Tuesday , October 27 2020
Breaking News

Tag Archives: 1986

Mouna Ragam (1986) with Sinhala Subtitles | නිහඬ තනුව [සිංහල උපසිරසි සමඟ]

ඔබ සැමට ආයූබෝවන් , මගේ දෙවෙනි උපසිරසියෙන් පසු මේ තුන්වැනි උපසිරැසිය කරන්න කොපමන කාලයක් ගතවුනාද කියල මටවත් මතක නැහැ. අවුරුදු දෙකකටත් වැඩියි වගේ. කොහොමවුනත් ඔන්න ඉතින් මේකත් ගෙනාවා. මෙවර මෙය මට භාර දුන් සිසිල ප්‍රසාද් මහතාට මගේ ස්තුතිය හිමිවෙනවා . මෙවර චිත්‍රපටය 80 දශකයේ බෙහෙවින් ජනප්‍රියවූ දමිල එකක්. පැරනි වුනත් …

Read More »

Commando Fury (1986) AKA Women’s Prison Sinhala Subtitles | කාන්තා සිරගෙය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මං අරගෙන ආවෙ පරණ චිත්‍රපටියක්. 1986 අවුරුද්දෙ තිරගත්වුණු Commando Fury කියන හොංකොං චිත්‍රපටිය තමයි ඒ. මේක එක එක රටවල්වල විවිධ නම් වලින් තිරගත වෙලා තියෙනවා. හොංකොං – Commando Fury AKA Women’s Prison ප්‍රංශය – La prison des tortures ග්‍රීසිය – Antarsia stis gynaikeies fylakes නෙදර්ලන්තය – Girls in …

Read More »

No Retreat, No Surrender (1986) Sinhala Subtitles | බෘෘස් ලී ගේ අවතාරය!! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!!  සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මුලින්ම අද වෙන කොට අපේ රට වසංගතයකට ගොදුරු වෙලා. අදාල අංශ ලංකාවේ මිනිස්සුන්ව සුව කරන්න, නිරෝගිව තියන්න සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් මේ වෛරසයට ගොදුරුවුන සෑම සියලු දෙනාම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ සදහා දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම දෙනාට …

Read More »

The Mission (1986) Sinhala Subtitles | ස්වර්ග රාජ්‍ය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අද ගෙනාවේ 80 දශකයේ චිත්‍රපටියක්. මේක කරන්න අවසර ලබා දුන්නේ හසන්ත අයියා. චිත්‍රපටිය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 1986 දී Roland Joffé කියන අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියට IMDb වර්ගීකරණයේ 7.5/10 ක් ලැබිලා තියනවා. මේ චිත්‍රපටියට 1987 ඔස්කා සම්මාන 6කට නිර්දේශ වෙලා තියනවා සහ එක් ඔස්කා සම්මානයක් ජයග්‍රහණය කරලා තියනවා. …

Read More »

Stand by Me (1986) Sinhala Subtitles | සයුරේ රළ සේ, අහසේ තරු සේ මිතුදම් පවතී ලොව සැමදා! [සිංහල උපසිරසි සමඟ]

අපේ ජීවිතයේ ආ මඟ දිහා එක්වරක් හැරිලා බැලුවොත් සිනහව, කඳුල, ආදරය, වේදනාවන්, රිදවීම්, බිඳ වැටීම් දහසකුත් එකක් ඇති බව ඔබට පෙනේවි. ඒ දහසකුත් එකක් හැලහැප්පීම් විඳ දරා ගන්නට රුකුලක් වුන මිත්‍රයන් ඔබේ මතකයට පිවිසේවි. ලේ බැඳීමක් නොතිබියදීත් අපේ ජීවිත එලිය කරන, ජීවිතය විඳ ගන්න දිරි දෙන, කිසිඳු ලාබ ප්‍රයෝජනයක් අපේක්ෂා …

Read More »

Biggles Adventures in Time (1986) with Sinhala subtitles | කාල රාමුවේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය ඉතින්. හුඟ කාලෙකින් තමා අපි මේ ආයෙත් මුන ගැහුනේ. පහුගිය දවස් වල ගොඩක්ම කාර්යයබහුල උනා යාළුවනේ.හැමෝම අළුත් ෆිල්ම් වලට සබ් දෙන්න පොර කන අතරේ අපි ඉතින් තැපෑලේ පරන එහෙකට සබක් දාලා සතුටු වෙනවා. එහෙම කියලා අව්ල් ගන්න එපා හොඳේ. ඊළගට කොහෙම හරි ට්‍රයි කරලා අළුත් ෆිල්මුවක් කරන්නම්. මේ …

Read More »

Highlander (1986) with Sinhala Subtitles | කඳුකර වැසියා 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හත් වන උපසිරැසිය අරන් ආවා. අමුතුම ආකාරයේ චිත්‍රපට මාලාවක පලවෙනි එක. ඇත්තටම මම මේ චිත්‍රපට මාලාව ගැන දැනගෙන හිටියේ නැ. මගේ උපසිරසි සඳහා නිතරම කමෙන්ට් කරන අසිත කියල යාලුවෙක් තමා මේ චිත්‍රපටය සඳහා උපසිරසි කරන්න කියල මාව දැනුවත් කලේ. ඉතින් හොයල බලනකොට සුපිරි චිත්‍රපටයක්. …

Read More »

Cobra (1986) with Sinhala Subtitles | මිනි මරුවන්ගේ මාරයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔන්න මම මගේ දහවන උපසියසියත් ගෙනාවා. කියපු විදියටම සිල්වෙස්ටර් ස්ටෙලෝන් රඟපාන  ක්‍රියාදාම ගනගේ චිත්‍රපටියක්. සතිතුනක් යන්නත් කලින් දහයක් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකට නම් මට මාර සතුටුයි. මේ චිත්‍ර පටියත් ඉතාමත් ජනප්‍රිය වූ එකක් වුනත් බයස්කෝප් එකට අඩුවක් ව තිබුන එකක්. මම හිතන්නේ පළමු වතාවට මේ සිංහල උපසිරසි …

Read More »

Armour of God (1986) with Sinhala subtitles | දෙවියන්ගේ ආයුධය!![සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, මේ වතාවෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ජැකීගෙ ලස්සන ෆිල්ම් එකක්, මෙයාගෙ හැම ෆිල්ම් එකකටම වගේ අපේ සොහොයුරන් උපසිරැසි කරල තියෙන්නෙ, මේ ෆිල්ම් එක හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මොකද ජැකීගෙ ෆිල්ම් අමතක කරන්න බැරි නිසාමයි, මේ ෆිල්ම් එකේ කොටස් දෙකක් …

Read More »

Raw Deal (1986) with Sinhala subtitles | මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනවා, කොහොම හරි ඔයාල බලපු ආනෝල්ඩ්ගෙ පෞරාණික ෆිල්ම් එකක් හොයා ගත්ත, ඔයාල දන්නව Arnold Schwarzenegger මෙයාගෙ ෆිල්ම් අමතක කරන්න බෑ කියල, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ මං ඉපදෙන්නත් අවුරුදු දෙක තුනකට කලින්, හරියටම කිව්වොත්, 1986 ජූනි 6 වෙනිද, අධ්‍‍යක්ෂණය කරල තියෙන්නෙ John …

Read More »

Aliens (1986) Sinhala Subtitles | මෙවර යුද්ධයකි….[සිංහල උපසිරැසි සමඟ]

ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය ජනප්‍රිය Alien කතා මාලාවේ දෙවෙනි කොටසයි. පළමු කොටස හැමෝම බලන්න ඇතිනේ. ඒ …

Read More »
error: Alert: Content is protected !!