Wednesday , October 28 2020
Breaking News

Tag Archives: Aftab Shivdasani

Hungama (2003) with Sinhala Subtitles | ජංජාල කෝටියයි..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ආවේ සුපිරි කොමඩියක් අරගෙනයි. නම දැක්කම පේනවනේ කොමඩියක් තමයි කියලා. ෆිල්ම් එක ගැන කිව්වොත් imdb දර්ශකයේ දැනට 7.5 ක් අරන් තියනවා. Paresh Rawal(රාධේශ්‍යාම් තිවාරි ), Akshaye Khanna(ජීතු), Rajpal Yadav(රාජා ), Rimi Sen(අංජලී ), Aftab Shivdasani (නන්දු ) රංඟනයෙන් දායක වෙනවා. කතාව වෙන්නේ මෙහෙමයි, නන්දු කියන්නේ ගායකයෙක් වෙන්න …

Read More »

Kyaa Kool Hain Hum 3 (2016) with Sinhala Subtitle | විනෝද සාගරයේ තුන්වන වරටත් කිමිදෙමු… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ආයෙත් ආවා ඔන්න ටික දවසකට පස්සේ උපසිරසියක් අරගෙන ඔයාලා ලඟට මම. ඇත්තටම මේ චිත්‍රපටිය ඇවිල්ලා නම් දැන් ගොඩාක් දවසක් වෙනවා ඒත් මට මේක කරගන්න හොඳටම පරක්කු උනා. ඉතින් ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන් චිත්‍රපටියේ කතාව දෙසට අපි යොමු වෙමු. මේ චිත්‍රපටියේ පළමු වැන්න සහ දෙවැන්න ගැන ඔයාලට අමුතුවෙන් …

Read More »

Aao Wish Karein (2009) with Sinhala Subtitle |”මිකීගේ කතාව”[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. ලස්සන හිංදි සලරුවක් අරගෙන ආවා. මේක බාර අරගෙන සෑහෙන කාලයක් උනා. කරදර ගොඩක් උන නිසා බාරදෙන්න පරක්කු උනා. ඒකට සමාව ඉල්ලනවා. කතාව ගැන කියනවනම් මෙන්න මෙහෙමයි. මිකී කියන්නේ වයස අවුරුදු 12ක පොඩ්ඩෙක්. මෙයා කෙනෙක්ට ආදරය කරනවා. එයා තමා මිතිකා.හැබැයි පොඩී අවුලක් තියනවා. මේ ගෑනු ළමයට වයස අවුරුදු 22ක් වෙනවා. ඔහොම ඉන්නකොට මිකීට දැනගන්න ලැබෙනවා …

Read More »
error: Alert: Content is protected !!