You dont have javascript enabled! Please enable it!
Thursday , July 9 2020
Breaking News

Supernatural [S08 : E21] | පලා යන්නෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

Supernatural SE8-3

ඉතින්, ඔන්න මේ සීසන් එකෙත් අන්තිම තුනටයි ඇවිත් ඉන්නේ. දැන් තියෙන්නේ අන්තිම පරීක්ශනේ හොයා ගන්නයි, ඒත් දැන් කෙවින් නෑ. කෙවින්ට පිස්සු හැදිලා පැනලා ගිහින්ද? නැත්නං ඇත්තටම ක්‍රව්ලි එයාව අල්ල ගත්තද? ඒක දැනගන්න වෙන්නේ කතාව බලලයි. මේ අතරේ ඒන්ජල් පුවරුවත් අරන් පැනලා ගිය කැස් මේ ටිකේම මොනවද කලේ කියලා අද දැනගන්න පුළුවන්. මේ අතරේ පුවරු ගැන හොදට දන්න තවත් කෙනෙක් ගැන හෝඩුවාවක් ලැබෙනවා. කතාව බලලම දැනගමු ඒ කවුද කියල

—————————-

අද කතාවේ නම “The Great Escapist” The Great Escape 1963 චිත්‍රපටයෙන්
අධ්‍යක්ෂණය : රොබට් ඩන්කන් මැක්නීල් (Robert Duncan McNeill)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුණේ : 2013 මැයි 1
මීළග කොටසෙන්:
8.22 Clip Show
PromoSneak Peek

Supernatural (2005) on IMDb

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

Doom Patrol [S02 : E03] Sinhala Subtitles | වේදනාවේ පාඩම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න මේ හමුවෙන්නෙ Doom Patrol දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය එක්ක. ඇත්තටම මම …

Leave a Reply to ඉෂාන් මදුෂ Cancel reply

Your email address will not be published.

34 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  3. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

  4. නිශ්ශංක රුවන්

    ස්තූතියි 🙂

  5. සබ් ටිකට thanks….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

  6. Sub walata godak thanks macho.kalin katha walath supiriyatama sub tiyenawa.

  7. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  9. thanks machan.ilaga ekath ikmanata demu…

  10. Thank you…digatama sub denna..

  11. Shashith Harshana

    thanks

  12. thanks machan

  13. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Thank You mchn,,,,, 🙂

  15. niyamai sahoo niyamai sub ekat thanks

  16. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

  17. thankz a lot bro… tava tikaaai…

  18. උපසිරැසියට තුති………….

  19. තිසර නියෝ


    නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :

  20. thanks bro s8 thawa tikai ne thiyenne api se9 balana kota se10 iwarawela thiyei ne niyamai

  21. නියමයි සහෝදරයා..දිගටම කරගෙන යන්..

  22. Thanks bro

  23. Thanks saho

  24. bohoma sthuthy machan…..

  25. Thanks!Bro!!!

error: Alert: Content is protected !!