Sunday , October 24 2021
Breaking News

Tag Archives: 2005

Avatar: The Last Airbender [S01 : E01 & E02] Sinhala Subtitles | ලෝකය බේරා ගැනීමේ සටන [සිංහල උපසිරැසි සමඟ]

ළමයින් වෙනුවෙන් මෑත කාලයේ බිහිවෙච්ච, පොඩිහිටි වැඩිහිටි කොයිකවුරුත් අතරත් නොමඳවම ප්‍රසාදය දිනපු, නිර්මාණයක මුල් කතා මාලාවේ; පළමු කතා සමය සිංහල උපසි‍රැසි සහිතව ලබා දෙන්නටයි මේ අපේ සූදානම. මේ නිර්මාණය හා බැඳුණු දෙවන කතා මාලාව අපේ විබපළ හරහා ඔබ වෙනුවෙන්ම සිංහල ගෙනෙන්නට අපගේ හෘදයංගම හවුල්කරුවෙකු වන වා. මු. නිලන්ත පියසිරි සහෝ …

Read More »

Harry Potter and the Goblet of Fire (2005) Sinhala Subtitles | හැරී පොටර් සහ අග්නි කුසලානය [සිංහල උපසිරැසි සමඟ]

වසර දහයක්, වීස්ලීවරු නමයක්, සිනමාපට අටක්, පොත් හතක්, හොග්වාර්ට්ස් වසර හයක්, පැනගැනීම් පහක්, නිවාස හතරක්, හොඳම යාලුවෝ තිදෙනෙක්, හොඳ හා නරක පැති දෙකක්, ලොවක් වශීකෘත කල එක කතාවක්. ලෝකයේ වැඩිම අලවිය ලද පොත් මාලාවක්. තවත් විස්තර කුමටද… ලොකු කුඩා කවුරුත් හරිම ආසාවෙන් බලන හා බැලූ කතාවක්. “පෝටර්හෙඩ්” නොහොත් හැරී පෝටර් …

Read More »

V for Vendetta (2005) Sinhala Subtitles | ජනතාව රජයට නොව, රජය ජනතාවට බිය විය යුතුවේ![සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න මම තව කතාවක් අරගෙන ආවා. කට්ටියට මතකද Matrix චිත්‍රපටි ටික. ඒ ටික හදපු කට්ටියම තමයි මේ චිත්‍රපටියත් හදලා තියෙන්නේ. IMDB වල 8.2ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය ලෝකයේ හොඳම චිත්‍රපටි 250 න් 163 . රටක තියෙන පාලනයට විරුද්ධව රටේ ජනතාව නැගීසිටින්න ඕන ඇයි කියන දේ ගැන මේ …

Read More »

Black (2005) Sinhala Subtitles |කරන්න බැරි දෙයක් නෑ![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. IMDB වල ලකුණු 8.0ක් ලබාගත්, එතෙක් මෙතෙක් හින්දි සිනමාවේ වැඩිම සම්මාන ගණනක් හිමිකරගෙන තාමත් වෙන කිසිම හින්දි චිත්‍රපටියකට කඩන්න බැරි වෙච්ච වාර්තාවක් පිහිටවූ, 2005 වසරේදී යුරෝපයේ Times සඟරාව මගින් එම වසරේදී ලෝකයේ හොඳම චිත්‍රපට10 අතරට තෝරාගත්, නැරඹිය යුතුම හින්දි චිත්‍රපට 25 අතරට Indiatimes …

Read More »

Sarkar (2005) Sinhala Subtitles | නීතිය, බලය සහ යුක්තිය.[සිංහල උපසිරැසි සමඟ]

“රටක පවතින ක්‍රියා පිළිවෙල අසාර්ථක නම්, බලය ඇත්තවුන් නැගී සිටියි”  කතාවේ තීම් එක ඕක තමයි.. සර්කාර් කියන්නේ නීතියට පිටින් ගොස් මිනිසුන්ට උදවු කරන පුද්ගලයෙක්. පොලිසිය උසාවිය මගින් විසදන්න බැරි ප්‍රශ්න මිනිසුන් ඔහු ලඟට අරන් එනවා.. කෙටියෙන් කිවුවොත් ඔහු වෙනම ආණ්ඩුවක් කරන යනවා කිවුවොත් හරි. මොහුගේ අවසරය නැතිව නගරේ කිසිම හොර …

Read More »

Mr. & Mrs. Smith (2005) Sinhala Subtitles | මෙහෙමත් ජෝඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ කියන කතාව ඔබ විශ්වාස කරාවිද මන්දා? මොකද තමතමුන්ට වංචා කරගෙන එකට ජීවත් වෙච්චි දෙන්නෙක් ගැන කතාවක් කියනකොට ඒක ඇත්ත කියලා කිසිකෙනෙක් විශ්වාසෙට නොගන්න බව අපි දන්නවා. ඒ වුණත් ඒක සිද්ධ වුණේ එහෙම තමයි. අපි කිව්වොත් මේ නෝනයි මහත්තයයි එක ගෙදර එකට ජීවත් වුණාට තම තමන්ගේ ජීවන වෘත්තීන් ගැන …

Read More »

Madagascar (2005) Sinhala Subtitles | කරනවා නම් මෙන්න වැඩ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මම මගේ දෙවන උපසිරැසි නිර්මානයත් අරන් ආවා. මම කරා කිවුවට, මේ නිර්මාණය අපේ දිනේෂ් අයියත් එක්ක හවුලේ කලේ. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති. නමුත් සිංහල උපසිරැසි ගන්නුවට කමක් නෑ කියලා මට හිතුනේ මේ ෆිල්ම් එකේ තුන්වන කොටසත් ඊයේ පෙරේද ආපු නිසා. මේක …

Read More »

Batman Begins (2005) Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ අරමුණක වස්තුබීජය පිළිසිඳ ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඇයි රොයිලි මේ වගේ ටිකක් පරණ එකකට උපසිරැසි දැම්මෙ? ඔයාලට එහෙම හිතෙනවා ඇති. හොඳයි ඒකට හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමා මේක ටිකක් අමුතු විදියේ, එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ චිත්‍රපටයක් වීම. …

Read More »

The Descent (2005) Sinhala Subtitles | භීතියේ මාවත… [සිංහල උපසිරැසි සමඟ]

ආ..කොහොමද යාලුවනේ? බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම නිර්මාණය කරපු මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම අරගෙන තමයි මම අද ආවේ. මේක පොඩ්ඩක් විතර පරණ ෆිල්ම් එකක්, නමුත් පරණයි කිවුවට පරණමත් නෑ. (වැඩිම වුනොත් අවුරුදු 6 ක් විතර) මොකද නිකුත් වෙලා තියෙන්නේ 2006 අවුරුද්දේ. Adventure සහ Horror කියන කාණ්ඩ යටතේ වර්ග කරලා තියෙන මෙම …

Read More »

Red Eye (2005) with Sinhala Subtitles | භීතියේ හෝරාව.. [සිංහල උපසිරසි සමඟ]

මේ ලොකේ බිහිවුන ගොඩක් චිත්‍රපටිවල කතාවෙ වැඩ කාරයා එහෙමත් නැතිනම් හැමෝගෙම ආකර්ශනය දිනාගන්න පුද්ගලයා පිරිමියෙක් කිව්වොත් ඔය ගොල්ලො මගෙත් එක්ක එකග වෙනවද? මේ චිත්‍රපටිය එහෙම බලපුවාහම වෙනස් ජාතියෙ එකක්. මේ චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නෙ දිරිය ගැහනියෙක්ගෙ ජිවිතෙ සිදුවන එක් භයානක සිදුවීමක් ගැන.. ඇය නමින් ‘ලීසා’ ඇයගේ චරිතය පන පොවන්නේ Rachel …

Read More »

In the Womb (2005) with Sinhala Subtitles | මේ ඔබගේ සංසේචනයේ සිට උපත දක්වා වූ කතාවයි. [සිංහල උපසිරසි සමඟ]

මේ ඔබගේ ජීවිත ගමනේ ආරම්භයයි. මව් කුසේ පිළිසිඳ ගැනීමේ පටන් මෙලොව එලිය දැකීම දක්වා ඔබ රැදී සිටි, පළමු හුස්ම පොදින් තම ශරීරය තමුන්ම ජීවත්කර ගැනිමට සූදානම් වන තෙක් ඔබව පෝෂණය කොට රැක බලාගත් ගර්භාෂය තුල ඔබ ගතකල අභිරහස් ජීවිතය නවීන තාක්ෂණයේ උපකාරයෙන් ඔබ දෑස් ඉදිරියට මෙම චිත්‍රපටය තුලින් ගෙන ඒවි. …

Read More »

The Amityville Horror (2005) Sinhala Subtitles | අලුත් නිවසක් බියකරු ආරම්භයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ආවේ මගේ පළවෙනි උපසිරැසි යෙදීමත් එක්කයි. මම බයිස්කෝප් එකට දැන්ට ලිපි 7 විතර ලියලා තියෙනවා. හැබැයි එකකටවත් subs දාන්න නම් බැරි උනා. මගේ මේ ආරම්භය සුපිරි ආරම්භයක් කියලයි මම හිතන්නේ. මොකද කියනවනම් මම මේකට් තනි දවසින් subs දාලා ඉවර කලා. කිසිම් කම්මැලි කමක් තිබ්බේ නෑ. පුදුම …

Read More »

The Island (2005) with Sinhala Subtitles | අලි බොරුවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් බයිස්කෝප් එකට ඇවිත් කමෙන්ටුවක් වත් බයිස්කෝප් විස්තරයක් වත් දෙන්න මට බැරිවුනා.. ඒ වුනාට පුළු පුළුවන් වෙලාවට ඇවිත් බයිස්කෝප් එකට දාලා තියෙන ඒවා මොනවද කියලා හොයලා බලනවා… ඔන්න ඉතින් මං දැන් අවුරුද්දකට විතර කලින් බලපු නියම බයිස්කෝප් එකක් ගැන කියන්න හිතුනා… මේ තමයි The Island… 2005 අවුරුද්දේ තිරගත වුන මේ …

Read More »

Oliver Twist (2005) with Sinhala Subtitles | නව කතාව ඇසුරෙන්…[සිංහල උපසිරැසි සමඟ]

Oliver Twist කියන්නේ 1838 දී චාල්ස් ඩිකන්ස් කියන ශ්‍රේෂ්ඨ රචකයා තමන්ගේ දෙවැනි පොත හැටියට එලිදක්වපු නවකතාව. නොයෙක් විදියේ චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය වලටත් අනුරූපණය වුන මේ කතාවේ මෑතකම නිකුත් වුන චිත්‍රපටිය තමයි Roman Polanski අධ්‍යක්ෂණය කරපු Oliver Twist (2005) කියන්නේ. වඩාත්ම වැදගත් කාරණාව තමයි ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයක් විදියට හදාරන ළමයින්ට තෝරගන්න …

Read More »

The Perfect Man (2005) | උගුරට හොරා බෙහෙත් බිව්වොත්…

කාටහරි නිතරම තැනින් තැනට යන්න සිද්ධවුණොත් මොනව හිතේවිද? හරියට යාළුවෙක් නෑ! හිතවතෙක් නෑ! මාස 2-3කට වතාවක් අලුතින් යාළුවෝ හදාගන්න වුණොත්. අප්පා මොන වදයක්ද නේද? තරුණ වයසෙ ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ අම්මගේ අවුල් සහගත වැඩ නිසා මේ වගේ තත්වයක් ඇති වුණොත්! කියල වැඩක් නෑ ඉතින්. මේ කතාවේ ඉන්න කෙල්ලට ( Hillary Duff …

Read More »

Earthlings (2005) with Sinhala Subtitles | මිනිස්කමේ නාමයෙන් අනිවාර්යයෙන් බලන්න [සිංහල උපසිරසි සමඟ]

If I could make everyone in the world see one film, I’d make them see Earthlings. —Peter Singer මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් …

Read More »

Hitch (2005) | ආදර විශේෂඥයාගේ ඉළ ඇදෙන ආදර කතාව!

තාම තනිකඩ ජීවිතයක්ද ගෙවන්නෙ? කැමතිද තනි ‘කඩයෙන්’ කඩ දෙකට මාරු වෙන්න? කැමතිද ඒ ගැන කියල දෙන්න විශේෂඥයෙක් ඉන්නව නම්? ඔව් එහෙම කෙනෙක් ඉන්නව….එහෙම නැත්නම් බට නිකමට වගේ ජනප්‍රිය නිලියක් හා සම්බන්දකමක් ඇති කරගන්න හිතුනොත්?ඇය ගැන ආදරයක් හිතුනොත් ඒ ගැන මොකද කරන්නෙ?අල්ලල දාල පැත්තකට වෙලා ඉන්නවද?අනේ අපොයි!..යන්න Alex ‘Hitch’ මහත්මය ගාවට,ඔහු …

Read More »
error: Alert: Content is protected !!