Tuesday , October 4 2022
Breaking News

Search Results for: The Avengers

The Assassination of Jesse James by the Coward Robert Ford (2007) with Sinhala Subtitles | ජෙසී ජේම්ස් ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කොහොමද ඉතින් කස්ටිය,ටික දවසකට පස්සේ මම තවත් පරණ cow boy ටයිප් ෆිල්ම් එකක් අරගෙන ආවා. පොත් ආශ්‍රයෙන් නිර්මාණය වුන ෆිල්ම් වලට මම ගොඩක් ආසා නිසා තමයි මේක තෝරාගත්තේ.පොතක් කීවට මේකට වස්තු බීජය වෙන්නේ සත්‍ය කතාවක්.ඒ කතාව වගේම පොතෙත් සම්මිශ්‍රණයක් හැටියට තමයි ෆිල්ම් එක එලියට එන්නේ. 1866 -1882 කාල වකවානුව …

Read More »

Jack Reacher: Never Go Back (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් අදත් ආවා උණු උණුවෙම ආපු ෆිල්ම් එකකුත් අරගෙන. ගෙනාවෙ Jack Reacher 2. මුළින්ම කියන්න ඕනා මේ සබ් එක කරන්න මාර කට්ටක් කෑවා. මේකෙ සබ් එක කරන්න ගත්තට දැනට මං මේ පෝස්ට් එක දාන මොහොත වෙනකොටත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන ඉංග්‍රීසි උපසිරසි සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. හැම උපසිරසියකම අඩුපාඩු තියෙනවා. …

Read More »

Marvels Luke Cage [S01 : E01] with Sinhala Subtitles | කිල්ග්‍රේව්ගෙන් පසුව හාර්ලම් වෙත… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න Marvel තවත් කතාවක් මේ විදියට අපේ බයිස්කෝප් අඩවියේ දිග හැරෙන්නයි මේ සූදානම. මාවල් විශ්වයේ ඉදිරියට යන ගමනේ තවත් දැවැන්ත පියවරක් උදෙසා බොහෝම පොඩියට ගොඩනැගෙන කතා මාලාවන් ගොන්නක් අතරට මේ කතාවක් එක්වන්නයි සූදානම. කතා මාලාවන් කියලා බහු වචනෙන් කිව්වාම හැමෝම දන්නවා මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. Marvels Dare Devil, Marvels …

Read More »

Kung Fu Panda: Secrets of the Scroll (2016)/ Lego Marvel Super Heroes: Maximum Overload (2013)/ Tiny Giants 3D (2014) with Sinhala Subtitles | කෙටි චිත්‍රපට තුනක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරසයක් ගෙනාවා. මම කලිනුත් DC showcase කියලා කෙටි චිත්‍රපට 2කට උපසිරස දුන්නානේ. මේ පාරත් මම ඒ වගේම චිත්‍රපට 3කට උපසිරස ගෙනාවා. 1) Kung fu panda secret of scroll (2016) [පංච රණශූරයින්ගේ ආගමනය…] මේක නිකුත් වුණේ මේ වසරේදීමයි. මේ චිත්‍රපටිය විනාඩි 23ක කාලයක් ධාවනය වෙනවා. Kung fu panda …

Read More »

Ant-Man (2015) with Sinhala Subtitles | කුහුඹු-මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ශීල්ඩ් කතා මාලාවට සබ් කරන්න පටන් ගන්නවත් එක්කම තිබුණ ආසාවක් තමයි මාර්වල් සිනමා පටයකට උපසිරැසි කරන්න ඕනේ කියන එක. ඒ නිසා අපේ අයියලා එක්ක පොර කාගෙන තමයි මාස ගාණකට කලින් මේ චිත්‍රපටය වෙන් කරගත්තේ. ඒත් පහුගිය මාසෙක විතර කාලෙක ඉඳන් නොහිතූ විදියට කාර්ය බහුල වෙන්න වුන නිසා උපසිරැසි නිර්මාණය එහෙම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E02] with Sinhala Subtitles | ඇය උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, වැඩ එක්ක පුළුවන් ඉක්මනටම මේක ඉවරයක් කරලා අරගෙන එන්න උත්සහ කළා. ඔයාල බලාගෙන ඉන්න බව දන්න නිසාම, ඉතිං සිදුවෙන පමාව ඉවසා වදාරයි කියල හිතනව. මොකද යශෝධට තවම නිවාඩුවක් නොලැබුණු නිසා තව වතාවක් මටම මේක අරන් එන්න වුනා ඇත්තටම යශෝධ කොටසක් කරලා තමා මට දුන්නේ විමා මේක ඉවරයක් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E01] with Sinhala Subtitles | සොභාදහමේ නීති [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම? මේ වෙද්දී රුපවාහිනී කතා වස්සානය ඇරඹිලා තියෙන්නෙ කියල බයිස්කෝප් අඩවියට ගොඩවදින උදවියට පේනව ඇති නොවැ, අලුත් ටීවී සීරියස් ටිකකුත් එක්කාසු වෙලා තියනව දැන්, ලඟදීම ගංවතුර තත්වයක් හටගන්න පුළුවන් මේ යන විදියට, ඔව් 😀 එහෙනම් තවත් කතාවකට මුල පුරමු මෙන්න මෙහෙම. “සමන් DC කට්ටිය එක්ක ගෝතම් කතා මාලාවෙන් …

Read More »

Justice League: Crisis on Two Earths (2010) with Sinhala Subtitles | මෙන්න නියම සුපිරි වීර පුත්තු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං තවත් ඇනිමේෂන් ෆිලුමකට සබ් දෙවෙනි වතාවටත් අරගෙන ආවා. ගියපාර මම සබ් කළේ Marvel Comicsවල Next Avengers : Heroes of Tomorrow ඇනිමේෂන් චිත්‍රපටයට. අද මම ගෙනාවෙ DC Comicsවල Justice League : Crisis on two Earths එකට මම කරපු සිංහල උපසිරැසිය. අපි හැමෝම වගේ ආස කරන සෙට් එකක්නෙ ජස්ටිස් ලීග් …

Read More »

Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]

තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් …

Read More »

Furious 7 (2015) with Sinhala Subtitles | මරණයට පමණක් දෙවෙනි වූ වේගය….[සිංහල උපසිරැසි සමඟ]

කොහොම පටන් ගන්නද කියල බැලුවේ. මොකද මේ වගේ කතාවක සිංහල උපසිරසක් අරගෙන එන කොට ලියන්න ඕනේ මොනවද කියලා හිතන එකත් ප්‍රශ්ණයක් 😛 මෙහෙම පටන් ගමු එහෙනම්, Don’t act like you don’t know Know what I came for Too late to turn back This is the payback You take one, I …

Read More »

Blackhat (2015) with Sinhala Subtitles | සයිබර් පෙරළිය…. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… අද මං ඔයාලට තවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මේක 2015 ජනවාරි 16 වන දින තිරගත වීම ආරම්භ වුන ක්‍රියාදාම, අපරාධ සහ නාට්‍ය කියන ඒවාට අයත් මිනිත්තු 133 ක් පුරා ධාවනය වන බොහොම අපූරු චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් චීනයේ බලාගාරයක ඇති වන පිපිරීමක් සහ චිකාගෝ වල සමාගමක කොටස් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E19] | හෙළිදරව් අනතුරු ඇඟවීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, අද ඔන්න සුපුරුදු විදියටම ඉක්මනින් අරගෙන එන්න පුළුවන් වුනා මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 19 වන කතාංගය. මේ කතා සමය අවසන් වෙන්න තවත් තියෙන්නේ කතාංගයන් තුනක් විතරයි. අද කතාංගය සුවිශේෂි වන්නේ, මැයි 1 වෙනිදා අපේ රටේ ඇතුලුව ලොව පුරා නිළ වශයෙන් තිරගත වීම ආරම්භ …

Read More »

Shaft (2000) | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්? මේ මගේ 2වෙනි උපසිරස. පළවෙනි එක විදියට paranormal activity 2 එකට සබ් දැම්මේ. සමාවෙන්න ඔනෙ වැඩේ භාර අරන් සතියක් විතර උණා. semester exam නිසා තමා පරක්කු වුණේ. ඒත් බාරගත්තු වැඩේ අතහැරින්න බෑනේ 🙂 ඔන්න කොහොම හරි ඉවරකලා ඉක්මනට දෙන්න ඕනේ නිසා. දැන් මේ මූවී එක ගැන මේ …

Read More »

The Pillars of the Earth [E08] | කරදර වැලක අවසානය…[සිංහල උපසිරැසි සමඟ]

අන්තිම කොටසත් ඉවරයක් කරගන්න පුළුවන් උනා ඔන්න. තරහ අවසර වෙලා මේ කොටසත් අරගෙන කතාව බලල ඉවරයක් කරගන්න එහෙනම් 😀 .  මේ කොටස සමඟින් මේ කතාව මෙතැනින් අවසන් වෙනවා. මේ කතාව තුල සිටි චරිත බොහොමයක් දැන් දක්ෂ චිත්‍රපට නළු නිලියන්. ඔයාල එයාල ගැන සොයා බැලුවොත් ඒ අය රංගනයෙන් දායක උන චිත්‍රපට …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E07] |සිතියම… [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකින් පස්සේ තමයි මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, හත් වන කතාංගය මේ අරගෙන එන්නේ. විරාමය ගත්තේ නම් මම නෙවෙයි, ඒ අපේ ශීල්ඩ් කණ්ඩායම. ගියවර ලිපිය ටිකක් දීර්ඝ එකක් වුණා. ඒ වුණත් හොඳ ප්‍රතිචාර තිබුණා ඒ වෙනුවෙන්. ඒ නිසා හිතුවා සෑම සතියකම, පසුගිය කොටසේ වුණ දේවල් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E05] | සතුරු පිලේ මිතුරිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, පස්වන කතාංගයයි. ගියවර කොටස ඔයාලට අමතක නම් නැතිව ඇති. ඒත් පුරුද්දට වගේ පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. ගියවර කොටස ආරම්භ වන්නේ, පිළිස්සී විනාශ වුනු පල්ලියක තිබුණු, පිළිස්සීමකට ලක් නොවී බේරුනු චිත්‍රයකින්. ඒ චිත්‍රය අවුරුදු 500 ක් පැරණියි. ඒ වගේම …

Read More »

Thor : The Dark World (2013) | විශ්වය නැවතත් යුද්ධයකට [සිංහල උපසිරැසි සමඟ]

Thor: The Dark World 2013 කියන්නේ මාර්වල් කොමික්ස්ලාගේ තෝර් කියන චිත්‍ර කතාවේ දෙවෙනි චිත්‍රපටියයි. මාර්වල් ස්ටූඩියෝ එකෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. 2011 වර්ෂයේදී පළවෙනි තෝර් චිත්‍රපටිය ආවනේ. ඉතින් දෙවෙනි කතාව 2013 වසරෙදී ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුලුවන් වුනා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වෙන්නේ ඇලන් ටේයිලර්. මේ Thor: The Dark World චිත්‍රපටිය ආරම්භය 2011 අප්‍රේල් …

Read More »

Krrish 3 (2013) | සුපිරි වීරයා නැවතත් කරලියට (50) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං අපේ උපසිරැසි කරුවන් හත් දෙනෙක්ම පසුකරපු කඩඉම මේ කොලුවත් පසුකරන්නයි හදන්නේ. ඔව්, මේ මගේ 50ස් වෙනි උපසිරැසිය. මගේ පළවෙනි උපසිරැසිය වුනේ Kick Ass පළවෙනි කොටස. ඒ 2013 අවුරුද්දේ ජූනි 7 වෙනිදා. අද මේ පනස් වෙනි උපසිරැසිය දෙන්න මට ගත වුන කාලය මාස හතර හමාරක්. ඉතින්, බයිස්කෝප් එකට මුලින්ම …

Read More »

Red Dawn (2012) Sinhala Subtitles | දේශප්‍රේමියෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මොකද හිතෙන්නේ රෑට නිදාගෙන උදයේ අවදි වෙන කොට අපේ රට වෙන රටකින් ආක්‍රමණය කරලා තිබුනොත්. හිතා ගන්නත් අමාරුයි නේද මොනවා කරන්නද කියලා. රටම හිරගෙයක් උනා වගේ. හරියට අතීතයේ අපේ මුතුන් මිත්තෝ සුද්දෝ, පරංගි එක්ක සටන් වැදුන හැටි මනසේ ඇඳෙනවා. මම මේක බලන්කොටත් මට ආවේ ඒ වගේ හැඟීමක්. මොන දේ …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »
error: Alert: Content is protected !!