Saturday , October 24 2020
Breaking News

Tag Archives: Abbie Cornish

Iron Fist [S02: E03] Sinhala Subtitles | අමරණිය රහස… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් තුන්වෙනි කොටස සමඟින් තමයි මේ එකතු වෙන්නේ. ලහිරු මල්ලිගේ ලිපිය එක්ක මෙහෙම පටන් ගන්න.  මේ වෙනකොට හෑන්ඩ් එකේ බලය හීන වෙලා ගිහින් තියෙන බවක් තමයි කතාව බලන් යනකොට තේරෙන්නෙ. නමුත් හෑන්ඩ් එක නැතත් මේ වන විට චයිනාටවුන් වලට හිසරදයක් වෙලා තියෙන කල්ලි දෙකක් තියෙනවා. ඒ හැචට් සහා ගෝල්ඩන් ටයිගර්ස්. …

Read More »

Iron Fist [S02: E02] Sinhala Subtitles | උණුසුම් වෙන චයිනාටවුන් කල්ලි ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං අයන් ෆිස්ට් දෙවනි සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටස පටන් ගත්තෙම ලොකු සටනකින්. මේ වෙනකොට ඩැනි රෑන්ඩ් නගරයෙ ආරක්ෂකයෙක් විදිහට ක්‍රියා කරනවා. මොකද ඩෙයා ඩෙවිල් මේ වෙනකොට අතුරුදන් වෙලා ඉන්න එකත් හේතුවක්. ඇයි කියලා ඩිෆෙන්ඩර්ස් බලපු අය දන්නවා. කොහොම වුනත් ඩැනි සල්ලි අරන් ගිය රථයක් …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E08] Sinhala Subtitles | සුලේයිමාන්ගේ අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජැක් රයන්ගේ ත්‍රස්තවාදී මෙහෙයුමේ අවසන් අදියරට අපි ලඟා වෙලා ඉන්නේ. යේමනය සහ සිරියාවේ තම අනසක පතුරුවාගෙන හිටපු සුලෙයිමාන් යුරෝපා රටවලට ඇති කරපු බලපෑම සුළුපටු එකක් නෙමේ. ඉතින් සුලේයිමාන්ගේ මග අවහිර කරන්න බලාගෙන ඉන්න ජැක් සහ CIA නිලධාරීන්ගේ මේ මෙහෙයුමේ අවසන් කොටසට තමයි අද අපි මේ ලඟා වෙලා ඉන්නේ. …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E07] Sinhala Subtitles | නොසිතූ නොපැතූ අයුරින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 7 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. මේ වෙනකොට නම් කතාව එහි උච්චතම අවස්ථාවට ඇවිත් තියෙන්නෙ. කියන්න ඕන නෑ මං හිතන්නෙ කොටසක් කොටසක් පාසාම කතාව අපි නොහිතන මුහුණුවරක් අරගන්නවා. ඉතිං මේ කොටසත් අපි කවුරුත් නොහිතූ විදිහට වෙනස්ම පැත්තකට කතාව …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E06] Sinhala Subtitles | බිරිද සහ දියණියන් දෙදෙනාව සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් පෙර කොටසකදී ඝාතනයට ලක් වූ පියතුමන්ගේ අනුස්මරණ කටයුතු දේවස්ථානයෙ සිද්දවෙන අතරතුරේ ඇතිවුණු ප්‍රහාරයෙන් පස්සෙ මේ ගැන මුළු ලෝකයම කතා වෙන්න පටන් අරන් තිබුනේ. ඒ විතරක් නෙවෙයි ෂෙයික් සුලෙයිමාන් අන්තර්ජාලයට විඩියෝ වගයක් පවා නිකුත් කරලා තිබුණේ. කොහොම නමුත් මේ කොටස තුලින් ප්‍රේක්ෂකයන් හට සුලෙයිමාන් පොඩි කාලෙදි පිටත ජීවීතය ගත …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E05] Sinhala Subtitles | දෙකොන පත්තු වීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 5 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. ඉතිං චාරිත්‍රානුකූලව කලින් කොටසෙ මොකද වුනේ කියලා අපි මතක් කරගෙන ඉම්මු. මතක ඇති මූසගෙ මල්ලි අලි පස්සෙන් ජැක් ඇතුලු පිරිස පන්නන විත්තිය. ඔව් මේ අයට ඕන වෙලා තිබ්බෙ අලි යන්නෙ කොහාටද කියලා …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E04] Sinhala Subtitles | පැරිසියේ ඛේදවාචකය…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ නුවන්ත දුන්න කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා.  යේමනයේ සිද්ද උන ගනුදෙනු කීපයක් හරහා එලියට මතුවුන සුලෙයිමාන් දැන්ම් ඔහුගේ වැඩකටයුතු යෝරෝපය දිහාටම ගෙනවිල්ලා.  මුල්ම කොටසේදී නොදැනුවත්වම හෝ සුලෙයිමාන්ව අතටම අහු උනත් ඔහු එතනින් පැනගන්නවා ඔහු කවුද යනවග සහ ඔහු කරන්නේ මොනවද කියන දේවල් නිරාවරණය වෙන්නත් කලින්ම. දෙවන කොටසේදී අපි …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E03] Sinhala Subtitles | තවත් ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ එහෙනම් පහුහිය කොටසෙදි සුලෙයිමාන්ගෙ මල්ලි පැරිසියට ආව සංවිධානයෙ සල්ලි ටික එකතු කරගන්න. ඒ වැඩේට එනකොට රයන්ට ඉව වැටුනා මිනිහගෙ පස්සෙන් පන්නන විදියක්. ඒ අනුව සුලෙයිමාන් ප්‍රංශයෙ හිරගෙදරක හිටිය කියල හොයාගන්නව. ඒ වගේම ෆෝන් එකෙ පාස්වර්ඩ් එකත් ඒකෙන් හොයාගෙන ඒ ලැබෙන තොරතුරු අනුව ඒ ඉව පාර දිගේ රයන් සුලෙයිමාන්ගෙ ජාලය …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E02] Sinhala Subtitles | පැරිසියේ මෙහෙයුම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටහ ගෙනාවා.පලවෙනි කොටස බලපු අයට කතාව අල්ලලා යන්න ඇතිනේ. ආයේ මොනාද ඉතින් අපේ අයට මේ කැටගරියේ එව්වා එපා වෙන්නේ නැහැනේ ලොවෙත්. තාමත් මේක නොබලා ඉන්න අය ඉන්නවා නම්. ඔන්න එහෙනම් අදවත් බලන්න ගන්න, එක දිගට සබ් ටික දෙන්න බලාගෙන ඉන්නවා අපේ කොල්ලෝ දෙතුන් දෙනයි අංකලුයි. කතාවට මේ …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E01] Sinhala Subtitles | ව්‍යසනයක පෙරලකුණු…. [සිංහල උපසිරැසි සමඟ]

Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක තුනකට කලින් සිද්ධ උනා. ඉතින් මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි Tom Clancy කියල කියන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද  “Ryanverse” නමැති මනංකල්පිත  විශ්වය තුල …

Read More »

Three Billboards Outside Ebbing, Missouri (2017) with Sinhala Subtitle | ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර….? [සිංහල උපසිරැසි සමඟ] (18+)

  “මම මිල්ඩ්‍රඩ් හේයස්” මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට ලක්කරලා මරල දාල තියෙන එක. හැම දේටමත්ම වඩා ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා කාර් පාක් වල ස්කේටින් …

Read More »

Geostorm (2017) Sinhala subtitles | මිනිසා විසින් ගෙන ආ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉදපු චිත්‍රපටයක්. අත්තම කියනවනම් මම නෙවෙයි මේ චිත්‍රපටිය භාරව හිටියෙ. අපේ වෙන සහෝදරයෙක්. කොහොමහරි ඉතිං ඔන්න උපසිරැසිය කරලා අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම ලිපි ලියන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම , සාගර රටාවන් වෙනස් වීම, …

Read More »

6 Days (2017) with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනිම උදෙසා ඉරේනියානු තානාපති කාර්යාලයට කල විශේෂ මෙහෙයුම…! [සිංහල උපසිරසි සමඟ]

අද මම මගේ යාලුවන්ට අරගෙන ආවේ , සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වුන පට්ටම බයිස්කොප් එකක් මේකට අයි.එම්.ඩිබි දර්ශකයේ 6.5 අගයක් හිමිවෙලා තිබෙනවා ..වැඩිකථා නැතිව අපි කථාව පැත්තට යමු ..මෙකේ කථාව වෙන්නෙ 1980 ලන්ඩන්යේ පිහිටා තිබෙන ඉරාන තානාපති කාර්යාලයට ත්‍රස්තවාදීන් පිරිසක ගේ කඩා වැදීමක් ගැන ඒවගේම ඔවුන් එහි සිටින කාර්යය මණ්ඩලය ඒවගේම සිවිල් වැසියන් සියළු …

Read More »

Solace (2015) with Sinhala Subtitles | නිර්දෝෂී මිනීමරුවෙක්? (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙවර අරගෙන ආවේ Crime, Drama, Mystery, Thriller කාණ්ඩයන්ට අයත්වෙන චිත්‍රපටියක්. imdb අගය 6.4ක් ලබාගන්න චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. ඒවගේම විශිෂ්ට නළු නිලි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒ අය නම්, ජෝන් ක්ලැන්සි විදියට Anthony Hopkins,නියෝජිත ජෝ මෙරිවෙදර් විදියට Jeffrey Dean Morgan, නියෝජිත කැතරින් කවුල්ස් විදියට Abbie Cornish, සහ චාර්ල්ස් ඇම්බ්‍රෝස් විදියට …

Read More »

Legend of the Guardians (2010) | ශ්‍රේෂ්ඨ වෘක්ෂයේ මුර දේවතාවෝ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ. ඔන්න මම තවත් උපසිරසියක් අරගෙන ඔයාලව බලන්න ආව. මේක මගේ හතරවෙනි උපසිරැසිය වගේම Animation film එකක් අල්ලපු පළවෙනි වතාව. ඇමෙරිකා-ඕස්ට්‍රේලියානු නිර්මාණයක් වන මෙය Kathryn Laskyගේ Guardians of Ga’Hoole කියන නවකතාව ඇසුරින් Zack Snyder විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටයක්. මේකට ලැබිල තියන IMDB අගය 7ක්. මේකේ කතාව බකමූණන් පිළිබඳව කියවෙන්නක්. …

Read More »

RoboCop (2014) | රොබෝ පොලිස් [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. රොබෝ කොප් චිත්‍රපටි ගනනවාක් අපි පුංචි කාලේ බැලුවා හරිම ආසාවෙන්. ඒ කතා වගේම මේ කතාවත් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.හරිම ලස්සනට කරලා තියෙනවා. මේක මගේත් බිරිද ගේත් හතරවෙනි උපසිරසි ගැන්වීම උනාට ඔයාලට දෙන තුන්වෙනි එක.  කතාව ගැන කියනවානම් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේක වෙන්නේ 2028 දී ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට් …

Read More »
error: Alert: Content is protected !!