You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / All / Revolution [S2E09 – Everyone Says I Love You] | මුහුකුරා යෑම….. [සිංහල උපසිරැසි සමඟ]

Revolution [S2E09 – Everyone Says I Love You] | මුහුකුරා යෑම….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Revolution [S2E02
හොඳයි මෙන්න එහෙනම් ඔයාලා බලන් ඉන්න සුපිරි කතාවේ නමවෙනි කොටස අරගෙන ආවා. කට්ටිය මේක එනකම් මග බලාගෙන ඉන්න බව දන්නවනේ. ඒත් ඊලඟ කොටස ජනවාරි 9 වෙනිදා බව කරුණාවෙන් සලකන්න. හොඳයි අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු.

මයිල්ස් ලා කොච්චර දත කාලා ඇරොන්ව පන්න ගත්තත් අන්තිමේ හෝන් ඔහුව අල්ලගෙන පරීක්ෂා කරන්න ගන්නවා. හෝන් ගේ තියෙන පිළිකාවක් හොඳකර ගන්න තමා මේ එයා වෙහෙසෙන්නේ. අන්තිමේ ඔහු සමත් වෙනවා ඇරොන්ව කුපිත කරගන්න. අද කොටසෙන් තමා ඒ හරිය බලන්න වෙන්නේ. ඒ වගේම ඇරොන්ව බේරගන්න අනික් කට්ටියට හැකි වෙයිද කියලත් බලන්න ලැබේවී. එතකොට නෙවිල් විසින් කමාන්ඩර් ඇලන්ෆෝඩ්ව ඔහුගේ බිරිඳ ළඟට අරගෙන යනවා වගේම කොහොමහරි අවසානයේ ඇයව මරා දානවා. ඊළඟට මොකක් වෙයිද කියල ඉතින් අද බලාගන්න ලැබේවී.

හොඳයි ඉතින් වැඩිපුර කතා නොකියා අද කොටස බාගන්න දෙනවා. හැමෝම කමෙන්ට් එකක් වත් දාගෙන යමුකෝ පොඩ්ඩක් හරි හිත හැදෙන්න. 256

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

D73DAD6E5A365C6D8283AE8E75C698D27894C6EA

205 MB කොපිය මෙතනින් බාගන්න

0e5d4ba404f199e9e072f3dd556e776cc8a67001

798 MB කොපිය මෙතනින් බාගන්න

e269f9b86f129dbfa4dc08d9a4f47f586d8d03f1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Leave a Reply

107 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    අපට සබ..
    ‘ඔබට ජය…

  2. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  3. එල එල රොයිලි අයියා …………..
    සබට තුති
    ඔබට ජය !!!

  4. nilanga chamara

    nice tv series i start the watch.

  5. එල එල රොයිලි අයියා …………..
    සබට තුති
    ඔබට ජය !!!

  6. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  8. well done guys…

  9. aneeee…. next episode eka ada denawa nedooo…. ikmanata dentako saho… loku pianak……..

  10. subtittle aka nam patta aa.
    seson 2 episode 10 thama naddoo

  11. හෙට ඉතිරිය දෙනවා නේද? 1ක් නෑර බැලුවා නියමයි thank sub වලට

  12. Thanks Roily saho…
    Anith kotasa ikmanata denna balanna:)

  13. thankz a lot bro…

  14. Battlestar Galactica meke season 1,2,3 walata sub dennakooo puluwan nam bohoma sthuthiy…..

  15. pattaiiiiiii

  16. niyamai……me wenakam aapu okkoma baluwa. auth 1 me wednsday indan enawa ..oya ikmanatama dai kiyala balaporoththu wenawa

  17. thanks for all…best work…

  18. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  19. රොයිලි ප්රනාන්දු තැන්ක්ස් සිංහල සබ් එකට.

  20. eturu tika den nadddooooo

  21. ane ilaga eke sub eka ikmanata eannakooooooo……………

  22. මිහාන්

    thank you !

  23. මචන් මෙතනින් පස්සෙ කතාව නද්ද බන්……?

  24. සබට ස්තූතියි
    ඔබට ජය……… ep10ත් ආපු ගමන් දෙන්න සහෝ..

  25. ko ilaga ekath dennako

  26. ko yako ilaga episode 1..??

  27. tnks shaho…… keep ot up…

  28. Revolution [S2E10] ikmanata dennako.. dan nam kattiyatama hodatama tharaha gihin aththe…

    BS

  29. ඇයි දන්නැ ජනවාරි 9 වෙන්නේ ?

  30. thannk roily aiye sub walata, revo seson 2 episode 10 eka kal gihin kiyala web 1e dala tiyenawa eka attakda???

  31. bohoma stuti saho… .

  32. Prashan Perera

    Apooooo ehema karanna epa…next week eke denna barida Episode 10?? January wenkan balan inne kohomada…………………

  33. Season 01 එක කැලේ මේකත් එක්ක බලනකොට…
    මොකක්ද හේතුව ඊළඟ කොටස ඒ තරම් පරක්කු වෙන්න?

  34. SPECIAL id 2013 movie 1ta sub denna puluwanda ?

  35. බොහොම ස්තූතියි රොයිලි අයියා!
    එනකම් බලන් උන්නේ.
    අනිත් කොටස එනකම් තමා ඉවසන්න අමාරු.
    ඒත් සහෝ පළවෙනි සීසන් එකේ තිබ්බ ගතිය මේ සීසන් එකේ නෑ වගේ.

  36. එල කතාව මචන්…ඊලග කොටස දෙන්න එච්චර කල් ඉන්න එපා….කලින් දුන්න කොටස් වලට ස්තුතියි

  37. ගොඩක් ස්තුතියි රොයිලි… ඇයි ජනවාරි වලට කල් ගියේ ඊලග කොටස. කමක් නෑ ඔයාට වැඩ වැඩි ඇති නේද. ඔහොම යන් ……

  38. ඔයා නේ baiscope ඵෙකේ වැඩිම දායකත්වය thanks මේ මහන්සිය ට

  39. සමාවෙන්න ඕන කමෙන්ට් එකක් ගොඩක් දවසකින් දාන්න බැරි උනාට බලන්න තියන හදිස්සියට ඒකත් අමතක වෙනවා සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙවා…………………

  40. machan රොයිලි thanks a lot.mama meka badada torrent relese karapu gaman bawe.but eyeth english sub ekakwath thibune na.ub dawasin sub eka dala.thnx a lot macho.good work

  41. Jayen jayama wewa.

  42. Tanxx Bro keep it up

  43. great work roy.thanks a lot.

  44. Download Manager

    Thanx bro

  45. thank u sahoooooooo

  46. තිළිණ

    මුන්ට හිතක් පපුවක් නැද්ද යකෝ රෙද්ද ජනවාරි 9 වෙනකං කොහොම ඉන්නද..

  47. ගයාන් ගමගේ

    බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරැසියට…
    ඊළඟ කොටසට ජනවාරි වෙනකම්
    ඉන්න වෙන එක තමයි අමාරුම වැඩේ…

  48. අයියෝ පරක්කු උනානේ මේ පැත්තේ එන්න,thanks සහෝ

  49. මොන රෙද්දක්ද මන්දා
    පලවෙනි සීසන් එකටත් එහෙමම කළා
    මම ආයේ බලන්නේ නැහැ බන් මේක
    මුන්ට හොද පාඩමක් උගන්වන්න ඕනා
    අද දුන්නු එක බලනවා ඉරිදට 🙁
    සබට තුති රොයිලියෝ

  50. බොහොම ස්තුතියි රොයිලි අයියේ…

  51. thx sahoo

  52. thanks roily ayya,,

  53. thank you matcho

  54. parakku karanna epa sick ekak hadila thiyennee

  55. thankz royli

  56. thanx saho…mokada anith kotasa parakku wenne?????????

  57. thank you ……………

  58. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අර මොකෝ අනේ ආයේ ජනවාරි වෙනකම් ඉන්න වෙන්නේ…
    යකෝ මේක පුරුද්දකට ගත්තද වදේ…
    කලිනුත් එහෙම කළා නේද…
    එපා වෙනවා..
    එහනම් ඔන්න ගත්තා..
    ජය වේවා..

  59. isharajeewantha

    Ela (Y)

  60. එල එල රොයිලි ඔයාගෙ සබ් නියමයි ජය වේවා………..

  61. nic work a !! (y)

  62. හර්ෂ ලහිරු

    හප්පා…. දැන් හිටහන්කො ජනවාරි වෙනකන් 🙁
    ස්තුතියි රොයිලි සහො ජය 😀

  63. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි රොයිලි සහෝ සබ් එකට​…. 🙂

  64. තෑන්ක්ස් වේවා!

  65. බොහොම තුති!

  66. සුපිරිම වැඩක්‌ තමයි ඉතින් ……………
    උපසිරසියට ගොඩාක් ස්තූතියි …….

  67. tnx..saho….mko jan 9 wenakan denne nette sub ???

  68. Elazz..denakan unneee…..

  69. Niyamai niyamai saho. eelaga part eka january 9 kiwwama hithatath mokakada wage saho. Thanks.

  70. එල එල…මොකද ඊලඟ කොටස ජනවාරි 9 එන්නේ..අම්මෝ මාස දෙකක් බලන් ඉන්න එපැයි.

  71. සංජිව

    Thanka Royly Sinhala sub dunnata

  72. අද වේලාසනින්ම ඇවිලා හා හා බොහොම අගෙයි එල එල

  73. මේ සතියෙ කොටස දෙනකන් බලන්හිටියෙ.බොහොම ස්තූතියි රොයිලි සහෝ…

  74. niyamai oyala set eka nisha hoda file ha tv katha balanawa wada karala hawasata wenasakatath ekka maru JAYA WEWA

  75. royli ayya oya karapu harry potter half blood prince eke sub eka tani file ekak karannako.loku udawwak

  76. අසෙල්

    Lot of thanx roily

  77. thnx royli ayya.sub eka enakan balan hitiye

  78. thank you ………………….

  79. Thanka thanks thanks a lot aiye.. . Jayawewa.. .

  80. thank you roily..

  81. ගොඩක් ස්තුතියි අයියේ ..ඔන්න බෑවා ….

  82. ජයවේවා!! 🙂 තෑන්ක්ස් සහෝ 🙂

  83. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

  84. ස්තූතියි රොයිලි අයියෙ.. කොච්චර වැඩ තිබ්බාත් මේක බලනවානෙ.. 🙂

  85. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සිංහල සබ් එකට.

  86. mudiya / මුදියා

    ඔය දීල තියෙන්නේ.
    නියමයි රොයිලි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!

  87. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

error: Alert: Content is protected !!