Sunday , October 2 2022
Breaking News

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E11] Sinhala Subtitles | සාර්ජ්ගෙ සැබෑ ස්වරූපය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 23 votes.
Please wait...

ඔන්න එහෙනම් අද වේලපහම ශීල්ඩ් හයවන කතා සමයෙ 11 වෙනි කොටස අරගෙන ආවා. සුපුරුදු විදිහට කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.

මතකනෙ ජාකෝ අයිසෙල් ආව යානෙ එහෙම් පිටින්ම පුපුරවලා දැම්මා, ඉතිං හැමෝම වගේ හිතුවා අයිසෙල් මේ පාර මලාය කියලා. හැබැයි දකින්න ඇති ඩේවිස්ගෙ අමුත්තක් තිබුනා. ඔව් ඩේවිස් සහා ජාකො අයිසෙල්ව ඉවරයක් කරන්න ගිය වෙලේ අයිසෙල් ඩේවිස්ගෙ ඇගට ඇතුල්වෙලා තියනවා. ඒ නිසා කාටවත් ඒක මීටර් වුනේ නැහැ. එතකොට ජාකො තමන්ගෙ ජීවිතේ නැති කරගත්තෙ නිකරුනෙ. මේ වෙනකොට අයිසෙල් ඉන්නෙ ශීල්ඩ් කදවුරේ එකිනෙකාගෙ ශරීරයෙන් ශරීයට මාරු වෙමින්.

එහෙම කරලා තමා මේ ලව්වා සාර්ජ්ට වෙඩි තිබ්බෙත්. හැබැයි අපි දැක්කා සාර්ජ් ඒකෙන් බේරුනා. මොකද සාර්ජ්ට ඉබේ සුව වීමෙ හැකියාව තියනවා. ඕක ඉතින් මාවල් විශ්වයෙ නුපුරුදු දෙයක් නෙවෙයිනෙ නේද, ඩෙපූල්, වූල්වරීන්ට එහෙමත් ඒ හැකියාව තියනවා. ඔය අතරෙ ඇගෙන් ඇගට මාරු වෙමින් අයිසෙල් හොයන්නෙ මොනොලිත් ටික. හැබැයි අපි දන්නවා ඒවා පිපිරුන විත්තිය වගේම ඒකෙන් ඇතුවුන දේ ග්‍රැවටෝනියම් උපකරණයක දාලා හංගලා තියනවා කියලා. ඒක තමා අයිසෙල් හොයන්නෙ.

ඔය දේවල් අතරෙ කට්ටිය මේ වෙන දේ දැනගෙන අයිසෙල් ඉන්නෙ කා ඇතුලෙද කියලා හොයාගන්න හදනවා මතක ඇතිනෙ, ඇත්තටම ඒක හොයාගත්තා නමුත් එතනදි ඩේවිස්ට තමන්ගෙ ජීවිතේ නැතිවුනා වගේම අන්තිමේ අයිසෙල් ග්‍රැවටෝනියම් උපකරණෙත් එක්ක යෝ-යෝගෙ ඇගට වැහිලා පැනගන්නවා, ඒත් එක්කම මැක් ඒ එක්ක යනවා. ඒ වගේම සාර්ජ් ගැන ගොඩක් දේවල් හෙලි වෙනවා. එහෙනම් අද කොටස බලලම ඉන්න. ඊලග කොටසින් හමුවෙමු.

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

She-Hulk: Attorney at Law [S01 : E02] Sinhala Subtitles | සුපර්හියුමන් නීතිය… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න අරගෙන ආවා She-Hulk: Attorney At Law එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක …

Leave a Reply to Amalka Himeshan Cancel reply

Your email address will not be published.

35 comments

  1. meke 12 13 nane

  2. උපසිරැසියට බොහොම ස්තූතියි !

  3. thanks …………………

  4. Thnkss

  5. Ane bro episode 12 and 13 dekath sub karannako

  6. thankz bro sub akata machan

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා…..

    ජය වේවා !!!!!

  8. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  9. Nimantha.Chathuranga

    TNx bro අලුතෙන් apu ekath demu

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Thanks bro

  12. Ravindu Rukshan

    thx

  13. උපසිරසට ගොඩක් ස්තුතියි
    Heroes TV Series (2006–2010) එකටත් පුලුවන් නම් උපසිරස දෙන්නකො
    අනෙ plzzzzzzzzzzzzzzz

  14. Thanks for Sub!

  15. Thanks bro

  16. Udara Damith Dissanayaka

    ela kiri

  17. Thanks mcn

  18. Chameeramadusanka

    Thenks bro…

  19. උපසිරැසියට තුති ලහිරු සහෝ, ජය!

  20. register unath sub download kranna bane ai e?

  21. thanks bro

  22. Mahesh Rajapaksha

    Ela bro…

  23. බොහොම ස්තූතියි සහෝ……

  24. Thank You

  25. Thx For Sub Bro Digatama Sub Denna Labeva Keya Hadavatinma Partana Karanava Bro Obata Jaya. ..

  26. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  27. Thanks bro
    The boys tv show ekta sub dennako
    Good luck

  28. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!

  29. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  30. thanks machoooo sub ekata

  31. Tnx saho

  32. niyamai jaya wewa

  33. තැන්ක්ස් බන් සබ් එකට

  34. නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    අද ඉක්මනටම සබ් එක දීලා….
    සුපිරි වැඩක්…..

error: Alert: Content is protected !!