You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Tag Archives: Aaron Paul

The Parts You Lose (2019) Sinhala Subtitles | දරුණු අපරාධකරුවෙකුට පිහිට වන දස හැවිරිදි බිහිරි දරුවා [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න 2020 වර්ෂයේ දෙන මගේ පළවෙනි උපසිරැසිය තමයි මේක. මේ ෆිල්ම් ඒකේ උඩ තියන පෝස්ටර් එක දැක්ක ගමන් කට්ටියටම මතකෙට එන්නේ මොකක්ද කියන්න මං දන්නවා. Breaking Bad නේද? හැබැයි මේක Breaking Bad රූපවාහිනි කතා මාලාවට අදාල කරලා හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඒ වුනාට Breaking Bad එකේ යම් අර්ථයක් සිනමා …

Read More »

El Camino: A Breaking Bad Movie (2019) Sinhala Subtitle | ඔබ සදා අරමණීයයි.. [ සිංහල උපසිරැසි ]

  ”Breaking Bad” නරඹූ අයෙක්ද? එහෙනම් පහළට ගිහින් උපසිරැසය ලබාගන්න. ඔබ තවමත් ”Breaking Bad” නරඹා නැද්ද? එහෙනම් සම්පුර්ණ කතාවම බලල ඇවිත් උපසිරැසය ලබාගන්න. හරියටම අදට අවුරුදු එකොළහකට පෙර ගොඩක් ප්‍රේක්ෂකයින්ගෙ සිත් ඇදගත් රූපවාහිනී කතමලාව කුමක්ද කියා ඇසුවොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? දෙපාරක් නොහිත දෙන උත්තරෙ තමයි “Breaking Bad“ යන වචන …

Read More »

Central Intelligence (2016) with Sinhala Subtitles | සුපිරි මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් Action,Comedy වර්ගයට අයිතිවෙන සුපිරි චිත්‍රපටියක් තමයි මෙවර අරගෙන ආවේ! ජුනි මාසයේ නිකුත්වුන මේ චිත්‍රපටියට imdb අගය 6.5ක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි කොමඩි නළු Kevin hart සමග සුපිරි නළු Dwayne Johnson.මීට අම්තරව Amy Ryan, Aaron Paul, Jason Bateman ආදී ජනප්‍රිය නළු නිලියන් …

Read More »

Kingsglaive: Final Fantasy XV (2016) With sinhala subtitles | සියල්ලන්ගේ අනාගතය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න මම අරන් ආවා 2016 නිකුත් වුන අලුත්ම සුපිරිම ගනයේ ඇක්ෂන්, සයන්ස්ෆික්ෂන්, ඇනිමේෂන් සිනමාපටයක්. මෙහි IMDB අගය 7.4ක් සටහන් වෙලා තියෙනවා. අගෝස්තු 17 තමයි රිලීස් කරලා තියෙන්නේ. හොදයි එහෙමනම් අපි බලමු මේක මොනවගේ කතාවක්ද කියලා. මායාබලයෙන් සපිරුණු සාමකාමී රාජ්‍යයක් තියෙනවා ලුශිස් කියලා. කාලයත් සමග නෙෆ්ලීම් කියන රාජ්‍ය යාන්ත්‍රිකව …

Read More »

Eye in the Sky (2015) with Sinhala Subtitles | දරැ සෙනෙහසට එරෙහි වූ යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ.. කාලෙකින් ඔන්න අයේ ආවා.මම අද ගෙනාවේ බ්‍රිතාන්‍ය ෆ්ලුමක්. මෙක ඇවිත් හමුදා ක්‍රියාන්විතයක් ගැන කියවෙන්නේ මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Gavin Hood විසින්. මේ ෆ්ලුමෙ විශේෂත්වයක් තියෙනවා, ඔයාලා කව්රැත් දන්නවනේ හැරී පොටර් කතා මාලාව.එ්කේ ප්රෝෆේසර්(අකුරැ වැරදී ඇති) ස්නේප්ව(Alan Rickman) මතකයිනේ… මේ එයාග‍ේ අවසාන ෆ්ලුම.එයා මේ අව්රැද්දේ මුල මෙලොවෙන් සමුගත්තා.ඒක නිසා …

Read More »

Triple 9 (2016) with Sinhala Subtitles | ට්‍රිපල් 9 මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මේ එන්නෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන. හැබැයි ගොඩක් පරක්කුයි. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගොඩක් කාර්යබහුල කාලයක සබක් කොටන්න වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි මේකත් එක්කම එක ළඟම වෙන ෆිලුමකුයි ටීවී එකකුයි සෙට් වුණා කියල හැමෝම දන්නවනේ. මේකත් නිදි මරාගෙන කොටලා තමයි ඉවර …

Read More »

Fathers and Daughters (2015) with Sinhala Subtitles | පියවරු සහ දූවරු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් එන්න අවස්ථාව ලැබුනා. අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් අපහසු වුනා. ඒකයි මේ උපසිරසියත් පරක්කුවට හේතුව. අද අරන් ආවෙ drama වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටියත්. Fathers and Daughters (2015). අධ්‍යක්ෂණය Gabriele Muccino ගෙ. රංගනයෙන් දායක වෙන්නෙ‍ෙ Russell Crowe ජේක් ඩේවිස් චරිතයට, Amanda Seyfried කේටි විදියටත්, Kylie Rogers …

Read More »

Breaking Bad [S05 : E16] | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ පෙබරිවාරි මාසයේ සබ් දෙන්න පටන් ගත්ත ලෝකයේ තවමත් ටිවි සිරියස්වල ප්‍රථම ස්ථානයේ තියෙන Breaking Bad කතාවේ අවසානයටයි අපි මේ ඇවිත් ඉන්නේ. මුල්ම දවස්වල නම් ඉතින් දවසින් දවස දෙන්න පටන් ගත්තත් පස්සේ සතියෙන් සතිය ‍දිලා මාසෙන් මාසෙත් දිලා අවුරුද්දෙන් අවුරුද්දට දෙන්න ගිහින් නූලෙන් බේරිලා ඔන්න කොහොම හරි ඉවර කලා. …

Read More »

Breaking Bad [S05 : E15] | කපෝති … [සිංහල උපසිරැසි සමඟ]

ජැක්ගේ කට්ටියයි ශ්‍රේඩරුයි අතරේ වුන වෙඩි හුවමාරුව නැවතුනා. ස්ටිව්ට වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙය හැන්ක්ගේත් කකුලට වෙඩි වැදිලා. ඒ මදිවට ජෙසි පැනලත් ගිහිල්ලා. ඔන්න ඉතින් ජැක් අවසානෙට හැන්ක්ව මරන්න හදනවා. වොල්ටර් නම් ඒකට ඉඩ දෙන්නේ නෑ. හැබැයි ඒක නවත්වන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි සල්ලි ගැන කියලා වොල්ට් …

Read More »

Breaking Bad [S05 : E14] | කපෝති… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටොඩ් තනියම මෙත් හදන්න පටන්ගෙන. වෙන මොකක් නිසාවත් නෙවෙයි ලඩියගේ ගණුදෙනුකරුවන්ට දෙන්න. හැබැයි ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ වගේ. ටොඩ්ට මෙත් ටිකක් ශුද්ධව හදන්න පුලුවන් වුනත් ඒකෙ නිල් පාට ගන්න එක නම් ප්‍රශ්නයක් වෙලා වගේ.  කොහොම හරි මෙයාලා ඉතින් මේ වැඩේ දිගටම ගෙනියන්නයි හදන්නේ. ඔය අතරේ …

Read More »

Breaking Bad [S05 : E13] | හජීලීවලට ගමන… [සිංහල උපසිරැසි සමඟ]

ජෙසීව හොයාගෙන වොල්ටර් දැන් හැමතැනම යනවා. අන්තිමේට එයා එයාගේ ගෙදරට එනවා. එතනදි එයා ගේ ඉස්සරහා කාර් එකක් නවත්වලා තියෙනවා දකිනවා. මෙයා හොරෙන් ගෙදරට පැනලා තුවක්කුවත් අරගෙන ජෙසිව හොයනවා. හැබැයි මුළු ගෙදර පුරා හෙව්වත් ජෙසිව නම් හොයාගන්න වෙන්නේ නෑ. හැබැයි එයා දාපු ප්‍රෙට්‍රල් නම් තවමත් තියෙනවා. අන්තිමේට සුද්ධ කරන කණ්ඩායමක් ගෙනල්ලා …

Read More »

Breaking Bad [S05 : E12] | පිස්සු බල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ශ්‍රේඩර් ජෙසීගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එයා වොල්ටර් ගැන දන්නවා කියලා ජෙසිට කිවා. ඉතින් ශ්‍රේඩර් ජෙසිගෙන ඉල්ලුවා එයා දන්න හැමදේම කියලා වොල්ටර්ව අල්ලාගන්න උදව් වෙන්න කියලා. හැබැයි ඉතින් ජෙසි නම් මොකුත් ම කිවේ නෑ. ඔය වෙලාවේ ‍ජෙසිගේ නිතිඥයා විදියට සෝල් ආපු නිසා ජෙසි බේරුනා. ඒ වගේම මේරි උත්සහ කරන්නේ …

Read More »

Breaking Bad [S05 : E11] | පාපොච්චාරණය. [සිංහල උපසිරැසි සමඟ]

ශ්‍රේඩර් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්ත වොල්ටර් කොහොම හරි ශ්‍රේඩර්ගේ ගෙදරින් පිටත් වුනා. ඒ ගමන් එයා කරපු මුල්ම වැඩේ තමයි ස්කයිලර්ට කතා කරපු එක. හැබැයි ඒ වෙද්දිත් එයා පරක්කු වැඩියි. මොකද ශ්‍රේඩර් එයාට කතා කරලා එයාට රෙස්ටුරන්ට් එකකට එන්න කියලා. ඉතින් ස්කයිලරුත් ශ්‍රේඩර්ව හම්බවෙන්න ගියා. එතනදි ශ්‍රේඩර් ස්කයිලර්ට කිවා එයා දන්න …

Read More »

Breaking Bad [S05 : E10] | වළදැම්මා… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මුලින් පෙන්වපු විනාඩි 5 ටිකක් විතර අපිව පිස්සු වට්ටනවා වගේ තමයි. මොකද ඒකෙන් පෙන්නුවේ අනාගතයේ වෙන දෙයක් වගේ. ඒකෙ විදියට වොල්ටර් හයිසන්බර්ග් කියලා හැමකෙනාම දැනගෙන වගේම එයාගේ ගෙදරට පහර දිලා ඒ නිසාම සිල් තියලා වගේ. හැබැයි වොල්ටර් මේ ගෙදරට ඇවිත් අර එයා හංගලා තිබුන වස ටික අරගෙන යනවා. …

Read More »

Breaking Bad [S05 : E09] | අපරාධ සල්ලි… [සිංහල උපසිරැසි සමඟ]

මයික්ගේ මිනිය වගේම එයාගේ කාර් එක ගැනත් ටොඩුයි වොල්ටරුයි බලාගත්තා. ඒවා සදහටම අතුරුදහන් කරන්න මේ දෙන්නටම පුලුවන් වුනා. ඔය අතරේ අර මයික්ගේ මිනිස්සු නම දෙනා මේ වෙද්දි හොදටම බය වෙලා එයාලා දන්න විස්තර කියන්න ලංවෙලයි ඉන්නේ. ශ්‍රේඩර් වුනත් එයාලගෙන් තද කරලා විස්තර අහන්න පටන්ගෙන. ඉතින් මේ හැමදේකින්ම බේරෙන්න ඕනි නිසා …

Read More »

Breaking Bad [S05 : E08] | හැම තැනම පැතිරේ. [සිංහල උපසිරැසි සමඟ]

වොල්ටර් කොයි තරම් මොලකාරයෙක් ද කියලා ආයෙත් සැරයක් ඔප්පු වුනානේ. හැමෝටම වාසි වෙන ප්ලැනක් එයා හොයාගත්තා. ඒ වගේම මෙයාගේ නිෂ්පාදනය බෙදන්න කෙනෙකුත් හොයාගත්තා. ඒ වගේම මයික්ට එයාගේ මිලියන 5ක කොටසත් ලැබුනා. හැබැයි ජෙසිට නම් එයාගේ සල්ලි කොටස ලැබුනේ නෑ. මොකද වොල්ටර් හිතාගෙන ඉන්නේ ආයෙත් ජෙසිව මෙත් හදන වැඩේට සම්බන්ධ කරගන්නනේ. …

Read More »

Breaking Bad [S05 : E07] | මගේ නම කියන්න … . . [සිංහල උපසිරැසි සමඟ]

මේ කට්ටිය අර කෝච්චියෙන් මෙතල්මයින් හොරකම් කරද්දි ඒක බලාගෙන හිටපු පොඩි ළමයට ටොඩ් වෙඩි තියලා මරලා දාපු එකට නම් ජෙසිට ගොඩක් තරහා ගිහින්. මෙයාලා තුන්දෙනා ටොඩ් ගැන ඊලගට මොකද කරන්නේ කියලා කතා කරලා අවසානයේදි එයාව දිගටම වැඩට තියාගන්න තිරණය කලා. හැබැයි ඉතින් පොඩි ළමයා මරපු නිසා ජෙසී ගොඩක් අවුලෙන් ඉන්නේ. …

Read More »

Breaking Bad [S05 : E06] | කොටස් … . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අපිට ආයෙමත් වොල්ටර්ගේ පුදුම හිතෙන කට්ට කයිරාටික වැඩක් බලාගන්න පුලුවන් වුනා. එයා පොලිසි‍යේ ලොක්කා වුන තමන්ගේ මස්සිනාවත් ගොනාට අන්දලා පොලිසියේ විස්තර දැනගන්න විදියක් හදාගත්තානේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ලඩියා කරපු වැඩේ අග මුල හොයාගන්න. මුලින්ම නම් මේක ලඩියාමයි කලේ කියලා සාක්ෂි ඇති තරම් ලැබුනා. මයික් එයාව මරන්න ඔන්න …

Read More »

Breaking Bad [S05 : E05] | බඩු තොගය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි වැඩෙන්ම වොල්ටර් නියම කාර් එකක් ගත්තානේ. ඒ විතරක් නෙවෙයි වොල්ටර් ජුනියර්ටත් නියම කාර් එකක් අරගෙන දුන්නා. ඔය අතරේ ලඩියාගේ කාර්යාලයටත් DEA එක ඇවිත් එයාගේ සේවකයෙක් අත්අඩංගුවට ගන්නවානේ. ලඩියා නම් මේක නිසා ගොඩක් බය වුනා. කොහොම හරි මේ මෙත් අල්ලපු වැඩේ නිසා ශ්‍රේඩර්ට නම් ලොකු උසස්විමක් හම්බවෙන්නයි යන්නේ. …

Read More »

Breaking Bad [S05 : E04] | උපන් දිනය. [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් මෙත් හදන්න මේ කට්ටිය එකතු වුනාට එයාලා ලග දැන් කිසිම දෙයක් නැති නිසා මුල ඉදන් පටන් ගන්න ‍වෙනවා. මුලින්ම එයාලා තැනක් හොයන්න ගියානේ. තැන් දෙක තුනක්ම බලලා ඒවාගේ අඩුපාඩු තියෙන නිසා ඒවා අතැරලා දැම්මා. අන්තිමේට හැමදාම වගෙ වොල්ට්ගේ හිතට නියම අදහසක් එනවා. ‍කෘමි සත්තු මරලා දාන්න කෘමි නාශක විදින්න …

Read More »
error: Alert: Content is protected !!