You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Tag Archives: Amadeus Serafini

Scream [S02 : E13] with Sinhala Subtitles | මිනීමැරුම් දූපතට සවාරියක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දින ගණනක් පමාවෙලා හරි පොරොන්දුවුන විදියට Scream දෙවෙනි කතාසමයේ අවසන් කොටස අරගෙන ආවා! කට්ටියට මතක ඇතිනේ මේ විදියට විශේෂ කොටසක් ආවා කියන එක. මේ කොටස විනාඩි 81ක් පුරා ධාවනය වෙනවා. එහෙනම් කලින් සිද්ධවුන දේවල් මතක් කරගෙන ඉමු. කාටවත් හිතාගන්නවත් බැරිවුන විදියේ දෙයක් තමයි ගියවර කොටසේදී සිද්ධවුනේ. ඒ තමයි, …

Read More »

Scream [S02 : E12] with Sinhala Subtitles | මිනීමරුවා හෙලිවෙයි! [සිංහල උපසිරසි සමඟ]

Scream කතා මාලාවේ දෙවන අදියරේ අවසාන කොටසත් ඔන්න අරගෙන ආවා! අන්තිම කොටස නම් හිතාගන්නවත් බැරිදේවල් වෙන කොටසක්.. කෙටියෙන් මෙතෙක් කතාව මතක් කරන්නම්කෝ..පයිපර්ව මැරුවට පස්සේ මිනීමරුවගේ ප්‍රශ්නේ ඉවරයි කියලා කට්ටිය හිතුවට තවත් මිනීමරුවෙක් ආපහු ඝාතන රැසක් සිදුකරනවා. ජේක්, බ්‍රැන්සන්, සෝයි, වගේ ගොඩක් අය මිනීමරුවට ගොදුරුවුනා.ඒවගේම ගියවර කොටසේදී නගරාධිපතිත් ගොදුරක් බවට පත්වුනා. …

Read More »

Scream [S02 : E11] with Sinhala Subtitles | මේ වතාවේ කවුද? [සිංහල උපසිරසි සමඟ]

ගියවර කොටසේදී නෝවාට වුන අකරතැබ්බය මතක ඇති. කොහොම හරි නෝවා ජීවිතය බේරගත්තත් සෝයිට නම් මිනී මරුවගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම දැන් ගොඩක්ම සැකයක් ඇතිවෙලා තියෙන්නේ ඊලායි ගැන තමා. මෙවර කොටසින්, මේ කොටසේදී ඊලායි ගැන සැකයන් තහවුරු වන සාක්ෂියක් කට්ටියට හම්බවෙනවා. ඒ වගේම එමායි ඕඩ්‍රීයි අර ගොවිපලට යනවා තවත් සාක්ෂි …

Read More »

Scream [S02 : E10] with Sinhala Subtitles | අතුරුදහන් වීම! [සිංහල උපසිරසි සමඟ]

එකපාරටම පැවත්වුණු අභිරහස් සාදයේදී හෙයිලි මයර්ස්වත් මිනීමරුවට ගොදුරුවෙනවා. හැබැයි එතන මොකක්හරි තවත් හැංගුන කතාවක් තිබුනා වගේ. කොහොමවුනත්, අන්තිමේදී එමායි ඕඩ්‍රියි පයිපර්ගේ මිනිය එහේ තිබිලා හොයාගන්නවා. මේ කොටස ගැන කිව්වොත්, මේ කතාව බලන අය දන්නවනේ මේකේ හැම කොටසකම වගේ මිනීමරුවා කෙනෙක්ව ඝාතනය කරනවා කියලා.ඉතින් අද කොටසෙත් සුපුරුදු විදියට කතාවේ හිටපු තවත් …

Read More »

Scream [S02 : E09] with Sinhala Subtitles | විශේෂ යාළුවා! [සිංහල උපසිරසි සමඟ]

ගියවර කොටස අවසානයේදී, එමා ඕඩ්‍රිගේ රහස දැනගන්නවා. කොහොමහරි නෝවා ගාව තිබුන හඩ පටිය එමාට ලැබිලා තියෙනවා. අන්තිමේදී ඕඩ්‍රී කියන්න හදද්දී ඊට කලින් එමා මේ ගැන හඩපටියෙන් දැනගන්නවා. ඒවගේම සැණකෙලියේ වෙච්ච දේවල් එහෙමත් මතක ඇති කියලා හිතෙනවා. එහෙනම් මෙවර කොටසින් වෙන්නේ මොනාද කියලා බලමු, දැන් එමා ඕඩ්‍රී ගැනනම් ගොඩක් තරහෙන් ඉන්නේ. …

Read More »

Scream [S02 : E08] with Sinhala Subtitles | ශාපලත් නගරය! [සිංහල උපසිරසි සමඟ]

ගියවර කොටසේදී මිනීමරුවා තවත් කෙනෙක්ව ඝාතනය කරනවා. ඒ පාසලේ ගුරුතුමියක් වන ලෑන්ග්ව.සෙත්වත් එතනට ගෙනත් දාලා තිබුනා දකින්න ඇති.ඒත් එවෙලෙත් ඔහුව මරලා තිබුනේ නෑ. අන්තිමේදී අර ඉඩමේ ඇතිවුන ගින්න මතක ඇතිනේ. එතනත් සෙත් හිටියා වගේම එවෙලෙත් ඔහුට පණ තිබුනා. කොහොමවුනත් දැන් කතාව එන්න එන්න උණුසුම් වෙන බවක් තමයි පේන්නේ. මෙවර කොටසින්, …

Read More »

Scream [S02 : E07] with Sinhala Subtitles | හරි කෙනාට එන්න දෙන්න! [සිංහල උපසිරසි සමඟ]

එමාගේ තාත්තට රයිලි මාරාගේ නමින් ආව ඊ-මේල් ඇවිල්ලා තියෙන්නේ එමාගේ පරිගනකයෙන්. ඒත් එමා ඒ ගැන කිසිමදෙයක් දන්නේ නෑ.මේ කොටසේදී ශෙරිෆ් ඇවිත් එමාගෙන් මේ ගැන ප්‍රශ්නකරනවා වගේම එමාගේ පරිගනකයත් පරීක්ෂා කරන්න ඉල්ලනවා. ඒවගේම ඕඩ්‍රී එයාගේ හැම රහසක්ම නෝවාට කියනවා. ඕඩ්‍රී කියන විදියට එයා තමයි පයිපර්ව ලේක්වුඩ් වලට ගෙනල්ලා තියෙන්නේ. බෘක් බ්‍රැන්සන්ට …

Read More »

Scream [S02 : E06] with Sinhala Subtitles | රහස් හෙලිවෙයි! [සිංහල උපසිරසි සමඟ]

ඕඩ්‍රී ස්ටාවෝව සැක කරලා අනිත් අයට එයා අදින ඒවා පෙන්නුව නිසා ස්ටාවෝට හැමෝගෙන්ම ගුටිකන්න වුනා.එමාට වුන දේවල් එහෙමත් මතක ඇති. එයා ඉස්කෝලේ ඇතුලේ වෙස්මූණුකාරයා ඉන්නවා දකිනවා. ඒක එමාට පෙනුන එකක්ද? නැත්තන් ඇත්තටම හිටියද? කියන එක හිතාගන්න බෑ තවම. කොහොමවුනත් අන්තිමේදී වැදගත්ම දෙයක් වුනා. නෝවා ඕඩ්‍රිගේ ෆෝන් එක හොරකම් කරනවා. මොකද …

Read More »

Scream [S02 : E05] with Sinhala Subtitles | මරණයේ අරුණෝදය! [සිංහල උපසිරසි සමඟ]

ගියවර කොටස වෙනදා වගේම සුපිරි කොටසක් බව දකින්න ඇති. අන්තිමේදී කට්ටියට ජේක්ව දකින්න ලැබුනා. හැබැයි කවදාවත් හිතපු විදියකට නෙමේ. බෘක්ගේ ඉස්සරහටම ජේක්ගේ මලසිරුර දැම්මා දකින්න ඇති. ඒ වගේම අර පිස්සු පාටියත් මතක ඇති. කිරන්ගේ මස්සිනා ඊලයිගේ අදහස මොකක්ද කියලා ගියවර කොටසින් පැහැදිලි වුනා. පොර එන පොට හරියන්නේ නෑ වගේ. ඒවගේම …

Read More »

Scream [S02 : E04] with Sinhala Subtitles | මට සුභ උපන්දිනයක් වේවා! [සිංහල උපසිරසි සමඟ]

නෝවා ඕඩ්‍රීත් එක්ක අර ගබඩාවට ගිහින් බැලුවත් එවෙලේ එතන කිසිමදෙයක් තිබුනේ නෑ. එමායි එයාගේ තාත්තා අතරයි වුන දේවල් දකින්න ඇතිනේ. ඒවගේම ඕඩ්‍රීට තාමත් එක එක තර්ජන එල්ලවෙනවා දකින්න ඇති. ඒවගේම වෙස්මූණුකාරයා තවත් ඝාතනයක් සිදුකරනවා දකින්න ඇති. අළුතෙන් කතාවට එකතුවුනු ස්ටාවෝ හාදයයි, කිරන්ගේ මස්සිනා ඊලායි කියන දෙන්නා ටිකක් අමුතු පොරවල් බව …

Read More »

Scream [S02 : E03] with Sinhala Subtitles | ඇබෑර්තු ඇත ! [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙනි කොටසත් අරන් ආවා එහෙනම්! කලින් කොටසේ වුන දේවල් මතක් කරගෙන ඉමු. නෝවා අර නවාතැන්පලේ කෙනාගෙන් සහයකයා ගැන විස්තර අහගනිද්දී ඕඩ්‍රී කෝල් කරලා ඔහුට තර්ජනය කරනවා දකින්න ඇති. ඒ විතරක් නෙමේ, නෝවා ගබඩාවක් ගැන විස්තර දැනගෙන ඒක පරීක්ෂා කරන්න ඉන්නවා. හැබැයි ඕඩ්‍රී නෝවාට කලින් එතනට යනවා. මොකද ඕඩ්‍රීව අහුවෙන මොනාහරි එතන තිබුනොත් කියලා. …

Read More »

Scream [S02 : E02] with Sinhala Subtitles |එමාට පිස්සුද? [සිංහල උපසිරසි සමඟ]

දෙවෙනි කොටසත් අරන් ආවා එහෙනම්! හැමෝම පලවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් ගියවර වුන දේවල් මතක් කරගමු. පලවෙනි කතාමාලාව අවසානයේ ඕඩ්‍රී ගැන ඇතිවුන සැකය ගියවර කොටසේදී තහවුරු වුනා දකින්න ඇති. පයිපර්ගේ හවුල්කාරයා වෙලා තියෙන්නේ ඕඩ්‍රී කියන එක දැන්නම් පැහැදිලියි.මොකද ඕඩ්‍රී පයිපර්ට ලියපු ලියුම් පවා දකින්න ලැබුනා.ඒවගේම තමයි ඕඩ්‍රීට කවුද …

Read More »

Scream [S02 : E01] with Sinhala Subtitles |වෙස්මූණුකාරයා ආයෙත්?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වෙච්ච පොරොන්දුවක් ඉටු කරන්න තමයි හදන්නේ. කට්ටියට screamකතාමාලාව මතක ඇති කියලා හිතනවා. එහෙනම් පලවෙනි සීසන් එක අවසානයේදී කිව්වා වගේ අද ඉදන් දෙවෙනි සීසන් එකත් ඔයාලට සිංහල උපසිරැසි එක්ක බලන්න ලැබෙනවා. වැඩි පිරිසක්නම් පලවෙනි කතාසමය එක්ක එකතුවුනේ නෑ. ඒත් මේක කරන්න ගත්තේ මම මේ කතාවට කැමති නිසා වගේම යාළුවන්ගේ …

Read More »

Scream [S01 : E10] | කෑගැසීමේ අවසානයක් නොවේ! [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ අවසන් කොටසත් අරන් ආවා! අන්තිම කොටස බලන්න හදිසියෙන් වෙන්න ඇති හිටියේ. එහෙනම් කලින් කොටස මතක් කරගමු. කට්ටිය දකින්න ඇතිනේ බ්‍රැන්සන්ව තමා මිනීමරුවා විදියට අල්ලගෙන තිබුනේ. නමුත් කතාව අවසානයේදී පෙන්නුවා ඔහු හිරෙන් පැනගොස් ඇති බව. ඒවගේම එමා කිරන් ගැන සැකකරනවා අර වීඩියෝ එක නිසා සහ බ්‍රැන්ඩන්ගේ මව මුනුබුරා විදියට …

Read More »

Scream [S01 : E09] |නැටුම!… [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ නමවෙනි කොටසත් ඔන්න අරන් ආවා! කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්,මතකනේ ගියවර කොටසින් රහස් කීපයක්ම හෙලිවුනා. එමාගේ මවට බ්‍රැන්ඩන් ජේම්ස්ගෙන් ලමයෙක් ලැබුනු බව හා ඒ ලමයාව ඇය අතහැර දාලා තියනවා. ඒ නිසා දැන් එමා හිතන්නේ ඒ පුතා ආපහු ඇවිත් පලිගන්නවා වෙන්න පුළුවන් කියලා.එහෙම බලද්දී ඔහු එමාගේ නීතියෙන් සහෝදරයෙකුත් වෙනවා. ඒවගේම නෝවයි ඕඩ්‍රීයි …

Read More »

Scream [S01 : E08] |හොල්මන්… [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ අටවෙනි කොටසයි මේ! කලින් කොටස වුනු දේවල් මතක් කරගමු! වෙන මොනා වෙන්නද ඉතින්, කතාවේ තවත් ප්‍රධාන චරිතයකට ජීවිතයෙන් සමුගන්න උනා. ඒ තමයි විල්. කට්ටිය අර ගොඩනැගිල්ලෙන් ඔහුව බේරගත්තත්, මිනීමරුවා විසින් එමා ඉස්සරහම විල්ව මරලා දානවා. එතනින් තමයි පසුගිය කොටස අවසාන උනේ! අද කොටස ගැන, දැන් විල්ගේ මරනය නිසා එමා ගොඩක් අවුලෙන් …

Read More »

Scream [S01 : E07] |මිනීමරු සෙල්ලම! [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ හත්වෙනි කොටහ අරන් ආවා ඔන්න! කලින් වෙච්ච දේවල් මතක් කරගමු! කලින් කොටසේදී ඕඩ්‍රීව සැකපිට අත් අඩංගුවට ගන්නවා. මොකද අර වෙස්මුහුනේ ඕඩ්‍රීගේ DNA තිබුනනිසා. ඒවගේම අර වීඩියෝ එකෙන් ඕඩ්‍රී ගැන තවත් සැක හිතෙනවා. ඒත් එමා ඕඩ්‍රීව විශ්වාස කරලා බොරු කතාවක් ගොතලා ඕඩ්‍රීව බේරගන්නවා. මෙතෙක් කතාවේ හැටියටනම් ඕඩ්‍රී මේවා කරා වෙන්නත් බෑනේ. කතාව …

Read More »

Scream [S01 : E06] |තවත් සැකකරුවෙක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි කොටස අරන් ආවා! කලින් කොටසේ වුනු දේවල් මතක් කරගමු! විල් සහ ජේක් බෘක්ගේ තාත්තගේ සැකකටයුතු වීඩියෝ එකක් ලඟ තබාගෙන ඔහුව බ්ලැක්මේල් කරනවා. එතනදී වෙන සිද්ධිය නිසා විලුයි ජේකුයි තරහ වෙනවා.ඒකෙ තරහටම ජේක් බෘක්ට කියනවා ඒ වීඩියෝ එක විල් ලග තබාගෙන ඇයගේ තාත්තාව බ්ලැක්මේල් කරනවා කියලා. ඒ වගේම අර වීඩියෝ එක හැදුනු විදිය …

Read More »

Scream [S01 : E05] |එලිදරව්ව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න scream කතාමාලාවේ පස්වන කොටස අරන් ආවා! පසුගිය කොටස මතක් කරගමු! කතාවේ වැදගත්ම සිදුවීම් වූයේ එමායි,ඕඩ්‍රීයි,නෝවායි යනවා බ්‍රැන්ඩන් ජේම්ස්ගේ ශල්‍යකර්ම සිදු කරන ලද රෝහලකට. එතන සිදුවීම මතක ඇතිනේ.ටයිලර්ගේ ඔළුව එතන තිබිලා හම්බෙනවා. ඒවගේම තමයි අර එමාගේ අම්මට එවලා තිබුනේ ඌරෙක්ගේ හදවතක් බව හොයාගන්නවා.ඒ ඌරාවත් එතනදී හොයාගන්නවා. ඒවගේම තමයි නීනාගේ ලැප්ටොප් එක හොයාගන්නවා.නීනාගේ ලැප් එක නෝවා …

Read More »

Scream [S01 : E04] |විපාකය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හතරවෙනි කොටහ! කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී වෙච්ච දේ මතක ඇතිනේ! තවත් කෙනෙකුට ජීවිතයෙන් සමුගන්න වෙනවා.ඒ තමයි රයිලි. එමාට තේරීමක් කරන්නත් වෙනවානේ.ඒ තමයි රයිලිවද? බෘක්වද?බේරගන්නේ කියන එක. එමා බෘක්ට කරදර කරන්න එපා කියන්නේ රයිලි පොලිස් ස්ථානයේ බව දැනගත්ත නිසා. නමුත් මිනීමරුවා ටයිලර් වගේ පනිවිඩ එවලා රයිලිව ගෙන්නගෙන පොලිස් ස්ථානය ලගදීම මරලා දානවා. ඒවගේම ටයිලර් පැනලා …

Read More »
error: Alert: Content is protected !!