Thursday , November 26 2020
Breaking News

Tag Archives: 1982

Rocky III (1982) with Sinhala Subtitles| අරමුණ. [සිංහල උපසිරසි සමඟ]

හායි. ඔන්න ගෙනාවා රොකී කතා මාළාවේ තුන්වන කොටස. මේ කතාවත් ලියා අධ්යක්ෂණය කරලා තියෙන්නේ Sylvester stallone. ඒ වගේම IMDB අගයත් 6.7 ක් වෙනවා. කතාවේ කාස්ට් එක ගැන කියනවනම්, කලින් හිටපු අයට අමතරව, ඔයාලා කවුරුත් දන්න Hulk Hogan පවා මේ කතාවේ ඉන්නවා. එතකොට අනිත් කෙනා Mr. T. එයාගේ චරිතය වෙන්නේ, Clubber …

Read More »

The Thing (1982) | පිටසක්වළයන් කළ හදියක් [සිංහල උපසිරසි සමඟ]

ඕන්න අපි ආපහු හමුවුනා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හරහා. මේ මගේ තුන්වෙනි උපසිරැසිය. මේපාර මම යන්නේ මේ වෙබ් අඩවියේ ලොකු අඩුවක් පුරවන්න. මේපාර ගෙනාපු මූවී එකනම් සුපිරි මූවී එකක්. ඔයාලා හැමෝම මේකෙ නම දකින්න ඇතිනේ. මේ මූවී එක 1982 ගහපු එකක් උනත් පරණයි කියල පැත්තකට කරල තියන්න නම් බැරි එකක්. මොකද …

Read More »

Rambo: First Blood (1982) Sinhala Subtitles | රම්බෝගේ පළමු ප්‍රහාරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ පාර සබ් දාන්න හිතුවේ ටිකක් පරණ එකකට. මේකනම් මම හිතන්නේ ගොඩ දෙනක් බලලා නැතුව ඇති. මේ Rambo කථා මාලාවේ පළවෙනි එක. IMDB හි 7.6 ක අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ කථාවේ කථා නායකයා තමයි රම්බෝ කියන්නේ. රම්බෝ විශේෂයෙන්ම පුහුණු කරපු හමුදා බටයෙක්. හරියට නිකම් ජේසන් බෝන් වගේ. …

Read More »

E.T. the Extra-Terrestrial (1982) Sinhala Subtitles | පොළොවෙහි පවත්නා දේට අමතරව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ 7  උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න ආව.දරුවන් වෙනුවෙන් ගෙනා දෙවන නිර්මාණයයි.මම හිතනවා වැඩිහිටි ඔබනම් මේක කුඩා කල නරබලා ඇති කියලා .බලල නැත්නම් දරුවන් පමණක් නෙමෙයි ඔයාලත් මේක අනිවා බලන්න.මොකද මේක ලස්සන කතාවක් මම හිතනවා මේක දරුවන්ගේ හිතේ ගොඩක් කල් නොමැකි සටහන් වෙන සිනමා සිතුවමක් වේවි කියලා.එතරම්ම දරුවන් …

Read More »

Gandhi (1982) Sinhala Subtitles | අවිහිංසාවාදයේ පියා…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුනේ!!! ඔන්න අද මම ආවේ වෙනත් ආරක චිත්‍රපටයක් ඔයාලට අරගෙනයි. Friday the 13th චිත්‍රපට මාලාවෙන් පොඩ්ඩකට අයින් වෙලා IMDb දර්ශකයේ 8.1 අගයක් ගන්නා මෙම ගාන්ධි චිත්‍රපටය අරන් ආවා. මෙය චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපට 250න් එකක්. වසරේ හොඳම චිත්‍රපටයට ඇතුළු ඔස්කාර් සම්මාන 8ක් දිනාගත් මෙම චිත්‍රපටයතුලින් අවිහිංසාවේ පියා යන විරුදාවලියලත් …

Read More »

Friday the 13th Part III (1982) Sinhala Subtitles | භීෂණයේ තෙවන පියවර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ !!!! ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසිරැසියත් අරගෙන ඉක්මනටම ආවා. ඒ Friday the 13th part III.පෙර නිකුත් කල පළමු කොටසට සහ දෙවන කොටසට ලබාදී තිබූ ප්‍රතිචාරවලට බොහොම ස්තූතියි. සමහර අය උපසිරැසි ඉල්ලා චිත්‍රපට වගයක් නම් කරලත් තිබුණා. ඉතිං ඔයාලට ඕනේ එවැනි විවිධ වර්ගයේ චිත්‍රපටවලට උපසිරැසිද ? නැත්නම් මෙම …

Read More »
error: Alert: Content is protected !!