Friday , September 24 2021
Breaking News

Tag Archives: Alexandra Daddario

Die in a Gunfight (2021) Sinhala Subtitles | මැරෙන්න හොඳම විදිහ… [සිංහල උපසිරසි] 18+

ඔන්න එහෙනම් අදත් බයිස්කෝප් අඩවියට ආවේ අළුතෙන් නිකුත් වුන සිනමාපටයකට උපසිරසියක් අරගෙනයි. මුලින්ම චාමර අයියට බොහොම ස්තූතියි මේ සිනමාපටය මට වෙන් කරලා දුන්නට, ඒවගේම මතක් කර කර දිරිගන්වපු හසන්ත අයියටත් බොහොම ස්තූතියි. මේක ටිකක් හදිසියේ ලියන ලියුමක් ඒක නිසා ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඒකට සමාවෙන්න. අපි එහෙනම් ෆිල්ම් එක ගැන …

Read More »

Lost Girls and Love Hotels (2020) Sinhala Subtitles | විරාග රාගය අතරේ තනිවූ ආලය [සිංහල උපසිරසි සමග]

බයිස්කෝප් අඩවියට ගොඩවුනේ. මුලින්ම සිසිල අයියට ස්තූතිවෙන්න ඕනේ මට මේ උපසිරසිය ලබාදුන්නට…… Alexandra Daddario මේ නම අහලා නැත්තන් ඔයා අදම ගිහින් Baywatch (2017) ෆිල්ම් එකයි True detective කියන ටීවී සීරියස් එකේ පලවෙනි සීසන් එකයි බලලා එන්න. ඇත්තටම දුටුවන් වශී කර නෙත්, සිත් ඇදබැඳ තබාගන්න ඩඩාරියෝ අක්කගේ නිල් පැහැ ඇස් දෙකයි …

Read More »

Night Hunter (2018) Sinhala Subtitles | නිශාචර දඩයමක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් වෙච්ච තවත් සුපිරි ක්‍රියාදාම සිනමාපටයක උපසිරැසියත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන ඔයා තනිකරම ක්‍රියාදාම බලාපොරොත්තු වෙන කෙනෙක් මේක ඔයාට හරියන එකක් නම් නෙවෙයි. හැබැයි ඉතින් පැය එකහමාරක කාලයක් තුල ක්‍රියාදාම, ත්‍රාසය, කුතුහලය පිරුණු නිර්මාණයක් ආසාවෙන් රසවිදින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේක ඒ …

Read More »

Baked in Brooklyn (2016) Sinhala subtitles | පුංචි පහේ ගංජා බිස්නස් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ! හොඳයි, මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියක් කතාවක්. මත්ද්‍රව්‍ය වෙළදාමේ නිතර වෙන සමහර අයට මේක බළලා හිනාත් යයි. සමහර අයට මේ ගැන අදහසුත් පහළ වෙයි. කොහොමවුනත් මේ වැඩ ඇවිල්ලා මනුස්සයෙක් කරන්න සුදුසු නැති සහගහන වැඩ. මුදල් නැති වුනත් මේ වැඩ වල නම් නිරත වෙන්න එපා. …

Read More »

When We First Met (2018) Sinhala Subtitles | බලා සැනසෙනු නෙලාගනු බැරි ආදරේ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාගෙන් මං ඇහුවොත් ඔයාට කාල තරණයක් කරලා ආපහු අවුරුදු තුනකට වගේ ආපස්සට යන්න අවස්තාවක් දෙනවා කියලා? මොකද කියන්නේ? මං දන්නවා කිසිම ප්‍රශ්න කිරිල්ලකින් තොරවම ඒකට කැමති වෙනවා කියලා. මොකද මං උනත් එහෙමයි. ඒත් එහෙම කාල තරඟයක් කරන්නේ මොන එහෙකටද? තමන්ට කරන්න බැරි වුන දෙයක් කරන්නද? එහෙම නැත්තම් වැරදුනු තැනක් හරි …

Read More »

The Layover (2017) with Sinhala Subtitles | නාදුනන කොල්ලෙක් නිසා මිතුදම් පවා දුන් කෙල්ලන් දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ] (18+)

සමහර යාළුකම් හුගාක් පරණයි. හුග දෙනෙක්ට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම දන්න යාළුවෝ, ඒ යාළුවෝ තාමත් තමන්ගේ ජීවිතේ හොදම යාළුවෝ විදිහට තියාගෙන ඉන්න සමහර අයට පුලුවන් වෙලා තියෙනවා. මෙග් හා කේට් කියන්නෙත් පහ වසරේ ඉදන් දන්න හොද යාලුවෝ දෙන්නෙක්. කේට් නම් උසස් පාසලක ගුරුවරියක් හැටියට සේවය කරනවා. ඒත් මෙග්ට නම් ස්ථිර …

Read More »

Baywatch (2017) with Sinhala Subtitles | රකිමු පණමෙන් වෙරළ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ වසරේ නිකුත්වුන සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. නිකුත්වුනේ මැයි 25වෙනිදා. මේ වනවිට imdb 5.7ක අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායකවෙනවා. ඒ …

Read More »

San Andreas (2015) | රටක් හෙල්ලූ ලොව විශාලතම භූමිකම්පාව. (50) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට. ඔන්න ඉතින් මම මගේ 50 වෙනි උපසිරැසි දිගහැරුම තමයි මේ දෙන්න යන්නේ. ඇත්ත කියනවනම් අදහාගන්නත් බැහැ උපසිරැසි 50 ක් ම කළා කියලා. මම දාන්න තරමින් ඉතා කෙටි කාලයකදී උපසිරැසි 50ක් නිම කරපු පොඩිඑකා මං. ඔන්න එහෙනම් ඉතින් අමාරුවෙන් හරි වැඩේ පටන් ගන්නම්. මම මේ ලියපු ලිපිය කම්මැලියට හරි …

Read More »
error: Alert: Content is protected !!