You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Tag Archives: Al Pacino

The Irishman (2019) Sinhala Subtitles | පාතාලයේ සොල්දාදුවා… [සිංහල උපසිරසි සමඟ]

” රාත්‍රියේ නිසල බව මැද… වැළඳ ගතිමි මා ඔබ… තදින්ම වැළඳ ගතිමි මා ඔබ… මන්ද, මා ආදරය කල බැවින්… ඔබ හට බොහෝ සේ ආදරය කල බැවින්… පොරොන්දු වන්නෙමි මා කිසිඳු දිනෙක…, යන්නට නොදෙමි ඔබ හට… මා හට මතකයි… මැයි මාසයේ ඒ රාත්‍රිය… ඉහල අහසේ තාරකා දීප්තිමත්ව බැබලුන… මා ප්‍රාර්ථනා කලා…, …

Read More »

Insomnia (2002) Sinhala Subtitle | නින්ද නේන රාත්‍රියේ…… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න තවත් Drama, Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා. Insomnia (2002) මේක 2002 අවුරුද්දේ වුණත් තාමත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න චිත්‍රපටයක්. ඉහළ ජනප්‍රියත්වයක් කිව්වේ IMDB හි 7.2 ක අගයක් (පොඩි ගාණකින් නෙවෙයි, දෙලක්ෂ පනස්දාහකට අධික users ප්‍රමාණයකින්), Rotten Tomatoes එකේ 92% ක් …

Read More »

Heat (1995) with Sinhala Subtitles | බැංකු කොල්ලය [සිංහල උපසිරැසි සහිතව]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ දෙවන උපසිරැසිය අරගෙන ආව. ඇත්තටම මේ උපසිරැසිය මට බාර දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා අගෝස්තු මාසයේ හත් වෙනිදා. වෙනත් උපසිරසි වලට යොමු උන හින්ද මේක ටික ටික පස්සට ගියා. වැඩිපුරම ස්ටාර් ට්‍රැක් චිත්‍රපට මාලාව කරන්න ගොඩක් කල් ගියා එකේ බාසාව පොතේ ඉංග්‍රීසි වලින් තිබ්බ හින්ද. …

Read More »

Danny Collins (2015) | ඩැනී කොලින්ස්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකකට සබ් දාල ගෙනාව. මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝට ස්තුති. මේක ගොඩක් දුරට සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරපු එකක්. ඒ වගේම කොමඩි. ලස්සන කථාවක්. මේක අප්‍රේල් වල රිලීස් වෙලා හොඳ කොපි එකක් ආවෙ මේ මාසෙ. IMDB එකේ දැනට 7.3 ක අගයක් පෙන්නුම් කරනව. …

Read More »

Jack and Jill (2011) | ජැක් vs.ජිල් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. හැමෝටම 2015 සුබ නව වසරක්.! කියලා පතනවා. කාලෙකට පස්සේ ඔන්න මගේ තුන්වෙනි සබ් එකත් එක්කම ආවා. කලින් දෙකම ඉක්මනට දුන්නට මේක කරේ එක එක වැඩ අස්සේ. ඒ මේක, ඒ තරම්ම ෆන් ෆිලුමක් නිසා ඔයාලට ඉක්මනට දෙන්න.. හරි, කොහොමහරි ගේම ගහලා ඉවරකරා. ෆිල්ම් ගැන කියනවනම් අධ්‍යක්ෂණය Dennis Dugan ගෙ. …

Read More »

Scarface (1983) | කැළලක් නිසා… [සිංහල උපසිරසි සමඟ]

“ස්කාර්ෆේස්” යනුවෙන් මෙම සලරුවට නම යෙදෙන්නේ මෙහි ප්‍රධාන චරිතය දරන මත්ද්‍රව්‍ය වෙළෙන්දා – ටෝනි මොන්ටානා ගේ මුහුණේ තිබෙන කැළලක් නිසාවෙන්. ටෝනි මොන්ටානා යනු මුදල් ඉපයීමේ අදහසින්ම මියාමි වලට පැමිණෙන ස්ථිර අධිෂ්ඨාන ශක්තියක් ඇති, නිර්භීත කියුබානු සංක්‍රමණිකයෙකි. ගනුදෙනුවක් විදිහට කියුබානු නිලධාරියෙක් මරණයට පත්කිරීමෙන් පසු මියාමි වෙතට යාමට වරම් ලබන ටෝනි මොන්ටානා …

Read More »

The Godfather: Part III (1990) | සෑම අවසානයක්ම නව ආරම්භයකි [සිංහල උපසිරසි සමඟ]

හැත්තෑව දශකය වන විට ජනප්‍රියව තිබූ “අපරාධ” සම්බන්ධ චිත්‍රපට තේමාවට පරස්පරව යමින් වෙනත්ම ආකාරයකට ගොඩනැංවුණු “The Godfather” චිත්‍රපටය නිර්මාණය අරඹද්දී “ෆ්රැන්සිස් ෆෝර්ඩ් කොපොල්ලා” කියන්නේ කිසිවෙකුත් නොහඳුනන සුළු අධ්‍යයක්ෂකවරයෙක්. නමුත් මේ නිර්මාණයෙන් පසුව ඔහු හොලිවුඩයේ ඉහළතම, දක්ෂතම අධ්‍යයක්ෂකවරුන් අතරට පිවිසෙන්නේ එම නිර්මාණය තුල ගැබ් උනා වූ විශිෂ්ටත්වය ලොවටම කියාපාමින්. සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත …

Read More »

The Godfather (1972) Sinhala Subtitles | දෙවියන්ට පමණක් දෙවැනිව…[සිංහල උපසිරැසි සමගින්]

සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි Godfather කියන්නේ. 1969’දී මාරියෝ පුසෝ අතින් ලියැවුණු Godfather 1972‘දී සිනමාරූඪ වෙනවා. ඒ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා ගේ අධ්‍යක්ෂණයෙන්. මෙහි Marlon Brando දොන් වීටෝ කොර්ලියෝනි ලෙසත්, Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එම වසරේ Academy Awards උළෙලේ’දී හොඳම චිත්‍රපටය, හොඳම …

Read More »

The Godfather: Part II (1974) Sinhala Subtitles | පිය උරුමයේ සිරගතව…[සිංහල උපසිරැසි සමගින්]

ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb)’හි දෙවැනි තැන හිමිකර ගත් Godfather චිත්‍රපටය 1972 වසරේ තිරගත වීමෙන් පසු එය ලැබූ අතිශය උත්කෘෂ්ඨ ජනාදරයත්, ජනාකර්ශනයත් නිසා කොපොල්ලා’ගේ සහ පුසෝ’ගේ දායකත්වය සහිතව එහි දෙවැනි කොටසක් නිෂ්පාදනය කරන්නට තීරණය වෙනවා. ඒ අනුව කොපොල්ලා සහ පුසෝගේ සම රචනා දායකත්වයෙන් යුතුව කොපොල්ලා විසින්ම අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරනු …

Read More »
error: Alert: Content is protected !!