Tuesday , October 19 2021
Breaking News

Tag Archives: 1976

The Eagle Has Landed (1976) Sinhala Subtitles | වැරදුණ කුරුමාණම [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. මේ දවස් වල වැඩත් ටිකක් අඩු එකේ මේ සිංහල උපසිරසි මට ටිකක් ඉක්මණට අරන් එන්න පුළුවන් වුනා. හැබැයි මං මේ චිත්‍රපටය තෝරගත්තේ මං The Odessa File (1974) චිත්‍රපටයට උපසිරසිය අරන් ආවට පස්සේ. ඒත් දවසින් දවස කල් ගිහිල්ලා ඔන්න මං අද ඔයාල වෙනුවෙන් තවත් …

Read More »

Hera Pheri (1976) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් හත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ , “විජේ” සහ “අජේ” යනු …

Read More »

The Twelve Tasks of Asterix (1976) Aka Les 12 travaux d’Astérix Sinhala Subtitles | සූර පප්පාගේ වික්‍රමයන් දොළහ [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ…!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සේ මම තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ තමයි මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි ඔයාල හැමෝම බලන්න කැමති සූර පප්පා චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1976 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ IMDB අගය 7.7ක් වෙනවා. මේ කතාවේ තියෙන්නේ සීසර් විසින් පප්පා ගමට දෙන දෙවියන්ට …

Read More »

The Cassandra Crossing (1976) with Sinhala subtitles |පැරණි ස්වර්ණමය ඉංග්‍රීසි සිනමාවේ, ආන්දෝලනාත්මක චිත්‍රපටයක් ! [සිංහල උපසිරැසි සමඟ]

මෙහි කතා සාරාංශය වන්නේ “ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධාන ගොඩනැගිල්ල පුපුරවා හැරීමට පැමිණෙන ත්‍රස්තවාදීන් තිදෙනෙකුගෙන් එක් අයෙක් එතැන දී වෙඩිවැදී මියයන අතර අනෙක් දෙදෙනා ජීව විද්‍යාත්මක බැක්ටීරියා තැන්පත් කර ඇති රසායනාගාරයට කඩාවදී. මෙහි දී සිදුවන වෙඩි හුවමාරුවෙන් දෙදෙනාගෙන් කෙනෙකුට වෙඩි වදින අතර බිඳීගිය භාජනයක තිබූ මහාමාරිය බැක්ටීරියාව තැවරුණු අනෙකා කවුළුවකින් පැනයයි. …

Read More »

Rocky (1976) with Sinhala Subtitles| ජයග්‍රාහකයෙකුගේ ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

හායි. කොහොමද? හැමදාමත් වගේ මුලින්ම සමාව ඉල්ලලා කතාවට බහින්නම්. දැන් ඉතින් දිගටම ටිකක් ප්‍රමාද වෙයි. ඒත් අනිවාර්යෙන් සබ් දෙන එක නම් නතර කරන්නේ නෑ. මම අද ගෙනාවේ ඔයාලා කවුරුත් ආදරය කරන Sylvester Stallone ගේ අති විශිෂ්ටතම නිර්මාණය වන Rocky චිත්‍රපටයයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John G. Avildsen. ඒ වගේම රචනයත් …

Read More »

Sudden Impact (1983) |කරන කලට පවු මිහිරිය මී සේ.[සිංහල උපසිරසි සමඟ]

මේ තියෙන්නෙ ඩ්ර්ටි හැරී එකතුවෙ 4 වෙනි ෆිල්ම් එක. මේක අද්‍යක්ෂණය කරන්නෙත් ක්ලින්ට් ඊස්ට්වුඩ් වීම විශේෂයි. මම කතාව කෙටියෙන් කියන්නම්කො. ජෙනිෆර් ස්පෙන්සර් කියන්නෙ චිත්‍ර ශිල්පිණියක්. වසර ගානකට කලින් මෙයාව යි මෙයාගෙ නංගියි බේබද්දො රංචුවක් දූෂණය කරනව. ඒකෙන් මෙයාගෙ නංගි මානසික ආබාධකට ලක් වෙනව. අවුරුදු 10 පස්සෙ ජෙනිෆර් ට අරුන්ගෙන් එකෙක් හම්බ වෙනව. ඒ …

Read More »

The Enforcer (1976) |අවි ගත්තෝ අවියෙන්ම නසිති. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගෙ හතරවෙනි film එක. හැරීගෙ තුන්වෙනි වැඩපාර. 1976 තමයි තිරගත වෙන්නෙ. ආයුධ ගබඩාවක් මංකොල්ල කාල ඒව පෙන්නල කප්පම් ඉල්ලන සීන් එකක් තමා කතාවෙ තියෙන්නෙ. බැරිම තැන නගරාධිපතිතුමාවත් උස්සනව. හැරීට ඕන විදියට වැඩේ කරන්න දෙන්නෙ නැති නිසා හැරී සීන් එකෙන් අයින් වෙනව. ඒක වෙන්නෙත් හැරීට උදව්වක් ගන්න හිටපු මිනිහව අත් අඩංගුවට ගත්ත නිසා. …

Read More »
error: Alert: Content is protected !!