Special Chabbis (2013) Sinhala Subtitles | මංකොල්ලකෑමේ කලාව.. [සිංහල උපසිරැසි සමඟ]
අදත් මම සුපුරුදු විදියටම ඔයාලට අරගෙන ආව අලුත්ම සුපිරිම හින්දි ෆිල්ම් එකක්. Neeraj Pandey තමයි මේක අධ්යක්ෂණය කරල තියෙන්නෙ. Akshay Kumar, Manoj Bajpayee, Anupam Kher, Jimmy Shergill සහ Kajal Agarwal කියන සුපිරි නලුනිලි සෙට් එක තමයි මේකෙ රඟපාන්නෙ. IMDB රේටින්ග්ස් 8.1ක්ම ලැබිල තියනව. එහෙනම් වැඩි විස්තර නැතුව කතාව කියල ඉන්නම්කො.
ෆිල්ම් එක පටන් ගන්නෙ අපරාධ විමර්ෂණ අංශයට අලුතින් නිලධාරීන් බඳවා ගන්නා සම්මුඛ සාකච්ඡාවක දර්ශනයකින්. ඊට පස්සෙ ඔයාලට දකින්න ලැබෙයි CBI එකේ 4 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් පොලීසියේද සහාය ඇතුව ඇමති කෙනෙක්ගෙ නිවසක් වටලනව. මේ ඇමතිතුමාගෙ ගේ ඇතුලෙ එක එක තැන් වල හංගල තිබිල හොර සල්ලි විශාල ප්රමාණයක් මේ නිලධාරීන් සොයා ගන්නව. වැඩේ වෙන හැටියට නම් අපිට හිතෙන්නෙ මෙයාල ඇත්තටම CBI එකේ කට්ටිය කියල. ඒත් මෙයාල ඇත්තටම CBI එකේ අය නෙමෙයි. CBI එකෙන් වගේ බොරුවට පෙනී ඉඳල, ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ ගෙවල් වලට ඇතුල් වෙලා සල්ලි මංකොල්ල කනව. මේව හොර සල්ලි නිසා ඒ සල්ලි වල අයිතිකාරයොත් කිසිම පැමිණිල්ලක් දාන්න පොලීසියට යන්නෙ නෑ.. මෙයාල මේ විදියට මංකොල්ලකෑම් ගණනාවක් සිදු කරනව. ඔන්න දැන් මේ සෙට් එක අල්ලන්න ඇත්තම CBI එකේ ලොක්කෙක් දැලක් එලන්න හදන්නෙ.. මේ අතරෙ මේ හොරු සෙට් එක එයාලගෙ ජයග්රාහී අර්ධ ශතකය වාර්ථා කරන්න යන්නෙ. ඒ කියන්නෙ 50වෙනි මංකොල්ලය කරන්න යන්නෙ. මේක තමයි මෙයාල කරන්න යන අන්තිම මංකොල්ලය. රත්තරන් බඩු සාප්පුවක් මංකොල්ල කන්න යන්නෙ… ඉතින් මේ හොරා පොලිස් සෙල්ලමෙන් දිනන්නෙ කවුද? ඒ කොහොමද? හොරු සෙට් එක සාප්පුවට වැඩේ දෙයිද? කියල ඔයාලම බලන්න..
මේ දවස් වල වෙලාවක් නැති වුනත් අමාරුවෙන් හරි මේ වැඩේ ඉවර කරන්න හැකි වුනා. ඉක්මනින් කරන්න ඕනෙ කියල සිංදු එහෙම මග හැරියෙ නෑ, ඒවටත් සබ් එක දාල තියෙන්නෙ. පාන්දර වෙනකන්ම හදල කොහොම හරි ඉවර කරා. මොකද මේක අද පාන්දර වෙද්දි ඉවර නොකර නම් තව දවස් කීපයක් යනකංවත් ඔයාලට දෙන්න වෙන්නෙ නෑ. ඒ නිසා හුඟක් මහන්සි වුනා මේක හදන්න. එහෙනම් ආයෙමත් ලස්සනචිත්රපටයකුත් අරන් මම එන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
12657 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
thanks a lot Didula saho sub ekata
Extract file ekak nane
me film eke link eka dannako
Thanks patta
cant open
Thank u brother
thanks bro
Thank u very much mchn sub ekt..digatama sub demu..jaya wewa..
thanks
niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.
thank u macho..
ela ela
thanks
thanks bro…
niyamai
ela ela
patta film ekak wenne.puluwanam hindi comaby film denna balanna
thanks
ela macho…menna bawa
upa sirasi pennanne kotu kotu widayataneeeeeeeeeee?
nice one
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
පට්ටම ෆිල්ම් 1ක්………..අක්ෂේගේ…….සුපුරුදු රංගනයෙන් බැහැර වෙලා…….මාරු නියම ෆිල්ම් 1ක්……….මේ ඩිරෙක්ටර්ගේ තමා අ වෙන්ඩ්ස්ඩේ…මේකත් එකට දෙවැනි නැහැ……….
ආ මලයා ස්තූතියි හින්දියට.මේක මෙන්න දැම්මා බාන්න.
මචං රේස් 2, අ කිලර් කනෙක්ෂන් 3g,මේ ක්රිෂ්ණා හූ, කියන හින්දි ෆිල්ම්ස්………….විශ්වරූපම්,ඩේවිඩ්, කියන දමිළ ෆිල්ම්ස්………සහ ජැක් රීචර් කියන ඉංග්ලිෂ් ෆිල්ම්ස්වල ඔරිජිනල් ඇවිත් නේද???? ඒවාගේ සබ් දෙනවද????
Thank Matchan Bana gamai.Lassanai wage…………
ඉක්මනට sub ටික දුන්නට ගොඩක් පිං ….
පුලුවන්නම් David Tamil(2013)film එකේ sub දේන්න බලන්න මවන් පට්ට නඵවො දෙන්නෙක් ඉන්නෙ ජය…
thanks a lot…..
aniwa ballan oni niyama ekka
ane meke subtitles download karanna bane..poddak help karanawada…
Thnx didula…oyage sub ekaknam supiri tamai….onna banna damma…tc
Beautiful film. I enjoyed a lot. Thanx mallila………… Keep going! Good luck!
නියමයි දිදුල සහෝ කොහොමත් ඔයා දෙන්නේ සුපිරි ෆිල්ම් තමා මේකත් අනිවා බලනවා තැන්ක්ස් වෙච්ච මහන්සියට
ජය වේවා
thnx macho….
thanks machoooo…..
jaya wewa….!!!
niyama film eka machan….thanks…
එල වැඩක් මචං 🙂
“මේක අද පාන්දර වෙද්දි ඉවර නොකර නම් තව දවස් කීපයක් යනකංවත් ඔයාලට දෙන්න වෙන්නෙ නෑ”
දිදුලය අතුරුදහන් වෙන්න වගේ හදන්නෙ 😛
aye weda patan aran wage..didulaya…arinna epa putha… 😀
mekath supiri …onna mama baawa …suba pathum…
බලන්නම හිටපු චිත්රපටියක් “දිදුල Kd සිල්වා” සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා සබ් එකට. ඒ වගේම තවත් හොඳ හින්දි චිත්රපට වලට සබ් දෙන්න කියලත් ඉල්ලනවා.
ජයවේවා !
thanks machan
film එක බාගෙන තිබුනේ. සිංහල සබ් එකට තැන්ක්ස්.ජය වේවා.
කිසිම බලාපොරොත්තුවක් නැතුව ඔච්චර මහන්සි වෙලා අපි වෙනුවෙන් සබ් දාන් එකට තෑන්ක් යූ වෙරි මච් සහෝ 🙂
Thanks
elama thamai machan……..!
thank u brother
patta
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් මොකක්ද මේ අලුත් කලාව කියලා. ජය෴෴ 😛 😛
ammata siri pattai ne…. mage aasama naluwage baddak…. mamath ahala thibba meka maxama ekak kiyala…. dan ithin didulata pin sidda wenna sinhala ekkama balanna puluwan.. thank s macho…..jaya wewaaaa,,
ela baluwa pattama film akak,., sub walata thxz
pissu hedena film 1k sahoooooo…
thanks sub walata
මම ආස කරන ජාතියෙ ෆිල්ම් එකක් වගේ. අදම බාගන්න ඕන. බොහෝම ස්තූතියි මල්ලි.
එල එල ආක්ශේ බුවත් ඉන්න එකේ සුපිරියට ඈති….. 🙂
patta pathuru
Thanks machooo
patttaiiiiiiiiiiiii
thanx…
wow maxxxxxa……………..
sherlok holms ටිකත් ඉක්මනට දුන්නොත් නියමයි මචං……………
thnx 4 everything…
patta
ස්තුතියි දිදුල මල්ලි. පුළුවන් වෙලාවට අපිට අලුත් එකක් ගේන එකනම් ගොඩක් අගෙයි.
ඔන්න මම නම් බෑවෝ……………..
බොහොම ස්තුතියි සහෝ.. අනිවා බලනවා.. ජය වේවා!
එලකිරි සහෝ බොහෝම ස්තුතියි
එළ එළ… ඉක්මනින්ම දීලා. තෑන්ක්ස්…
thx machan
කොහොම වැඩ තිබිල හරි සතියකට එක චිත්රපටයක් වත් අපිට ගේන එක
ගොඩක් වටිනව සහෝ අනික ඔයා කරන්නෙ අපි ලේසියෙන් අත නොගහන ඒව.
ගොඩක් ස්තුතියි ඔයාට.
ela ela thanx machan…
ela lea… enakanma thama balagena hitiye,,, Thannnnxxxxx sub walata
Thanks..
දිදුලේ නුඹේ ඇගිලි වලට යෝධ බල යෝධ ශක්තිය තව තව ලැබෙන්න ඔනේ
අපි වෙනුවෙන් මේ කරන කැපවිමට…
ජය වේවා…
thanks
සුපිරියි දිදුලයා.කොච්චර වැඩ තිබුනත් අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ගොඩක් පිං.නියම ෆිල්ම් එකක් වගේ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
ස්තුතියි සහෝ අලුත් ම සිනමා සිත්තමක් උපසිරැසි ගැන්වූවාට.
මචං කාලය වෙලාව නින්ද කැප කරලා අපි වෙනුවෙන් මහන්සි උනාට බොහොම ස්තූතියි……
supeer kolaaaaaaa.apita tawat aluthma aluth film denna shakthiya labewaaaa
a href=”” title=””
Thanks machan
maru machan 🙂
ela ela mamath bewenna demmo……
thnx
පට්ට… ස්තුතියි සහෝ..
හොදයි වගෙ නේ !!!!
සබට තෑන්ක්ස් එහෙනම්
bohoma thuthi sahota
එල
thnx bro
පට්ටයි හොදේ.. අනිවා බලනවා සහෝ.
maxxxa….
thnx macho digatama hoda films walata subs denna
මේක මං හිතන්නේ ඇත්ත කතාවකින් හදපු එකක්,.. පොඩ්ඩක් බලන්න හොයලා.. ඒ කොහොම නමුත් පට්ට එකක් . ජයම වේවා.!.
NIYAMAI GR8 WORK DIDULA
thnxQ
නොබලා කොහොමද අනිවා බානවා දැන්ම ජය වේවා දිදුලෝ…
හොද නළුවෝ සෙට් එකක්ම ඉන්නේ අනික රේටින් හොදා ඒ කියන්නේ ෆිල්ම් එක කොහොමත් සුපිරි ඇති. දිදුල සහෝට බොහොම පින්
jayen jayama wewa
මැක්සා මචෝ මේක නියම පහරක්
thnx
jaya wewa!!!!!
නියමයි අනිවා බලනවා මේක නම්. ජය
tnx….
supiri 😀
thnxxxxxxxxxxxxxxxxxxxx
මැක්සා මචෝ
ජයම වේවා ආයේ ඔන්න සුපිරි එකක් දීලා. දිගටම සබ් දෙමු
Thanks
එලස් …. ඔන්න පට්ට එකක් දීලා .නියමයි දිදුල
තෑන්ක්ස් වේවා…
Nice work. Good luck mcn
thxz maxxz
සුපිරි 🙂 බානවා!
ලොවෙත් නෑ මචෝ සුපිරි වැඩක්
wow… maru 😀
thanks
supiri onna math ganno
ෆිල්ම් එක බාලා බලන් උන්නේ සබ් දෙනකම් ලගදි ආව පට්ටම ෆිල්ම් එකක්. ජය වේවා
maxxa wadak jaya
meyka nam pattama akak wagey Thnxzzzz