Thursday , November 26 2020
Breaking News

Tag Archives: Adewale Akinnuoye-Agbaje

Bilal: A New Breed of Hero (2015) Sinhala Subtitles | යදම් බිද ලා…. [සිංහල උපසිරසි සමඟ]

කලාතුරකින් වගේ ආයෙමත් ඔන්න චිත්‍රපටියකින් තමයි මේ මුණගැහෙන්නේ. කොච්චර උපසිරැසි කලත් මේ සජීවීකරණ චිත්‍රපටයකට උපසිරැසි කරන පලවෙනි වතාව. කතාවත් බොහෝම ලස්සන එකක් නිසා තමයි උපසිරැසියක් කරන්න හිතුනේ. ඉතිං එහෙනං කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේ කතාව මුලාශ්‍රගත වෙලා තියෙන්නේ බිලාල් ඉබ්න් රබාහ් කියන අතීත චරිතයක් වටා. මොහු මාකා ප්‍රදේශයේ උපත …

Read More »

The Thing (2011) with Sinhala Subtitle | පිටසක්වලින් ආ “දේ”. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ විසි හත්වැනි උපසිරැසි නිර්මාණය ඉක්මනටම අරන් එන්න පුළුවන් වුනා. 2011 වසරෙදි තිරගත වුනු Horror, Mystery, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකක් තමයි මේ පාර තෝරගත්තෙ. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matthijs …

Read More »

Tokarev (2014) | සෑම දෙයකම පැතිකඩ කීපයකි… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ගෙන්න යන්නේ තවත් නවතම චිත්‍රපට උපසිරසක්.  මේ චිත්‍රපටයට යොදාගෙන තියෙන නම රුසියානු පිස්තෝලයක නමක්. මොකද මේ කතාව ගලාගෙන යන්නේ ඒ පිස්තෝලයක් නිසා වෙන දෙයක් සම්බන්ධව. අන්තිම වෙනකන් ඔයාල කාටවත් හිතා ගන්න බැරි වෙයි ඇත්තටම මොකද වෙන්නේ කියලා. ඒ නිසා අවසානය ඔයාලා බලාපොරොත්තු වෙන විදිහට අවසන් වෙන එකකුත් නැහැ …

Read More »

Pompeii (2014) with Sinhala Subtitles | ලෝදිය තුල වැළලුන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ යාළුවන්ට තවත් ඉතිහාස කතාවක් අරගෙන ආවා. ඔයාලා හැමෝම අහලා ඇතිනේ විසූවියස් කන්ද සහ පොම්පෙයි  නගරය ගැන. මේ නගරය අතීතයේදී ඇත්තටම විසුවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා මිනිසුන් පණ පිටින්ම පොළවට වැළලුනා. ඒ ගැන විස්තර ඔයාලට මෙතනින් ලබා ගන්න පුළුවන්.  ඉතින් එහෙම පොලවට යටවෙලා අතීතයට එකතු උන නගරයක මේ …

Read More »
error: Alert: Content is protected !!