන්තිම බලු වැඩ කරලා හරි සල්ලි හොයන සමජයකනේ අපි ජීවත් වෙන්නේ
ඉදිරියට සබ් කරන තීරණය ඔබ සතුයි….ඔබට ජය .. 🙂
ela saho…. tnx.
මේක ලංකාවනේ ඉතින් සැලෙන්න එපා.බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
BRRIP කොපිය එක්කමයි බලන්න ඔනි
ඒකත් හෙට අනිද්දම එයි
ඒකටත් සබ අප්ඩේට් කරන්න
සබ් එක ගත්තා ඩිලෝ අදම බලන්න ඕනේ ෆිල්ම් එක
සබට තුති මචෝ..උඹගේ අදහසට මම මොකුත් කියන්නේ නැ
මොකද මමත් ඉන්නේ ඔය කලකිරිමෙන්ම තමා. 🙁 🙁
එත් විමා කිවා වගේ මමත් කියන්නේ 50 දෙනකන් හරි ඉන්න කියලා.
ඒ ගැනත් පොඩ්ඩක් හිතහං මචෝ. ජය.!! 🙂 🙂
නියමයි මචෝ මේකත් ස්සබ් දෙනකම්ම බලන් හිටපු මුවීයක්.
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
අනේ මචෝ දිගටම සබ් දෙන්න.
ජයෙන් ජය.
ස්තුති අයියෙ සබ් එකට.. දිගටම සබ් දෙන්න..
ane macho sub nokara inna epa…. thankxxx saho sub ekata….
මම මේ සයිට් එක පැත්තෙ ඇවිත් බොහොම පොඩි කාලයක් වෙන්නෙ ….
ඒත් සබ් කරන අය කන කට්ට ( ප්රතිලාභ රහිතව ආත්ම තෘප්තිය උදෙසා ) ගැන හොඳින් දන්නවා ..
කණගාටු වෙන්න අවශ්‍ය නෑ මිත්‍රයා .. කමෙන්ට්ස් වලින් පේනවා අගය කරන අය යම් ප්‍රමාණයක් ඔයාලත් එක්ක ඉන්නවා කියලා … වැඩේ කරගෙන යන්න අවංක ව අගය කරන ඒ අය හොඳටම ඇති … නොසැලී ඔහොම යමු …..
එළ.උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේක ලංකාවනේ ඉතින් සැලෙන්න එපා.කොහොම වුනත් ස්තුතියි සබ් එකට 🙂
digatama sub denna sahoo..thanks
niyamai thnx sahoooooo
nawaththannenam epo digatama denno…..
ha..ha…kollo ehema apiwa dala yanna epo
ස්තුතියි සහෝ!!!!!!!!
ඕවා ගණන් ගන්න එපා අයියේ .
අපි අපි කරන දේ හොඳට කරලා දෙමු .
බොහොම තුති සබට .
ජය පතනවා !
😀
ලස්සන ෆිල්ම් එකක් වගේ ගොඩාක් ස්තුතියි ……
niyamayi saho…maga balan hitiya film ekak…eththatama godaaaa….k thanks…..thawath sub danna hekiwewa!!!
WEDAK KARANDA BARI AYA THAMAI COPY KARALA NAMA DAGANNE.
SELENDA EPA
YAMU IDIRIYATAMA
TNAKS SUB EKATA
I LIKE MOVIES LIKE THISE ONE
sub thanx.
Elama thamai enakam balan hitiye………Jaya veva
නියමයි ඒත් Brrip එකක් එනකන්ම ඉන්නවා සුභපැතුම්. ඒවගේම කියන්න ඕන ඔයාගේ අදහසට මම ගරුකරනවා සහෝ ඒත් කලගුන දන්න පිරිසක් තමාත් අපේ ලංකාවේ ඉන්නවා. ඒක නිසා ඔබේ අදහස ගැන නැවත වරක් හිතන්න කියලා මම ඉල්ලනවා. මම දන්නවා මම විශ්වාස කරනවා සල්ලි මුදල්වලට වඩා ගොඩාක් වටින්නේ මනුෂ්සකමයි කාළයයි කියලා. අවාසනාවට අපේ එවුන්ගාව නැත්තෙත් ඒක ඔවා ඔහොම තමයි හොද කරන එකාටමයි වරදින්නේ ඒත් එවාට නිසි පැසසුම් අනිවාර්යෙන්ම ලැබෙනවා. මම දන්නවා සහෝ ඔයාට බැ එහෙම කරන්න අපි හැමදාමත් ඔයාල එක්කකයි…. සුභපැතුම්.
එල මචන්………..ජය…………..!!
mahooooooooooooo…..ehem karanna epa digatam sub diyan kollo…………..api paw n…
ලංකාවෙ ක්‍රිකටර් කෙනෙක් අද 100 ක් ගහල හෙට 0 ට ගියොත් පලු යන්න බනිනවා.. ටීම් එකෙන් අයින්කරන තැනටම කතා කරනවා.. ඒක ලංකාවෙ හැටි මචං.. අපි දන්නවා සබ් එකක් කරන්න උබලා කොච්චර කැපවීමක් කරනවද කියලා,..එහෙම බලද්දි උබ කියන කතාව හරි. ඒත් බයිස්කොප් එකත් එක්ක ඉන්න කලගුන දත් පිරිසට ඒක ලොකු පාඩුවක් වෙයි නෙද? thanks for the sub…
ade machan sub dana ekanam nathara karanna epa oya vage devatl karath machn lankave inna miliyanaka vithara baiscopelk rasikayo dannava machan sub eka kageda kiyala e hinda sub ekak dana eka nathara karanna epa …….. sub ekata godak thankz machan
මේවා කොහොමත් එනකන් බලාගෙන හිටපු ෆිලම් නොවෑ …සබට බොහොම තුති සහෝ….ජය වේවා…!
හිත අප්සෙට් කරගන්න එපා මචන්,. මේක ලංකාවනේ. දන්නවනේ අපේ අයගේ වැඩ. ෆිට් එකේ වැඩ කරගෙන යමු. මචන් උබලගේ සබ් අර “IDX” කියන ෆෝමැට් එකට දැම්මොත් වෙනස් කරන්න බැ නේද? ඒ ගැන බලපන් මචෝ. බුදු සරණයි.
දිගටම සබ් දෙමු මචං idx ෆොර්මැට් එකත් වෙනස් කරන්න ඇහැකි (ලේසි) ,,,,, දාපු නම් අයින් කරන්න ඇහැකි .ඩිවිඩි උන් නම් අයින් කරලා දාන්නේ මන් දැකලා තියෙනවා 🙁 ඕකට විසදුමක් නෑ සහෝලා . ඔය ගැන හිතලා දුක් වෙන්න එපා සමාජෙට හොද දෙයක් දෙනවා කියලා හිතලා සතුටු වෙන්න .නවත්ත්වන්න නම් එපා කොල්ලෝ දිගටම සබ් දෙමු ඔන්න. ජය වේවා මචෝ
yep machan mona format aken dunnath change karanna or remove karanna ahaki .apita wada hodata dvd kada karayo dannawa owa gana. idx kiyanne parana format akak. kisi wadak na .clear na fonts. size wenas karagena balanna ba. akata nam yanna epa sahola.anika ae format akath change karanna ahaki.video akatama attach karala dunnoth nam shape.ithi torrent upload karanna epayi hama akkama. 🙁
mama nam kiyanne machan owa gana hithala duk wenna epa.ubala karanne hoda deyak .kawada haria waye prathipala yahapath widiyta labeywi ubalata.aka nisa nawaththanna epa.
Sirawatama dukai machan. Mokada mechchara mahansi wela api sub ekk hadanne ape tiyana sathutata wada anith ayage sathuta wenuwen. Eth a apen nethiwena kalayen prayojana ganna tharam pahath mattamaka minissu inna samajayak meka. A gena katha karaka wedak ne. Oya wede nawaththanna widihak eththema ne. Subtitle salli walata dennath be. Ehema unama wenne ahinsakayonta duk widinna wena ekai. Kohoma unath owata noseli idiriyata yana ekai.thamunge waga kima. Jayawewaa…!!!
yanna epoooooooooooooooooo
digatama sub onaaaaaa
kanna dena ekaka pinak kiyala hithannna
thanks saho sub ekata….niyamai..
බොහොම ස්තුතියි ඩිලෝ
හිතේ තියන කලකිරීම තේරෙනව
ඒ නිසා නලින් අයියා කිවුවා වගේ යන්න එපා කියල බලකරන්න බැහැ
ඒත් උබේ යාළුවෙක් විදියට පනස්-වැන්න වෙනකම්වත් රැදිලා ඉඩහන් කියල ඉල්ලන්නම්!
මේක br එකක් එනකම් ඉන්නම් ඈ 😉
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
owwa ganan ganna epa ayye…
apith oya athdakimata muhuna dila thiyanawane..
digatama sub karamu..!!!
Thank you Dilshan..
digatama subs demu machan owa gana nositha api inanwane ubalath akkaa
fattaa machan
thx mahan….. oya nettan apita mehema film balanna bene sahoooooo
ස්තුතියි කාලිංග සහෝ!
නිර්මාණකරුවන්ගේ අයිතිය රකින්න ඕනේ කියන අදහාසේ මාත් ඉන්නවා! අඩුම තරමේ අපේ අඩවින් සබ බාගෙන යන ප්රමාණයටවත් අදහාස් නැතිවිම ඇත්තටම හිතට දුකක් ඇති කරනවා! කවුරු කොහොම කිව්වත් එක තමයි ඇත්ත.
කාලිංග සහෝගේ තිරණය වෙනස් කරන්න අපිට බලයක් නැහැ! එය ඔබ සතු පරම අයිතියක්..
ඉතිං මෙක දෙන නිසාම කොපිය බාගත්තා
බිරිප් එකක් එනකම් ඉන්න බැරි නිසාම!
ස්තුතියි කාලිංග සහෝ!
ජය වේවා!
thanks!!!..
Thanks bro…..keep going …
don’t give up……………
මචෝ එහෙම කරන්න එපා, ඔය හැකියාව හැමෝටම නැනේ
අරහෙමේ කරනවා කියන්නේ නොමිලේ දෙන සබ් එක කොච්චර වටිනවද
වැටෙන්න එපා, දිගටම කරන් යන්න.
ස්තුති..
මචෝ එහෙම කරන්න එපා. ඔය හැකියාව හැම කෙනෙක්ටම නැනේ.
ඔහොම කරන්නේ, නොමිලේ දුන්නට ඒක කොච්චර වටින හින්දද පේනවනේ.
වැටෙන්න එපා
දිගටම කරන් යන්න.
ස්තුති..
digatama sub denna.thnx me sub ekta
Niyamai Dilshan Sahoo……
Oyagollo Nisa Jeewath Wena Minissuth Inna Ela Gana Hithala Sathutu Wenna…
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
Wow partta……………..
Thanks.
machan eka eke eun karana dewal ganan ganna epa. apita digatama sub denna saho. txs mekatath
Elakiri. meka enakan thamai balan idiye godak kal. thanks a lot machan .
mn nm BR rip ekak enakan innawa saho… .
bohoma stuti sub ekata… .
ane sub nodi inna epo….api hemadamat Baiscop ekat ekka.
kohomat minissunta nikan dena dewal agaya ne.. 🙁
thnq 🙂
එල එල සහෝ. සබට තුති. නොසැලී ඉදිරියට දිගටම කරමු. ඔබට ජය!
Thanks
niyamai
thanks දිගටම කරමු
thanx brov
මාසයක් විතර මෙකේ හරි කොපියක් දානකං බලාගෙන හිටියේ යන්තං අද හොද copy ටිකක් තියෙනව මෙදැන් download වෙන්න දානගමන්
thank U ………;)
මේකනම් මචෝ
BRRIP කොපිය එක්කමයි බලන්න ඔනි
ඒකත් හෙට අනිද්දම එයි
ඒකටත් සබ අප්ඩේට් කරන්න
මට නම් කියන්න තියෙන්නෙ
ඒක එකා කරන වැඩ වලට නොසැලී ඉදිරියට යන් කියලයි
ඔහොම හැමෝම හිතුවොත් අන්තිමට සබ් දෙන්න කෙනෙක් නැතිවෙයි මචෝ
එහෙම උනොත් අර කියපු ගෝතයෝ සෙට් එකටත් කෙලවනවා
ඒවගෙම අපිත් පව්!!!!!!!
සබට තුති
ඔබට ජය……..
Nothing ever comes to one, that is worth having, except as a result of hard work.
-Booker T. Washington-
keep this up bro.. :-0
දිගටම සබ් දාන්න අපි වෙනුවෙන්… අත අරින්න එපා.. ඔයාගේ මුල්ම සබ් එක මට මතක විදිහට jolly llb මම එකේ ඉඳන් දිගටම ඔයාගේ සබ් බැලුවා… බෙෂරම්, රාම් ලීලා, ෆුක්රේ විශේෂයි.. කරන මිනිස්සු ඕව අරන් ගියදෙන්… මමත් ඔය අත්දැකීමට මුහුණ දීලා තියෙයි.. ඔයා සබ් කරන්න අපි වගේ අය වෙනුවෙන්
එහෙම යන්න එපා අයියේ, හොඳ නිර්මාණයක් ඒ හැටියට දෙන පිරිස මෙහෙම ගියාම කවුද ඒවා කරන්නේ? කොටින්ම දන්නවා නේ අපේ එකේ DRAMA මුවියක් දෙන පිරිස අඩුයි ඉතින් එහෙම එකක් කරන කෙනෙක් යනවා කියන්නේ ලොකු අඩුවක්. අනික ඔයාගේ හින්දි ඒවා ගැන මම කියන්න ඕනේ නැහැ නේ. යන්න එපා ඔන්න කිව්වා ! උපසිරසට බොහොම ස්තුතියි…!!!!
Thanx Bro….! Sub nokara inna epa saho..
aniwa digatama one