You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

Money Heist aka La casa de papel [S02 : E02] Sinhala Subtitles | කණ්ඩායම් ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 40 votes.
Please wait...

ඕන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ඊළග කොටසත් අරගෙන ආව.අපි බලමු එහෙනම් සිද්ධ වෙන දේ,

කලින් කොටසේදී දකින්න ඇතිනේ ටෝකියෝ මුළු කණ්ඩායම දෙකට කඩනවා.ඒකෙන් වෙන්නේ ටෝකියෝ,ඩෙන්වර් සහ රියෝ එක පැත්තකට යන එක අනිත් පැත්තට බර්ලින්,මොස්කව් සහ නයිරෝබි.ඉතින් අන්තිමට ටෝකියෝ බර්ලින්ව අල්ලගෙන්නව. ඔහුගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද අර අමතර සැළැස්ම ගැන.හැබැයි මෙයා කටක් අරින්නේ නැහැ.ඔය අතරේ තමයි නයිරෝබි එතනට පැමිණෙන්නේ.ඉතින් මේ අවස්ථාවේදී ටෝකියෝගේ තියෙන වියරුව හේතුවක් ඔහේ කියවගෙන කියවගෙන යනවා.එතකොට තමයි නයිරෝබිගේ ජීවිතය ගැන යමක් දැනගන්න ලැබෙන්නේ.ඒක මොකක්ද කියන්න යන්නේ නැහැ ඔයාලම බලල දැනගන්න.ප්‍රොෆෙසර් ගැන කථා කරොත් එහෙම ඔහු මැඩ්රින් වලට එන ගමන් ඉන්නේ.ඒවගේම තමයි පොටෝ ටික තිබෙන සාක්ෂිත් එක්ක.ඉතින් මොහු ඇර්බර්ටෝගේ පවුල් ප්‍රශ්න ඇදල අරග්නනවා.ඒකෙන් වෙන්නේ මෙයාට තරහ ගස්සන එක.පස්සේ මොවුන් දෙන්නේ රණ්ඩුවක් ඇතිකරගන්නවා.ඉතින් ප්‍රොෆෙසර් එම අවස්ථාව උපයෝගී කරගෙන ඔහුගේ සිහිය නැති කරනවා.ඇර්බර්ටෝටත් කිසිම සැකයක් නොහිතෙන්න තමයි මෙයා මේක කරන්නේ.ඉතින් ප්‍රොෆෙසර්ට අවශ්‍ය වැඩේ ඒ වෙලාව ඇතුලත කරගන්නවා.ඒකෙන් මෙයා තවත් ලොකු අමාරුවක වැටෙනවා.ඒ තමයි පොලිසියේ කෙනෙක්ට පහරදීම හේතුවෙන් ඔහුව අත්තඩංගුවට අරගැනීම.ඉතින් චක්‍රය ඉවරවෙන්න තව පැය දෙකක් ඔහුව ඉතුරු වෙලා තියෙනවා.මොහුන් මේකෙන් ගැලවිලා හරි වෙලාවට රහස් මුලස්ථානයට අරගෙන යන්න ලැබෙයිද?කතාව බලලාම දැනගන්න එහෙනම්.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Check Also

Kappela (2020) Sinhala Subtitles | ජීවිතය වෙනස් කල, වැරදුනු දුරකථන ඇමතුම… [සිංහල උපසිරසි]

ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් …

Leave a Reply

Your email address will not be published.

62 comments

  1. Wadak na ooi epa wenawa sub eka

  2. Thanks Machooo…..!!! Jayaweva….!!!

  3. thanks …………

  4. chinthaka.max4

    thankx machasn

  5. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaa

  6. episode 6 ekta sub ekk diyn bn shik

  7. thank you

  8. patta awl bn sub s2 eke s1 eke hodata thibba s2 eke 1epi eke anthimata sub awl hodatama bn s2 2epi ekath pattama awl bn thma s2 epi 2 balana gaman anith ewwath mehema unoth cha hode 😀

  9. Thanks Bro.

  10. 1,2 sub patta aul

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. ස්තුති සහෝදරයා

  13. ස්තූතියි බ්රද ❤️

  14. niyami sahoo niyamai …

  15. sub1 time frame 1ට match වෙන්නෙ නෑ නේ සහෝ, e01 ත් ඒමයි, e02ත් ඒමම තමයිනේ… මොකෝ අවුල…

  16. sub eka download karanna tenak nene kohomda download karanne ??

  17. ane sorry sub set wenna ep 3 ma set wennaha. mokada karanne

  18. බොහොම ස්තූතියි

  19. Udara Damith Dissanayaka

    ඔන්න ගත්තා මෙන්න ගියා

  20. SEASON 2
    E1,E2 Sub set wenne naa biscopedownlods link ekka

  21. උදයංග සම්පත් හතරසිංහ

    බයිස්කෝප් ඩවුන්ලෝඩ් වල ලින්ක් දීල තියෙන්නෙ ඒකෙන් ගන්න බ්‍රදර්ස්

  22. pryantha gallage

    thanks to sub,,,

  23. Thanks machan……jayawewa…….!

  24. google eke search aranna tv series eke nama gahala season 2 webrip download kiyala gahnnna

  25. google eke search aranna tv series eke nama gahala webrip download kiyala gahnnna

    • Kasun Malinga077

      බලන බලන link එක පැය 1 ගානේ තියෙන්නේ. Sub එක තියෙනවා 45 min වලට ඇයි එහෙම ?

  26. thanks sahooo

  27. baiscopedownload eke thynwa download karaganna

  28. npmuweerasinghe

    tharaha ganna epa, deweni kotase upa sirasa dekama match wenne na, winadi 40-45 thiyena kotas ganne kohomada…….

  29. Thanks

  30. npmuweerasinghe

    thanks

  31. Sub ekata Thanks Saho,,, please some one give me a correct link..

  32. subata thanks saho…keep it up….

  33. Thank You

  34. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේක එනකම් බල බල හිටියේ…
    ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු…

  35. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …..

  36. thanks

  37. Thanks !!!!!!!!!!!!!!!!!!

  38. Ranuka Gooneratne

    Sub Eka Match Wenne Nae.. Pls Fix.. Thank u….

  39. Ranuka Gooneratne

    Sub Eka Match Wenne Nae.. Pls Fix it.. Thank u….

    • කවිශල් රසින්ත (කවී)

      ඔයා අරන් තියෙන්නේ සහෝ විනාඩි 102ක් තියෙන සීසන් එකෙන්. අපි සබ් දෙන්නේ විනාඩි 40-45 තියෙන සීසන් එකට.. ඒ හින්දා සීස්න් එකේ කොටස් 9ක් තියෙන එකෙන් ගන්න සහෝ. එතකොට හරි.

  40. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  41. Godak sthuthi sahooooo…..! Jaya wewa….!

  42. Ranuka Gooneratne

    Thanx Br…

  43. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

error: Alert: Content is protected !!