Rock of Ages (2012) Sinhala Subtitles |ගැස්සෙන පැද්දෙන තාරුණ්‍යය..[සිංහල උපසිරැසි සමඟ]
මේ අවුරුද්දේ නිකුත් වුණු අලුත්ම සිනමා නිර්මාණයකට උපසිරසි දාන්න ලැබුනා. 2012 ජුනි මාසේ දී ඇමෙරිකාවේදී නිකුත් වූ Rock N Roll සංගීතය තේමා කරගත් මෙය Comedy, Drama, Musics යටතේ වර්ග කරනු ලැබ තිබෙනවා. සිනමා නිර්මාණ කරුවෙක් මෙන්ම අධ්‍යක්ෂක වරයකු වන Adam Shankman අතින් නිම වුණු මෙහි Julianne Hough, Diego Boneta, Tom Cruise යන රංගන ශිල්පින් රගපෑමෙන් දායක වෙනවා.
කථාව පැත්තට හැරුනොත්, රොක් සංගීතයේ රජු “ස්ටේසි ජෑක්ස්” (ටොම් කෲස්) සහ රොක් සංගීතය අමෙරිකාවෙන් අතුගා දැමීමට දගලන නගරාධිපති බිරිඳ සහ ඇයගේ උදවුකරියන් පිරිස අතර සිදුවන ගට්ටනයත් ඒ අතරින් ගලා යන තරුණ ආදරයකුත් වටා සිදුවන සිද්ධි මාලාවක් මෙයට පාදක වෙනවා. රොක් ලෝලීන් ස්ටේසි ජෑක්ස්ට සලකන්නේ ඔවුගේ දෙවියන් ලෙසට. ඔහුගේ ප්‍රසංග නරඹන්න, ඔහුව දකින්න රොක් ලෝලීන් පොර කනවා… ඔහුව දැක්කහම කෙල්ලෝ කලන්තේ දානවා. ඒ තරමටම ඔවුන් ඔහුට ආදරේ කරනවා. කොටින්ම කිව්වොත් එක උමතුවක් වගේ. එහෙත් නගරයේ ඉන්න නගරාධිපති බිරිඳ සහ ඇයගේ පිරිස සලකන්නේ තරුණ පරපුරට විස පොවන යක්ෂයෙක් විදිහට. ස්ටේසි ජෑක්ස් ගේ ප්‍රධාන වේදිකාව වන “බර්බෝන් රූම්” සමාජශාලාව වහලා දාලා ස්ටේසිව එලවල දාන්නයි ඔවුන් දගලන්නේ. අනිත් අතට බංකොලොත් වෙලා, බදු ගෙවාගන්න බැරිව ඉන්න බාර්බෝන් සමාජ ශාලාවේ අයිතිකරුගෙන් ස්ටේසිගේ කපටි කළමනාකරු මුදල් වංචා කරනවා. මේ ජරමර ගොඩ අස්සේ එක් ආදරයක් ගලාගෙන යන්න පටන් ගන්නවා.
එත් ඒ ආදරේට කණකොකා හදන්නෙත් ස්ටේසි නිසා. කතාව එහෙම්ම පිටින්ම ගැටළු ගොඩක් වෙලා තියෙන මොහොතක එක් කාන්තාවක්.. පුවත් වාර්තා කාරිනියක් මතුවෙනවා… කතාවට අලුත් මගක් දෙමින්. කතාවේ ඉතිරි ටික නොකිය ඉන්නම්… මොකද ඒ ටිකත් කිව්වොත් කතාවේ තියෙන කුතුහලය නැති වෙලා යයි. ඔබ රොක් සංගීතයට ඇලුම් කරන කෙනෙක් නම් මේ සිනමා සිත්තම නොබලා ඉන්න එපා කියන ගමන්…. හැමදාම ත්‍රාසය, භීතිය තිබෙන සිනමා රසවිඳින ඔබටත්… පොඩි වෙනසකටත් එක්ක මේක බලන්න කියල ඉල්ලනවා…
සිනමා නිර්මාණයකට උපසිරැසි දාන්න අවස්ථාව සලසල දීපු ගුරාටයි පොඩි කොමෙන්ට් එකක් හරි දාල මට දිරියක් දෙන ඔබල සැමටමයි මගේ හද පිරි ස්තුතිය…
බයිස්කෝප් වලට ජය….!! 🙂
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray Extended පිටපත් සඳහා අදාළ වේ.
2212 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-10-12
meka super ah…..thanx
pattaiiiiiiiiiiii
mama asai musical films walata,thanx ah
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
සුපිරි
නියමම ෆිල්ම් එකක්..බොහෝ තුති
ජයෙන් ජය~!
ස්තුතියි සහෝ
ela machan mamat demma ada dl wenna balama balamuk0
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
පට්ට බයිස්කෝප් එකක්නෙ දිලාතියෙන්නෙ ජයවේවා සහෝ..
මේ සයිට් එකේ මෙච්චර කාලෙකට දාපු හොඳම එක ! Rock N Roll.Woooooohooooooooooooo \m/
ela ela ohoma yan
මේක Step Up වගේ කතාවක්ද…..??
Thanks…
thanks……
good one brother thank
Thanks
thanks
කතාව පට්ට වගේ.නියම වැඩක් සමන් සහෝ.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
Thanks saho….
නියමයි සමනා……
දිගට ම මේ වැඩේ කරමු.
ස්තූතියි.
තැන්කු වෙවා මචං
thanks machan
macho mama den banne passe comment karannam
නියමයි සහෝ ඔයා නම් පට්ට හොදේ තවත් අලුත් එකක් ඉක්මනටම ඕනේ
එලස්.. මචෝ .. ජයවේවා….
හොද ෆිල්ම් එකක් සබ් එක්ක දුන්න එකට තුති
niyamai hodey.tzz
machan ubala sinhala subtital hadanne kohomda?
එල මචං 🙂
නියමම කතාවක් වගේ..බලන්න ඕනේ
ටොම් කෲස් inna nisa balanawa aniwa deffa!
maxxa saho
downloading.thank u
ටොම් කෲස් ඉන්නවනම් ඉතින් නොබල බෑනේ.. ඔන්න මමත් බාන්න දැම්මා.. ස්තූතියි සමන් සහෝ අලුත්ම චිත්‍රපටියකට සබ් දුන්නට.. ජයවේවා!!
තැන්ක්ස් කිවුවා
මමත් මේකේ සබ් දෙනකම් බලාගෙන උන්නේ…ජය
ස්තුතියි “සමන් කළුබෝවිල” සොහොදරයා..
අපි වෙනුවෙන් මහාන්සියෙන් මෙවගේ නියම මුවි එකකට සබ් ගෙනාවට…
jaya wewa dwn wenna dannam
එල එල එලම කිරි මචෝ
එලස් සහෝ මරු
loweth na… macho digatama subs demu
maxxa saho 🙂
බොහෝ තුති
ජය වේවා බලන්නම ඕනේ
කතාව එහෙම්ම පිටින්ම ගැටළු ගොඩක්
සුපිරි හොදේ බාන්න දැම්ම
එල එල මචං තවත් ඒවා ඕනේ 🙂
ela ela saho patta
Ela ela macha good luck
Ela saho meywagey awa thawa one.
Super macho.
Niyamai saho meykata man asai
පට පට්ට මචෝ
thanx
කලූබෝවිල අලුත්ම ප්‍රහසනයක් ගෙනැල්ලා තියෙන්නේ…
සංගීතමය, ප්‍රේමණීය කතාවක් නිසා තවත් නැගලා යයි 🙂
මේ විදිහේ ඒවා සිංහලට නැගෙනවා අඩු නිසා මේක කාටත් ලැබෙන විරල අවස්ථාවක් බවනම් පැහැදිලියි. එහෙමනම් තව තවත් හොද නිර්මාණ අරගෙන එන්ඩ වාසනාව ලැබේවා.
ජය!
ලොවෙත් මේක හොය හොය හිටියේ.බොහෝ පින් හොදේ සබ් දුන්න එකට.
නියමයි බලන්න ඕනෙ.තුති
Wow.patta
Supiri film akak.tz lot saman
Maxxa maxxa thx
ලොවෙත් පට්ට එකක්.ජය
Thanks
එල එල පට්ට
Maru film akak jaya
Maxxa thanks bro