Wednesday , October 28 2020
Breaking News

Tag Archives: Aaron Stanford

12 Monkeys [S03 : E10] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ දැක්ම සහ වදුරන්ගේ නැගීසිටීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 10 වැනි කොටස. එහෙමත් නැත්නම් අවසන් කොටස. ඉතිං 09 වැනි කොටසෙදි ඊතන්ගේ එහෙමත් නැත්නම් සාක්ෂිකරුගේ අතීතය ගැන දැනගැනීමට ලැබෙනවා. ඔහු අහබු ලෙස වසරෙන් වසරට ගමන්කරමින් විනෝදවත් ජීවිතයක් ගතකරනවා. නමුත් හදිසියේම 1891 වසරේදී ඔහුගේ කාල තරණ ඇදුම අක්‍රීය වීම නිසා එය …

Read More »

12 Monkeys [S03 : E09] with Sinhala Subtitles | ආදරයේ වේදනාව සහ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 09 වැනි කොටස. ඉතිං පෙර කොටසේදී සාක්ෂිකරුගේ වචනය නිර්මාණය වන ආකාරය දැකගැනීමට ලැබෙනවා. ඒ වගේම හැනා සහ ඩීකන් කෝල් සහ කැසී පසුපස ජෙනීෆර් ගේ දර්ශන මගින් ඔවුන්ව දඩයම් කරමින් ඔවුන් පසුපස හඹා යනවා. ඒ වගේම ජෙනීෆර් ඔවුන්ට බොරු කරන බව …

Read More »

12 Monkeys [S03 : E08] with Sinhala Subtitles | සාක්ෂිකරු දඩයම් කිරීම. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ඉතිං මගේ 50 වැනි උපසිරැසියට සුබ පතපු සියළුදෙනාටම ස්තූතියි කියනව. ඉතිං පසුගිය කොටස ගැන බලනවා නම් හැමදෙනාම සියළු සැලසුම් සූදානම් කර සාක්ෂිකරුව මරාදැමීමට සැරසෙනවා. නමුත් මේ මෙහෙයුම සදහා එක්වීම කැසී ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඇය ජෝන්ස් ගෙන් ඇගේ මවව හමුවීමට කාලය හරහා යවන ලෙස ඉල්ලා සිටිනවා. ඉතිං ඇය කාලය …

Read More »

12 Monkeys [S03 : E07] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ] 50*

ඔන්න එහෙනම් අද මගේ පළමුවෙනි කඩ ඉම පහුකරන්නයි යන්නෙ. සාමාන්‍යයෙන් කඩ ඉමකදී ගොඩක් අය කරන දෙයක් තමයි ඉතිං අලුතෙන් පැමිණෙන චිත්‍රපටයක් භාරගෙන එයින් කඩ ඉම සලකුණු කරන එක. ඉතිං මගේ රැකියාවේ කාර්යයබහුලත්වය නිසා අළුතෙන් වැඩක් භාරගෙන කරගෙන යාමට කාල වේලාව සොයාගැනීමට අපහසු නිසාත්, බාරගත්ත කතාමාලාවක් තිබෙන නිසාත් මගේ 50 වැනි …

Read More »

12 Monkeys [S03 : E06] with Sinhala Subtitles | ජන්ම ගතිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 06 වැනි කොටස. මුලින්ම ඉතිං සමාවෙන්න ඕනෙ. ගිය සති කිහිපය රැකියාව නිසා සෑහෙන්න කාර්යය බහුල වුණා. ඉතිං ඒ නිසා අමාරුවේ වැටිල හිටපු වෙලාවේ මෙහි 05 වැනි කොටස බාර අරගෙන කරපු “රවිදු රුක්ෂාන්” සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ. ඉතිං 05 වැනි …

Read More »

12 Monkeys [S03 : E05] with Sinhala Subtitles | ආපහු බර්ලියනට [සිංහල උපසිරැසි සමඟ]

රසිත අයියාගේ කාර්යභහුලත්වයත් එක්ක මෙම කතාමාලාවේ කොටසක් මට භාර වුණා.ඊළග කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.කතාව පැත්තට හැරුණොත්,අද කතාවේදී කට්ටියම ආපහු බර්ලින් වලට යනවා වචනය සොරකම් කරන්න.ඒක ඇත්තටම ජෙනිෆර්ගේ සැලස්මක්. මොකද ඒකෙ සාක්ෂිකරු ගැන විස්තරයක්ම වගේ ලියවිලා තියෙනවා.ඒවගේම ජෙනිෆර් කැසීටයි ජේම්ස්ටයි උදව්වක් කරනවා.මොකද ඉස්සෙල්ලා කිව්වා වගේම වචනයේ සාක්‍ෂිකරු ගැන හැම විස්තරයක්ම …

Read More »

12 Monkeys [S03 : E04] with Sinhala Subtitles | සහෝදරයන්ගේ වෙන්වී යාම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 04 වැනි කොටස. ඉතිං 03 වැනි කොටසෙදි රැම්සී ඔලිවියාවත් රැගෙන පහසුකම වෙතට පැමිණෙනවා. ඒ වගේම ජෝන්ස් ඇයව යන්ත්‍රය මගින් කෲර ලෙස වද දීමට ලක් කරනවා. ඒ වගේම මේ තාක් අපි මියගියා යැයි සිතන ඩීකන් තවමත් ජීවත්ව සිටිනවා. එමෙන්ම ඔහුට වදුරන්ගෙන් …

Read More »

12 Monkeys [S03 : E03] with Sinhala Subtitles | සතුරාගේ සතුරා.[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වන කතාමාලාවේ 03 වන කොටස. ඉතිං පසුගිය කතාවේදී කෝල් සහ ජෝන්ස් 1922 වෙත යනවා. ඒ ජෙනීෆර් ව සොයාගෙන. ඒ වගේම 1922 ජෙනීෆර් රගපාමින් සිටිනවා. ඒ ප්‍රසිද්ධියක් ලබාගෙන ඒ මගින් අනාගතයට ඇය සිටින කාලය ගැන දැන්වීමට. ඒ වගේම ජෙනීෆර් පවසන එළි දරව් කිරීමේ …

Read More »

12 Monkeys [S03 : E02] with Sinhala Subtitles | රැකවලුන් ගේ පැමිණීම.[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න මේ අරගෙන එන්නේ 12 monkeys 03 කතාමාලාවේ 02 වැනි කොටසයි. මුලින්ම ඉතිං ප්‍රමාදය ගැන නම් සමාවෙන්න ඕනෙ. මගේ පරිගණකයේ Hard Drive එක පිච්චුන නිසා කරපු උපසිරැසිය නැවත මුල ඉදන් කරන්න වුණා.. ඉතිං පළමු කොටසේදී දකින්න ඇති කියල හිතනවා කෝල් මෙහෙයුම පසකින් තබා නොකා නොබී, නොනිදා කැසීව සොයනවා. ඒ …

Read More »

12 Monkeys [S03 : E01] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ ආගමනය[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කස්ටියට වුණු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නෙ. ඒ කියන්නෙ 12 Monkeys 3 වැනි කතාමාලාව අරගෙන එන්නයි යන්නෙ.ඉතිං මුලින්ම කියන්න ඕනෙ 12 Monkeys 3 වැනි කතාමාලාව කොටස් 10කින් සමන්විතයි. ඒ වගේම මෙවර එහි පළමු කොටස් 4, 2017 මැයි මාසයේ 19 වෙනිදාත් තවත් කොටස් 3 නක් 2017 මැයි මස 20 වැනිදාත්, …

Read More »

12 Monkeys [S02 : E13] with Sinhala Subtitles | හෙට දිනයේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 13 වැනි කොටසයි. එහෙමත් නැතිනම් 12 Monkeys දෙවන කතාමාලාවේ අවසන් කොටසයි. ඉතින් මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕනේ Baiscopelk කණ්ඩායමට මට මේ කතාමාලාවට උපසිරැසි ගැන්වීමට ලබා දීම ගැන. ඒ වගේම මම ස්තූතිය පුදකරනවා හැමදාම වගේ මේ කතාමාලාව නරබන ඔබ සියලු දෙනාටම මගේ උපසිරැසිය ලබා ගැනීම ගැන. …

Read More »

12 Monkeys [S02 : E12] with Sinhala Subtitles |මරණයේ හෝරාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 වැනි කොටස. ඉතින් තවත් එක් කොටසක් පමණයි  දෙවන කතා මාලාවේ ඉතිරි වී තිබෙන්නේ. සතියක පොඩි නිමාඩුවකට පස්සේ තමයි ඉතින් 12 Monkeys 12 වැනි කොටස අරගෙන එන්නෙ ඉතින් ඔන්න. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. 10 වැනි කොටස අවසන් වුණේ 1961 දී සිදුවන සිදුවීම …

Read More »

12 Monkeys [S02 : E11] with Sinhala Subtitles | පුණර්ජීවනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 11 වැනි කොටස. අනේ මන්ද කොහෙන් කියලා පටන් ගන්නද කියලා. එහෙනම් ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. ගිය සතියෙනම් කෝල් දැන ගත්තා ලගම අය තමයි විශ්වාස කරන්නම බැරි කියලා. ගිය සතියේට කලින් සතියේ (9 වැනි කොටසේ දී) කෝල් සොයා ගන්නවා ඊළග විරුද්ධාභාෂය සිදුවන්නේ 1957 …

Read More »

12 Monkeys [S02 : E10] with Sinhala Subtitles | පීතෘ භූමිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 10 වැනි කොටස. හම්මේ ඉතින් මේ පාරනම් අසනීප තත්වයක් හේතුවෙන් වැඩට නොයා ගෙදර හිටපු නිසා මේ කොටහටනම් ටිකක් කලින් උපසිරැස දෙන්න පුළුවන් වුණා ඉතින් ඔන්න. ගිය සතිය ගැන මතක් කළොත්, ගිය සතියේ මුලිකයන් විරුද්ධාභාෂය කිරීමෙන් ඇතිවන කාලගුණ විපර්යාසය ඉතාමත් වැඩිවෙනවා. ඉතින් ජෝන්ස්, කෝල් ඇතුළු පිරිස …

Read More »

12 Monkeys [S02 : E09] with Sinhala Subtitles | වදුරාගේ ස්වාභාවික විලෝපිකයා (හයීනා) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 9 වන කොටස. ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයට තවත් කොටස් 4ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවන කතාමාලාවේ. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් ජෝන්ස් කැසීට කාටත් හොරෙන් රාජකාරියක් පවරා ඇයව 2020 වෙත යවනවා. ඒ තමන්ව මරණයට පත්කරන්න කියා. ඉතින් මේ ගැන දැන ගන්න කෝල් 2020 …

Read More »

12 Monkeys [S02 : E08] with Sinhala Subtitles | නිද්‍රා ගීතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටස. අනේ මන්ද දැන්නම් ගියපු හොද කථා මාලා ගොඩක් ඉවරවෙලා, බලන්න එහෙකුත් නැති තරම් වගේ නේද? පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත්, කැසී සක්ෂිකරුගේ බලපෑමට ලක්වෙනවා නේ අර රතු තේ පානය නිසා. ඉතින් ගිය සතියේ ඇය නැවතත් facility ට එනවා ඒ බලපෑමත් සමගම.ඉතින් …

Read More »

12 Monkeys [S02 : E07] with Sinhala Subtitles | විනාශකාරී සිදුවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වෙනි කොටසයි. මේ සතියත් වැඩ අධික බොහොම කාර්යය බහුල සතියක් වුණා. ඉතින් ඒ හින්දා මම අදනම් වැඩි දෙයක් කියන්න යන්නේ නම් නැහැ. අද කොටස ගැන පොඩ්ඩක් කිවොත්, අදනම් කවුරුත් අතීතයට ගිහින්, කාවවත් බේර ගන්නවත්, මොනවත් වෙනස් කරන්නවත් යන්නේ නැහැ. අද කතාවනම් Facility ය ඇතුලේ සිදුවන සිදුවීමක්. …

Read More »

12 Monkeys [S02 : E06] with Sinhala Subtitles | අමරණීය යෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හය වෙනි කොටසයි. මේ කොටස නම් හොදටම පරක්කු වුණා. මේ සතිය සෑහෙන්න කාර්යය බහුල සතියක් වුණා. ඉතින් වෙනද වගේම මේ සතියෙත් සමාවෙන්න. ඒත් සැකයක් තියාගන්න එපා. මම කොහොම හරි මේ කතාමාලාවට උපසිරැසි ලබා දෙනවා. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් 2044 දී කෝල් යනවා ජෙනිෆර් …

Read More »

12 Monkeys [S02 : E05] with Sinhala Subtitles |මුලිකයන් සොයා යාම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 5 වැනි කොටසයි. මුලින්ම සමාවෙන්න ඕනේ මේක දෙන්න ටිකක් විතර ප්‍රමාද වුණාට. පැවති අයහපත් කාලගුණය නිසා දවස් දෙකක්ම බිදුලිය ඇණහිටලා තිබුණා. ඒකයි පරක්කු වුණේ. සමාවෙන්න. පරක්කු වුණ හින්දා වැඩිය කතා ඕනේ නැහැනෙ නේද? පොඩියට ගිය සතිය මතක් කරන්නම්. ගිය සතියට කලින් සතියේ (3 කොටස හොදේ) අවසන් …

Read More »

12 Monkeys [S02 : E04] with Sinhala Subtitles | නිර්ගමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතර වෙනි එපිය තමයි මේ අරගෙන එන්නෙ. දැන්නම් කතාව එන්න එන්නම පට්ට වෙනවා නේද? දැන්නම් කතාව වෙනස්ම පැත්තකට යනවා. ගිය සතියෙ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත්, කෝල් සහ කැසී දෙන්න 1944 වසරට යනව වදුරන්ව නවත්වල ක්‍රව්ෆොර්ඩ් කියල විද්‍යාඥයෙක්ව බේරගන්න. නමුත් ඔවුන්ට ඔහුව බේරගන්න වෙන්නෙ නම් නැහැ නේ. ඒත් …

Read More »
error: Alert: Content is protected !!