Supernatural [S08 : E15] | මිනිසාගේ හොදම මිතුරා, අමතර වාසි සමග. [සිංහල උපසිරැසි සමඟ]
කලින් කතාවත් බල්ලෝ ගැන, මේ කතාවත් බල්ලෝ ගැන 🙂
සෑම්ගෙයි ඩීන්ගෙයි පරණ යාලුවෙක් උදව් ඉල්ලලා පණිවිඩයක් එවනවා. පස්සේ මේ දෙන්නව හම්බවෙන්න බල්ලෙක් එනවා. පස්සේ බැලුවම එයා බල්ලෙක්ම නෙමේ.
————————
අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2013 පෙබරවාරි 20
මීළග කොටසෙන්:
8.16 Remember the Titans
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11915 downloads
thank you
බොහොම ස්තූතියි
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
adhath balu kathawakdha?
onna s10e23 dan daaala ikmanta sub daapankoo kollooo……..
THANKS LOT MDG SAHO!!
mcn 16 sisa subtitle kooo
ඒ බන් දහයට සබ් දෙන එක නවත්තලා මේකට සබ් දෙන්නකෝ දැන් සැහෙන දවසක් වෙනවනේ බන්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සහො ko ithu 1ka
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ow bn ikmanata diyanko season 10 ekatath dunna,,apita hulan 🙁
yalu…ikmnta ituru tikath demuko…..me wenuwen sahenna pirisak baln inawa
Mcn ballo buranawa…e unge hati…sub ekak hdana eke amaruwa Dane eka hadapu ekek wtrai bn..anith in danne hadala Dena eka balala balala waradi kiyanna kyana wtrai …anika uba Khma hari sub eka dunna season 8 wenakan…parakkui thama..pilignnwa apith..eth uba eka digatama adagena ynawa..ubata baya wewa…ube wade uba karagena Palayan…
thanks macahn …anith tikat ikkmanata danna
mchn me mxcgihan kiyala thiyen 1 sirama aththa e2 ge thama supirima sub magenuth 3k sub gannawa supntral wala meka balana 1th den FAMILY BUSINESS 1k wela tyenne
ballo kohomath kaa gahanawa macho,ath kandu kadaa waten nahane… thanks machan sub 1ta.
බොහොම ස්තූතියි MDG සහෝ සබ් වලට. කව්රු මොනව කිව්වත් අපි දිගටම බලනවා. අපි කිව්වෙ මන් සබි එක ගත්තම මගෙන් තව 8 දෙනෙක් ගන්නව. තව එවුනුත් කතාව බලන්න ඔනෙ කිය කිය ඉන්නව. සබ් ඩවුන්ලෝඩ් කරපු ගානෙන් බලන්න එපා. මචන් සබ් එකක් හදන්න එක හෙන අමාරු වැඩක්. අනික සබ් 200ගානක් පිස්සු හැදිල ආයෙත් හැදෙනව.
අනික් අය තරහ වෙන්න එපා. මටනම් Baiscope එකේ හොදම සබ් රොයිලි ගෙයි MDG ගෙයි.
mona magulakda..ikmanata sub denawako oi
sub denawanam ikmanata denawa oi paw denne nathuwa.awareta aba watenawa wagw me magula karala wadak nane..charter wada karanda epa oi ,thamusela sub denakan ki denek balan innawa kiyalada hithanne..tv serias eka patan gaththanam sub tika iwara karala denawa..awareta aba watenawa wage sub dila chartar wenne nathuwa..kohoma unath dan baiscope.lk eka chartar wela iwarai.dn me magulata awith wadakuth na..samahara welawata web site ekma offline..thope oya website ekata aye enne na mama.anith minissunwa gonata andanne nathuwa sub tika dila iwara karanawa k.mamath mechchra kal iwasala thama thopita kiwwe..chartar k ubge wada..♦╝♣♠
me thopi wage ballo hinda thma yako minissunta me wage wadakwath digatama karagena yanna bari….uba hituwada mdg sahola sub denwata eyalata salli hamba wenwa kiyala….thopi pinata dena eka kala…kanna dena atha hapakana jatiye ballo….#chandrasiri
thankz sub akata….
thanx machoooo
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
thanks bro.
Thnx bro
thanks
Thank You…………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි MDG සහෝ!
ඔයා සබ් මැෂිමක්!ලිපිත් ලෙසටම තියෙනවා!
බොහොම නිහඬව අපි වෙනුවෙන් කරන මෙම කාර්යය ඉත සිතින් අගය කරනවා.
ජය වේවා!
best of luck saho….. niyamai ela……..
digatama ithuru tikath demuuuu
jayen jayaaaaa
tnkz saho.me season ekath iwara wigena enawa neda? ok meka ikmanatama iwara karanna suba pathanawa.ithuru tikath ikmanatama demu…api maga balan innawa….b.s
ade niyamayi machan……
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවා
ela saho ,,,,,,,,,,,,,,,,oya niyameta me serise ekata sub karanawa,,,,,wena kenek sub dunnanam magadima nathara karala danawa…………ela ela digatama supernatural thiyenakal oyagenmai sub one…..
oya thram hodata sub dena ekek ne 🙂
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
fatta fast neh.. marama vatinvahh…
menna tak tak gala sub denawa hoda kolla .thank you saho .
thanks sahoo niyamai niyamai
thanks saho
Thanks Bro..
thanx mchooo 😀
Thanks MDG saho.Me TV series eka thaniyen karanawa kiyanne sellam wadak newei.Eth oya kapaweemen karagena yanawa.Oyata bohoma sthuthiyi.
ela macho ela ohomama yan…………………………
ela ela
thnx mchn
Tnx MDG saho.
tns machn sub eka supiriyata thiyanawa..pattatama thiyanawa,,,
tns MDG shoo,,digatama ohoma yamu..
JAYEN JAY
<<<<<<<<<<<<>>>>>>>>>>>>>>
thx 4 the sub 🙂
thnx machooooo..
Thanks brother…