Tuesday , June 22 2021
Breaking News

Supernatural [S04 : E16] – Sinhala Subtitles | අල්පෙනිති හිසක් මත… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

Supernatural

පහුගිය කතාවේදී ඒන්ජල්ලා ඇලස්ටෙයාර්ව කොටු කර ගත්ත බව දැක්කනේ. අද කතාවේදී, කවුරු හරි කෙනෙක් ඒන්ජල්ලා කීප දෙනෙක්ම මරනවා. මේ මිනීමැරුම්(ඒන්ජල්-මැරුම්) කලේ කවුද කියලා හොයන කැස්නුයි, යුරියල්නුයි ඩීන්ගෙන් අසාධාරණ ඉල්ලීමක් කරනවා ;). ඒ ඉල්ලීම මොකද්ද කියලා දැනගන්න කථාව බලන්නම වෙනවා. මේ අතරේ කැස්ටියෙල් උභතෝකෝටික ප්‍රශ්නෙකටයි මැදිවෙන්නේ. ඒ මොකද්ද කියලා දැන ගන්න පුළුවන් වෙන්නත් කථාව බලලම තමයි.

ඒ මදිවට, අපි දැන් දන්නවනේ සෑම්ගේ ඇගේ තියෙන ඩීමන්-ලේ ගැන ප්‍රශනයක් දැන් සීසන් කීපයක් තිස්සේ ඇදි ඇදී ආපු බව. අද මේ ප්‍රශ්නෙත්, බලාපොරොත්තු නොවුන විදිහට යන්න තියෙන උපරිම මට්ටමටම යනවා. ඒ ගැන දැන ගන්න වෙන්නත් කථාව බලලම තමයි. කථාව පලවෙනි වතාවට බලන අයගෙන් මං කලිනුත් අහපු ප්‍රශ්නෙම ආයිමත් අන්තිම වතාවටත් අහනවා.
රූබි මොකෝ මෙච්චර හොද…?

කොහොම වුනත් මේ ගැටුම් මැද්දේ මෙතෙක් කල් ඔයාලට ඇති වෙලා තිබුණ දැවෙන ප්‍රශ්ණ ගණනාවකට පිළිතුරු ලැබෙයි. ඒ වෙනුවට වෙන ප්‍රශ්ණ ටිකක් ඇතිවෙයි. දැන් කථාව බලමු නේද?

– – –
අධ්‍යක්ෂණය කලේ : මයික් රෝහ්ල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : 2009 මාර්තු 19 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

The Umbrella Academy [S02 : E03] Sinhala Subtitles | හමුවීම් [සිංහල උපසිරසි]

එහෙනම් මෙන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. අපි පුරුදු විදිහට කලින් කොටසේ වුණු දේවල් මතක් කරන් …

Leave a Reply to kevin rulz Cancel reply

Your email address will not be published.

57 comments

  1. Lahiru Lakshan

    thanks..

  2. බොහෝම ස්තුතියි

  3. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  4. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  5. ෆට්ටයි මං බලන්නෙ අද මේක 😀

  6. man hithanne rubi balalun lawa kosata bawanawa kiyala

  7. සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

  8. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  9. ගොඩක් ස්තුතියි 😀

  10. භාතිය කෝසල

    උපසිරසට ස්තුතියි සහෝ……

  11. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු!
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  12. next episode oneeeeeeeeeeee

  13. සබ් වලටනම් ගොඩක් තෑන්ක්ස්. අනේ ඇයි තාම ඊලග එපිසෝඩ් එකට සබ් නැත්තේ.
    පුලුවන් ඉක්මනට දෙන්න සහෝ. අපි බලන් ඉන්නවා.

  14. වලාකුළ

    Thanks machan

  15. Thanks macho

  16. Ancient Aliens එකට සබ් දෙන්නේ නැද්දෝ

  17. meke sub digatama denna

  18. next episode tikath oneeeeeeeeeeeeeee…………..THNX 4 SUBS

  19. elazzzz ahhh macahnnn..
    thanks sub ekatahhhh………

  20. dinidu madushanka

    ela ela saho jaya wewa

  21. සුපුන් තිලංක

    onna mamath wenada wagema adath gaththa 🙂

  22. බ්‍රෝ ඕක මන් කලිනුත් කිවුවා රුබි තමා සෑම්ට කියලා අන්තිම සීල් එක කඩන්නේ 🙁

    තැන්ස් සහෝ සබ් වලට 🙂 🙂 🙂 🙂

  23. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. පට්ට මචන්.තැන්ක්ස්.අනිකත් ඉක්මනට දෙන්ඩෝ.

  25. Thanq very very much hode , oya meke sub deeelada valanna hamadama biscope enawa bainnam deela 😀

  26. “චූටී මල්ලි”

    අපේ MDG කොල්ලට
    කමෙන්ට් කරපියව් හොදේ
    එහෙම නොකරන උන්ගෙ
    ගෙවල් වලත් පිල්ලි, යක්කු, බූතයෝ
    මතුවෙයි ඈ 😀 😀
    ඔන්න අපිනම් දන්නෙ නෑ
    සබට තුති
    ඔබට ජය………

  27. උබ තමා බන් එලම පොර..අපි දන්නවා සබක් දාන්න තියෙන අමාරුව…උබ පේලි 1000ක් විතර කොටනකොට අපිට අකිඋරු 10ක් කොටාගන්න බැරි නෑනේ බන්…..

  28. patta bro.niyamai.you’re the best

  29. thanks MDG saho!!!!!!!!!!!!!!!!!!!!


  30. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  31. thanks kollo

  32. හර්ෂ ලහිරු

    මං නම් කියන්නෙ රූබිගෙ මොකක් හරි යටිකූට්ටු වැඩක් තියනවා අපි දන්නැති වුනාට 😛
    බොහොම ස්තුතියි සහො 😀 ජය

  33. Thanks Macho…

  34. අඩේ බන් එල ඈ.. 🙂 ඊයෙ ඉදලා බලන් ඉන්නෙ.. 🙂 🙂 එල එල සහෝ.. ඉටුරු එකට් ඉක්මණට දාපන් ඈ..

  35. niyamai sahooo niyamai … 🙂

  36. ela mchn ikmanata sub deepan

  37. nishshanka ruwan

    ස්තුතියි:)

  38. Thanks machan…Season 4 ekanam pata gala sub dunnane supiri wadak aaa

  39. thanks machan

  40. අසෙල්

    Thanx bro
    digatama me speed ekenma demu

  41. යකෝ ඔහොම සබ් දුන්නොත් මං විබාගේ ෆේල් වෙයි. LOL :p

    නියමයි
    මරු
    😛
    උපසිරැසියට තුති… 😀

  42. දෙනකම් ඉදියේ තැන්ක්ස්, හොදේ. දිගටම කරගෙන යන්න. අපි හැමෝම බලාගෙන ඉන්නවා.

  43. Thanks MDG………

  44. Thank You Sub Ekata . .

  45. අනේ ගොඩක් ස්තුති සහෝ සබ් දෙනවට

  46. niyamaiii..digatama denna……… 🙂

  47. එල එල මේක දෙනකම් උන්නේ,,,, දිගටම කරගෙන යමු,,, sub එකට් ස්තුතියි

  48. Thanks…………….

  49. බොහොම ස්තූතියි!!! කොමෙන්ට් එකක් දැම්මේ නෑ කියලා වැඩේනම් අතාරින්න එපා සහෝ!

error: Alert: Content is protected !!