Thursday , October 28 2021
Breaking News

Prison Break [S03 : E04] | අක්‍රීය විදුලි වැට…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

prison break season 3විස්ලර්ව සෝනා හිරගෙදරින් එලියට ගෙනයාම මයිකල්ට ඉතා දුෂ්කර නිසා ඔහු ලින්කන්ට සාරා සහ LJව බේරගන්න ලෙස පැවසුව බව ගියවර කොටස නරඹපු ඔබ දන්නවනෙ. නමුත් ලින්කන් ඔවුන් බේරාගැනීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක වුනා. මෙයට වන්දිය ලෙස සූසෑන් ලින්කන්ට යම් දෙයක් ඉතිරි කර තිබුනා භූගත මහලේ තිබූ පෙට්ටියක. ඒ මොකද්ද කියල ඔයාලට වැටහුනාද දන්නෑ. කොහොම නමුත් මේ කොටසෙදි ඒ මොකද්ද කියල දැනගන්න ලැබෙයි.

මෙවර මයිකල් සොනා සිරගෙදර අවදානය දිනා ගන්නා තවත් වැඩක් කරනව. මයිකල් උපායක් යොදා සොනා වල විදුලිය විසන්ධි කරනවා. නමුත් ලිචෙරෝ හිතන්නෙ මෙය විදුලි දෝෂයක් කියා. මෙහිදී මයිකල්ගේ සැලැස්ම වන්නේ විදුලි ප්‍රශ්නය විසඳා ඔහුට නව සිර කුටියක් ලබා ගැනීමයි. මේ විදුලි ප්‍රශ්නය විසදීමට ඔහු, සිරකරුවන් හට තහනම් කර ඇති ප්‍රදේශයට ඇතුල් වනවා.

මයිකල්ගේ හිරෙන් පැනයාමේ සැලැස්මට මේ වන ඇති වී තිබෙන මුලික අවශ්‍යතා වන්නේ ඔහු ලිචෙරෝගෙන් ඉල්ලන නව සිර කුටිය සහ හිර ගෙදර මිනී වලවල් හාරන පුද්ගලයාගේ උදව්වයි. කෙසේ වෙතත් සෝනා සිරගෙදර විදුලි වැට මේ වන විට අක්‍රිය තත්වයේ පවතින නිසා මයිකල් ඒ ඔස්සේ තම පැනයාමේ ක්‍රියාදාමය සැලසුම් කරනවා…

මීලඟ කොටසින් නැවතත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Check Also

Pei Mama (2021) Sinhala Subtitles | යක්ෂ මාමා ! [සිංහල උපසිරසි]

ඔන්න යාලුවනේ මේ මාර මම අත ගැහැව්වේ horror, Comedy වර්ගීකරණය යටතේ නිකුත්වෙලා තියෙන වර්ථමානයේ ඉන්දියාවේ …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  2. Thnx for sub…

  3. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  4. Milinda Sadaruwan

    thanks brooo

  5. Thanks Bro !!!

  6. වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

  7. Thank you very much saho..!!!

  8. වරුණ නිරෝෂණ

    මේ සුපිරි කතා මාලාවට සබ් දුන්නාට බොහෝම ස්තුතියි

  9. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

  11. නියමයි නියමයි දිදුල සහෝ.

  12. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. මේක නියමම කතා මාලාවක්!!!

  13. thankz………….

  14. supiri machan

  15. ඉක්මනට sub දෙන එක ගොඩක් හොදයි බං…තැන්කු

  16. godk thx mchn

  17. ඔයා නියමයි සහෝ……………….. Thakzzzzz

  18. Dasan Buddhika

    thank you machannnnn……. anit tikat ikmanatama dapannnnn…. api godaaaaaaak kemetten inne…….

  19. marchn ele marchnn… isllata vada godak ikmanata sha hodata eana eaka gana godak thnxxxxxxxx gd luck brother!!!

  20. ලිට්ල් ජෝන්

    ස්තූතීයි මිත්‍රයා!!!

  21. බොහොම පින්

  22. mudiya / මුදියා

    නියමයි දිදුලයෝ.ඔක්කොම ටික බෑවෙන්න දැම්ම.තව ටිකයි තියෙන්නෙ.ඔය වේගෙන්ම ඔක්කොම ටික දීල දාමු එහෙනම්.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

  23. ඔයාගේ මහන්සියට මාගේ කොමෙන්ටුව ඔබට දිරියක්ම වේවා.thank you very much……………..

  24. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. thanks yaluwa ekmanata apeta balanna denawata.

  26. thanx lot aiya

  27. “චූටී මල්ලි”

    එල මචෝ
    උබට බෝම පින් ඉක්මනට දෙනවට සබ
    අනික්වත් දෙමු ඉක්මනට
    ඔබට ජය……..

  28. බොහොම ස්තුතියි සහෝ..

  29. අඩේ පට්ටනේ. අද තවත් සබ් එකක් දීලනෙ. දිදුල කොල්ල ගේමට බැහැල. මේ කරන සත් ක්‍රියාවෙන්ම ඔබගේ අනාගතය සාර්ථක වේවා. ජය.

  30. Maxa work macho.keep it up

  31. thnx machooo..!!! 🙂

  32. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල තුනම බැලුවා…
    දැන් මේකත් බලනවා…
    දැන් නම් කිසි බයක් නැහැ කොච්ච්චර ඉක්මනට දුන්නත්…
    දැන් නම් අපිත් ගේමේ තමයි ඉන්නේ දිදුල මචෝ…
    බලමුකෝ කවුද දිනන්නේ කියලා…

  33. බොහොම ස්තුතී..!!!! ^_^

  34. HIran Kanchana

    maru machooo!jayen jayama pathanawa…dan maara speed ekan oyala sub denawane!supiri wadak machooo

  35. thank machoo patta

  36. thanx hodeeeee………….

  37. nice man thanks

  38. ela ela macho…. Thank you wewa…..

  39. thanks bro….

  40. ela ela thanx

  41. නියමයි ඔහොම යන් මචෝ

  42. supiri math gannooooo

  43. එල වැඩක් දිගටම දෙමු දිදුල

  44. janaka wickramasinghe

    niyamai sho niyamaaaai

  45. පට්ට පට්ට මචං

  46. mihin ලංකා

    බොහොම පින් අද බලන්න ඕනේ

  47. එලස් ඔන්න ගන්නවා

  48. math gannawa sub walata tx

  49. rusuru | රුසිරු

    පට්ටම වැඩේ දිගටම දෙමු

  50. goda goda subs dala maru

  51. jayen jaya!

  52. elane sub akata thxz

  53. ela denakam unne

error: Alert: Content is protected !!