You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Tag Archives: Ali Larter

The Diabolical (2015) with Sinhala Subtitles | අනාගතයෙන් පැමිණි නපුරු ආත්මය. [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න යාළුවනේ මම මාගේ හතරවෙනි ෆිලුමත් අරන් ආවා. ඔයාලට කොහොමද? ඇත්තටම මගේ හතරවෙනි උපසිරැස දෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට සමාවෙන්න. ඉක්මනින් දෙන්න ඕන කම තිබ්බා ඒත් PC එක පොඩ්ඩක් අවුල් ගිය නිසා පහු වුනා. කොහොම වුනත් මම මේ වතාවේ අමුතුම විදියේ හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. ඇත්තමට මේක ගොඩක් අමුතුයි. හැම …

Read More »

Lovesick (2014) with Sinhala Subtitle | ආදරේ නම් පිස්සුවක් තමයි… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න මම අලුත් ෆිලුමක් අරගෙන ආවා.. මේක comedy ගණයට වැටෙන ෆිලුමක්. ෆිලුම ගැන අවුරුද්ද 2014 කියලා තිබුනට පිටපතක් නිකුත් වෙලා තවම සති දෙකයි. ඒ වගේම IMDB ලකුණු 5.1/10 ගත්ත ෆිලුමක්. ඔන්න එහෙනම් අපි කතාවට බහිමුකො. චාලි ඩාබි කියන්නේ ලින්කන් ප්‍රාථමිකයේ විදුහල්පති. මෙයාට ඕනේ ආදරේ කරන්න. හැබැයි වැඩේ කියන්නේ මෙයාට කාන්තාවෝ හරියන්නෙම …

Read More »

Resident Evil: Extinction (2007) | බිහිසුණු වෛරයක් නිසා වුන විනාශය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මන් තවත් සබ් එකක් අරන් ආවා. මුලින්ම මගේ කලින් සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සබ් එක ගෙන්න නම් මට ටිකක් කල් ගියා යාළුවනේ එකට හේතුව ඔයාලා දන්නවනේ යාළුවනේ. මේ සැරේ මන් යාළුවන්ට ගෙනාවේ ටිකක් පරණ Action/Horror ගණයට අයිති වෙන සුපිරි ෆිලිම් එකක් ඒ තමයි හැමෝම …

Read More »

Final Destination 2 (2003) | මරණ මංචකයේ ආයෙත් [සිංහල උපසිරසි සමඟ]

Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හින්දා එයා ඒ අනතුර වලක්වන්න …

Read More »

Resident Evil: Afterlife (2010) Sinhala Subtitles | ඇලිස්ගේ මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ බයිස්කොප් එකට මං ගොඩක් පරක්කු වීම ගැන. මොකද පොරොන්දු වෙලා ගොඩක් කල් ගියා මට මෙක ඉවරකරන්න. මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක. එහෙම තියෙද්දිත් වාසල සොහොයුරා මාව ගොඩක් උනන්දු කළා මේ වැඩෙට. ඔන්න ඉතින් මං අද මගේ මුල්ම සිංහල සබ් බයිස්කොප් එක එළියට දානවා. ඉතින් සබ් දාන එක …

Read More »
error: Alert: Content is protected !!