සුබ දවසක් වේවා බයිස්කෝප් මිතුරු මිතුරියන් සෑම දෙනාටම. ඔන්න බාරගත්ත විදියට මගේ ඊළග සිංහල සබ් එකත් මම අරන් ආවා. මේක 1978 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. The Swarm මෙය ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ මිනීමරු මී මැස්සන් ආක්රමණයක් පිළිබදව කියවෙන ත්රාසජනක කතාවක්. මේ චිත්රපටයට පාදක වෙලා තියෙන්නේ Arthur Herzog විසින් රචනා කල The …
Read More »Pretty Baby (1978) Sinhala Subtitles | හුරුබුහුටි ළමයා…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම තවත් උපසිරසියකුත් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක වෙනස්ම විදියේ කතාවක්. ඔයාල මේක කොහොම පිළිගනීවිද කියලනම් මට හිතා ගන්න බැහැ. නමුත් මේකේ යමක් තියෙනවා කියල මට හිතුන. මගේ තුන්වන නිර්මාණයයි මේක. IMDb එකේ රේටින් 6.6/10 අරන් තියෙනවා 4,717 අතරින්. කතාව ගැන බිඳක් කියනවනම් 1917 New Orleans වල තියෙන ගණිකා නිවාසයක් …
Read More »