You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

Tag Archives: Ahu Türkpençe

Wolf A.K.A. Börü [S01 : E06] Sinhala Subtitles | මිත්‍ර ද්‍රෝහියා..! [සිංහල උපසිරැසි සමඟ]

“ඔයාල මොනවද අපිට ඉගැන්නුවෙ..” “අපේ ජීවිත වලට වඩා සිවිල් මිනිස්සුන්ගෙ ජීවිත වටිනව කියල..” “මට අවස්ථාවක් දෙන්න, මම මගේ පාඩම් හරියට ඉගෙන ගත්ත කියල ඔප්පු කරන්න..” පොඩ්ඩක් හිතන්නකො අපේ ඇඟේ කොහේහරි ටිකක් තුවාල වුණොත් අපි මොකද කරන්නෙ. කියන්න දෙයක් නෑ. ඇඟෙන් බාගයක් ගියා වගේ බෙරිහන් දෙනව නේ. හැබැයි වෙඩි උණ්ඩ ගාණක් …

Read More »

Wolf A.K.A. Börü [S01 : E05] Sinhala Subtitles | මහා විනාශයක පෙර නිමිති.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා බෝරු හෙවත් වෘකයා නම් තුර්කි කතාමාලාවේ පස්වැනි කොටහ.. මේ කොටස බාරවෙලා තියෙන්නෙ මට.. හොදයි එහෙමනම් කට්ටිය කලින් කොටස බලලා නොඉවසිල්ලෙන් වෙන්න ඇතිනේ ඉන්න ඇත්තේ.. ඒ නිසා අපි කෙළින්ම කතාව ගැන බලමු.. කේමාල් දෙන්නෙක් එක්ක ගියා ජෙනරාල් ඔස්මාන් ඇලන්ව ඝාතනය කරන්න. හැබැයි එතැනදී සිද්දවෙන යම් යම් කාරණා නිසා …

Read More »

Wolf A.K.A. Börü [S01 : E04] Sinhala Subtitles | ඛේදවාචකයකට පසුව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔයා තුන්වෙනි කොටස බැලුව නම් මේ වෙද්දී එපා වෙලා ඇත්තේ. අන්තිම සීන් ටික නම් එපාම කරලා දැම්මා නේද? මුරාත්ගේ අවසන් ජවනිකාවට පපුව පොඩ්ඩක් රිදුනේ නැත්තම් තමා පුදුමේ. ඒ මදිවට ටුරන්ගේ දුරකථන ඇමතුමත්. ෆැන්ටසියක් කියලා බැහැර කරන්න පුළුවන් කරුණු කාරණා නෙමේ මේ. අපේ රටේ මානුෂීය මෙහෙයුමෙත් ඔය වගේ දේවල්, ඔයිට එහා …

Read More »

Wolf A.K.A. Börü [S01 : E03] Sinhala Subtitles | තම දේශය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවතම තුර්කි Mini-Series ගණයට අයත් වෙන්න මෙම කතාමාලාවේ තෙවන කොටස කිරීමට බාර උනේ මටයි. හැමෝගෙම හිත් ඇදබැද ගන්න ඇතියි කියලා හිතනවා. හැමෝම ඊළඟ කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇත්තේ එහෙනම්. දැනටමට IMDb අගය 8.7 ක අගයක් අරගනිමට සමත් වෙලා තියෙනවා. වැඩි කතාවක් නැතිව කතාව පැත්තට හැරෙමුකො අපි. අද කොටසේදී දැකගන්න …

Read More »

Wolf A.K.A. Börü [S01 : E02] Sinhala Subtitles | නොසිතු තැනකදි, නොසිතු වෙලාවක, රිදෙන්නම [සිංහල උපසිරැසි සමඟ]

Börü එහෙමත් නැත්නම් WOLF කියන්නෙ තුර්කි පොලිස් විශේෂ බලකායෙ කණ්ඩායමක්. මේ වෙනකොටත් ඔයාලා ඒක දන්නවනෙ. ඉතිං මේ අය වටා ගෙතුනු Börü කතා මාලාවෙ දෙවනි කොටස අරගෙන තමයි මම ආවෙ. කලින් කොටස බලලා දවසකින් අමතක වෙන්න කොහෙත්ම බැහැනෙ, මොකද මේ සීරීස් එක තුර්කි වුනත් බොහොමයක් ක්‍රියාදාම සපිරුණ කතා මාලාවක්. මේ වෙනකොට …

Read More »

Wolf A.K.A. Börü [S01 : E01] Sinhala Subtitles | සමහරවෙලාවට නපුර දිනනවා [සිංහල උපසිරැසි සමඟ]

අලුත් අවුරුද්දෙ බයිස්කෝප් එකේ කතා නම් වැහි වැහැලා නේද? තුර්කි එකකුත් යනවා, ඔය අතරෙ ආසද සැබෑ සිදූවීම් ඇසුරෙන් නිම වෙච්ච, කොටස් 6 න් ඉවරෙටම ඉවර වෙලා යන, නෙට්ෆ්ලික්ස්ලගෙ ඇක්ෂන් පිරුන Action, Thriller, War යන කාණ්ඩයට අයිති වෙන IMDb මීටරේ 8.6 ට කරකවපු කොටසක් පැයයි විනාඩි 20 ක් දක්වා දිවෙන සුපිරි …

Read More »
error: Alert: Content is protected !!