Wednesday , October 28 2020
Breaking News

Tag Archives: 13 Reasons Why

13 Reasons Why [S04 : E10] Sinhala Subtitles | “ඇයි?” කියලා අනාගතේ ගැන හිතන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අපි හමුවෙන්නෙ ජීවිතේට ආදරය, ලෙංගතුකම, මිත්‍රත්වය, පක්ෂපාතී බව, මේ හැමදේම එක්ක ජීවිතය ගැන කියා දුන්නු තවත් එක අපූරු කතා මාලාවක අවසාන කතාංගය එක්ක. 13 Reasons Why හැනා බේකර් සහ ක්ලේ ජෙන්සන් වටා ගෙතී අවසානයේ, බ්‍රයිස් වෝකර්, මොන්ටිගොමරි සහ ජස්ටින්ගෙන් පාඩම් විශාල සංඛ්‍යාවක් ජීවිතයට එකතු කරල මේ විදියට …

Read More »

13 Reasons Why [S04 : E09] Sinhala Subtitles | ජ්‍යෙෂ්ඨ ප්‍රෝම් සැදෑව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් රසිකයනි, ඔන්න එහෙනම් ඔයාලා මගබලාගෙන ඉන්න කතාමාලාවක තවත් කොටසක් ගෙනාවා, එක දිගට උපසිරැසි දෙන නිසා ඔයාලට බාධාවක් නැතුව දිගටම කතාව රස විදින්න පුළුවන්, ඒත් හතරවෙනි කතා සමය වෙද්දි මේ කතා මාලාවේ තිබුන ජනප්‍රිය බව අඩු වෙලාදෝ කියලත් හිතෙනවා, කොමෙන්ට් වැටෙනවත් හරිම අඩුයි. වැඩි විස්තර නැතුව අපි පසුගිය කොටස …

Read More »

13 Reasons Why [S04 : E08] Sinhala Subtitles | රහස් හෙළි වේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන වැඩකටත් සම්බන්ධ වෙන්න පුලුවන් වුණා. විමා සහ චාමර සහෝදරයන්ට ස්තුති කරනවා මාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තට. ඒ වගේම මේක උපසිරස කරන කණ්ඩායමටම ස්තුතියි කියන්න ඕණ. පෙර කොටසින්… පහුගිය කතාංගය ගැන පොඩි ආවර්ජනයක් කළොත්, අපි දකිනව ආනි නැවතත් ජෙස්ගෙ ගෙදරට එනවා. මේ අතරතුර …

Read More »

13 Reasons Why [S04 : E07] Sinhala Subtitles | රහස් ගණුදෙනු [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් සමාගමේ සුප්‍රසිද්ධ කතා මාලාවක් වන 13 Reasons why කතා මාලාවේ අවසන් කතා සමයේ හත් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන එන්නයි සූදානම්.. කලින් කොටස දිහාවට ටිකක් හැරිලා බලමු මොකද උනේ කියලා.. විදුහල්පතිතුමාගේ පෙර පුහුණු වැඩසටහන අතරේ සෑහෙන දේවල් උනානේ, පොළීසිය එක්ක එකතු වෙලා කරපු තාත්වික පෙර පුහුණුවේ ප්‍රථිපලයක් විදිහට උනේ අවසානයේදී …

Read More »

13 Reasons Why [S04 : E06] Sinhala Subtitles | පුහුණුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”13 Reasons Why” හතරවෙනි කතා සමයෙ හයවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො. ලිපිය නම් අවුල් වගේ තියෙයි. මොකද කිව්වොත් මට තාම කතාව බලන්න වුණේ නැති හින්දා. අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ක්ලේ ඇවිත් සැක්ව හප්පනවා. ඉතිං කොමහරි මේ ගැන ලොකු තරහකින් ඉන්නෙ …

Read More »

13 Reasons Why [S04 : E05] Sinhala Subtitles | යතාර්ථය සහ මවාපෑම! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අරගෙන ආවා 13 reasons why 4වැනි කතාමාලාව නැතිනම් අවසාන කතාමාලාවේ 5වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ඔන්න ඉතින් අද කතාව පටන් ගන්නේ ක්ලේ පිස්සුවෙන් වගේ දුවලා ගිහිල්ලා බ්‍රයිස් මැරුණු තැනට වෙලා බලාගෙන ඉන්න දර්ශනයකින්. ඉතින් මතකනෙ, ක්ලේ ළගක ඉදලා යම් යම් දේවල් කළත් එයාට …

Read More »

13 Reasons Why [S04 : E04] Sinhala Subtitles | කඳවුරු ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13 RW හතරවන වගේම අවසන් කතා සමයෙ 4 වෙනි කතාංගයෙ සිංහල උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මට කලින් කතා සමයත් බලන්න උනේ නැහැ ඉතිං ලොකු විස්තරයක් දෙන්න විදිහක් නැහැ මට, ඒ වගේම මෙවර කතා මාලාවෙත් එපිසෝඩ් එකක් කරන්නෙ චාමර මාව මේකට ඇදලා ගත්ත නිසා. එහෙනම් මම මේ කොටසෙ සිද්දවෙන …

Read More »

13 Reasons Why [S04 : E03] Sinhala Subtitles | ආදරවන්තයින්ගේ දිනය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ක්ලේගේ මානසික තත්වය එන්න එන්නම අයහපත් තත්වෙට වැටෙනවා. විටෙන් විට ඔහුට බ්‍රයිස්ව සහ මොන්ටිව මැවිලා පෙන්න ගත්තා. ඒ වගේම මොන්ටිගේ ෆෝන් එකෙන් කෝල් පවා එනවා දකින්න ඇති. උසස් පාසලේ බේස්බෝල් පිට්ටනියට යන දොරේ ගහලා තිබ්බා මොන්ටිව අසු කරලා කියලා. ඒ ගැන ක්ලේ ඇතුළු පිරිස …

Read More »

13 Reasons Why [S04 : E02] Sinhala Subtitles | කොලේජ් චාරිකාව..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාව තුළින්, ඔයාලට කලින් කතාවෙන් දැකගන්න පුළුවන් වුණානේ, ක්ලේට ඇති හදිසි කම්පන තත්ත්වයන් පිළිබඳව. එයාට බ්‍රයිස් වොකර් හා මොන්ටිව පේන්න් ගන්නවා. ඒ එයාගේ සිතුවිලි. මේ තත්ත්වේ දැන් ගොඩක් දරුණු අතටයි හැරිලා තියෙන්නේ. ටයිලර්ට පොලීසියට ගිහින් කට උත්තරයක් දෙන්න වුණානේ. දැන් හැමෝම බයේ ඉන්නේ එයා පාවල දෙයි කියල හැමෝම. තියෙන …

Read More »

13 Reasons Why [S04 : E01] Sinhala Subtitles | අනික් හැමෝම වෙනුවෙන් මම ශක්තිමත්ව ඉන්න ඕන. [සිංහල උපසිරැසි සමඟ]

හේ, මේ හැනා බේකර්. ලැස්ති වෙන්න. මොකද මං ඔයාලට මගෙ ජිවිත කතාව කියන්නයි ලෑස්ති වෙන්නෙ. විශේෂයෙන්ම මගෙ ජීවිතේ අවසන් වුණේ ඇයි කියලා. ඔයත් මේ හඩපට අහනවනම්, ඔයත් ඒ හේතු අතරට එකතු වෙනවා. මතක ඇති නේද මේ වාක්‍ය ටික? කොයි කවුරුත් ආසාවෙන් බලපු 13 Reasons Why කතාමාලාවේ හතරවන එහෙමත් නැත්තම් අවසන් …

Read More »
error: Alert: Content is protected !!