You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Tag Archives: Alexander Ludwig

Bad Boys for Life (2020) Sinhala Subtitles | එක්ව පැදයන්න, එක්ව මියයන්න [සිංහල උපසිරැසි ] 100*

ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නේ හැමෝම මගබලාගෙන හිටිය චිත්‍රපටියක්. හැමෝම කියන්නේ මාත් ඇතුලුව. මොකද මගෙ උපසිරැසි ජීවිතයේ දෙවෙනි කඩයිම පසුකරන්නයි මේ සූදානම. ඒ කියන්නේ 100 වෙනි උපසිරැසි නිර්මානය. මං මේකට එකතුවුන හැටි කියලම කතාව පටන්ගන්නම් එහෙනම්. (කියවන්න අපහසු කෙනෙක් ඉන්නවනම් කෙලින්ම උපසිරැසිය ගන්න පුලුවන්, මගේ කිසිම අකමැත්තක් නෑ) ඔන්න …

Read More »

The Final Girls (2015) with Sinhala Subtitles | ත්‍රාසජනක චිත්‍රපටියක් ඇතුලට ගියොත්? [සිංහල උපසිරසි සමඟ]

ඒ ලෙවල් ඉවර කරලා ඔන්න මම සබකට අතගැහුවා. හොරර් මගෙ ජීවිතේ වෙලා දැන්. ඒ නිසා හැම රෑකම හොරර් ෆිලුමක් බැලෙනවම තමා. නෙට් එකේ රවුම් ගහ ගහ ඉද්දියි මේක හම්බඋණේ. පලවෙනි වතාවෙම ආස හිතුණ සබ් කරන්න. ඉතිං සබ් එකත් දැම්ම. ඇත්තටම මේ වෙද්දි මේ චිත්‍රපටිය මම දහ වතාවකට වඩා බලල ඉවරයි. …

Read More »

When the Game Stands Tall (2014) with Sinhala Subtitles | ක්‍රීඩාවෙන් එහා… [සිංහල උපසිරසි සමඟ]

  කොහොමද කට්ටිය? මේ මගේ දෙවනි උපසිරැසිය. මම කළින් කලේ The wrestler කියන චිත්‍රපටය. ආසාව නිසාමයි තවත් එකක් කරන්න හිතුවේ. වැඩත් එක්ක ප්‍රමාද උනොත් කට්ටියගේ රස වින්දනයට බාධා වෙන නිසාමයි මම ටිකක් පරණ එකක් තෝරගත්තේ.ඇත්තටම මම මේක බාර අරගෙන මාසයක් විතර වෙනවා. ඔෆිස් එකේ වැඩත් අපේ පවුලට අලුතින් එකතු වෙලා …

Read More »

Race to Witch Mountain (2009) Sinhala Subtitles | ටැක්සි රියදුරාගෙ පිටසක්වල මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක් ගැන.. ඒ වගේම ඩිස්නි සමාගමේ හොද නිර්මාණයක්.. මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් උනේ මීට දින දෙකකට කලින්.. යෝධ නළුවෙක් වෙන Dwayne Johnson තමයි මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ.. ඔහුගේ රසිකයන් වගේම ළමයින්ටත් ගැලපෙන විද්‍යා ප්‍රබන්දයක් බලන්න කැමති හැමෝම මේක බාගන්න.. මෙන්න මෙහෙමයි කතාව.. ඇමරිකාවට කඩාගෙන වැටෙනව යම් …

Read More »
error: Alert: Content is protected !!