You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Tag Archives: Allison Tolman

Fargo [S03 : E10] sinhala subtitles | හැමදේම අස්ථීරයි![සිංහල උපසිරසි සමඟ]

​මෙන්න එහෙනම් ෆාර්ගෝ තෙවන කතාමාලාවේ අවසානය! හිටිහැටියේ මග නැවතුනු මේක ගොඩගැනීමේමෙහෙයුම ලේසි පහසු වුනේ නෑ. නොයෙක් හේතු නිසා මාස ගානක් තිස්සේ මඟ ඇදුනු මෙහෙයුම අද මේ විදියට සාර්ථකව අවසන් වෙනවා. එය සාර්ථක කරගැනීමට බිදුවක් හෝ දායක වුන සියල්ලන්ටම මෙහි ගෞරවය හිමිවෙන්න ඕනෙ. මෙහෙම වැඩක් කරමුද? අහපු සැනින් එපියක් කිරීමට එක්කාසු …

Read More »

Fargo [S03 : E09] sinhala subtitles | සිවි මරණයන්වල පලහිලව්ව.. [සිංහල උපසිරසි සමඟ]යෙන් පිලිගන්නවා [සිංහල උපසිරැසි සමඟ]

අද නම් ගේන්න හදන්නේ ජිවිතේට ආසාවටවත් නොබලපු, සබ් කරන්න ගිහින් අමාරුවේ වැටුණු, ඉසුරු මුල් තැන අරගෙන ඉවරයක් කරන්න ගත්ත ෆාගෝ තුන්වැනි කතාසමයේ අන්තිම කොටසට කලින් කොටසයි. ආරංචිය හැටියට නම් එක් කොටසකට අලුත් සිද්දියක් ගැනලු තියෙන්නේ. කතාවේ වුණේ මොනාද කියලවත් කියන්න තේරෙන්නේ නම් නැහැ. ලිපි කැල්ල ලියලා දාන්න IMDb එකේ බැලුවහම …

Read More »

Fargo [S03 : E08] sinhala subtitles | විසඳුම් නොමැති ප්‍රෙහේළිකා..!![සිංහල උපසිරසි සමඟ]

ඔන්න FARGO තෙවැනි කතා සමයේ අටවෙනි කොටසත් අරගෙන ආවා… ලිපිය: ඉසුරු දිල්ශාන් කොහොමද ගියපාර එපිය පට්ටයි නේ? අන්තිමේදී නිකීව වෙන හිරගෙයකට අරන් යන අතරේදී හිරකරුවන් ප්‍රවාහනය කරන බසයට ප්‍රහාරයක් එල්ලවෙනවා. ප්‍රහාරය එල්ලකලේ කවුද කියලා දකින්න ඇතිනේ. වෙනින් කවුරුත් නෙමේ වර්ගාගෙ ගෝල බාලයෝ ටික තමයි. බස් එකේ යකඩ ආවරණය කපන තැනින් …

Read More »

Fargo [S03 : E07] sinhala subtitles | හේතු ඵල වාදය![සිංහල උපසිරසි සමඟ]

Fargo කතාමාලාව වෙනුවෙන් මං ලබාදෙන පලමු උපසිරස තමයි මේ.ටිකක් වෙනස් විදිහේ කතාවක්.ඔයා මේක කියවනවා කියන්නේ බොහෝවිට ඔයත් මේ කතාමාලාවේ හොද රසිකයෙක් වෙන්න ඇති.හරි අපි බලමු පසුගිය කොටස ගැන.නිකි සහ රේ සුදානම් උනා වර්ගාගේ සහයකයන් දෙන්න වන යුරි සහ මිමෝව ඝාතනය කරන්න.නමුත් ඔවුන් සහ වර්ගා අතර තියෙන සම්බන්ධය දැනගත්තු නිකි ඒ …

Read More »

Fargo [S03 : E06] sinhala subtitles | උප්පරවැට්ටිය![සිංහල උපසිරසි සමඟ]

රේයි නිකීයි කරපු වැඩේ නිසා එමිට්ගේ නෝනා ගෙදරින් යනවා. මිනිහව බ්ලැක්මේල් කරන්න හිතුවට වැඩේකනපිට ගියා. ග්ලෝරියායි ලෝපෙසුයි මේක ගැන හොයන එකනම් නවත්තන්නෙ නෑ. හැබැයි වෙන කාගෙන්වත්වැඩේට තල්ලුවක් නැති නිසා ඒ දෙන්නටම තමයි හැමදෙයක්ම කරගන්න වෙන්නෙ. වර්ගා දැන් එමිට්ගේ ඔළුවට ඇවිල්ලා ඉවරයි මං හිතන්නෙ. කතාවට බොහොම දක්ෂ හාදයෙක් නොවැ මේ වර්ගා. …

Read More »

Fargo [S03 : E05] sinhala subtitles | සෙක්ස් ටේප්![සිංහල උපසිරසි සමඟ]

අම්මෝ ඔන්න අද අරන් ආවේ මම වැඩිම කාලයක් පරක්කු කරපු ඉසුරුගෙනුයි, හසා අයියගෙනුයි වැඩිම බැනුම් අහපු සබ් එක. ඇත්තම කිව්වොත් ෆාගෝ සීරීස් එක හිරවෙලා තිබ්බෙ මං හින්දා. සබ් එකේ තිබ්බ අමාරුව හින්දමයි මේක මගෙ අතින් පරක්කු වුනේ. සබ් එකේ තියෙන්නෙම ඉඩියම් විතරයිනේ. කොහොම කොහොම හරි මේක කරගන්න බැරුව ඉද්දි ඉසුරු …

Read More »

Fargo [S03 : E04] sinhala subtitles | ගැලවීයාමේ ගැටලුව![සිංහල උපසිරසි සමඟ]

​ලොව හොදම කතාමාලා අතරේ ඉදිරියේ ඉන්නා වූද, මනාප 224069කින් imdb 9.0ක අගයක් ලබාගත්තා වූද,ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් ඇතුළුව තවත් සම්මාන 42ක් ලබාගත්තා වූද, වෙනත් සම්මාන 167ක් සදහා නිර්දේශ වූද, එදා මෙදා තුර බිහිවූ කතාමාලා අතරින් විශිෂ්ට කතාමාලාවක් බවට ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ නොමද ඇගයීමක් ලබාගත්තා වූද, ඉතා උසස් මට්ටමේ චරිතාංග නළු …

Read More »

Fargo [S03 : E03] with sinhala subtitles | තැඩියස් මොබ්ලි [සිංහල උපසිරසි සමඟ]

​ හොදයි කලින් සතියේ දැක්කනේ රේ යනවා අයියගෙන් මුද්දරේ හොරකන් කරන්න. නමුත් එයාට ඒක කරන්න වෙන්නෑ. ඒ වගේම වී එම් වර්ගගේ සෙල්ලම් ටිකකුත් දැක්කා. අද කොටසින් සම්පූර්ණයෙන්ම වගේ කතා කරන්නෙ ඝාතනය උන එනිස් ස්ටසි ගැන. පේන විදිහටනම් මිනිහා අමාරු කාරයා තරුණ කාලයේදි. ඒ වගේම මිනසෝටා වලට එන්න කලින් මිනිහගේ නම තමයි …

Read More »

Fargo [S03 : E02] with sinhala subtitles | වී.එම්.වර්ගා [සිංහල උපසිරසි සමඟ]

​ මේකනම් ගොඩක්ම පරක්කු උනා වැඩ කටයුතු අධික වීම හේතුවෙන්. හොදයි කලින් සතිය ගැන ටිකක් බලනවනම් රේ එයාගේ අයියගෙන් වටින මුද්දරයක් උස්සන්න ගිහින් වැඩ අනා ගන්නවා. ඉතින් එයයි එයාගේ කපටි පෙම්වතියයි එකතු වෙලා ඒක යට ගහනවා. ඉතින් අද මුද්දරේ උස්සන්න යන්නෙ මේ ජෝඩුවම තමයි. ඉතින් රථ ගාල් ව්‍යාපාරය කරන් යන ස්ටසීටත් …

Read More »

Fargo [S03 : E01] with sinhala subtitles | සත්‍ය කතාවක ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]

​කොහොමෙයි කට්ටියට. දවස් දෙකක් පරක්කු වෙලා තමයි මේ ෆාර්ගෝ කතා මාලාව අරන් එන්නේ. ඉතින් මේක අලුත් ආරම්භයක්. ෆාර්ගෝ ගැන දන්න නොදන්න හැමෝටම දැන ගන්නත් එක්කලා අපි බලමු  ෆාර්ගෝ කියන්නේ මොකද්ද කියල… ෆාර්ගෝ කතා මාලාව ගැන විශේෂ කාරණා කීපයක්ම තියෙනවා මුලින්ම කියන්න ඕනි අද මේ පටන් ගන්න තුන්වෙනි කතා සමය පලමු …

Read More »

Fargo [S02 : E10] with sinhala subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

​ඔන්න ෆාර්ගෝ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙන ආව.රේටිං අතින් ඉහලින්ම සිටින රූපවාහිනී කතා මාලාවක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..ඉතින් අද එපියට imdb අගය 8.6 ලබාගෙන තිබෙනවා..ඉතින් කලින් එපිය ගැන මතක් කරනවනම් ගර්හාට් අධිරාජ්‍යය ඔවුන්ගේම කෙනෙක් අතින් විනාශ වෙනවා..එනම් හැන්සි අතින්..ඔහු ගර්හාට් පවුල කූට ක්‍රමයකින් විනාශ කර දමනවා..නමුත් ඇයි..?? එය අදටත් අභිරහසක්..ඔය …

Read More »

Fargo [S02 : E09] with sinhala subtitles | කවුද මේ හැන්සි..???? [සිංහල උපසිරසි සමඟ]

ෆාර්ගෝ දෙවන කතා සමයේ නවවන කොටසත් අරගෙනයි මේ ආවේ..ඇත්තටම මේක තමයි මේ කතාවේ තියෙන පට්ටම එපිය. ඒක අවිවාදයෙන්ම පිළිගන්න පුලුවන්.. මේ එපියට imdb මීටරේ 9.6ක් තරම් ඉහළ අගයක් අරගෙන තියෙනවා..ඉතින් කලින් එපිය ගැන කතා කරනවනම් එඩ් හා පෙගී ඩොඩ්ව පැහැරගෙන යනවා ඒ වගේම ඔවුන් උත්සහ කරනවා ඔහුගෙන් මාර්ගයෙන් නිදහස් වෙන්න …

Read More »

Fargo [S02 : E08] with sinhala subtitles |ගණුදෙනු.. [සිංහල උපසිරසි සමඟ]

ඉක්මන්ටම අටත් ගෙනාව ඔන්න..දැන්නම් ගොඩක් දේවල් වෙනවා කතාවේ..ෆ්ලොයිඩ් දැන් පොලීසියට සහය දෙනවා ඒ උදව්වෙන් කොහොම හරි කෙන්සාස් සිටි මාෆියා කණ්ඩායම පරද්දන්නයි හදන්නේ..කොහොමහරි ‍බෙයර් ඩොඩ්ගේ දුවව මරණවා මොකද එයාගේ පුතා හිරේ යන්නේ ඩොඩ්ගෙ වරදින් කියලා හිතන නිසා..මයික් මිලිගන්ව ආයෙම කැදවනවා  ඔවුන්ගේ පරිපාලනය විසින් ඒත් ඔහුටනම් අත හරින්නම බෑ වගේ ගේම.ඒ වගේම …

Read More »

Fargo [S02 : E07] with sinhala subtitles | පවුල් ව්‍යාපාරද?? හවුල් ව්‍යාපාරද??… [සිංහල උපසිරසි සමඟ]

දැන්නම් කතාව උපරිමේටම ඇවිත් කියලා ඔයාලට තේරෙනවා ඇති.. පහුගිය එපියේ කෙන්සාස් සිටි මා‍ෆියා කන්ඩායම ගර්හාට් ගෙදරට ප්‍රහාරයක් එල්ල කරනවා සිමන්ගේ තොරතුරකට ඉතින් ඒකෙන් කාටද හානි උනේ කියලා අද බලා ගන්න පුලුවන්..ඒ වගේම බෙයර් එයාගේ පුතාව බේර ගන්න පොලීසිය වටලනවා ඒකෙන් එඩ්ටත් පැනලා යන්න පුලුවන් උණා ඒත් හැන්සිගෙන්නම් එයාලට බේරුමක් නෑ …

Read More »

Fargo [S02 : E06] with sinhala subtitles | පළිගැනීම්… [සිංහල උපසිරසි සමඟ]

සත්‍ය කථාවක් ඇසුරෙන් නිපද වූ ෆාර්ගෝ කථා මාලාවේ හය වන කොටසත් ඔන්න ගෙනාවා. මේකනම ගොඩක් පරක්කු උනා තිබුන වැඩත් එක්කම. කොහොම හරි දැන් බලන්න පුලුවන් ඕන්. කලින් එපිය ගැන කියනවනම් ලූ දැන් හැමදේම දැන ගෙන තමයි තියෙන්නේ. ඒ වගේම ගර්හාට්ලයි කෙන්සාස් සිටියි අතර පොඩි යුද්ධෙකුත් සිද්ධ වෙනවා. ඒකෙන් පෞද්ගලිකව මන් …

Read More »

Fargo [S02 : E05] with sinhala subtitles | ගැටුම්… [සිංහල උපසිරසි සමඟ]

​පහත් ඔන්න ගෙනාව..කලින් එපියේ හැන්සි එඩ්වයි පෙගීවයි හොයනවනේ අපි බලමු මේ සතියේ එයාලව අල්ල ගනීද කියලා..කොහොම උනත් ලූ පොලිස් නිලධාරියට නම් එයාල ගැන දැන් ටිකක් සැකයි වගේ..ගර්හට්ලා කෙන්සාස් සිටි මාෆියා කන්ඩායමත් එක්ක ගිවිසුමක් ගැහුවා අපි දැක්කා ඒත් ඒක ඒ තරම් සාර්ථක උනේ නෑ..මොකද මිලිගනුයි කිචන් සහෝදරයොයි ඔට්ටෝට පොඩි සද්දයක් දාන …

Read More »

Fargo [S02 : E04] with sinhala subtitles | යුද්ධයේ අදුරු සෙවනැලි… [සිංහල උපසිරසි සමඟ]

​සත්‍ය කතාවක් උපයෝගී කරගෙන නිර්මාණය වූ ෆාර්ගෝ කතා මාලාවේ හතර වෙනි එපිය අරන් තමයි මම මේ ආවේ.. ඔයාල දන්නව වගේ මේ කතා මාලාව 1979 දී සිදු වූ සත්‍ය කතාවක් ඇසුරිනුයි නිර්මාණය කර තිබෙන්නේ.. ඉතාම විශිෂ්ඨ කතාමාලාවක් වන මෙය මේ වන විට ග්ලෝබල් ග්ලෝබි සම්මාන දෙකක්ද, තවත් සම්මාන 29ක් ඇතුලුව සම්මාන …

Read More »

Fargo [S02 : E03] with sinhala subtitles | කොහෙද රයි…??? [සිංහල උපසිරසි සමඟ]

ෆාර්ගෝ තුන්වෙනි කොටස අරගෙන තමයි මන් ඔයාලව හමු වෙන්න ආවේ. මන් හිතනවා කලින් එපිසෝඩ් දෙකම ඔයාල බලන්න ඇති කියලා. කොටස් දෙක ගැන කියනවනම් ගර්හාට් කියල මුළු පලාතම බය කරගෙන ඉන්න පවුල තමයි මෙහි ප්‍රධාන සිද්දිය වෙන්නේ..ඔවුන් නොයෙකුත් අසාධාරණ ක්‍රම මගින් මුදල් උපයන ඒ වගේම මිනීමැරුම් කරන පවුලක්. මේ පවු‍ලේ බාලම …

Read More »

Fargo [S02 : E02] with sinhala subtitles | විමර්ෂන… [සිංහල උපසිරසි සමඟ]

ෆාර්ගෝ…මෙහෙම කිව්වම ගොඩක් අයට හුරු පුරුදු ඇති. ඔන්න ආයෙමත් ඔයාලට ෆර්ගෝ කථා මාලාව රස විදින්න අවස්ථාව ලැබෙනවා. ෆාර්ගෝ පලවෙනි සීසන් එකේ සබ් තිබුණත් දෙවනි සීසන් එකේ සබ් තියෙන්නේ පලවෙනි එපිසෝඩ් එකට විතරක් නිසා මන් හිතුවා දෙවනි එපිසෝඩ් එකේ ඉදන් ඔයාල වෙනුවෙන් මේකේ සබ් එක කරන්න ඕනි කියලා.. ඇත්තටම ෆාර්ගෝ නිර්මාණය …

Read More »

Krampus (2015) with Sinhala Subtitles | නත්තල් රැයේ ආ….”ක්‍රම්පස්” [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන ආවේ 2015 දෙසැම්බර් 4 වෙනිදා නිකුත් වූ comedy,fantasy,horrorයන ගණයන්ට අයිතිවෙන ෆිලුමක්. පැය 1යි විනාඩි 38ක් ධාවනය වන මේ ෆිලුමට imdb අගය 6.7ක් ලැබිලා තියනවා. නළු නිලියන් ගැන සදහන් කලොත්, Adam scott, Toni Collette, David koechner, Allison tolmanයන අය රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු, කතාව ගෙතෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!