You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Tag Archives: Aishwarya Rai Bachchan

Fanney Khan (2018) with Sinhala Subtitles | ප්‍රේමිය, මට ආදරය කරනු මැන! [සිංහල උපසිරසි සමඟ]

තරුවක් කියන්නේ තරුවක්! තරුවක් වෙන්න කවුද අකැමැති? යන යන තැන රසිකයෝ… බලන බලන අත සමරු සටහන්… ඕනේ වෙලාවක බැලුවොත් සෙල්ෆි පොදි… තරුවක් කියන්නේ වීරයෙක්! මිනිස්සු තමන්ගේ ජීවිතවලට පරමාදර්ශ කරගන්නේ තරු!! එහෙ බැලුවත් තරු.. මෙහේ බැලුවත් තරු… තරුවක් වුණත් දිදුළන්නේ වරුවක් විතරයි! නඟින කාලයක් වගේම බහින කාලෙකුත් තියෙනවා… රියැලිටි තරඟවලින් එසවෙන …

Read More »

Enthiran (2010) with Sinhala Subtitles | මට නැහැයි කිව්ව දේ මට ආවට පස්සේ වුණ විනාශය දැක්කා නේද [සිංහල උපසිරැසි සමග]

එන්දිරන් 2010 දමිළ, හින්දි, තෙලිඟු යන භාෂා 3කින් ම වර්ෂයේ තිරගත වූ චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂවරයා බොහෝමයක් දෙනා අඳුනන සුපිරි ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂක එස්.ශංකර් තමයි. සංගීතයෙන් ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥ ඒ.ආර්.රහුමාන් ද එකතුවෙනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිත 3ක් ඇතුලත් වෙනවා. ඉන් ප්‍රධාන චරිතයන් 2ක් වන ඩොක්ටර් වසීගරන් හා චිට්ටි ලෙස සුපිරි …

Read More »

Ae Dil Hai Mushkil (2016) with Sinhala Subtitles | මේ හදවත ව්‍යාකූලයි [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, කාලෙකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. අද එන්නේ ඔයාලා වගේම මමත් හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං …

Read More »

Hum Tumhare Hain Sanam (2002) with Sinhala Subtitles | මා ඔබෙමයි පෙම්වත…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා ටිකක් පරන චිත්‍රපටියක් අරගෙන. 2002 වසරෙ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ K. S. Adhiyaman. එම වසරේ 4 වෙනි වැඩිම ආදායම් ලබපු මේ චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙන්නෙ Shahrukh Khan,Madhuri Dixit,Salman Khan Atul Agnihotri,Suman Ranganathan සහ Aishwarya Rai. ඒ වගේම මෙහි ලස්සන සිංදු කීපයක්ම …

Read More »

Sarbjit (2016) with Sinhala Subtitle |නිර්දොෂි සිරකරුවෙක්..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න  ටික දවසක් ගියත් ෆිල්ම් එකක් අරගෙන අවා.ටිකක් විතර පරක්කු නම් උනා  ඉතින්.. වැඩ ටිකක් අධික උන සබ් එක කරන්න ගත්තට,වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන බලමුකෝ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ඉන්දු පකිස්තාන් දේශ සීමාවේ තියන බිකිවින්ඩ් කියන කුඩා ගම්මානයේ ජිවත්උන සරබ්ජිත් සිං කියන පුද්ගලයාගේ සහ එම පවුලේ ජිවිත කතාවන් මෙලෙස …

Read More »

Jazbaa (2015) with Sinhala Subtitles | “සීමා මායිම් නොමැති මව් සෙනෙහස..” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කළින් උපසිරැසිය දීලා වැඩි කලක් යන්න කලින් තවත් එකක් අරගෙන ආවා. ජුන්ගක් විතර පරක්කුයි තමා, ඒත් ඉතින් මැරෙන්නයැ. කොච්චර කලින් දුන්නත් කට්ටිය සබ් එක බාගෙන ගියාට වචනෙකින් වත් අගය කරන්නේ නෑ නේ.  එව්වා ඕනේ නෑ, මෙන්න ෆිල්ම් එක නොබලපු කට්ටිය බාගෙන බලන්න. මේක මීට කලින් දීලා, ඒත් ලිපිය ලියාගන්න …

Read More »

The Last Legion (2007) with Sinhala Subtitle |අවසන් සේනාව [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් දෙවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2007 වසරෙදි තිරගත වුනු Action, Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Doug Lefler නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේ චිත්‍රපටියෙ …

Read More »

Khakee (2004) With Sinhala Subtitles | නීතියට එරෙහිව නීතිය! [සිංහල උපසිරසි සමඟ]

බොලිවුඩයේ පොලීසිය තේමා කර ගත් චිත්‍රපට බොහෝ තිබෙනවා. ඒ අතරින් එක් සුවිශේෂී චිත්‍රපටයක් තමයි මම අද ඔබ හමුවට ගෙන එන්නේ. Khakee.ඒ කියන්නෙ අපේ රටේ වගේම ඉන්දියාවෙත් පොලිස් නිල ඇඳුමෙ වර්ණය. 2004 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටය IMDb අගය 7.5 ක් වෙනවා. අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Lajja, Pukar, Dil Hai Tumharaa, Phata Poster …

Read More »

Devdas (2002) | මියෙන්නට පෙර නුඹව දකින්නම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ටික කාලෙකට පස්සේ දීර්ඝ ව්‍යාපෘතියක් ඉවර කළා. රොයිලි අයියත් හිටපු ගමන් කියන්න වගේ අපිව මතකද මංදා කට්ටියන්ට. කෝකවෙතත් මම මේ ෆිල්ම් එක කරන්න උන්නේ නම් තනියම නෙවි. අපේ දිල්ශාන් කාලිංග එක්ක. ඒත් පොරගේ කාර්යබහුලත්වය නිසා මේ ෆිල්ම් එක තනියමම කරන සෞභාග්‍යය මට හම්බුනා. ඒ වගේම පහළින් චිත්‍රපටය සම්බන්දව කරලා තියෙන …

Read More »

Taal (1999) | ජීවිතයේ රිද්මය ආදරයයි. ආදරයේ රිද්මය ජීවිතයයි. [සිංහල උපසිරසි සමඟ]

තාල් යන්නෙහි අර්ථය තාලය යන්නයි. රිද්මය යන්න මෙයට සමාන තවත් සිංහල වචනයකි. තාල්, 1997 වසරේ ඉන්දියාවේ දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සුභාෂ් ගයි විසින් අධ්‍යක්ෂණය කරන ලද musical drama romance යන කාණ්ඩ යටතේ වර්ග කරන ලද චිත්‍රපටයකි. එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ සිනමා විචාරකයෙකු වූ Roger Ebert විසින් 2005 වර්ෂයේ සංවිධානය කළ Overlooked …

Read More »

Dil Ka Rishta (2003) | හදවතේ ආදරණීය බැඳීම….. [සිංහල උපසිරසි සමඟ]

ජීවිතයේ එක් සුන්දරම නිමේෂයක…. මා නෙත ස්පර්ශ වුණු….. සොඳුරු ඔබේ ඒ ඇස් වලට…. මා ආදරය කල තරම්…. ඔබේ ඒ ආදරය…. මට අහිමි බව දැන දැනත්…. මා පෙම් කල තරම්…. එහෙත් දෛවය…. මොනතරම් කුරිරුද ?…. නොසිතූ නිමේෂයක අප හමුවූ හැටි ඒත්……. ඒ මොහොත සුන්දර මොහොතක් නොවුණු හැටි…… ඔයාගේ ජීවිතයේ වටිනාම වස්තුව …

Read More »

Guru (2007) | ගැමියෙක්, දර්ශනවාදියෙක්, ජයග්‍රාහකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

ගුරු 2007 නිකුත් වු මෙය ඉංදියානු චරිතමය කතාවකි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.7 වගේ ඉහල අගයක් ලබාගන්න සමත් වී ඇත. Dhirubhai Ambani ගේ නිදහස් චරිතය ඇසුරෙන් මෙම කතාව නිර්මාණය කර ඇත. Aishwarya Rai Bachchan සහ Abhishek Bachchan රංගනයෙන් දායක වන මෙම චිත්‍ර‍පටිය A. R. Rahman ගේ සංගිතයෙන් රස ගැන්වුවකි. 2007 …

Read More »

Jodhaa Akbar (2008) | අධිරාජ්‍යයෙකුගේ බිරිඳ. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. මෙච්චර කාලයක් මං බයිස්කෝප් අඩවියෙන් film, tv series වල උපසිරැසි බැලුවට කවදාවත් උපසිරැසියක් දාලා නැහැ.ඔන්න ඉතින් එහෙම වැඩක් කරන්න හිතුණු නිසා මාත් ඇත ගැහුවා වැඩේට. මගේ මුල්ම වැඩේ නිසා වැරදිත් ඇති. ඒවා පෙන්නලා දෙනවා නම් මං ගොඩක් සතුටු වෙනවා. කතාව ගැන කියනව නම් සුපිරි හින්දි කතාවක්. 2008 …

Read More »
error: Alert: Content is protected !!