You dont have javascript enabled! Please enable it!
Friday , July 3 2020
Breaking News

Tag Archives: 2014

Outlander [S01 : E11] | යක්ෂයාගේ සලකුණ.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ 11 වන කතාංගයයි. සතියක කාලයක් ප්‍රමාද වුනු නිසාවෙන් පසුගිය කොටස කෙටියෙන් මතක් කරන්නම්. ආපසු ලියෝ මාළිගය වෙත ආව ක්ලෙයාර් සහ ජෙමී යුවල තම පවුල් ජීවිතය ආරම්භ කරද්දී, ජෙමී ගැන බලාපොරොත්තු තියාගෙන හිටි ලැහෙයිරී ඔවුන් දෙදෙනා පිළිබඳ සතුටට පත් වෙන්නේ නම් නැහැ. …

Read More »

Penny Dreadful [S02 : E01] | නැවුම් අපාය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම, ඔන්න ඉතින් කිව්ව විදියටම අපි “Penny Dreadful”, පැන්සයේ ශාපය කතා මාලාවේ දෙවෙනි කථාසමය අරගෙන ආවා. කොහොමහරි ඉතින් මේ දවස් වල අපි දෙන්නම සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ. මොකද කැම්පස් වල වැඩකටයුතුත් එක්ක, ඉතින් මේ වගේ වෙලාවක නෑ බෑ නොකියා …

Read More »

NH10 (2015) | අධිවේගී මඟ භීෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම පෞද්ගලිකවම කාලයක් පුන පුනා බලාගෙන හිටපු චිත්‍රපටියක් එලියට ඒ කියන්නේ නෙට් එකට ඇවිත් තිබුනා. හොඳ කොපියක් ඊයේ රෑ (2015.05.22) දහයයි ගානකට විතර ඇවිත් තිබුනේ. ඒ වුනාට ඉතිං මම දන්නේ දවල් වෙලා. අපේ සමීරයයි, හසන්තයයි ඩබලම මෙන්න ඇවිත් කියලා ෆිලුම එවලා තිබුනා. කෝම නමුත් ඉතින් දවල් පටං ගත්ත …

Read More »

Island of Lemurs: Madagascar (2014) with Sinhala Subtitles | උනහපුළු රජ දහන…[සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන්න කාලයකට පසේ ඔයාලට වාර්තා වැඩසටහනකට උපසිරැසි දෙන්න කාලයක් හොයාගන්න පුළුවන් උනා. හැමෝගෙම කැමැත්තක් නැති උනත් ඉගෙන ගන්න ලෝකයේ තතු දැනගන්න කැමති මේ වගේ දේවල් පස්සෙන් එලවන පිරිසක් ඉන්න බව දන්න නිසා මේ කතාවට උපසිරැසි දෙන්න කියල තීරණය කලේ.  හරි ඔයාල බලල ඇති නේද මැඩගස්කර් කියන ඇනිමේෂන් චිත්‍රපට ටික. එතකොට …

Read More »

Outlander [S01 : E10] | හූනියම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා..! මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ 10 වන කොටසයි. බොහොම කාර්යබහුල වෙලාවකයි මේ කොටසට උපසිරැසි සකස් කළේ. ඇත්තටම ලිපියක් ලියන්න වෙලාවක් නැහැ. ඊළඟ සතියේ අද කොටසත් එකතු කරලා ලිපියක් දෙන්නම්. එහෙනම් අද කොටස නරඹන්න. කමෙන්ට් කරන්න. මං ගියා. ජයම …

Read More »

Billu Barber (2009) |සාමන්‍ය අයෙකු මෙන් දිවි ගෙවීමත් විශේෂිතයි.. [සිංහල උපසිරැසි සමඟ]

ඉල්ලං කනවා කියන එක ගැන අහලා තියේද? මේකත් මේ එහෙම එකක් නිසා මට කරන්න වුනු ෆිල්ම් එකක්.. කෙනෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා.. ඇත්තටම එයා කිව දේ මට හොයා ගන්න බැරි වුණා.. ඒත් මම නෙට් එකේ හොයලා හරි උත්තරේ කිව්වා. ඒත් පව් කියලා හිතලා මම උත්තරේ හොයාගත්තු හැටි කිව්වා.. මම හිතුවේ ඇත්ත …

Read More »

Slow Video (2014) | ප්‍රමාදී දෙනෙතක (අ)මිහිර…[සිංහල උපසිරැසි සමඟ]

”ඔව් ඒක ඇත්තම ඇත්ත. උපසිරැසිකරණය කොයිතරම් අමාරු වැඩක්ද කියල තේරෙන්නෙ ඒක කරද්දිම තමයි. නිකම්ම ඉංග්‍රීසි වාක්‍ය පේළි 1000ක් විතර සිංහලට පෙරලනවට වඩා ගොඩාක් දුර යන විශාල කාර්‍යයක් ඒ ඇතුලෙ තියෙනවා. ඉතින් ඒ අසීරු වැඩේ මේ තරම් කාලයක් ගොඩක් හොදින් කරගෙන එන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ජ්‍යෙෂ්ඨයන් හැමෝටම බොහෝම ස්තූතියි කියලම මමත් …

Read More »

From the Dark (2014) | එක් අදුරු දවසක්..[සිංහල උපසිරසි සමඟ]

ඉක්මනින්ම තවත් ෆිලුමක් අරන් ආවා ඔන්න..මේකත් ඉතින් වෙනදා වගේම දෙන Horror ෆිලුමක්..ගියපාර මම දුන්න Backcountry ෆිලුම් එක වගේමයි..විනාඩි 90 ක් පුරා දිග හැරෙන මේ කතාන්දරය හැමෝටම බලන්නත් පුළුවන් ටිකක් බය හිතෙන ලස්සන ෆිලුමක්..IMDb දර්ශකයේනම් 4.7 වගේ අඩු අගයක් ගත්තට නියම ෆිලුමක්,ඒවගේම මේක ර්ලීස් වෙන දවස IMDb වල සදහන් වෙන්නේ නම් …

Read More »

Outlander [S01 : E09] | වරදට දඬුවම [සිංහල උපසිරැසි සමඟ]

“මිනිසුන් නිතරම අතුරුදන් වෙනවා. ගෙදරින් පැනලා යන තරුණ කෙල්ලන්, දෙමව්පියන්ගෙන් වෙන් වෙන පොඩි ළමයි. නැවත කිසිදාක හමු වෙන්නේ නැති, සිල්ලර මුදලුත් අර ගෙන දුම්රිය පොළ වෙත පලා යන ගෘහණියන්.. මින් බොහෝ දෙනෙක් කොහොමින් හරි අවසානයේ දී නැවත හමු වෙනවා. මෙකී අතුරුදහන් වීම්වලට මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනවා. සාමාන්‍යයෙන් නම්…” Outlander …

Read More »

Vicky Donor (2012) | කාගෙද මේ ළමයි ? [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් ලබාදෙන්නයි සූදානම . ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් උපසිරැසිත් එක්ක ලබාදෙන්න සෑහෙන කාලෙකට කලින්  භාරගත්ත එකක් . වෙන වෙන චිත්‍රපටි ලැබුණ නිසා මේක  ටිකක් පරක්කු වුණා . ගොඩක් අය බලලත් ඇති .  නොබලපු අයත් ඇති .  ඒ හැමෝටම දැන් උපසිරැසිත් එක්කම බලන්න පුලුවන් . කෙලිනම් චිත්‍රපටය …

Read More »

Backcountry (2014) | අවසන් සවාරිය.. [සිංහල උපසිරසි සමඟ]

කොමඩියක් දුන්නට පස්සේ ආපහු පොඩ්ඩක් වෙනස් ෆිලුමක් අරන් ආවා. මේක රිලීස් වුනේ මාර්තු මාසේ 20 වෙනිදා. හොද කොපියක් ඉක්මනට දාලා තිබුන නිසා කරන්න ගත්තා. පොඩ්ඩක් පරක්කු උනා දෙන්න. එකට සමාවෙන්න ඕනේ ඉතින්. මේ දවස් වල හෙන ගගහා වහින නිසා කොම් එක ඔන් කරන්නවත් විදියක් නෑ අප්පා. ඔෆිස් ඇවිල්ලා තමා මෙහෙම …

Read More »

Kill Me Three Times (2014) |කප්පම් ,මිණිමැරුම් සහ පළිගැනීම් …..!!! [සිංහල උපසිරැසි සමඟ]

The Loft (2014) පස්සේ ඔන්න තවත් සුපිරිම සලරුවක් ඇරන් ආවා. මේක  Action, Thriller වර්ගීකරණය යටතේ කරලියට ආපු  “black comedy thriller” උපඝණයේ සලරුවක්.  Kriv Stenders  අධ්‍යක්ෂණය කොට ඇති මෙම සලරුවෙහි ප්‍රධාන නලු නිලියන් ලෙස Teresa Palmer,  Simon Pegg, Luke Hemsworth  වගේ අය දායක වෙලා තියෙනවා.ඒ වගේම රේටින්ග්ස් එහෙමත් 6.5ක අගයක් ලැබිලා …

Read More »

Inherent Vice (2014) | ආවේනික දුරාචාරය [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ විහිළු, අපරාධ සහ නාට්‍යමය යන වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්.  වැඩේ භාරගෙන මාසයක් විතර උනත් වැඩ රාජකාරි එක්ක බොහෝම හෙමිහිට තමයි ඉවර කරගත්තෙ. Thomas Pynchon කියන කතුවරයා විසින් රචිත Inherent Vice කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 148ක් පුරා දිවෙන …

Read More »

Dr. Cabbie (2014) | කුලී රියේ දොස්තර.. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔයාලා හැමෝටම. මමත් හිතුවා බයිස්කෝප් එකට උපසිරසියක් කරන්න. මේ තමයි මගේ පළමු උත්සහය. ඇත්තටම උපසිරසියක් හදනවා කියන්නේ අමාරු වැඩක් කියල හදනකොට තමයි තේරුණේ මට මේ උපසිරසිය කරද්දි ආපු ගැටලු වලට එකහෙළාම උදව් කරපු සමීර කරුණාරත්න අයියටයි රොයිලි ප්‍රනාන්දු අයියටයි ගොඩක් ස්තූති වන්ත වෙනවා.ඇත්තටම මේ අයියලගෙන් ලැබෙන සහයෝගය අපට …

Read More »

The Cobbler (2014) | සපත්තු මහන්නා… [සිංහල උපසිරසි සමඟ]

එක දිගට හොරර් ෆිල්ම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක කොමඩි ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුවා.ඉතින් එහෙම දෙන්න හම්බුනේ අපේ හසන්ත සහෝදරයා මේක මතක් කරපු නිසා.එයාට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයලා දුන්නට. සතියක් විතර ගියා මේක සබ් හදන්න. පරක්කු උනාට සමාවෙන්න ඕනේ ඉතින්. මේ ෆිලුම ගැන කිව්වොත් ඉතින් මේක …

Read More »

Roy (2015) | දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හින්දි චිත්‍රපටි බලන අය පුල පුලා බලා හිටපු චිත්‍රපටියක් සැපත කොරන්නයි සූදානම. කොහොම වුනත් ඊයේ රෑ තමා උපසිරැසියක් නිවැරදි අයුරින් එලියට ආවේ. ඉතිං ලහි ලහියේ ඔන්න දවල් එකොලහට විතර පටං ගත්ත වැඩේ ඉවරයක් වුනේ රෑ අටයි හතලිහට විතර. රෝයි කියන්නේ ඉන්දියානු චිත්‍රපටියක්. ආදරය, ත්‍රසාය මත පදනම් වෙන්න තවත් …

Read More »

Monsters Dark Continent (2014) | අරමුණු පොදිබැදගත් අනාගතයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ දෙන්න යන්නේ පිටසක්වල ජීවීන් ඉන්න චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන, හමුදා චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන අයටම වෙන්වුන චිත්‍රපටියක්. ඉතින්, චිත්‍රපටිය ගැන ගත්තොත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් විදිහටත් ගෙනහැර දක්වන්න පුලුවන්. මේ චිත්‍රපටියේ පළවෙනි කොටස 2010දී Monsters යනුවෙන් එලිදැක්වුනා. ඒවගේම මේ චිත්‍රපටිය Monsters 2 වගේම Monsters 2: Dark Continent කියලත් හඳුන්වනවා. …

Read More »

A Most Violent Year (2014) | සාහසික වසරක්..!!! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ඔයාලාට අරගෙන ආවේ ගිය වසරේ නොවැම්බර් මස නිකුත්වූ බොහොම අපූරු චිත්‍රපටියක්. ඉතින් මේ කථාව ගෙතිලා තියෙන්නේ 1981 වසරේදී නිව්යෝක් නගරයේ ජීවත්වූ ව්‍යාපාරිකයෙක් සොර සතුරන්ගේ ක්‍රියාකාරකම් මැද ඔහුගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ආකාරය මුල් කරගත් සිදුවීමක්. මේ සඳහා IMdb අගය 7.2 ක් ලැබිලා තිබෙන අතර මෙහි ප්‍රධාන රංගන තරු අතර Oscar Isaac, Jessica Chastain, David …

Read More »

Dragon Blade (2015) | මුලු ලොවම කම්පාකල චීනයේ මහා යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? දැඩි නිහඩතාවයකින් පසු ආපහු උපසිරැසි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේ මාස කීපය තුල විභාග කීපයක් යෙදිලා තියන නිසා උපසිරැසි කරන්න භාරගෙන තිබුනු චිත්‍රපටත් වෙනඅයට ලබාදුන්නා. මේ උපසිරැසිය නම්කලේ රසික ඔබෙත් මගෙත් ප්‍රියතම නළුවෙක්වන ජැකී චෑන් රඟන නවතම සිනමා නිර්මාණය නිසා. චීනයේ සිනමාශාලාවල තවමත් තිරගතවෙමින් පවතින මෙය සත්‍ය …

Read More »

Paddington (2014) | කතා කරන වලස් යාළුවා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මම අපේ පොඩ්ඩන්ට සහ පොඩ්ඩන්ගෙ චිත්‍රපටිවලට කැමති ලොක්කන්ට ලස්සන චිත්‍රටියක් අරන් ආවා. චිත්‍රපටිය තමයි පැඩිංග්ටන්. මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන මේ චිත්‍රපටිය IMDb 7.5/10  අගයක් අරන් තියනවා. මුලින්ම, චිත්‍රපටියෙ කතාවට හැරෙන්න කලින් මම කියන්නම් කවුද මේ පැඩිංග්ටන් කියලා. ඔයාලා දැකලා ඇති රතු තොප්පියක් දාගෙන, නිල් කෝට් එකක් …

Read More »
error: Alert: Content is protected !!