Saturday , October 24 2020
Breaking News

Tag Archives: Alex Neustaedter

Colony [S01 : E10] with Sinhala Subtitles | ආරම්භයකට නිමාවක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලු දෙනාටම! මුලින්ම සමාවෙන්න ඕන ඔක්කොගෙන්ම. හොදටම මල පැනලා ඉන්න ඇත්තේ නේද මාත් එක්ක. සබ් එක දෙන්න පරක්කු උනාට. පරක්කුයි නෙමේ පට්ටම පරක්කුයි නේද? ආයෙත් සොරි හොඳේ. ඔන්න එහෙනම් අන්තිම කොටසත් අරගෙන ආවා. දැන්නම් වැඩකුත් නැතුව ඇති නේද? මොකද සීසන් එකත් ඉවර වෙලා සෑහෙන කාලෙකුත් වෙනවනේ. කමක් නෑ සිංහල …

Read More »

Colony [S01:E09] with Sinhala Subtitles | අවසානයට පෙර … [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ්අඩවියේ යාළුවො හැමෝටම. හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් එකක් බාගෙන ෆිල්ම් එකක් එපියක් බලනවා මිසක් සබ් එකක් හදන්නේ කොහොමද කියල හිතුවෙ නෑ නෙ. ඉතින් හැමදාම සබ් අරන් යන සයිට් එකට මමත් මොනව හරි දෙයක් කරලා දෙන්න පුලුවන්ද කියල හිතුව. ඉතින් හා හා පුරා කියල බල බල හිටපු …

Read More »

Colony [S01:E08] with Sinhala Subtitles | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අටවෙනි  කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.  ස්නයිඩර් මරන්න ආවේ බුසර්ඩ් කියලා කස්ටිය දැනගත්තානේ. ඒ වගේම එයා බොරු මරණයක් කරල පෙන්නුවනේ. ඒත් විල් ඒක ඇත්ත එකක් කියලා හිතුවේ නෑ. ඒ වගේම කැති ගැන තීරණයක් ගන්න කියලා කුයිලි කිවුවට බුසර්ඩ් …

Read More »

Colony [S01:E07] with Sinhala Subtitles | බුසාර්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම හත්වෙනි  කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. කැරැල්ලේ කස්ටිය හැදුවේ ස්නයිඩර් පැහැරගෙන යන්න. හැබැයි විල් හිටපු නිසා ඒ වගේ හරිගියේ නෑ. ඒ වගේම විල් ඇවිත් සැගවුණේ යොන්ක් එකේ. ඒ නිසා කැති කැරැල්ලේ කස්ටිය ට එන්න කියලා පණිවිඩයක් යැවුවත් ඒ …

Read More »

Colony [S01:E06] with Sinhala Subtitles | ස්නයිඩර්… [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!! ඔන්න මම හයවෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය දැනගන්නවා තොරතුරු කාන්දු වෙනවා කියලා ඒ වගේම විල් එතන ඉන්න කෙනෙකුට චෝදනා කලත් ඇත්තටම …

Read More »

Colony [S01:E05] with Sinhala Subtitles | ජෙරෝනිමෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පස්වෙනි කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. කැති තමන්ගේ ගෙදර බෝම්බයක් පුපුරවා ගත්තා. එයා ඒක කලේ විල්ගේ ලොක්ක ව අදුනගන්න. ඒ වගේම විල් ගේ බොස් උනත් අදුනගත්තා කැති කියන්නේ කවුද කියලා,. ඒත් ඉතින් කැරැල්ලේ කස්ටිය සැලසුම් කරල ෆිලිස් ව …

Read More »

Colony [S01:E04] with Sinhala Subtitles | රැවටිල්ල. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. ඇත්තටම කස්ටිය මට බැන බැන ඉන්න ඇති නේද මේක පරක්කු උනාට.,.. මුලින්ම එකට සමාව ඉල්ලනවා.. අධ්‍යාපන කටයුතු වලා කාර්යබහුලත්වය වගේම අසනීප තත්වයක් ඇති උණු නිසයි මේ තරම් දෙන්න පරක්කු උනේ.,.. ඇත්තටම මාසයකට ආසන්න කාලයක් පරක්කු උනා,.. ඒ පරක්කු උණු කොටස් ටික මම ඉක්මනටම දෙන්නම්… ඒ වගේම මෙච්චරකල් මේක …

Read More »

Colony [S01:E03] with Sinhala Subtitles | මංකොල්ලකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. ට්‍රක් එකේ බොම්බේ තියපු කෙනාව විල් අල්ලගන්නවා. එයාගෙන් ලැබුණු තොරතුරු අනුව විල් සහ යාලුවා තැනක් පරික්ෂා කරන්න ගියත් ඊට කලින් කැරළි කාරයෝ එතනට ඇවිත්. ඒ වගේම තමයි එයාල දැනගත්තා තොරතුරු පිටට …

Read More »

Colony [S01:E02] with Sinhala Subtitles | අළුත් ලෝකය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම මේ කතාවේ දෙවෙනි කොටසත් අරගෙන ආව. ඒ වගේම මේ කොටසට විතරක් IMDB ලකුණු 8.3ක් ලැබිල තියෙනවා. මේකේ පළවෙනි කොටස දෙන්න තිබුණු දවසට වැඩිය කලින් දුන්නට දෙවෙනි කොටස ආවේ දෙන්න තිබුණු දවසෙම තමයි. ඉතින් අපි පළවෙනි කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ඇමරිකාව දැන් කොලනි වලට බෙදලා තියෙන්නේ. …

Read More »

Colony [S01:E01] with Sinhala Subtitles |ආරම්භය…..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඔන් මම ඔයාලට අළුතින පිට උණු TV Series එකක පළවෙනි කොටස අරගෙන ආව.. ඇත්තටම මේක එනවා කියලා තිබුනේ ජනවාරි 14. ඒත් ඊට කලින් පළවෙනි කොටස ඇවිත් තිබුනා.. ඇවිත් නම් දවස් කීපයක් උනත් ඉඩක් ලැබුණු මුල්ම වෙලාවේදී ඔයාලට මේක අරගෙන ආවා.. මේ කතාව අයත් වෙන්නේ Action , Adventure , …

Read More »
error: Alert: Content is protected !!