You dont have javascript enabled! Please enable it!
Friday , July 3 2020
Breaking News

Tag Archives: Alison Wright

Snowpiercer (2020-) [S01 : E05] Sinhala Subtitles | විනිශ්චය සභාව! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි ස්නෝව්පීසර් දුම්රියේ ඝාතනයන් සිදු කලේ එරික් කියලා අපිට දැනගන්න ලැබුනා. ඒක අසු වෙන්න ප්‍රධානම හේතුව වුනේ ප්‍රතිකාර ලබමින් හිටිය නිකීව එරික් විසින් ඝාතනය කරපු එක. මොකද සියල්ල වමාරාවි කියන බවට. නමුත් කන මිහිරි කරන ආරංචිය ලැබුනේ ඊට පස්සේ. ඒ තමා ඒ ඔක්කටම වග කියන්න ඕන එරික් …

Read More »

Snowpiercer (2020-) [S01 : E04] Sinhala Subtitles | ඝාතකයා හෙළිවෙයි [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද උපසිරසි අරන් ආවේ අපේ අළුත්ම කතාමාලාව Snowpiercer කතාමාලාවේ හතරවෙනි කොටසට. ඉතින් මේ වෙනකන්ම කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම ෆිල්ම් එකට වඩා සෑහෙන වෙනස් විදිහකට කතාමාලාව ගොඩනගල තියෙනවා කියලා බලපු අයට තේරෙන්න ඇති. ඉතින් ගිය සතියේ කොටසින් ඔයාලා දකින්න ඇති ලේටන් හොයාගන්නවා …

Read More »

Snowpiercer (2020-) [S01 : E03] Sinhala Subtitles | ප්‍රවේශය තමයි බලය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි ටිකක් පරක්කු වෙන්නත් ඇති කොහොම හරි Snowpiercer එකේ තෙවන කොටස ගෙනාව. කට්ටිය ගිය සතියෙ කොටස බලන්න ඇතිනේ ඒක නිසා මං මේ කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්. පෙර කොටසින්…. පෙර කොටසින් අපිට බලාගන්න පුළුවන් වුණා ටේල් එකේ කැරල්ලෙ වැරදිකාරයන්ට හිමි වෙන දඬුවම් වගේම ලේටන් තමන්ගේ අලුත් රස්සාව කොහොමද කරගෙන යන්නේ …

Read More »

Snowpiercer (2020-) [S01 : E02] Sinhala Subtitles | අවදානමට සූදානමින්..!! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්…. කලින් කොටසේදි අපිට කතාමාලවේ පූර්විකාව තේරුම් ගන්න පුළුවන් වුනා. ලෝකය අයිස් යුගයක් වෙලා අවුරුදු හතකට පස්සේ තමා අපිට පෙන්වන මේ සිද්ධි දාමය පටන් ගන්නේ. ඒ කියන්නේඑ ස්නොපීසර් ෆිල්ම් එකේ කාල වකවානුවට වසර අටකට කලින් සිද්ධ වුන සිදුවීම් තමා මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ. දකින්න ඇති දුම්රියේ පිටුපසම …

Read More »

Snowpiercer (2020-) [S01 : E01] Sinhala Subtitles | අයිස් යුගයේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුබ දවසක් වේව. ඔන්න ඉතින් අද අරන් එන්නේ මේ අවුරුද්දේ TNT නාලිකාවෙන් අරන් එන අළුත්ම කතාමාලාවේ පළවෙනි කොටස. හැමෝම දන්නවනේ මොකක්ද කියලා, ඔව් SNOWPIERCER තමා කතාමාලාවේ නම. එහෙනන් කට්ටිය ට්‍රේලර් එක එහෙම බලල කතාවට සෙට්වෙන්නකෝ. ට්‍රේලර් එක බැලුව කියන්නේ ආය දෙකක් නෑ කෙළින්ම පළවෙනි කොටස බලල ඊළග කොටස …

Read More »
error: Alert: Content is protected !!